Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
උපාදානය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොහොතේ සකස් වන *දැනගත් බව* සකස් වන්නේත්

*පෙර* දැනගත් බවක් නිසා. දැනගත් බව කියන්නේ

එකිනෙකේ පිටපතක්. එය *පවතින ස්වභාවයේ උප සකස් වීමක්*, නැතිනම් *ප්‍රතිනිර්මාණයක්*. උපාදානය කීවේ එයටයි.

*මෙය ඇතිවිට මෙය වේ* ලෙස පෙන්වා දුන්නේ එයයි.

මේ මොහොතේ දැනගත් බව, උපාදානය ක් බව නොදකින නිසා, එය තමන්ගේ දැනුමට අනුව විග්රහ කරගෙන හඳුනාගැනීම වන එකයි *දැනගන හිතන* බව. උපාදානය වෙමින් යන සකස් වීම තමයි පටිච්ඡ සමුපන්න වෙමින් වන සංස්කරණය. එය උපාදානයක්, එනම් එකක් අනුව එකක් ලෙස ප්රතථිනිර්මාණය වෙමින් වන සංස්කරණයක් (සංඛාර) බව නොදකින තාක් *අරමුණු වන විටම දැනගත් බව නිත්‍ය වෙමින්* ඒ අනුව විග්‍රහය සිදුවනවා. *දැනගන හිතන බව* කියන්නේ එයටයි. එය තමයි මනිසිකාරය, නැතිනම්

*සිතුවිල්ල*, නැත්නම් පටිච්ඡ සමුපන්න වන සිත.

එය හැමවිටම දැනගත් බවක් අනුව සිදුවෙමින්, දැනගත් බව සකස් වන නිසා අනුසෝථ ගාමි මගයි. මෙය කියවන මොහොතේදී ත් සිදුවන්නේ එයයි. ඒත් දැනගත් බව කියන්නේ ම එකිනෙක පිටපත් වීමක් (උපාදානයක්). එය තමයි හේතු ව ඵලය වන නැවත ඵලය හේතුවක් වන හේතු ඵල ක්‍රියාවලිය.

එය අරමුණු අනුව තමයි ප්රථිනිර්මාණය (පටිච්ඡ වීම) වෙමින්

දෙපැත්ත ක් අතර දැනගත් බව සකස් වන්නේ. එතකම් එය

දෙපැත්තක හඳුනාගත් බවක් නොවන එකම වැයවීමක්.

කැරකෙන ගෝලයක් දෙස බලා සිටිද්දී හැම මොහොතක් ම වැයවන ගමන් ම උදාවෙමින් යනවා වගේ. *උදය වැය*,

නැතිනම් *අනිත්‍ය* දකිනවා කියන්නේ එයයි. හටගත් බව තුළම නොහටගත් බව දැකීම එයයි.

එය දකින්න, දැනගත් බව හරි හෝ වැරදි එහෙමත් නැත්නම් *ඇත" හෝ *නැත* ලෙස නිත්‍ය නිගමනයක් කර නොගෙන *දැනගත් බව සකස් වීමේ මුල* සොයාගන ආපස්සට විමසන්න. *යෝනිසෝ මනිසිකාරය* වන *පටිසෝතගාමී මග* එයයි. එයින් තමයි *සම්මා දිට්ඨිය* හෙවත් සිහිය පිහිටීම වෙමින් ආර්ය බවට පත්වන්නේ. එනම් මේ මොහොතේ දීත් අතරක් නැතිව සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වන *උදය වැය*

දැකීම වන්නේ.

-copied

[QUOTE="Blair Solari, post: 31234666, member: 589556"] මේ මොහොතේ සකස් වන *දැනගත් බව* සකස් වන්නේත් *පෙර* දැනගත් බවක් නිසා. දැනගත් බව කියන්නේ එකිනෙකේ පිටපතක්. එය *පවතින ස්වභාවයේ උප සකස් වීමක්*, නැතිනම් *ප්‍රතිනිර්මාණයක්*. උපාදානය කීවේ එයටයි. *මෙය ඇතිවිට මෙය වේ* ලෙස පෙන්වා දුන්නේ එයයි. මේ මොහොතේ දැනගත් බව, උපාදානය ක් බව නොදකින නිසා, එය තමන්ගේ දැනුමට අනුව විග්රහ කරගෙන හඳුනාගැනීම වන එකයි *දැනගන හිතන* බව. උපාදානය වෙමින් යන සකස් වීම තමයි පටිච්ඡ සමුපන්න වෙමින් වන සංස්කරණය. එය උපාදානයක්, එනම් එකක් අනුව එකක් ලෙස ප්රතථිනිර්මාණය වෙමින් වන සංස්කරණයක් (සංඛාර) බව නොදකින තාක් *අරමුණු වන විටම දැනගත් බව නිත්‍ය වෙමින්* ඒ අනුව විග්‍රහය සිදුවනවා. *දැනගන හිතන බව* කියන්නේ එයටයි. එය තමයි මනිසිකාරය, නැතිනම් *සිතුවිල්ල*, නැත්නම් පටිච්ඡ සමුපන්න වන සිත. එය හැමවිටම දැනගත් බවක් අනුව සිදුවෙමින්, දැනගත් බව සකස් වන නිසා අනුසෝථ ගාමි මගයි. මෙය කියවන මොහොතේදී ත් සිදුවන්නේ එයයි. ඒත් දැනගත් බව කියන්නේ ම එකිනෙක පිටපත් වීමක් (උපාදානයක්). එය තමයි හේතු ව ඵලය වන නැවත ඵලය හේතුවක් වන හේතු ඵල ක්‍රියාවලිය. එය අරමුණු අනුව තමයි ප්රථිනිර්මාණය (පටිච්ඡ වීම) වෙමින් දෙපැත්ත ක් අතර දැනගත් බව සකස් වන්නේ. එතකම් එය දෙපැත්තක හඳුනාගත් බවක් නොවන එකම වැයවීමක්. කැරකෙන ගෝලයක් දෙස බලා සිටිද්දී හැම මොහොතක් ම වැයවන ගමන් ම උදාවෙමින් යනවා වගේ. *උදය වැය*, නැතිනම් *අනිත්‍ය* දකිනවා කියන්නේ එයයි. හටගත් බව තුළම නොහටගත් බව දැකීම එයයි. එය දකින්න, දැනගත් බව හරි හෝ වැරදි එහෙමත් නැත්නම් *ඇත" හෝ *නැත* ලෙස නිත්‍ය නිගමනයක් කර නොගෙන *දැනගත් බව සකස් වීමේ මුල* සොයාගන ආපස්සට විමසන්න. *යෝනිසෝ මනිසිකාරය* වන *පටිසෝතගාමී මග* එයයි. එයින් තමයි *සම්මා දිට්ඨිය* හෙවත් සිහිය පිහිටීම වෙමින් ආර්ය බවට පත්වන්නේ. එනම් මේ මොහොතේ දීත් අතරක් නැතිව සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වන *උදය වැය* දැකීම වන්නේ. -copied [URL='https://ibb.co/WWpsqRyy'][IMG]https://i.ibb.co/993GzdTT/IMG-20260211-210035.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom