Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපාධිය ඕනේ නම් ඇඳුම් ගලවන්න කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාධිය ඕනේ නම් ඇඳුම් ගලවන්න කියයි

තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා නිරුවත් වන්නට සිදු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්. මෙම විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලාව පිළිබඳ මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ, තම සිසු සිසුවියන්ට පවසා ඇත්තේ, උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට නම්, නිරූපණ කලාව විෂය යටතේ අවසාන පරීක්ෂණය ලෙස, නිරුවත්ව අභිනයන් ඉදිරිපත් කල යුතු බවයි. ඔහු මෙය හඳුන්වා ඇත්තේ “ස්වයං ශෘංගාර අභිනය” ලෙස යි. මෙහි දී ඉටිපන්දම් දැල්ලකින් පමණක් ආලෝකවත් වූ අඳුරු කාමරයක් තුළ, සිසු සිසුවියන් 20ක් සමඟ තමා ද නිරුවත් වීමට නියමිත බව ද, මෙයට සහභාගී නොවන්නේ නම් අවසාන පරීක්ෂණයෙන් අසමත් වන බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

තමන් මෙයින් මහත් සේ කම්පනයට පත්ව ඇති බවත්, තම දියණිය විශ්ව විද්‍යාලයට යැව්වේ මෙවැනි විකාරරූපී පරීක්ෂණයන්ට මුහුණ දීම සඳහා නොවන බවත්, සිසුවියෙකගේ මවක් CNN පුවත් සේවයට පවසා තිබුණා. මහාචාර්යවරයා සහ විශ්ව විද්‍යාලය පිළිබඳව මහත් සේ ලැජ්ජාවට පත් වන බව ඇය වැඩි දුරටත් පැවසූවා. CNN පුවත් සේවය මහාචාර්ය ඩෙමින්ගේව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සිදු කල විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ, මෙම පරීක්ෂණය පිළිගත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන්නක් බවත්, එය තුළ මනා ශික්ශණයක් පවතින බවත් ය.

කෙසේ වෙතත්, තම 11 අවුරුදු ඉගැන්වීම් කාලය තුළ විවිධාකාර වූ අමුතු ක්‍රියාකාරකම් රැසකට මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ සම්බන්ධ වී ඇති අතර, විශ්ව විද්‍යාල ප්‍රධානීන්ගේ පරිගණකවලට අනවසරයෙන් ඇතුල් වීම වැනි සිදුවීම් ද ඊට ඇතුළත්.

[YOUTUBE]az3Eb_OrK5s[/YOUTUBE]

Asianmirror

[QUOTE="DeKay, post: 18379481, member: 535045"] [b]උපාධිය ඕනේ නම් ඇඳුම් ගලවන්න කියයි[/b] [SIZE="4"]තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා නිරුවත් වන්නට සිදු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්. මෙම විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලාව පිළිබඳ මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ, තම සිසු සිසුවියන්ට පවසා ඇත්තේ, උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට නම්, නිරූපණ කලාව විෂය යටතේ අවසාන පරීක්ෂණය ලෙස, නිරුවත්ව අභිනයන් ඉදිරිපත් කල යුතු බවයි. ඔහු මෙය හඳුන්වා ඇත්තේ “ස්වයං ශෘංගාර අභිනය” ලෙස යි. මෙහි දී ඉටිපන්දම් දැල්ලකින් පමණක් ආලෝකවත් වූ අඳුරු කාමරයක් තුළ, සිසු සිසුවියන් 20ක් සමඟ තමා ද නිරුවත් වීමට නියමිත බව ද, මෙයට සහභාගී නොවන්නේ නම් අවසාන පරීක්ෂණයෙන් අසමත් වන බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කොට තිබෙනවා. තමන් මෙයින් මහත් සේ කම්පනයට පත්ව ඇති බවත්, තම දියණිය විශ්ව විද්‍යාලයට යැව්වේ මෙවැනි විකාරරූපී පරීක්ෂණයන්ට මුහුණ දීම සඳහා නොවන බවත්, සිසුවියෙකගේ මවක් CNN පුවත් සේවයට පවසා තිබුණා. මහාචාර්යවරයා සහ විශ්ව විද්‍යාලය පිළිබඳව මහත් සේ ලැජ්ජාවට පත් වන බව ඇය වැඩි දුරටත් පැවසූවා. CNN පුවත් සේවය මහාචාර්ය ඩෙමින්ගේව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සිදු කල විමසීමක දී ඔහු ප්‍රකාශ කර සිටියේ, මෙම පරීක්ෂණය පිළිගත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන්නක් බවත්, එය තුළ මනා ශික්ශණයක් පවතින බවත් ය. කෙසේ වෙතත්, තම 11 අවුරුදු ඉගැන්වීම් කාලය තුළ විවිධාකාර වූ අමුතු ක්‍රියාකාරකම් රැසකට මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ සම්බන්ධ වී ඇති අතර, විශ්ව විද්‍යාල ප්‍රධානීන්ගේ පරිගණකවලට අනවසරයෙන් ඇතුල් වීම වැනි සිදුවීම් ද ඊට ඇතුළත්.[/SIZE] [YOUTUBE]az3Eb_OrK5s[/YOUTUBE] Asianmirror [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom