Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපාධි කඩ සහ දන්සැල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් අධ්‍යාපනය ඕනි.කවුරුහරි එකට විරුද්ධ වෙනවා නම් එක වැරදි..ඒ වගේම නිදහස් අධ්‍යාපනයෙන් හැමෝටම ප්‍රතිපල ගන්න බැරි නිසා පුද්ගලික අධ්‍යාපනයත් අවශ්‍යයි ..

හැමෝටම රජයේ කැම්පස් යන්න බෑ ..අවුරුද්දකට 25,000 වගේ යන්නේ ලක්ෂ 2-3 ක් උසස්පෙළ කරාම ..එතකොට මේ ඉතිරි අය මොනවද කරන්නේ ..එයාලගේ අනාගතය ගැන කවුද බලන්නේ ..අපේ සමාජ ක්‍රමයත් එක්ක පළමු වසරේ සිට උසස් පෙළ වෙනකන් අපිට මාර්ගයක් තියෙනවා .අනිවාර්යෙන් යායුතු ..උසස්පෙළින් පස්සේ ළමයි කොටසක් කැම්පස් යනවා ..තවත් කොටසක් වෙනත් අධ්‍යාපන කටයුතු කරනවා ..බහුතරය රස්සාවල් හොයනවා ..එකයි ඇත්ත .උසස් පෙළ ලියන ළමයින්ගෙන් 50% ක් පමණ ජොබ් වලට යනවා ආර්ථික අපහසුකම් නිසා..

එතකොට ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්න පුළුවන් සීමිත ප්‍රමාණයකට විතරයි.මෙයාලා කියන්නේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න .කැම්පස් වලට බදවා ගන්න ප්‍රමාණය වැඩි කරන්න කියලා .එක බොහොම සාධාරණ ඉල්ලීමක් .එත් ප්‍රයෝගිකව මේක කරද්දී රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් සීමාවන් තියෙනවා ..අලුතෙන් විශ්ව විද්‍යාල ඇති කලත් එකේ සීමාවක් තියෙනවා ..

මගේ නම් අදහස ගුණාත්මක පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එතකොට පුළුවන් අය සල්ලි ගෙවලා එකට යනවා ..බැරි අයට නැවත වාරයක් උසස් පෙළ කරලා හොද ප්‍රතිපලයක් අරගෙන රජයේ කැම්පස් එන්න පුළුවන්.හැමෝටම නෙවෙයි ,සාපේක්ෂව දක්ෂ අය....

මෙතැනදී දුප්පත් හෝ පෝසත් ළමයෙක් උනත් S 3ක් අරගෙන රජයේ කැම්පස් ඇවිල්ලා ගන්න උපාධිය ගැන ඔයාලා මොකද කියන්නේ ..එතකොට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තියෙන ඒ පිළිගැනීම ..එක නිසා හැමෝම නෙවෙයි ..සාපේක්ෂව දක්ෂ අය විතරක් විය යුතුමයි

එතකොට කෙනෙක් කියයි පුද්ගලික විශ්ව විද්‍යාල වල S 3 කරන්නේ කියලා ..ඔව් .පුද්ගලික විශ්ව විද්‍යාල වල විෂය පථය වර්තමාන තත්වයන් අනුව වෙනස් වේවි රැකියාවට ඔබින විධිහට යාවත්කාලින වෙනවා ..එත් ගන්න උපාධිය රාජ්‍ය විශ්ව විද්‍යාලයක තරම් පිළිගැනීමක් නෑ ..

උපාධිය ගන්නේ කොහෙන්ද කියලා වැඩක් නෑ ..එකේ ගුණාත්මක බව තමයි වටින්නේ..ලංකාවේ උපාදියක් කියන්නේ title එකක් විතරයි ..එකේ ප්‍රයෝගික භාවිතයන් නෑ .ඔය මහලොකුවට ඉංජිනේරු \ වෛද්‍ය උපධි ගන්න අයගෙන් රටට වෙන වැඩේ මොකද්ද ..?..අඩුමගානේ මහලොකු බුද්ධිමතුන් කියන මෙයාලගෙන් වෙන්නේ රැකියාවක් කරන එක විතරයි ....පර්යේෂණ ,නව සොයාගැනීම කරන්න කාටවත් බෑ ..බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් කරයි ..වාණිජ උපාධි කරන අය රැකියාවක් කරද්දී තම දැනුම ප්රජෝනයට ගන්නේ කීදෙනාද ..?

අවසානයේ මගේ අදහස නම් රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එත් සීමාවන් තියෙන්න ඕනි ..රාජ්‍ය විශ්ව විද්‍යාල වලට එදා ඉදන්ම උසස් පෙලින් මේ සීමාව තියෙනවා .සාපේක්ෂව දක්ෂතාව වැඩි අය තෝරාගෙන උපාධි දෙනවා ..එත් පුද්ගලික අංශයේ එහෙම නෑ ..සල්ලි දෙනවා නම් උපාධිය කරන්න පුළුවන් ..එතනයි වැරැද්ද ...ඕනි කෙනෙක්ට english පුළුවන් නම් , උගන්වන දේවල් ටිකක් මහන්සි වෙලා පාඩම් කරාම pass වෙනවා ..අපි කවුරුත් දන්නා දෙයක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල වල කොහොමහරි pass එකක් දෙන්න බලනවා යම්කිසි දැනුමක් තියෙන අයට....අන්තිමට වෙන්නේ ගුණාත්මක බැවින් අඩු උපාධියක් දෙනවා .

.වෙන්න ඕනි ගුණාත්මක බැවින් වැඩි උසස් තත්වයේ උපාධියක් සීමිත පිරිසකට දෙන්න ඕනි ..රාජ්‍ය විශ්ව විද්‍යාල වල සීමා වීමක් වෙනවා ..පුද්ගලික ඒවගේ නෑ ..එක වෙනස් කරන්න ඕනි ඉක්මනටම .නැත්තන් අර INDIA වල වගේ ලිපිකරු තනතුරකටත් ආචාර්ය උපාධි කරපු අයත් ඉල්ලුම් කරයි ...උසස් පෙළ A 3 ක් තියෙන කෙනාටත් උපාධි තියෙනවා..S 3 තියෙන කෙනාටත් උපාධියක් තියෙනවා .. අන්තිමට 5 වසර ශිෂ්‍යත්වය වගේ තැනට මේ උපාධි වැටෙන්නේ ..

[QUOTE="sp4chamara, post: 19265824, member: 121416"] නිදහස් අධ්‍යාපනය ඕනි.කවුරුහරි එකට විරුද්ධ වෙනවා නම් එක වැරදි..ඒ වගේම නිදහස් අධ්‍යාපනයෙන් හැමෝටම ප්‍රතිපල ගන්න බැරි නිසා පුද්ගලික අධ්‍යාපනයත් අවශ්‍යයි .. හැමෝටම රජයේ කැම්පස් යන්න බෑ ..අවුරුද්දකට 25,000 වගේ යන්නේ ලක්ෂ 2-3 ක් උසස්පෙළ කරාම ..එතකොට මේ ඉතිරි අය මොනවද කරන්නේ ..එයාලගේ අනාගතය ගැන කවුද බලන්නේ ..අපේ සමාජ ක්‍රමයත් එක්ක පළමු වසරේ සිට උසස් පෙළ වෙනකන් අපිට මාර්ගයක් තියෙනවා .අනිවාර්යෙන් යායුතු ..උසස්පෙළින් පස්සේ ළමයි කොටසක් කැම්පස් යනවා ..තවත් කොටසක් වෙනත් අධ්‍යාපන කටයුතු කරනවා ..බහුතරය රස්සාවල් හොයනවා ..එකයි ඇත්ත .උසස් පෙළ ලියන ළමයින්ගෙන් 50% ක් පමණ ජොබ් වලට යනවා ආර්ථික අපහසුකම් නිසා.. එතකොට ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්න පුළුවන් සීමිත ප්‍රමාණයකට විතරයි.මෙයාලා කියන්නේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න .කැම්පස් වලට බදවා ගන්න ප්‍රමාණය වැඩි කරන්න කියලා .එක බොහොම සාධාරණ ඉල්ලීමක් .එත් ප්‍රයෝගිකව මේක කරද්දී රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් සීමාවන් තියෙනවා ..අලුතෙන් විශ්ව විද්‍යාල ඇති කලත් එකේ සීමාවක් තියෙනවා .. මගේ නම් අදහස ගුණාත්මක පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එතකොට පුළුවන් අය සල්ලි ගෙවලා එකට යනවා ..බැරි අයට නැවත වාරයක් උසස් පෙළ කරලා හොද ප්‍රතිපලයක් අරගෙන රජයේ කැම්පස් එන්න පුළුවන්.හැමෝටම නෙවෙයි ,සාපේක්ෂව දක්ෂ අය.... මෙතැනදී දුප්පත් හෝ පෝසත් ළමයෙක් උනත් S 3ක් අරගෙන රජයේ කැම්පස් ඇවිල්ලා ගන්න උපාධිය ගැන ඔයාලා මොකද කියන්නේ ..එතකොට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තියෙන ඒ පිළිගැනීම ..එක නිසා හැමෝම නෙවෙයි ..සාපේක්ෂව දක්ෂ අය විතරක් විය යුතුමයි එතකොට කෙනෙක් කියයි පුද්ගලික විශ්ව විද්‍යාල වල S 3 කරන්නේ කියලා ..ඔව් .පුද්ගලික විශ්ව විද්‍යාල වල විෂය පථය වර්තමාන තත්වයන් අනුව වෙනස් වේවි රැකියාවට ඔබින විධිහට යාවත්කාලින වෙනවා ..එත් ගන්න උපාධිය රාජ්‍ය විශ්ව විද්‍යාලයක තරම් පිළිගැනීමක් නෑ .. උපාධිය ගන්නේ කොහෙන්ද කියලා වැඩක් නෑ ..එකේ ගුණාත්මක බව තමයි වටින්නේ..ලංකාවේ උපාදියක් කියන්නේ title එකක් විතරයි ..එකේ ප්‍රයෝගික භාවිතයන් නෑ .ඔය මහලොකුවට ඉංජිනේරු \ වෛද්‍ය උපධි ගන්න අයගෙන් රටට වෙන වැඩේ මොකද්ද ..?..අඩුමගානේ මහලොකු බුද්ධිමතුන් කියන මෙයාලගෙන් වෙන්නේ රැකියාවක් කරන එක විතරයි ....පර්යේෂණ ,නව සොයාගැනීම කරන්න කාටවත් බෑ ..බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් කරයි ..වාණිජ උපාධි කරන අය රැකියාවක් කරද්දී තම දැනුම ප්රජෝනයට ගන්නේ කීදෙනාද ..? අවසානයේ මගේ අදහස නම් රාජ්‍ය සහ පුද්ගලික විශ්ව විද්‍යාල අවශයි ..එත් සීමාවන් තියෙන්න ඕනි ..රාජ්‍ය විශ්ව විද්‍යාල වලට එදා ඉදන්ම උසස් පෙලින් මේ සීමාව තියෙනවා .සාපේක්ෂව දක්ෂතාව වැඩි අය තෝරාගෙන උපාධි දෙනවා ..එත් පුද්ගලික අංශයේ එහෙම නෑ ..සල්ලි දෙනවා නම් උපාධිය කරන්න පුළුවන් ..එතනයි වැරැද්ද ...ඕනි කෙනෙක්ට english පුළුවන් නම් , උගන්වන දේවල් ටිකක් මහන්සි වෙලා පාඩම් කරාම pass වෙනවා ..අපි කවුරුත් දන්නා දෙයක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල වල කොහොමහරි pass එකක් දෙන්න බලනවා යම්කිසි දැනුමක් තියෙන අයට....අන්තිමට වෙන්නේ ගුණාත්මක බැවින් අඩු උපාධියක් දෙනවා . .වෙන්න ඕනි ගුණාත්මක බැවින් වැඩි උසස් තත්වයේ උපාධියක් සීමිත පිරිසකට දෙන්න ඕනි ..රාජ්‍ය විශ්ව විද්‍යාල වල සීමා වීමක් වෙනවා ..පුද්ගලික ඒවගේ නෑ ..එක වෙනස් කරන්න ඕනි ඉක්මනටම .නැත්තන් අර INDIA වල වගේ ලිපිකරු තනතුරකටත් ආචාර්ය උපාධි කරපු අයත් ඉල්ලුම් කරයි ...උසස් පෙළ A 3 ක් තියෙන කෙනාටත් උපාධි තියෙනවා..S 3 තියෙන කෙනාටත් උපාධියක් තියෙනවා .. අන්තිමට 5 වසර ශිෂ්‍යත්වය වගේ තැනට මේ උපාධි වැටෙන්නේ .. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom