Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
උපාදි කඩ වසන අන්තරේ පාගමන live now!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොඩිකතාවක් කියන්නං

මට Sri Lankan doctors dinner night එකේදි සහෝදරියක් මුන ගැහුනා. එයා consultant gastroenterologist කෙනෙක්. හරිම තරුනයි. මම ඇහැව්වා ඔයා කොහේද MBBS කියලා. මොකද මලාට ලංකාවේ ඒ වයසෙදි ඒ ලෙවල් එකට එන්න බැහැ. බලනකොට monash Malaysia තමයි මෙඩිසින් එතනින් කෙලින්ම ඔස්ට්‍රේලියාවට AMC ඕනි නැහැ. Intern එකත් එහේ.

එතකොට මට මතක් උනේ දෙයියනේ මේ Monash එක ආවේ ලංකාවටනේ. අපේ වමේ දේශපාලන පක්ෂ ටික as usual බයවෙලා අද්යාපනය පෞද්ගලීකරණය කියලා මේක එලවගත්තා. මැලේසියාව ඒක ගත්ත. ඒ රටටත් සල්ලි සහ ඒ සියලුම ඩිග්රි ඔසීවලට සමානයි. ඉංග්රිඕනිත් නැහැ. ලංකාවෙන් පිටට ගිය සල්ලි කීයක් ලංකාවේ ඉතුරු වෙනවද. ලංකාව ඇතුලට කීයක් එනවද. මේවා මහ පට්ට මෝඩ තීරන. හින මානය නිසා තියෙන බය. Monash එක ලංකාවට ආවනං රට ගිය කීදෙනෙක් ලංකාවෙ ඒ ඩිග්රි ටික කරනවද. දැං ඔහෙලා හිතන්නේ උං ලංකාවේ රජයේ රස්සාවල් ගන්න මේ දූපතේ ලගිනවා කියලද

කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න කැමති නං ඒකට බොක්කෙන්ම ට්‍රයිත් නං සල්ලිත් වියදං කරන්න පුලුවනුත් නං ඇයි ඒකට විරුද්ධ ? ප්රශ්නය කොලිටිනං රජයේ වගකීම ඒවට නියාමනය යොදන එක.

මමත් නිදිහස් අධ්‍යාපනය හරහා ඉගෙන ගත්ත කෙනෙක්. මමත් දිස්ත්‍රික් කෝටා එකට වෛද්‍ය විද්‍යාලයට ගිය කෙනෙක්. මම අනුරාධපුරෙන් medicine යද්දි කොලඹ ලමයි හිටියා මට වඩා වැඩි ලකුණු ගත්ත යන්න බැරිඋන. එතකොට උන් මෝඩයොද? එහෙම ඉගෙනගන්න ආසාවක් තියෙන කෙනෙක්ට ඉගෙනගන්න මාර්ගය අහුරන්න කියන්න තරං කුහක වෙන්න මට පුලුවංකමක් නැහැ.

මෙඩිසින් කියන්නේ තමුන්ට පිලිවෙලකට පාඩං කරන්න පුලුවං නං පාස්වෙන්න පුලුවං විෂය පතයක්. ඒකට humanity empathy එකතු කරන්න පුලුවං නං පට්ට චරිතයක් වෙන්නත් පුලවං විෂයක්. මම කතා කරන්නේ මෙඩිසින් ගැන විතරයි මොකද ඒක මම දන්න දේ නිසා.

දැං ඉතිං මාව පෙති ගහන්න හැබැයි ඉතිං ඇත්ත තමයි ඔය මම කියලා තීන්නේ. මේපහත දේවල් වලට නං කීයටවත් එකඟ වෙන්න බැහැ.අධ්‍යාපනය මානව අයිතියක්. මුදල් ගෙවලා හරි නොගෙවා හරි ගන්න ඕනිම මනුස්සයෙක්ට අයිතිය තීනවා.

Manjula Rathnabharathie

[MEDIA=facebook]type=p;user=100007197752980[/MEDIA]

[QUOTE="malakadss, post: 29099502, member: 179884"] මම පොඩිකතාවක් කියන්නං මට Sri Lankan doctors dinner night එකේදි සහෝදරියක් මුන ගැහුනා. එයා consultant gastroenterologist කෙනෙක්. හරිම තරුනයි. මම ඇහැව්වා ඔයා කොහේද MBBS කියලා. මොකද මලාට ලංකාවේ ඒ වයසෙදි ඒ ලෙවල් එකට එන්න බැහැ. බලනකොට monash Malaysia තමයි මෙඩිසින් එතනින් කෙලින්ම ඔස්ට්‍රේලියාවට AMC ඕනි නැහැ. Intern එකත් එහේ. එතකොට මට මතක් උනේ දෙයියනේ මේ Monash එක ආවේ ලංකාවටනේ. අපේ වමේ දේශපාලන පක්ෂ ටික as usual බයවෙලා අද්යාපනය පෞද්ගලීකරණය කියලා මේක එලවගත්තා. මැලේසියාව ඒක ගත්ත. ඒ රටටත් සල්ලි සහ ඒ සියලුම ඩිග්රි ඔසීවලට සමානයි. ඉංග්රිඕනිත් නැහැ. ලංකාවෙන් පිටට ගිය සල්ලි කීයක් ලංකාවේ ඉතුරු වෙනවද. ලංකාව ඇතුලට කීයක් එනවද. මේවා මහ පට්ට මෝඩ තීරන. හින මානය නිසා තියෙන බය. Monash එක ලංකාවට ආවනං රට ගිය කීදෙනෙක් ලංකාවෙ ඒ ඩිග්රි ටික කරනවද. දැං ඔහෙලා හිතන්නේ උං ලංකාවේ රජයේ රස්සාවල් ගන්න මේ දූපතේ ලගිනවා කියලද[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න කැමති නං ඒකට බොක්කෙන්ම ට්‍රයිත් නං සල්ලිත් වියදං කරන්න පුලුවනුත් නං ඇයි ඒකට විරුද්ධ ? ප්රශ්නය කොලිටිනං රජයේ වගකීම ඒවට නියාමනය යොදන එක. මමත් නිදිහස් අධ්‍යාපනය හරහා ඉගෙන ගත්ත කෙනෙක්. මමත් දිස්ත්‍රික් කෝටා එකට වෛද්‍ය විද්‍යාලයට ගිය කෙනෙක්. මම අනුරාධපුරෙන් medicine යද්දි කොලඹ ලමයි හිටියා මට වඩා වැඩි ලකුණු ගත්ත යන්න බැරිඋන. එතකොට උන් මෝඩයොද? එහෙම ඉගෙනගන්න ආසාවක් තියෙන කෙනෙක්ට ඉගෙනගන්න මාර්ගය අහුරන්න කියන්න තරං කුහක වෙන්න මට පුලුවංකමක් නැහැ. මෙඩිසින් කියන්නේ තමුන්ට පිලිවෙලකට පාඩං කරන්න පුලුවං නං පාස්වෙන්න පුලුවං විෂය පතයක්. ඒකට humanity empathy එකතු කරන්න පුලුවං නං පට්ට චරිතයක් වෙන්නත් පුලවං විෂයක්. මම කතා කරන්නේ මෙඩිසින් ගැන විතරයි මොකද ඒක මම දන්න දේ නිසා. දැං ඉතිං මාව පෙති ගහන්න හැබැයි ඉතිං ඇත්ත තමයි ඔය මම කියලා තීන්නේ. මේපහත දේවල් වලට නං කීයටවත් එකඟ වෙන්න බැහැ.අධ්‍යාපනය මානව අයිතියක්. මුදල් ගෙවලා හරි නොගෙවා හරි ගන්න ඕනිම මනුස්සයෙක්ට අයිතිය තීනවා. [HEADING=1][B][SIZE=4]Manjula Rathnabharathie[/SIZE][/B][/HEADING] [MEDIA=facebook]type=p;user=100007197752980[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom