Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපවාසයට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපවාසයට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක්

පොලිස් ආරාක්ෂාව යටතේ මාරාන්තික උපවාසයට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක්      ප්‍රධාන පුවත   2010 අප්‍රේල් 05 වෙනි සදුදා, 12:48  අද දහවල් බස් රථ දෙකකින් කඩාවැදුණු සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් මාරාන්තික උපවාසයේ නියුතු ස්වාමීන් වහන්සේට ම්ලේච්ඡ ආකාරයෙන් පහරදී උන්වහන්සේලා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇත. සිවිල් ඇඳුමින් සැරසුණු මෙම පිරිස එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ල බාගනිමින් මෙම පැහැරගරනීම සිදු කර ඇත.

අද උදෑසන පටන් මෙම උපවාස භූමිය අවට විශේෂ පොලිස් කණ්ඩායම් ගණනාවක් ස්ථාන ගත කර තිබුණු අතර, හදිසියේම දහවල් මෙම පොලිස් පිරිස උපවාස භූමිය වට කොට ඇත. මේ අවස්ථාවේදී බස් රථ දෙකකින් පැමිණි පිරිසක් මෙම උපවාස භුමියට පැමිණ උපවාසයේ නියුතු හා එම ස්ථානයේ රැස්ව සිටි ස්වාමීන් වහන්සේලාට ම්ලේච්ඡ ලෙස පහරදී ඇත.

පහරදීමෙන් පසු මෙම මැර පිරිස උපවාසයේ නියුතු ස්වාමීන් වහන්සේලා ඔවුන් පැමිණි බස් රථවලට බලහත්කාරයෙන් නන්වාගෙන පිටත්ව ගොස් ඇති අතර, මෙම සිදුවීම වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂාව ලබා දී ඇත. මැර පිරිස ස්වාමීන් වහන්සේලාට පහර දෙන අවස්ථාවේදී හා උන්වහන්සේලා පැහැර ගෙන යන අවස්ථාවේදී පොලිසිය විසින් අවට රැස්ව සිටි කිසිදු පුද්ගලයෙකුට එම ස්ථානයට ළඟාවිය නොහැකි ආකාරයට ආරක්ෂාව ලබා දී ඇත.

උපවාසයේ නියුතුව සිටි ස්වාමීන් වහන්සේලා මැර පිරිස විසින් බලහත්කාරයෙන් ඔවුන් පැමිණි බස් රථවලින් ගෙන ගොස් ඇති අතර, මෙතෙක් එම ස්වාමීන් වහන්සේලා ගෙන ගොස් ඇත්තේ කොහේටදැයි කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

[QUOTE="AtulaSiriwardane, post: 7179406, member: 120286"] [b]උපවාසයට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක්[/b] [SIZE=5]පොලිස් ආරාක්ෂාව යටතේ මාරාන්තික උපවාසයට ම්ලේච්ඡ මැර ප්‍රහාරයක් [/SIZE] [SIZE=5][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/SIZE] [SIZE=5][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/SIZE] [SIZE=5][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/SIZE] [SIZE=5] ප්‍රධාන පුවත [/SIZE] [SIZE=5] 2010 අප්‍රේල් 05 වෙනි සදුදා, 12:48 [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Crime/fight.jpg[/IMG]අද දහවල් බස් රථ දෙකකින් කඩාවැදුණු සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් මාරාන්තික උපවාසයේ නියුතු ස්වාමීන් වහන්සේට ම්ලේච්ඡ ආකාරයෙන් පහරදී උන්වහන්සේලා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇත. සිවිල් ඇඳුමින් සැරසුණු මෙම පිරිස එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ල බාගනිමින් මෙම පැහැරගරනීම සිදු කර ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අද උදෑසන පටන් මෙම උපවාස භූමිය අවට විශේෂ පොලිස් කණ්ඩායම් ගණනාවක් ස්ථාන ගත කර තිබුණු අතර, හදිසියේම දහවල් මෙම පොලිස් පිරිස උපවාස භූමිය වට කොට ඇත. මේ අවස්ථාවේදී බස් රථ දෙකකින් පැමිණි පිරිසක් මෙම උපවාස භුමියට පැමිණ උපවාසයේ නියුතු හා එම ස්ථානයේ රැස්ව සිටි ස්වාමීන් වහන්සේලාට ම්ලේච්ඡ ලෙස පහරදී ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]පහරදීමෙන් පසු මෙම මැර පිරිස උපවාසයේ නියුතු ස්වාමීන් වහන්සේලා ඔවුන් පැමිණි බස් රථවලට බලහත්කාරයෙන් නන්වාගෙන පිටත්ව ගොස් ඇති අතර, මෙම සිදුවීම වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂාව ලබා දී ඇත. මැර පිරිස ස්වාමීන් වහන්සේලාට පහර දෙන අවස්ථාවේදී හා උන්වහන්සේලා පැහැර ගෙන යන අවස්ථාවේදී පොලිසිය විසින් අවට රැස්ව සිටි කිසිදු පුද්ගලයෙකුට එම ස්ථානයට ළඟාවිය නොහැකි ආකාරයට ආරක්ෂාව ලබා දී ඇත.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]උපවාසයේ නියුතුව සිටි ස්වාමීන් වහන්සේලා මැර පිරිස විසින් බලහත්කාරයෙන් ඔවුන් පැමිණි බස් රථවලින් ගෙන ගොස් ඇති අතර, මෙතෙක් එම ස්වාමීන් වහන්සේලා ගෙන ගොස් ඇත්තේ කොහේටදැයි කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom