Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
උපාලි අබිරහසේ ඇත්ත කතාව.....V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....V

උපාලිට හා දිවයිනට පාඩමක්

ඉගැන්වීමට ගත් කැබිනට් තීරණය

1980 දී උපාලි විජයවර්ධනගේ දේශීය හා විදේශීය ව්‍යාපාරික ආයතනවල සම්පූර්ණ වටිනාකම ඇමරිකන් ඩොලර් කෝටි 5 කි. මෙකල ඇමරිකන් ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 10 කි. ඒ අනුව ඔහුගේ වත්කම්වල අගය රුපියල් කෝටි 50 කි.

ඒ වන විට රට පුරා පැතිර තිබූ කටකතාව වූයේ උපාලි ආර්ථික ශිල්පයෙහි රණ සූරයකු බවය. ඒ අතර ඩොලර් මිලියනයක් ගෙවා මුද්‍රණ යන්ත්‍රයක් ගෙන්වන ඔහු තම පළමුවන ප්රකාශනය වූ "චිත්‍ර මිත්‍ර" චිත්‍ර කතා පත්තරය ඇරඹීය. වෘත්තීය වශයෙන් කරවල වෙළ¹ම ද, විනෝදාංශය වශයෙන් චිත්‍ර කතා ඇඳීමද කළ මීගමුවේ ඇබ්ඩන් මිහිඳුකුල නමැති තරුණයෙක් චිත්‍ර මිත්‍ර පත්තරයට චිත්‍ර කතාවක් අඳී. එහි සුනඛයකුගේ චරිතයක් එයි. සුනඛයාගේ නම "රොනී" ය.

මෙය ආරංචි වූ එවකට මුදල් ඇමැති රොනී ද මෙල් මාරාවේෂ විය. පළපුරුදු සිවිල් සේවකයකු වූ හෙතෙම 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ අතර උපාලි සමඟ ආරවුලක් ද පටන්ගෙන තිබිණ. ඒ ආරවුල සමගි පෙරමුණ රජයේ ඉඩම් ජනසතුව සමග මතු වූවකි. 1973 දී එවකට කෘෂිකර්මාන්ත ඇමැතිවරයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පිහිටුවා පනතක් ඉදිරිපත් කළේය. ඒ පනතට අනුව තනි පුද්ගලයකු සතු ව තිබිය හැකි ඉඩම් ප්‍රමාණයේ උපරිමය අක්කර 50 කි. එම ප්‍රමාණය ඉක්මවන ඉඩම් සියල්ල ආණ්ඩුවට පවරාගෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලය නමැති රජයේ ආයතනය යටතට දමා ඒවායින් උපදවන සියලු ආදායම් මහා භාණ්ඩාගාරයට හරවනු ලැබීය. මේ පනත යටතේ බණ්ඩාරනායක පවුල සතුව තිබූ ඉඩම් අක්කර දහස් ගණනින් එම පවුලට ඉතිරි වූයේ අක්කර 200 ක් පමණි. බණ්ඩාරනායක මැතිsනියට අක්කර 50 ක් හා දරුවන් තිදෙනාට (සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර) අක්කර 50 බැගින් ද ඉතිරි කර සෙස්ස රාජසන්තක විය. පනත පාර්ලිමේන්තුවට ගෙනා හෙක්ටර් කොබ්බෑකඩුවටද පරම්පරාවෙන් උරුමව තිබූ ඉඩම් අක්කර හත් අට සියයක් අහිමි විය.

මේ කියන කාලයේදී රොනී ද මෙල් සිවිල් නිලධාරියෙකි. පසුගිය ශතවර්ෂයේ ජීවත් වූ ඉතාම ධනවත් සිංහලයකු වූ කලුතර ශ්‍රීමත් ලියෝ ප්‍රනන්දුගේ දියණිය වූ මල්ලිකා සමග විවාහ වී සිටි රොනීට දෑවැද්ද වශයෙන් තේ සහ රබර් අක්කර දහස් ගණනක් ලැබී තිබිණ. ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු ඉඩකඩම්වලට අමතරව ප්‍රවාහන සමාගමකද රක්ෂණ ව්‍යාපාරයක කොටස් බහුතරයක අයිතිකරු ය. රොනීට මේ සියල්ල අයිති විය. බණ්ඩාරනායක මැතිනියගේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේදී මෙල් පවුලේ දේපළ බවට පත්ව තිබූ ඉඩම් අක්කර දහස් ගණනක් ආණ්ඩුවට ගියේ එම පවුලට, පවුලේ සාමාජිකයන් ගණන අනුව අක්කර 250 ක් ඉතිරි කරමිනි. මේ ඉඩම් බුලත්සිංහල ආසනයේ තිබූ ඉතා සාරවත් ඉඩම් ය. එම නීතිය නිසා මැල්වරු කම්පා වුණේ නැත. එහෙත් එකල හිස ඔසවමින් සිටි ධනවතකු වූ උපලි විජයවර්ධන නමැති තරුණයෙක් පනතට යටින් රිංගා ගොස් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් වතු සමාගම නමින් තමන් සතු ඉඩම් අක්කර දහස් ගණනක් ඉතිරි කරගෙන ඇති බව දැනගත් රොනී ද මෙල් ඒ ගැන සොයන්නට විය. උපාලි ඉඩම් ටික බේරා ගත්තේ මෙසේයá ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත කෙටුම්පත් කරන බව ආරංචි වූ උපාලි තමන්ට අයත් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් වතු සමාගම එංගලන්තයට අයිති සමාගමක් බවට පරිවර්තනය කළේය. එවිට එම සමාගම හඳුන්වන ලද්දේ "ස්ටර්ලිං පවුම්" සමාගමක් ලෙසිනි. සමාගම යටතේ ඇති ඉඩම්වල භෞතික අයිතිය බැලූ බැල්මට උපාලි සතු වූයේ නැත. එහෙත් ඔහු සමාගමේ වේතන ලබන සභාපති විය. ඉඩම් ප්‍රතිසංස්කරණ පනතට පිටරට සමාගම්වලට අයත් ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමට බලතල තිබුණේ නැත. අවශ්‍ය කෙනකුට රිංගා ගිය හැකි හිලක් මේ පනතේ ඇති බව එය කෙටුම්පත් කරන විට කාටවත් කල්පනා වූයේද නැත. ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ඉඩම් අත්පත් කර ගැනීමට නම් පනතට වෙනම සංශෝධනයක් එකතු කළ යුතු අතර එබන්දක් සිදු වූයේ ද නැත. එය පාර්ලිමේන්තු පනතක් බැවින් එයට එරෙහිව නඩු යැමේ ඉඩකඩ මඳ නිසා රොනී ද මෙල් අසරණ විය.

1977 ඡන්දයට එන විට ඡේ. ආර්. ජයවර්ධන තම ඇමැති මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා කල්තබාම තෝරා ගැනීම් කර තිබිණ. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය, අනාගතයේදී අගමැතිවීමට යන ආර්. ප්‍රේමදාසටත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය අනාගතයේදි උපාලිගේ ප්රමුඛ දේශපාලන සතුරකු වීමට දෛවය විසින් නියම කෙරුණ රොනී ද මෙල්ටත් දීමට තීරණය කර තිබිණ.

සමගි පෙරමුණ ආණ්ඩුව ඉතිහාසගත ලෙස මහපොළවට පාත් කළ 1977 මහ මැතිවරණයේදී ආසනයක් තරග කරන ලෙස ඡේ. ආර්. ජයවර්ධන සිය ඥාති සහෝදරයා වන උපාලි විජයවර්ධනට කියා තිබිණ. එහෙත් එජාපයේ ඡන්ද පදනම ගැන ඉතාම වැරැදි තක්සේරුවක සිටි උපාලි ශ්‍රී ලනිපය දිනනු ඇතැයි සිතා එම ඉල්ලීම ඉවත දැම්මේය. තරුණ කාලයේ සිටම උපාලි දේශපාලන බලය වෙත යොමු කරන ලද්දේ ඡේ. ආර්. ය. උපාලිගේ මාමා වූ සරත් විඡේසිංහ සෙනෙට් සභිකයකු වුවද උපාලිට දේශපාලනය ගැන අවධානයක් තිබුණේ නැත. එහෙත් ඡේ. ආර්. විධායක ජනාධිපති ධුරය පිළිබඳ සිය අනාගත සිහිනය හිතේ සඟවාගෙන අනාගත දවසකදී ලංකාවේ ජනාධිපති බවට පත්වීමේ වාසනාව උපාලිට ඇතැයි නිතර කීවේය. ඔහු බොහෝ විට උපාලිට කතා කළේ "මිස්ටර් ප්‍රසිඩන්ට්" යනුවෙනි. ඇතැම් විට උපාලි තම සමාජ පන්තියට අයත් නිසා තමාගෙන් පසු රාජ්‍ය බලය උපාලි වෙත යා යුතු යෑයි ඡේ. ආර්. කල්පනා කළා විය හැකිය. එහෙත් "මිස්ටර් ප්‍රසිඩන්ට්" ඇමතුම ඉතා නරක දේශපාලන ලණුවකි. එය උපාලිගේ ඔලුව විකාර කළ බව කියනු ලැබේ.

1981 දී උපාලි පුවත්පත් සමාගම පටන් ගැනීමෙන් පසු ඉරිදා අයිලන්ඩ් පුවත්පතේ කලාපයක (29/11/81) Upali bares the Facts (උපාලි තතු හෙළකරයි) යනුවෙන් ශීර්ෂ පාඨයක් පළවිය. උපාලිගේ ඉංගී්රසි පුවත්පත්වල කතුකම භාර ගැනීමට සිට පසුව රොයිටර් පුවත් සේවයේ කොළඹ කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්ව ගිය ඩෝල්ටන් ද සිල්වා එය ලියා තිබුණි. උපාලි ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති වීමට කැමැත්තෙන් සිටින බව එහි පළ විය. රටේ ජනාධිපති වීමට කැමැතිද යන ප්රශ්නය නැඟූ කල්හි උපාලි කියා තිබුණේ එය ජනතාවගේ අතේ ඇති තීරණයක් බවය. මේ වන විට රොනී ද මෙල්, ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස හතරවන අවුරුද්ද ද ගත කරමින් සිsටියේය. උපාලි ඒ ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්රමුඛ පහසුකම් සපයන්නා (Facilitator) වූ මහ කොළඹ ආර්ථික කොමිසමේ (අද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) අධ්යක්ෂ ජනරාල් විය. එම කොමිසම භාර දීමෙන් රටේ ආර්ථිකය සමග නිල බලයෙන්ම ගනුqදෙනු කිරීමට බැඳී සිටින රොනී ද මෙල් සමඟ නිදහසේ ගැටීමට දැන හෝ නොදැන ඡේ. ආර්. විසින් ඉඩ සලසා තිබිණ.

අයිලන්ඩ් පුවත පළවීමට පෙර සති දෙක තුනකට පෙර (1981 නොවැම්බර් 1 වැනි ඉරිදා) උපාලිට ඇබැද්දියක් විය. උපාලි ඔස්ටේ්රලියාවට යැම සඳහා කටුනායක ගුවන් තොටුපළට ගියේය. එහි ආගමන විගමන තීරුවේදී උපාලි නවත්වන ලදි. එයට හේතුව ඔහුට අයත් උපාලි ඉලෙක්ට්‍රොනික් සමාගම ව්‍යාපාරික පිරිවැටුම් බදු වශයෙන් (BIT) ගෙවිය යුතු රුපියල් පහළොස් ලක්ෂයක් ගෙවීම පැහැර හැරීමය. උපාලි රට යැමෙන් වළක්වන නියෝගය එවා තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවය. එසේ කළ යුතු බවට එම දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණේ මුදල් අමාත්‍යංශයය. උපාලි මේ ප්රශ්නය සම්බන්ධයෙන් රොනී ද මෙල් සැක කළේය. කෙසේ වුවද බලවතුන් කිහිප දෙනකු සමඟ කළ සංවාදවලින් පසු උපාලි ඔස්ටේ්රලියාව බලා ගියේය. ඊට පසු සඳු දින ඔස්ටේ්රලියාවේ සිට තම කොළඹ කාර්යාලයට කතා කළ උපාලි මේ මුදල ගෙවන ලෙස දැන්වීය. ඒ අනුව ඊට පසු දින රුපියල් දශ ලක්ෂයක් ගෙවනු ලැබීය.

තමා මුදල් ඇමැති වීමට කැමැති බව, ලංකාවට පැමිණි උපාලි අයිලන්ඩ් පත්‍රයට පවසන්නේ ඉන් පසුවය. වැඩිදෙනාගේ මතය වූයේ ඡේ. ආර්. ජයවර්ධන උපාලි සම්බන්ධයෙන් ද්විත්ව චරිතයක් රඟපාන බවය. ඡේ. ආර්., "මිස්ටර් ප්‍රසිඩන්ට්" යෑයි උපාලිට විහිළු කළ කාලයේදී උපාලි වැඩෙමින් සිටි තරුණ ව්‍යාපාරිකයෙක් විය. ඉන් වසර බොහෝ ගණනකට පසු උපාලිට තහවුරු වූ ආර්ථික යෝධයකු ලෙස ඉදිරියට එන විට තම ජනාධිපති තනතුරේ දෙවැනි ධුර කාලයට තට්ටුවනු ඇතැයි ඡේ. ආර්. කල්පනා නොකළා විය යුතුද? උපාලි නමැති කොස් ඇටය බෑම සඳහා ගිනි අඟුරු ගොඩට අත දැමීමට සූදානම් බළලුන් දෙදෙනෙක් ඡේ. ආර්. විසින් සූදානම් කරනු ලැබ තිබිණ.

මේ සිද්ධියෙන් පසු දී අයිලන්ඩ් පත්‍රය දිගින් දිගටම රොනීට පහර දීමට පටන් ගත්තේය. තමා මුදල් ඇමැති වීමට කැමැති බව ද උපාලි දිගටම කීය. ජයවර්ධන ජනාධිපතිතුමා ඔහුගේ කැබිනට් මණ්ඩලයට තමා පත් කිරීමට කැමැත්තෙන් සිටින බව කී උපාලි තම මූල්‍ය ශක්තිය සහ ආර්ථික විෂයයෙහි ඇති පසුබිම් දැනුම නිසා මුදල් අමාත්‍යංශය තමාට හොඳින් ගැළපෙන බව සඳහන් කළේය.

උපාලි, රොනී සමග ගැටෙන අතර ආර්. ප්‍රේමදාස සමග ද ගැටුණේය. මේ නිසා උපාලි සහ එජාප ආණ්ඩුව අතර ගැටුමක් ඇති විය. උපාලි මහකොළඹ ආර්ථික කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්කමින් නෙරපිය යුතු යෑයි මේ අතර පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් තීරණය කළේය. එහෙත් ජනාධිපති ජයවර්ධන තමාට තනතුරෙන් ඉවත් වන ලෙසට අණ නොකළ බැවින් තමා දිගටම තනතුරේ රැඳී සිටින බව උපාලි කියුවේය. 1981 නොවැම්බර් පාර්ලිමේන්තුවේ කතා වැරැදි ලෙස වාර්තා කළ බව කියමින් දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත්වලට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන ලදි. ඒ අතර 1981 දෙසැම්බර් 10 වැනිදා එජාප ආණ්ඩුව ඉතා නපුරු කැබිනට් තීරණයක් ගත්තේය. ඒ වූ කලී රජයේ දැන්වීම් රජයේ පුවත්පත්වලට පමණක් සීමා කිරීමය. මෙහි අරමුණ දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වලට දැන්වීම් නොදීමය. මේ තීරණය උපාලිගේ ඥති සහෝදරයා වුව ඔහුට "මිස්ටර් ප්‍රසිඩන්ට්" කියමින් විහිළු කළා වූද ඡේ. ආර්. ජයවර්ධනගේ සම්පූර්ණ අනුදැනුම මත ගන්නා ලද්දක් බව මෙහිදී කිව යුතුය.

(ලබන කොටසින් - ආර්. ප්‍රේමදාස)

අනුර සොලමන්ස්

මනෝජ් අබයදීර

මෙම විශේෂාංගය අගෝස්තු මස 19 වැනි ඉරිදා පළ වූ දිවයින ඉරිදා පුවත්පතෙන් උපුටා ගන්නා ලදි.

පසුගිය කොටස්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....I කොටස මෙතනින්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....II කොටස මෙතනින්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....III කොටස මෙතනින්.........

උපාලි අබිරහසේ ඇත්ත කතාව.....IV කොටස මෙතනින්.........

අනිත් අයටත් බලා ගන්න BUMP එකක් දාලා යන්න....

[QUOTE="Double S, post: 13232496, member: 186150"] [b]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....V[/b] [FONT=Times New Roman][SIZE=5][COLOR=#336600]උපාලිට හා දිවයිනට පාඩමක් ඉගැන්වීමට ගත් කැබිනට් තීරණය[/COLOR] [COLOR=#336600] [/COLOR] [IMG]http://www.divaina.com/2012/08/19/pa1.jpg[/IMG][SIZE=4]1980 දී උපාලි විජයවර්ධනගේ දේශීය හා විදේශීය ව්‍යාපාරික ආයතනවල සම්පූර්ණ වටිනාකම ඇමරිකන් ඩොලර් කෝටි 5 කි. මෙකල ඇමරිකන් ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 10 කි. ඒ අනුව ඔහුගේ වත්කම්වල අගය රුපියල් කෝටි 50 කි. ඒ වන විට රට පුරා පැතිර තිබූ කටකතාව වූයේ උපාලි ආර්ථික ශිල්පයෙහි රණ සූරයකු බවය. ඒ අතර ඩොලර් මිලියනයක් ගෙවා මුද්‍රණ යන්ත්‍රයක් ගෙන්වන ඔහු තම පළමුවන ප්රකාශනය වූ "චිත්‍ර මිත්‍ර" චිත්‍ර කතා පත්තරය ඇරඹීය. වෘත්තීය වශයෙන් කරවල වෙළ¹ම ද, විනෝදාංශය වශයෙන් චිත්‍ර කතා ඇඳීමද කළ මීගමුවේ ඇබ්ඩන් මිහිඳුකුල නමැති තරුණයෙක් චිත්‍ර මිත්‍ර පත්තරයට චිත්‍ර කතාවක් අඳී. එහි සුනඛයකුගේ චරිතයක් එයි. සුනඛයාගේ නම "රොනී" ය. මෙය ආරංචි වූ එවකට මුදල් ඇමැති රොනී ද මෙල් මාරාවේෂ විය. පළපුරුදු සිවිල් සේවකයකු වූ හෙතෙම 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ අතර උපාලි සමඟ ආරවුලක් ද පටන්ගෙන තිබිණ. ඒ ආරවුල සමගි පෙරමුණ රජයේ ඉඩම් ජනසතුව සමග මතු වූවකි. 1973 දී එවකට කෘෂිකර්මාන්ත ඇමැතිවරයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පිහිටුවා පනතක් ඉදිරිපත් කළේය. ඒ පනතට අනුව තනි පුද්ගලයකු සතු ව තිබිය හැකි ඉඩම් ප්‍රමාණයේ උපරිමය අක්කර 50 කි. එම ප්‍රමාණය ඉක්මවන ඉඩම් සියල්ල ආණ්ඩුවට පවරාගෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලය නමැති රජයේ ආයතනය යටතට දමා ඒවායින් උපදවන සියලු ආදායම් මහා භාණ්ඩාගාරයට හරවනු ලැබීය. මේ පනත යටතේ බණ්ඩාරනායක පවුල සතුව තිබූ ඉඩම් අක්කර දහස් ගණනින් එම පවුලට ඉතිරි වූයේ අක්කර 200 ක් පමණි. බණ්ඩාරනායක මැතිsනියට අක්කර 50 ක් හා දරුවන් තිදෙනාට (සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර) අක්කර 50 බැගින් ද ඉතිරි කර සෙස්ස රාජසන්තක විය. පනත පාර්ලිමේන්තුවට ගෙනා හෙක්ටර් කොබ්බෑකඩුවටද පරම්පරාවෙන් උරුමව තිබූ ඉඩම් අක්කර හත් අට සියයක් අහිමි විය. මේ කියන කාලයේදී රොනී ද මෙල් සිවිල් නිලධාරියෙකි. පසුගිය ශතවර්ෂයේ ජීවත් වූ ඉතාම ධනවත් සිංහලයකු වූ කලුතර ශ්‍රීමත් ලියෝ ප්‍රනන්දුගේ දියණිය වූ මල්ලිකා සමග විවාහ වී සිටි රොනීට දෑවැද්ද වශයෙන් තේ සහ රබර් අක්කර දහස් ගණනක් ලැබී තිබිණ. ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු ඉඩකඩම්වලට අමතරව ප්‍රවාහන සමාගමකද රක්ෂණ ව්‍යාපාරයක කොටස් බහුතරයක අයිතිකරු ය. රොනීට මේ සියල්ල අයිති විය. බණ්ඩාරනායක මැතිනියගේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේදී මෙල් පවුලේ දේපළ බවට පත්ව තිබූ ඉඩම් අක්කර දහස් ගණනක් ආණ්ඩුවට ගියේ එම පවුලට, පවුලේ සාමාජිකයන් ගණන අනුව අක්කර 250 ක් ඉතිරි කරමිනි. මේ ඉඩම් බුලත්සිංහල ආසනයේ තිබූ ඉතා සාරවත් ඉඩම් ය. එම නීතිය නිසා මැල්වරු කම්පා වුණේ නැත. එහෙත් එකල හිස ඔසවමින් සිටි ධනවතකු වූ උපලි විජයවර්ධන නමැති තරුණයෙක් පනතට යටින් රිංගා ගොස් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් වතු සමාගම නමින් තමන් සතු ඉඩම් අක්කර දහස් ගණනක් ඉතිරි කරගෙන ඇති බව දැනගත් රොනී ද මෙල් ඒ ගැන සොයන්නට විය. උපාලි ඉඩම් ටික බේරා ගත්තේ මෙසේයá ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත කෙටුම්පත් කරන බව ආරංචි වූ උපාලි තමන්ට අයත් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් වතු සමාගම එංගලන්තයට අයිති සමාගමක් බවට පරිවර්තනය කළේය. එවිට එම සමාගම හඳුන්වන ලද්දේ "ස්ටර්ලිං පවුම්" සමාගමක් ලෙසිනි. සමාගම යටතේ ඇති ඉඩම්වල භෞතික අයිතිය බැලූ බැල්මට උපාලි සතු වූයේ නැත. එහෙත් ඔහු සමාගමේ වේතන ලබන සභාපති විය. ඉඩම් ප්‍රතිසංස්කරණ පනතට පිටරට සමාගම්වලට අයත් ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමට බලතල තිබුණේ නැත. අවශ්‍ය කෙනකුට රිංගා ගිය හැකි හිලක් මේ පනතේ ඇති බව එය කෙටුම්පත් කරන විට කාටවත් කල්පනා වූයේද නැත. ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් ඉඩම් අත්පත් කර ගැනීමට නම් පනතට වෙනම සංශෝධනයක් එකතු කළ යුතු අතර එබන්දක් සිදු වූයේ ද නැත. එය පාර්ලිමේන්තු පනතක් බැවින් එයට එරෙහිව නඩු යැමේ ඉඩකඩ මඳ නිසා රොනී ද මෙල් අසරණ විය. 1977 ඡන්දයට එන විට ඡේ. ආර්. ජයවර්ධන තම ඇමැති මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා කල්තබාම තෝරා ගැනීම් කර තිබිණ. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය, අනාගතයේදී අගමැතිවීමට යන ආර්. ප්‍රේමදාසටත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය අනාගතයේදි උපාලිගේ ප්රමුඛ දේශපාලන සතුරකු වීමට දෛවය විසින් නියම කෙරුණ රොනී ද මෙල්ටත් දීමට තීරණය කර තිබිණ. සමගි පෙරමුණ ආණ්ඩුව ඉතිහාසගත ලෙස මහපොළවට පාත් කළ 1977 මහ මැතිවරණයේදී ආසනයක් තරග කරන ලෙස ඡේ. ආර්. ජයවර්ධන සිය ඥාති සහෝදරයා වන උපාලි විජයවර්ධනට කියා තිබිණ. එහෙත් එජාපයේ ඡන්ද පදනම ගැන ඉතාම වැරැදි තක්සේරුවක සිටි උපාලි ශ්‍රී ලනිපය දිනනු ඇතැයි සිතා එම ඉල්ලීම ඉවත දැම්මේය. තරුණ කාලයේ සිටම උපාලි දේශපාලන බලය වෙත යොමු කරන ලද්දේ ඡේ. ආර්. ය. උපාලිගේ මාමා වූ සරත් විඡේසිංහ සෙනෙට් සභිකයකු වුවද උපාලිට දේශපාලනය ගැන අවධානයක් තිබුණේ නැත. එහෙත් ඡේ. ආර්. විධායක ජනාධිපති ධුරය පිළිබඳ සිය අනාගත සිහිනය හිතේ සඟවාගෙන අනාගත දවසකදී ලංකාවේ ජනාධිපති බවට පත්වීමේ වාසනාව උපාලිට ඇතැයි නිතර කීවේය. ඔහු බොහෝ විට උපාලිට කතා කළේ "මිස්ටර් ප්‍රසිඩන්ට්" යනුවෙනි. ඇතැම් විට උපාලි තම සමාජ පන්තියට අයත් නිසා තමාගෙන් පසු රාජ්‍ය බලය උපාලි වෙත යා යුතු යෑයි ඡේ. ආර්. කල්පනා කළා විය හැකිය. එහෙත් "මිස්ටර් ප්‍රසිඩන්ට්" ඇමතුම ඉතා නරක දේශපාලන ලණුවකි. එය උපාලිගේ ඔලුව විකාර කළ බව කියනු ලැබේ. 1981 දී උපාලි පුවත්පත් සමාගම පටන් ගැනීමෙන් පසු ඉරිදා අයිලන්ඩ් පුවත්පතේ කලාපයක (29/11/81) Upali bares the Facts (උපාලි තතු හෙළකරයි) යනුවෙන් ශීර්ෂ පාඨයක් පළවිය. උපාලිගේ ඉංගී්රසි පුවත්පත්වල කතුකම භාර ගැනීමට සිට පසුව රොයිටර් පුවත් සේවයේ කොළඹ කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්ව ගිය ඩෝල්ටන් ද සිල්වා එය ලියා තිබුණි. උපාලි ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති වීමට කැමැත්තෙන් සිටින බව එහි පළ විය. රටේ ජනාධිපති වීමට කැමැතිද යන ප්රශ්නය නැඟූ කල්හි උපාලි කියා තිබුණේ එය ජනතාවගේ අතේ ඇති තීරණයක් බවය. මේ වන විට රොනී ද මෙල්, ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස හතරවන අවුරුද්ද ද ගත කරමින් සිsටියේය. උපාලි ඒ ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්රමුඛ පහසුකම් සපයන්නා (Facilitator) වූ මහ කොළඹ ආර්ථික කොමිසමේ (අද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) අධ්යක්ෂ ජනරාල් විය. එම කොමිසම භාර දීමෙන් රටේ ආර්ථිකය සමග නිල බලයෙන්ම ගනුqදෙනු කිරීමට බැඳී සිටින රොනී ද මෙල් සමඟ නිදහසේ ගැටීමට දැන හෝ නොදැන ඡේ. ආර්. විසින් ඉඩ සලසා තිබිණ. අයිලන්ඩ් පුවත පළවීමට පෙර සති දෙක තුනකට පෙර (1981 නොවැම්බර් 1 වැනි ඉරිදා) උපාලිට ඇබැද්දියක් විය. උපාලි ඔස්ටේ්රලියාවට යැම සඳහා කටුනායක ගුවන් තොටුපළට ගියේය. එහි ආගමන විගමන තීරුවේදී උපාලි නවත්වන ලදි. එයට හේතුව ඔහුට අයත් උපාලි ඉලෙක්ට්‍රොනික් සමාගම ව්‍යාපාරික පිරිවැටුම් බදු වශයෙන් (BIT) ගෙවිය යුතු රුපියල් පහළොස් ලක්ෂයක් ගෙවීම පැහැර හැරීමය. උපාලි රට යැමෙන් වළක්වන නියෝගය එවා තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවය. එසේ කළ යුතු බවට එම දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණේ මුදල් අමාත්‍යංශයය. උපාලි මේ ප්රශ්නය සම්බන්ධයෙන් රොනී ද මෙල් සැක කළේය. කෙසේ වුවද බලවතුන් කිහිප දෙනකු සමඟ කළ සංවාදවලින් පසු උපාලි ඔස්ටේ්රලියාව බලා ගියේය. ඊට පසු සඳු දින ඔස්ටේ්රලියාවේ සිට තම කොළඹ කාර්යාලයට කතා කළ උපාලි මේ මුදල ගෙවන ලෙස දැන්වීය. ඒ අනුව ඊට පසු දින රුපියල් දශ ලක්ෂයක් ගෙවනු ලැබීය. තමා මුදල් ඇමැති වීමට කැමැති බව, ලංකාවට පැමිණි උපාලි අයිලන්ඩ් පත්‍රයට පවසන්නේ ඉන් පසුවය. වැඩිදෙනාගේ මතය වූයේ ඡේ. ආර්. ජයවර්ධන උපාලි සම්බන්ධයෙන් ද්විත්ව චරිතයක් රඟපාන බවය. ඡේ. ආර්., "මිස්ටර් ප්‍රසිඩන්ට්" යෑයි උපාලිට විහිළු කළ කාලයේදී උපාලි වැඩෙමින් සිටි තරුණ ව්‍යාපාරිකයෙක් විය. ඉන් වසර බොහෝ ගණනකට පසු උපාලිට තහවුරු වූ ආර්ථික යෝධයකු ලෙස ඉදිරියට එන විට තම ජනාධිපති තනතුරේ දෙවැනි ධුර කාලයට තට්ටුවනු ඇතැයි ඡේ. ආර්. කල්පනා නොකළා විය යුතුද? උපාලි නමැති කොස් ඇටය බෑම සඳහා ගිනි අඟුරු ගොඩට අත දැමීමට සූදානම් බළලුන් දෙදෙනෙක් ඡේ. ආර්. විසින් සූදානම් කරනු ලැබ තිබිණ. මේ සිද්ධියෙන් පසු දී අයිලන්ඩ් පත්‍රය දිගින් දිගටම රොනීට පහර දීමට පටන් ගත්තේය. තමා මුදල් ඇමැති වීමට කැමැති බව ද උපාලි දිගටම කීය. ජයවර්ධන ජනාධිපතිතුමා ඔහුගේ කැබිනට් මණ්ඩලයට තමා පත් කිරීමට කැමැත්තෙන් සිටින බව කී උපාලි තම මූල්‍ය ශක්තිය සහ ආර්ථික විෂයයෙහි ඇති පසුබිම් දැනුම නිසා මුදල් අමාත්‍යංශය තමාට හොඳින් ගැළපෙන බව සඳහන් කළේය. උපාලි, රොනී සමග ගැටෙන අතර ආර්. ප්‍රේමදාස සමග ද ගැටුණේය. මේ නිසා උපාලි සහ එජාප ආණ්ඩුව අතර ගැටුමක් ඇති විය. උපාලි මහකොළඹ ආර්ථික කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්කමින් නෙරපිය යුතු යෑයි මේ අතර පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් තීරණය කළේය. එහෙත් ජනාධිපති ජයවර්ධන තමාට තනතුරෙන් ඉවත් වන ලෙසට අණ නොකළ බැවින් තමා දිගටම තනතුරේ රැඳී සිටින බව උපාලි කියුවේය. 1981 නොවැම්බර් පාර්ලිමේන්තුවේ කතා වැරැදි ලෙස වාර්තා කළ බව කියමින් දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත්වලට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන ලදි. ඒ අතර 1981 දෙසැම්බර් 10 වැනිදා එජාප ආණ්ඩුව ඉතා නපුරු කැබිනට් තීරණයක් ගත්තේය. ඒ වූ කලී රජයේ දැන්වීම් රජයේ පුවත්පත්වලට පමණක් සීමා කිරීමය. මෙහි අරමුණ දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වලට දැන්වීම් නොදීමය. මේ තීරණය උපාලිගේ ඥති සහෝදරයා වුව ඔහුට "මිස්ටර් ප්‍රසිඩන්ට්" කියමින් විහිළු කළා වූද ඡේ. ආර්. ජයවර්ධනගේ සම්පූර්ණ අනුදැනුම මත ගන්නා ලද්දක් බව මෙහිදී කිව යුතුය. (ලබන කොටසින් - ආර්. ප්‍රේමදාස) අනුර සොලමන්ස් මනෝජ් අබයදීර[/SIZE] [/SIZE][/FONT][CENTER][SIZE=5]මෙම විශේෂාංගය අගෝස්තු මස 19 වැනි ඉරිදා පළ වූ දිවයින ඉරිදා පුවත්පතෙන් උපුටා ගන්නා ලදි. [/SIZE] [SIZE=6][COLOR=Red]පසුගිය කොටස්.........[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1463276"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....I කොටස මෙතනින්.........[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=13195731#post13195731"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....II කොටස මෙතනින්.........[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1470559"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....III කොටස මෙතනින්.........[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1470563"][SIZE=6]උපාලි අබිරහසේ ඇත්ත කතාව.....IV කොටස මෙතනින්.........[/SIZE][/URL] [SIZE=6][B][SIZE=5]අනිත් අයටත් බලා ගන්න BUMP එකක් දාලා යන්න....[/SIZE][/B][/SIZE] [SIZE=6][B][SIZE=5] ;););)[/SIZE][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom