Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපාලි විජයවර්ධනගේ අබිරහස් අතුරුදන්වීම(2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාලි විජයවර්ධනගේ අබිරහස් අතුරුදන්වීම(2)

උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ... යානයේ කොටස් හමුවෙයි (2 කොටස)

උපාලි සහ පිරිස සමග අතුරුදන්වූ ලියර් ජෙට් යානය සෙවීම සඳහා රටවල් හතක් එක් වූහ. මේ මෙහෙයුම සිදු කෙරෙන්නේ මෙයට වසර 29 කට පෙර බව අප මතක තබාගත යුතුය. ඒ වන විට මිනිසා සඳ ජයගෙන වසර 15 ක් වත් ගත ව නොතිබූ අතර GPS (Globe positioning System) තාක්ෂණය හෙවත් චන්ද්‍රිකාවක් සමග පොළවේ සිට සම්බන්ධ වී තමන් සිටින ඉසව්ව දැන ගැනීමේ මෙකල තාක්ෂණය එකල තිබුණේ ද නැත. එය Digital නොවූ Analgouge යුගයකි

පිරික්සුම් මෙහෙයුම සඳහා යොදවා තිබූ ප්‍රධානතම ගුවන් යානා "ඔරායන්" වර්ගයට අයත් ය. මේවායේ ඩිජිටල් උපකරණ නැති වුවද එකලට අනුව "නවීනතම" උපකරණ සවිකර තිබිණි. ලියර් ජෙට් යානයේ තිබූ කහ පැහැති ජීවිතාරක්ෂක බෝට්ටුව මතට උපාලි ඇතුළු පිරිස පැනගත්තේ නම් එය සෙවීම මේ යානාවලට පැවැරී තිබිණි. එම යානා ගමන් කළේ මුහුදු මට්ටමෙන් විශාල උසකින් නොවේ. එම යානා මඩකලපුව ආසන්න මුහුදු ප්‍රදේශයේ සිට මලක්කාව දක්වා පිරික්සුම් කටයුතු කළහ. යානා තුන පිළිවෙලින් ඇමරිකාව, ඔස්ටේ්රලියාව හා ජපානයට අයත් විය. P 3 වර්ගයට අයත් මේ එක් යානයක් ජලයෙහි සීමාසහිත ගැඹුරක පිහිටි දේ දැකගැනීමේ හැකියාවෙන් සමන්විත විය. එය අහසට නැග්ගේ ඇමරිකාවට අයත් තුන් වැනි නාවුක බලඇණිය (Third fleet) පිහිටි දීගො ගාර්ෂියා අහසේ සිටය. තවත් ඔරායන් යානයක් ඇමරිකාවට අයත් ජපානයේ පිහිටි බටහිර ශාන්තිකර බලඇණියට අයත් ගුවන් තොටුපළෙන් අහසට නැංගේය. තුන්වන යානය මැලේසියාවේ බට්රවර්ත් ගුවන් කඳවුරෙන් අහස් ගත වෙයි. එය අයත් වන්නේ රාජකීය ඔස්ටේ්රලියානු ගුවන් හමුදාවටය. මීට අමතරව ඉන්දියාවට අයත් ඉලුෂින් වර්ගයේ රුසියන් ගුවන් යානාද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ උපාලි එයාර්ලයින්ස් සමාගමට අයත් යානාද ගුවනට නගී. මලක්කා සමුද්‍ර සන්ධියේ සාගර පිරික්සුම් කරන්නේ මැලේසියාවට හා ඉන්දුනීසියාවට අයත් නාවික යාත්රාය.

තනි පුද්ගලයකු සහ ඔහුගේ පෞද්ගලික ගුවන් යානය සෙවීම සඳහා ලෝකයේ රටවල් මේසා ප්‍රමාණයක් එකතු වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය විය. යානය සෙවීමෙහි නිරත වූ ඇමරිකාව සහ ඔස්ටේ්රලියාව විපතට පත් වූවන් ගලවා ගැනීමට අමතරව තවත් අරමුණක නියුතුව සිටියහ. ඒ වූකලී තමන් සතු තාක්ෂණය අත්හදා බැලීමය. විශේෂයෙන්ම ඇමරිකන් ඔරායන් යානා ආසියානු සාගරයෙහි සිවිල් ගවේෂණ කටයුත්තක නිරත වූ මුල් අවස්ථාව මෙය විය. මේ සියල්ලටම අමතරව මුහුදු බෝම්බ සොයන විශේෂ නැවක්ද ගවේෂණයට එක් විය. සැක සිතුන සෑම සාගර ප්රදේශයකදීම කිමිදුම්කරුවන් මුහුදු පත්ලට යවනු ලැබීය. ඔවුන් සපයන ලද්දේ ඉන්දුනීසියාවය. මේ අතර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පෞද්ගලික කෙටි තරංග ගුවන්විදුලි සංඥ හුවමාරුවක් පවත්වාගෙන යන "යෝනි" නමැති පුද්ගලයෙක් ලියර් ජෙට් යානය වැටුණු තැන තමන් දන්නා බව ශ්‍රී ලංකාවේ සිට එවැනිම ගුවන් විදුලි සංඥ හුවමාරුවක් පවත්වාගෙන ගිය බොරලැස්ගමුවේ දිවුලපිටියේ කොළඹ පාරේ අංක 161 දරන තැන පදිංචිව සිටි ටෙලෙක්ස් පණිවුඩ යන්ත්‍ර පිළිබඳ ඉංජිනේරුවකු වූ අර්නස්ට් අමරසිංහට දැනුම් දුන්නේය. එහෙත් "යෝනි" කියූ සාගරය මතුපිට හෝ පතුලේ ලියර් ජෙට් යානයක් හෝ කැබලි හෝ නොවීය.

යෝනි සහ අමරසිංහ යන දෙදෙනාම Radio Ham වරුන් ලෙස හැඳින් වෙති. රේඩියෝ හැම් (Radio Ham) වරුන් කරන්නේ පෞද්ගලික ගුවන්විදුලි සම්ප්‍රේෂණ ට්‍රාන්ස්මීටර පිහිටුවා රට රටවල තොරතුරු හුවමාරුකර ගැනීමය. ඊමේල් නැති Sඵී නැති, ජාත්‍යන්තර දුරකථන පහසුකම් හෝ චන්ද්‍රිකා දුරකථන පහසුකම් නැති කාලයේදී රේඩියෝ හැම්වරු විශාල මෙහෙවරක් කළහ. මෙබඳු සේවයන් පවත්වාගෙන යැම සඳහා රජයෙන් බලපත්‍රයක් ලබාගත යුතු විය. මේ සියලු කරුණු අතර ඉන්දුනීසියාවෙන් මතුවූ මහාචාර්යවරයෙක් තමන් සතුව බලගතු රේඩාර් පද්ධතියක් ඇති බවත් එමගින් උපාලි සහ ලියර් ජෙට් යානය තිබෙන තැන සොයාගත් බවත් කියා අතුරුදන් විය. කටකතා බහුල විය. උපාලි විජයවර්ධන සතු අත් ඔරලෝසුවක් ශ්‍රී ලංකාවේ පිහිටි ඔහුගේ නිවසේ ඇති බවත් ඔහුට ජීවිත හානියක් වූ වහාම ඔරලෝසුව නවතින බවත් කටකතාකරුවෝ කීහ. විපතකදී ආසියානු ජනයා බෙහෙවින් බොළඳය. උපාලිගේ හිතවතුන්ද පවුලේ අය ද කිට්ටු ඥතීන්ද පේනකාරයන් පසුපස යමින් බලාපොරොත්තු අලුත් කරගත්හ.

පොදුවේ ගත් කල මනුෂ්‍යයා වූ කලී ක්ෂණික ජනප්‍රියත්වයට ප්‍රිය කරන ස්වභාවයෙන්ම වීර ක්‍රියා කිරීමට කැමැති, එහෙත් අන් අය ඒවා කරනු බලා සිටීමෙන් පමණක් සෑහීමකට පත්වන, තමන් නොදුටු හා නොකළ දේවල ගෞරවය ලබාගැනීමට කෑදර පෘථග්ජන සත්ත්වයෙකි. මේ ගති ස්වභාවයට අනුව පියාඹන පීරිසි ගැන ආරංචි පැතිර යන හැම කාලයකදීම "මමත් පියාඹන පීරිසියක් දුටුවෙමියි" කියාගෙන එන මිනිසුන්ගෙන් අඩුවක් නොවීය. මෙයට වසර 100 කට පෙර මුහුදේ ගිලී ගිය ටයිටැනික් නැවේ යැමට ටිකට් එකක් ගෙන බස් එක පරක්කු වීම නිසා වරායට යා ගත නොහැකි වීමෙන් එම විපතින් දිවි ගලවා ගත් දහස් ගණන් දෙනා එකල ලන්ඩනයෙත් ඇමරිකාවෙත් පත්තර කන්තෝරු ඉදිරිපිට පෝලිම් ගැසී සිටියහ.

උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ L35A ලියර් ජෙට් යානය අතුරුදන් වන්නේ 1983 පෙබරවාරි 13 වැනිදා රාත්‍රි 7.00 න් පසු මලක්කා සමුද්‍රසන්ධිය අවට මහ සාගරය මතින් ගමන් කරමින් සිටියදීය. මේ සමුද්‍රසන්ධියේ එක් මායිමක් වූයේ මලයානු අර්ධද්වීපය හෙවත් මැලේසියාව පිහිටි ජැටියයි. අනෙක් මායිම ඉන්දුනීසියාවය. මේ සමුද්‍රසන්ධියේ ඇති ජලය අන්දමන් සාගරයට අයත්ය. (අන්දමන් මුහුද ඉන්දියන් සාගරයේ කොටසකි.) මලක්කා සමුද්‍ර සන්ධිය සැතපුම් 500 ක් දිගය. සැතපුම් 30 සිට 200 දක්වා පළලය. දල වශයෙන් ගත් කළ වර්ග සැතපුම් 45000 ක පමණ සාගර ප්‍රදේශයක් මෙයට ඇතුළත්ය. අඩි 85 ක් ගැඹුරුය. ඉතා සරලව කිවහොත් මේ සමුද්‍රසන්ධිය ශ්‍රී ලංකාව මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට විශාලය.

ඉන්දුනීසියාව සහ එහි අගනුවර වන ජකර්තාව යන ප්‍රධාන දූපත් දෙක හැරුණුකොට ජාවා බෝර්නියෝ සුමාත්‍රා, බෙන්ගාලා ඇතුළු කුඩා දූපත් සමූහයකින් සමන්විතය. උපාලි අතුරුදන් වීමේ සිද්ධියට ආසියානු කලාපය තුළ විශාල ප්‍රසිද්ධියක් ලැබෙන්නට පටන් ගැනීමත් සමගම සිද්ධිය වූ දින රාත්‍රියේ අහසේ ගමන් කළ ගුවන් යානයක් පුපුරා යනු තමන් දුටු බව කියමින් මසුන් මරන්නන් යෑයි කියාගත් විශාල පිරිස් ඉන්දුනීසියාවේ සහ මැලේසියා පත්තර කන්තෝරුවලට දුරකථන ඇමතුම් දෙන්නට පටන් ගත්හ. මේ සියලු දෙනාගේම අරමුණ වූයේ තම ඡායාරූපයක් පවුලේ උදවිය සමග තමන් සිටින හැටි යනාදිය පෙන්වන ඡායාරූපයක් සමග විස්තරයක් පත්තරවල දමා ගැනීමය. ස්වල්ප දිනක් යනවිට ඉන්දුනීසියානු හා මැලේසියානු මාධ්‍යවලට මෙය මහත් හිරිහැරයක් විය. ඒ අනුව යානය කඩාවැටීමට අදාළ ද්‍රව්‍යමය සාක්ෂි අතේ නැතිව එන කිසිදු කෙනකුට කිසිදු ප්‍රසිද්ධියක් නොදීමට දෙරටේ මාධ්‍ය ආයතන තීරණය කළහ.

මේ තීරණයෙන් දින කිහිපයකට පසුව එනම් 1983 පෙබරවාරි 15 වැනිදා මලක්කා සමුද්‍රසන්ධිය තුළ පිහිටි හුදෙකලා දූපතක් වූ පුලව් බෙන්ගාලා වෙහි ජීවත් වූ මසුන් මරන්නන් තිදෙනෙක් මෝටර් රථයක රෝදයක් තරම් විශාල එහෙත් ආගන්තුක රෝදයක් සහ යකඩ තහඩු කැබලි කිහිපයක් සොයාගෙන ඇති බවට මැලේසියාව සහ ඉන්දුනීසියාව පුරා කටකතා පැතිර යන්නට විය. මේ බව ආරංචි වූ රොයිටර් පුවත් සේවයේ රොබට් මැහෝනි මුලින්ම ඉන්දුනීසියාවේ විඩානයටත් දෙවනුව පුලවු බෙන්ගාලා දූපත් වෙතටත් ගියේය. මේ පුවත නිල වශයෙන් වාර්තා කරන පළමුවැන්නා තමාත් රොයිටර් පුවත් සේවයන් බවට පත්විය යුතු බව ඔහු සිතුවා විය හැකිය. සමහර විට ඔහු කුඩා ගුවන්යානයක් කුලියට ගෙන අන් අයට කලින් මේ ගමන ගියා වන්නට පුලුවන. පසුව මීඩානයේදී හෝ පුලාවු බෙංගාලා අහසේදී මේ මසුන් මරන්නන්ගේ ප්‍රධානියා රොබට් මැහෝනිට හමුවෙයි. ඔහුගේ නම "උවේ උදින්" වන අතර වයස අවුරුදු 40 කි. මෙයට දින දෙක තුනකට පෙර මුහුදු ගිය විට බර යමක් තම දැලට හසුවූ බවත් විශාල මාළුවකු සිතා එය ගොඩට අදින විට මේ රෝදය සහ යකඩ තහඩුවක් හමුවූ බවත් ඔහු කීවේය. රෝදයේ ටයරය ගුඩ්ඉයර් වර්ගයේ එකකි. එහි 5000699 යන අංකය යොදා තිබිණි. රොයිටර් වාර්තාකාර රොබට් මැහෝනි වහාම මේ පුවත ලියා ආසියානු රොයිටර් මූලස්ථානයට යෑවූ අතර එම මූලස්ථානය මගින් පුවත්පත් රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතනවලට එම පුවත බෙදාහරින්නට විය. ඒ පුවතේ සිංහල පරිවර්තනය මෙසේය,

(රොබට් මැහෝනි විසිනි)

මීඩානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18. (රොයිටර්) ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධනවතකු වන උපාලි විජයවර්ධන සහ තවත් පුද්ගලයන් 05 දෙනකු කැටුව යමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලික ජෙට් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈතින් සාගරයේ තිබියදී සොයාගෙන ඇත.

අනතුරින් දිවි ගලවාගත් අය ගැන වාර්තා වී නැත.

සිද්ධිය පිළිබඳ රොයිටර් පුවත් සේවයට විස්තරයක් කළ ඉන්දුනීසියා ගුවන් හමුදාවේ ප්‍රකාශකයෙක් වන ලුතිනන් කර්නල් ගැටොට් පුජොමාරතෝනෝ කියන පරිදි මීඩාන් ප්‍රදේශයට මුහුදු සැතපුම් 60 ක් ඈතින් පිහිටි පුලවු බෙංගාලා දූපත අවටින් මේ සුන්බුන් හමුවී තිබේ.

සුන්බුන් හමුවූ මුහුදු ප්‍රදේශයේ මළ සිරුරු කිහිපයක් පාවෙමින් පැවැති බවද මසුන් මරන්නා පවසා ඇත. ඒ අනුව ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් සහ දිවි ගලවා දිමේ කණ්ඩායම් සිද්ධියට සම්බන්ධ සාගර ප්‍රදේශය බලා යමින් සිටිති.

හතළිස්තුන් හැවිරිදි උපාලි විජයවර්ධන ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ජුනියස් ජයවර්ධනගේ ඥති සහෝදරයාය. ඔහු ශ්‍රී ලංකාවේ බහු ජාතික ව්‍යාපාරයක් වූ උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවාය.

මෙයට පෙර ද කැඩුණු පියාපතක් සහිතව පිට පැත්තට පෙරළී මුහුදේ පාවෙමින් පැවැති ගුවන් යානයක් තමන්ට දැක ගැනීමට ලැබුණ බව ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවෙක් පවසා තිබිණි.

අනතුරට පත් ගුවන් යානය පෙබරවාරි 13 වැනි සිකුරාදා රැයේ මැලේසියාවේ සුබංග් ගුවන් තොටුපලින් ගුවන්ගත වී විනාඩි 15 කට පසු අතුරුදන් විය. දෙසතියක ව්‍යාපාරික සංචාරයක නිරතව ආපසු එමින් සිටි උපාලි විජයවර්ධන ඇතුළු කණ්ඩායම යානයේ වූහ. උපාලි විජයවර්ධන මහතාගේ උපාලි සමූහ ව්‍යාපාරය රස කැවිලි, සබන් නිපදවන අතර මෝටර් රථ එකලස් කරයි. පුවත්පත් ආයතනයක් ද ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යයි. ඔහු සතුව කොකෝවා සැකසුම් කම්හලක් මැලේසියාවේ තිබේ.

ඉහත සඳහන් වාර්තාව උපාලි විජයවර්ධන පිළිබඳ උනන්දුවක් තිබූ සියලු දෙනාගේ සිත් තුළ මහත් කම්පාවක් ඇති කළේය. එහෙත් රොයිටර් ප්‍රවෘත්තිය නිකුත් වී පැය දෙකකට පමණ පසු එම ප්‍රවෘත්තිය මුද්‍රණය නොකරන ලෙස දන්වා පුවත්පත්වලට අතුරු ඉල්ලීමක් සහිත කේබල් පණිවුඩයක් රොයිටර් ආයතනය මගින්ම එවා තිබිණි. එයට හේතුව යානයේ රෝදය ලියර් ජෙට් රෝදයක් නොවන බවත් ලෝහ කැබැල්ල පැරණි නැවක කැබැල්ලක් බවත් හෙළි වී තිබීමය. ඒ සමගම පෙර කී වැරදි ප්‍රවෘත්තිය වෙනුවට විකල්ප ප්‍රවෘත්තියක් ඊටත් පැයකට පසු එවා තිබිණි. ඒ මෙසේය,

(රොබට් මැහෝනි විසිනි)

මිදානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18 (රොයිටර්) අතුරුදන් වූ පුද්ගලික ජෙට් ගුවන් යානයක කොටස් ඇතැයි සැළකෙන මලක්කා සමුද්‍ර සන්ධියට අයත් සාගර ප්‍රදේශයකට ඉන්දුනීසියානු බලධාරීන් හෙලිකොප්ටරයක් සහ නාවික යාත්‍රා යවා ඇත.

මේ අතර ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් ගැටොට් පුජොමාරතෝනො කියූ ආකාරයට හමුවූ ලියර් ජෙට් රෝදය හා ගුවන් යානා කැබැල්ල උපාලිගේ ලියර් ජෙට් යානයේ කොටස් නොවන බව ඉන්දුනීසියා ගුවන් හමුදාවේ මෙහෙයුම් සම්බන්ධිකාරක මේජර් සුගිදාර්තෝ පවසා ඇත. එම තොරතුර වැරදි තොරතුරක් බව ඔහු තවදුරටත් කියයි.

පියාපතක් කැඩී මුහුදේ පාවෙමින් තිබූ ගුවන් යානයක් තමන් අහසේ සිට දුටු බවට ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවකු පැවැසූ කතාවද බොරුවක් බව මේජර් සුගිදාර්තෝ පවසයි. ඒ අනුව උපාලි ඇතුළු පිරිස සෙවීමේ කටයුතු දිගටම පවත්වාගෙන යැමට තීරණය කර තිබේ.

කෙසේ වුවද රෝදය පිළිබඳ තොරතුරු ලියර් ජෙට් නිෂ්පාදන සමාගමට දන්වනු ලදුව එම සමාගමේ ආසියානු කලාපීය නියෝජිතයන් වූ ඔස්ටේ්රලියාවේ ස්පෙල්විල් සමාගම වහාම ඉන්දුනීසියාවට පැමිණියේය. රෝදය පරීක්ෂා කළ ඔවුන් කිවේ එය ලියර් ජෙට් යානයක රෝදයක් නොවන බවය. එය දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානයක කොටසක් ලෙස දිගු කලක් මුහුද යට තැන්පත්ව තිබෙන්නට ඇති බවත්, ඒ මත ගොඩගැසී තිබූ යකඩ කැබලි හෝ වෙනත් බර ද්‍රව්‍ය නිසා මෙතෙක් කලක් උඩ නොපැමිණි බවත් අභ්‍යන්තර දිය වැලක් වැනි භූගෝලීය හේතුවකින් සාගර පත්ල කැලඹීම නිසා පෙර කී පීඩනයෙන් නිදහස් වූ රෝදය උඩ එන්නට ඇති බවත් සමහරුන්ගේ මතය විය. ඒ අතර උපාලිගේ යානයේ කැබැල්ලක් යෑයි සැක කෙරුණු මළ කෑ යකඩ කැබැල්ලද ලියර් ජෙට් යානයට කිසිදු සම්බන්ධයක් නොතිබූ ලෝහ කොටසක් විය. ලියර් ජෙට් යානා තනන තහඩුව යකඩ නොව ටයිටේනියම් ය. එය ඉතා සැහැල්ලුය. වඩා ශක්තිමත්ය. මළ නොකන සුලුය.

ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා හෝ උපාලි සමූහ ව්‍යාපාරය වෙතින් උදව් ලබාගැනීම සඳහා ඉන්දුනීසියන් ධීවරයන් පිරිස ඉදිරිපත් කළ රෝදයට සහ ලෝහ කැබැල්ලට රැවටීමෙන් රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු රොබට් මැහෝනි ලොකු වරදක් කරගෙන තිබිණි. රොයිටර් පුවත් සේවය තම වාර්තාවක් ඉල්ලා අස්කර ගන්නේ කලාතුරකිනි. මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගැනීමට කල්පනා කළ ආසියාවේ ඉංගී්රසි පුවත්පත් රොයිටර් පුවත් සේවය මුලින් එවූ වැරදි වාර්තාවත්, එය ඉවත් කරන ලෙසට එම පුවත් සේවය කළ ඉල්ලීම සහිත කේබල් පණිවුඩයත් ඊළඟට එවන ලද නිවැරදි වාර්තාවත් යන තුනම පෙබරවාරි 19 වැනිදා පුවත්පත්වල එක ළඟින් පළකර තිබිණි. මේ නිසා රොයිටර් පුවත් සේවය තව දුරටත් අමාරුවේ වැටිණි. ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවා දුටු පියාපතක් කැඩුණු ගුවන් යානයක් සාගරය මත පාවෙනු දැකීමේ කතාවද බොරුවක් බවට පත් වූ අතර ඒ මෙසේයá සාගරය මත පාවෙන යානය ඔහු විසින් දැක තිබුණේ පොළවට අඩි 48000 ක් උඩින් පියාසර කරන විටය. එය සැතපුම් 9 කටත් වැඩි උසකි. එවිට පෘථිවිය හෝ එහි සාගරය නොපෙනෙන අතර යානයට යටින් ඇති වළාකුළු තට්ටුව පමණක් පෙනෙයි. එහෙත් පොළව වටා කක්ෂගතවී ඇති චJද්රිකාවලට පොළොව හෝ සාගරය මත ඇති දේ පැහැදිලිව දැක ගත හැකිය. ඒවායේ සවි කර ඇති කැමරා සූක්ෂමය. එහෙත් මගී ගුවන් යානාවල එවැනි සූක්ෂම කැමරා හෝ දුර බැලීමේ උපකරණ සවිකරනු නො ලැබේ. මන්දයත් ඒ මගින් ගුවන් යානාවේ ගමනට කිසිදු ප්‍රයෝජනයක් නැති නිසාය.

* අනුර සොලමන්ස්

* මනෝජ් අබයදීර

http://sinhala.lakdivanews.com/2016/09/blog-post.html

රාජකීය-ශාන්ත තෝමස් විසිවෙනි මහ ක්‍රිකට් ගැටුමේදී රාජකීය

විද්‍යාලයේ විදුහල්පති සමග. මෙම තරඟයේදී රාජකීය විද්‍යාලයට

නායකත්වය දෙනු ලැබුවේ රන්ජන් මඩුගල්ලේ විසිනි

[QUOTE="dynamite1234, post: 21954283, member: 502516"] [b]උපාලි විජයවර්ධනගේ අබිරහස් අතුරුදන්වීම(2)[/b] [U][B][SIZE="5"]උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ... යානයේ කොටස් හමුවෙයි (2 කොටස)[/SIZE][/B][/U] [SIZE="4"] උපාලි සහ පිරිස සමග අතුරුදන්වූ ලියර් ජෙට් යානය සෙවීම සඳහා රටවල් හතක් එක් වූහ. මේ මෙහෙයුම සිදු කෙරෙන්නේ මෙයට වසර 29 කට පෙර බව අප මතක තබාගත යුතුය. ඒ වන විට මිනිසා සඳ ජයගෙන වසර 15 ක් වත් ගත ව නොතිබූ අතර GPS (Globe positioning System) තාක්ෂණය හෙවත් චන්ද්‍රිකාවක් සමග පොළවේ සිට සම්බන්ධ වී තමන් සිටින ඉසව්ව දැන ගැනීමේ මෙකල තාක්ෂණය එකල තිබුණේ ද නැත. එය Digital නොවූ Analgouge යුගයකි පිරික්සුම් මෙහෙයුම සඳහා යොදවා තිබූ ප්‍රධානතම ගුවන් යානා "ඔරායන්" වර්ගයට අයත් ය. මේවායේ ඩිජිටල් උපකරණ නැති වුවද එකලට අනුව "නවීනතම" උපකරණ සවිකර තිබිණි. ලියර් ජෙට් යානයේ තිබූ කහ පැහැති ජීවිතාරක්ෂක බෝට්ටුව මතට උපාලි ඇතුළු පිරිස පැනගත්තේ නම් එය සෙවීම මේ යානාවලට පැවැරී තිබිණි. එම යානා ගමන් කළේ මුහුදු මට්ටමෙන් විශාල උසකින් නොවේ. එම යානා මඩකලපුව ආසන්න මුහුදු ප්‍රදේශයේ සිට මලක්කාව දක්වා පිරික්සුම් කටයුතු කළහ. යානා තුන පිළිවෙලින් ඇමරිකාව, ඔස්ටේ්රලියාව හා ජපානයට අයත් විය. P 3 වර්ගයට අයත් මේ එක් යානයක් ජලයෙහි සීමාසහිත ගැඹුරක පිහිටි දේ දැකගැනීමේ හැකියාවෙන් සමන්විත විය. එය අහසට නැග්ගේ ඇමරිකාවට අයත් තුන් වැනි නාවුක බලඇණිය (Third fleet) පිහිටි දීගො ගාර්ෂියා අහසේ සිටය. තවත් ඔරායන් යානයක් ඇමරිකාවට අයත් ජපානයේ පිහිටි බටහිර ශාන්තිකර බලඇණියට අයත් ගුවන් තොටුපළෙන් අහසට නැංගේය. තුන්වන යානය මැලේසියාවේ බට්රවර්ත් ගුවන් කඳවුරෙන් අහස් ගත වෙයි. එය අයත් වන්නේ රාජකීය ඔස්ටේ්රලියානු ගුවන් හමුදාවටය. මීට අමතරව ඉන්දියාවට අයත් ඉලුෂින් වර්ගයේ රුසියන් ගුවන් යානාද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ උපාලි එයාර්ලයින්ස් සමාගමට අයත් යානාද ගුවනට නගී. මලක්කා සමුද්‍ර සන්ධියේ සාගර පිරික්සුම් කරන්නේ මැලේසියාවට හා ඉන්දුනීසියාවට අයත් නාවික යාත්රාය. තනි පුද්ගලයකු සහ ඔහුගේ පෞද්ගලික ගුවන් යානය සෙවීම සඳහා ලෝකයේ රටවල් මේසා ප්‍රමාණයක් එකතු වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය විය. යානය සෙවීමෙහි නිරත වූ ඇමරිකාව සහ ඔස්ටේ්රලියාව විපතට පත් වූවන් ගලවා ගැනීමට අමතරව තවත් අරමුණක නියුතුව සිටියහ. ඒ වූකලී තමන් සතු තාක්ෂණය අත්හදා බැලීමය. විශේෂයෙන්ම ඇමරිකන් ඔරායන් යානා ආසියානු සාගරයෙහි සිවිල් ගවේෂණ කටයුත්තක නිරත වූ මුල් අවස්ථාව මෙය විය. මේ සියල්ලටම අමතරව මුහුදු බෝම්බ සොයන විශේෂ නැවක්ද ගවේෂණයට එක් විය. සැක සිතුන සෑම සාගර ප්රදේශයකදීම කිමිදුම්කරුවන් මුහුදු පත්ලට යවනු ලැබීය. ඔවුන් සපයන ලද්දේ ඉන්දුනීසියාවය. මේ අතර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පෞද්ගලික කෙටි තරංග ගුවන්විදුලි සංඥ හුවමාරුවක් පවත්වාගෙන යන "යෝනි" නමැති පුද්ගලයෙක් ලියර් ජෙට් යානය වැටුණු තැන තමන් දන්නා බව ශ්‍රී ලංකාවේ සිට එවැනිම ගුවන් විදුලි සංඥ හුවමාරුවක් පවත්වාගෙන ගිය බොරලැස්ගමුවේ දිවුලපිටියේ කොළඹ පාරේ අංක 161 දරන තැන පදිංචිව සිටි ටෙලෙක්ස් පණිවුඩ යන්ත්‍ර පිළිබඳ ඉංජිනේරුවකු වූ අර්නස්ට් අමරසිංහට දැනුම් දුන්නේය. එහෙත් "යෝනි" කියූ සාගරය මතුපිට හෝ පතුලේ ලියර් ජෙට් යානයක් හෝ කැබලි හෝ නොවීය. යෝනි සහ අමරසිංහ යන දෙදෙනාම Radio Ham වරුන් ලෙස හැඳින් වෙති. රේඩියෝ හැම් (Radio Ham) වරුන් කරන්නේ පෞද්ගලික ගුවන්විදුලි සම්ප්‍රේෂණ ට්‍රාන්ස්මීටර පිහිටුවා රට රටවල තොරතුරු හුවමාරුකර ගැනීමය. ඊමේල් නැති Sඵී නැති, ජාත්‍යන්තර දුරකථන පහසුකම් හෝ චන්ද්‍රිකා දුරකථන පහසුකම් නැති කාලයේදී රේඩියෝ හැම්වරු විශාල මෙහෙවරක් කළහ. මෙබඳු සේවයන් පවත්වාගෙන යැම සඳහා රජයෙන් බලපත්‍රයක් ලබාගත යුතු විය. මේ සියලු කරුණු අතර ඉන්දුනීසියාවෙන් මතුවූ මහාචාර්යවරයෙක් තමන් සතුව බලගතු රේඩාර් පද්ධතියක් ඇති බවත් එමගින් උපාලි සහ ලියර් ජෙට් යානය තිබෙන තැන සොයාගත් බවත් කියා අතුරුදන් විය. කටකතා බහුල විය. උපාලි විජයවර්ධන සතු අත් ඔරලෝසුවක් ශ්‍රී ලංකාවේ පිහිටි ඔහුගේ නිවසේ ඇති බවත් ඔහුට ජීවිත හානියක් වූ වහාම ඔරලෝසුව නවතින බවත් කටකතාකරුවෝ කීහ. විපතකදී ආසියානු ජනයා බෙහෙවින් බොළඳය. උපාලිගේ හිතවතුන්ද පවුලේ අය ද කිට්ටු ඥතීන්ද පේනකාරයන් පසුපස යමින් බලාපොරොත්තු අලුත් කරගත්හ. පොදුවේ ගත් කල මනුෂ්‍යයා වූ කලී ක්ෂණික ජනප්‍රියත්වයට ප්‍රිය කරන ස්වභාවයෙන්ම වීර ක්‍රියා කිරීමට කැමැති, එහෙත් අන් අය ඒවා කරනු බලා සිටීමෙන් පමණක් සෑහීමකට පත්වන, තමන් නොදුටු හා නොකළ දේවල ගෞරවය ලබාගැනීමට කෑදර පෘථග්ජන සත්ත්වයෙකි. මේ ගති ස්වභාවයට අනුව පියාඹන පීරිසි ගැන ආරංචි පැතිර යන හැම කාලයකදීම "මමත් පියාඹන පීරිසියක් දුටුවෙමියි" කියාගෙන එන මිනිසුන්ගෙන් අඩුවක් නොවීය. මෙයට වසර 100 කට පෙර මුහුදේ ගිලී ගිය ටයිටැනික් නැවේ යැමට ටිකට් එකක් ගෙන බස් එක පරක්කු වීම නිසා වරායට යා ගත නොහැකි වීමෙන් එම විපතින් දිවි ගලවා ගත් දහස් ගණන් දෙනා එකල ලන්ඩනයෙත් ඇමරිකාවෙත් පත්තර කන්තෝරු ඉදිරිපිට පෝලිම් ගැසී සිටියහ. උපාලි විජයවර්ධන ඇතුළු පිරිස ගමන් කළ L35A ලියර් ජෙට් යානය අතුරුදන් වන්නේ 1983 පෙබරවාරි 13 වැනිදා රාත්‍රි 7.00 න් පසු මලක්කා සමුද්‍රසන්ධිය අවට මහ සාගරය මතින් ගමන් කරමින් සිටියදීය. මේ සමුද්‍රසන්ධියේ එක් මායිමක් වූයේ මලයානු අර්ධද්වීපය හෙවත් මැලේසියාව පිහිටි ජැටියයි. අනෙක් මායිම ඉන්දුනීසියාවය. මේ සමුද්‍රසන්ධියේ ඇති ජලය අන්දමන් සාගරයට අයත්ය. (අන්දමන් මුහුද ඉන්දියන් සාගරයේ කොටසකි.) මලක්කා සමුද්‍ර සන්ධිය සැතපුම් 500 ක් දිගය. සැතපුම් 30 සිට 200 දක්වා පළලය. දල වශයෙන් ගත් කළ වර්ග සැතපුම් 45000 ක පමණ සාගර ප්‍රදේශයක් මෙයට ඇතුළත්ය. අඩි 85 ක් ගැඹුරුය. ඉතා සරලව කිවහොත් මේ සමුද්‍රසන්ධිය ශ්‍රී ලංකාව මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට විශාලය. ඉන්දුනීසියාව සහ එහි අගනුවර වන ජකර්තාව යන ප්‍රධාන දූපත් දෙක හැරුණුකොට ජාවා බෝර්නියෝ සුමාත්‍රා, බෙන්ගාලා ඇතුළු කුඩා දූපත් සමූහයකින් සමන්විතය. උපාලි අතුරුදන් වීමේ සිද්ධියට ආසියානු කලාපය තුළ විශාල ප්‍රසිද්ධියක් ලැබෙන්නට පටන් ගැනීමත් සමගම සිද්ධිය වූ දින රාත්‍රියේ අහසේ ගමන් කළ ගුවන් යානයක් පුපුරා යනු තමන් දුටු බව කියමින් මසුන් මරන්නන් යෑයි කියාගත් විශාල පිරිස් ඉන්දුනීසියාවේ සහ මැලේසියා පත්තර කන්තෝරුවලට දුරකථන ඇමතුම් දෙන්නට පටන් ගත්හ. මේ සියලු දෙනාගේම අරමුණ වූයේ තම ඡායාරූපයක් පවුලේ උදවිය සමග තමන් සිටින හැටි යනාදිය පෙන්වන ඡායාරූපයක් සමග විස්තරයක් පත්තරවල දමා ගැනීමය. ස්වල්ප දිනක් යනවිට ඉන්දුනීසියානු හා මැලේසියානු මාධ්‍යවලට මෙය මහත් හිරිහැරයක් විය. ඒ අනුව යානය කඩාවැටීමට අදාළ ද්‍රව්‍යමය සාක්ෂි අතේ නැතිව එන කිසිදු කෙනකුට කිසිදු ප්‍රසිද්ධියක් නොදීමට දෙරටේ මාධ්‍ය ආයතන තීරණය කළහ. මේ තීරණයෙන් දින කිහිපයකට පසුව එනම් 1983 පෙබරවාරි 15 වැනිදා මලක්කා සමුද්‍රසන්ධිය තුළ පිහිටි හුදෙකලා දූපතක් වූ පුලව් බෙන්ගාලා වෙහි ජීවත් වූ මසුන් මරන්නන් තිදෙනෙක් මෝටර් රථයක රෝදයක් තරම් විශාල එහෙත් ආගන්තුක රෝදයක් සහ යකඩ තහඩු කැබලි කිහිපයක් සොයාගෙන ඇති බවට මැලේසියාව සහ ඉන්දුනීසියාව පුරා කටකතා පැතිර යන්නට විය. මේ බව ආරංචි වූ රොයිටර් පුවත් සේවයේ රොබට් මැහෝනි මුලින්ම ඉන්දුනීසියාවේ විඩානයටත් දෙවනුව පුලවු බෙන්ගාලා දූපත් වෙතටත් ගියේය. මේ පුවත නිල වශයෙන් වාර්තා කරන පළමුවැන්නා තමාත් රොයිටර් පුවත් සේවයන් බවට පත්විය යුතු බව ඔහු සිතුවා විය හැකිය. සමහර විට ඔහු කුඩා ගුවන්යානයක් කුලියට ගෙන අන් අයට කලින් මේ ගමන ගියා වන්නට පුලුවන. පසුව මීඩානයේදී හෝ පුලාවු බෙංගාලා අහසේදී මේ මසුන් මරන්නන්ගේ ප්‍රධානියා රොබට් මැහෝනිට හමුවෙයි. ඔහුගේ නම "උවේ උදින්" වන අතර වයස අවුරුදු 40 කි. මෙයට දින දෙක තුනකට පෙර මුහුදු ගිය විට බර යමක් තම දැලට හසුවූ බවත් විශාල මාළුවකු සිතා එය ගොඩට අදින විට මේ රෝදය සහ යකඩ තහඩුවක් හමුවූ බවත් ඔහු කීවේය. රෝදයේ ටයරය ගුඩ්ඉයර් වර්ගයේ එකකි. එහි 5000699 යන අංකය යොදා තිබිණි. රොයිටර් වාර්තාකාර රොබට් මැහෝනි වහාම මේ පුවත ලියා ආසියානු රොයිටර් මූලස්ථානයට යෑවූ අතර එම මූලස්ථානය මගින් පුවත්පත් රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතනවලට එම පුවත බෙදාහරින්නට විය. ඒ පුවතේ සිංහල පරිවර්තනය මෙසේය, [COLOR="red"] [I](රොබට් මැහෝනි විසිනි) මීඩානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18. (රොයිටර්) ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධනවතකු වන උපාලි විජයවර්ධන සහ තවත් පුද්ගලයන් 05 දෙනකු කැටුව යමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලික ජෙට් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ඈතින් සාගරයේ තිබියදී සොයාගෙන ඇත. අනතුරින් දිවි ගලවාගත් අය ගැන වාර්තා වී නැත. සිද්ධිය පිළිබඳ රොයිටර් පුවත් සේවයට විස්තරයක් කළ ඉන්දුනීසියා ගුවන් හමුදාවේ ප්‍රකාශකයෙක් වන ලුතිනන් කර්නල් ගැටොට් පුජොමාරතෝනෝ කියන පරිදි මීඩාන් ප්‍රදේශයට මුහුදු සැතපුම් 60 ක් ඈතින් පිහිටි පුලවු බෙංගාලා දූපත අවටින් මේ සුන්බුන් හමුවී තිබේ. සුන්බුන් හමුවූ මුහුදු ප්‍රදේශයේ මළ සිරුරු කිහිපයක් පාවෙමින් පැවැති බවද මසුන් මරන්නා පවසා ඇත. ඒ අනුව ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් සහ දිවි ගලවා දිමේ කණ්ඩායම් සිද්ධියට සම්බන්ධ සාගර ප්‍රදේශය බලා යමින් සිටිති. හතළිස්තුන් හැවිරිදි උපාලි විජයවර්ධන ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ජුනියස් ජයවර්ධනගේ ඥති සහෝදරයාය. ඔහු ශ්‍රී ලංකාවේ බහු ජාතික ව්‍යාපාරයක් වූ උපාලි සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවාය. මෙයට පෙර ද කැඩුණු පියාපතක් සහිතව පිට පැත්තට පෙරළී මුහුදේ පාවෙමින් පැවැති ගුවන් යානයක් තමන්ට දැක ගැනීමට ලැබුණ බව ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවෙක් පවසා තිබිණි. අනතුරට පත් ගුවන් යානය පෙබරවාරි 13 වැනි සිකුරාදා රැයේ මැලේසියාවේ සුබංග් ගුවන් තොටුපලින් ගුවන්ගත වී විනාඩි 15 කට පසු අතුරුදන් විය. දෙසතියක ව්‍යාපාරික සංචාරයක නිරතව ආපසු එමින් සිටි උපාලි විජයවර්ධන ඇතුළු කණ්ඩායම යානයේ වූහ. උපාලි විජයවර්ධන මහතාගේ උපාලි සමූහ ව්‍යාපාරය රස කැවිලි, සබන් නිපදවන අතර මෝටර් රථ එකලස් කරයි. පුවත්පත් ආයතනයක් ද ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යයි. ඔහු සතුව කොකෝවා සැකසුම් කම්හලක් මැලේසියාවේ තිබේ.[/I][/COLOR] ඉහත සඳහන් වාර්තාව උපාලි විජයවර්ධන පිළිබඳ උනන්දුවක් තිබූ සියලු දෙනාගේ සිත් තුළ මහත් කම්පාවක් ඇති කළේය. එහෙත් රොයිටර් ප්‍රවෘත්තිය නිකුත් වී පැය දෙකකට පමණ පසු එම ප්‍රවෘත්තිය මුද්‍රණය නොකරන ලෙස දන්වා පුවත්පත්වලට අතුරු ඉල්ලීමක් සහිත කේබල් පණිවුඩයක් රොයිටර් ආයතනය මගින්ම එවා තිබිණි. එයට හේතුව යානයේ රෝදය ලියර් ජෙට් රෝදයක් නොවන බවත් ලෝහ කැබැල්ල පැරණි නැවක කැබැල්ලක් බවත් හෙළි වී තිබීමය. ඒ සමගම පෙර කී වැරදි ප්‍රවෘත්තිය වෙනුවට විකල්ප ප්‍රවෘත්තියක් ඊටත් පැයකට පසු එවා තිබිණි. ඒ මෙසේය, [I][COLOR="Red"] (රොබට් මැහෝනි විසිනි) මිදානය - (ඉන්දුනීසියාව) පෙබරවාරි 18 (රොයිටර්) අතුරුදන් වූ පුද්ගලික ජෙට් ගුවන් යානයක කොටස් ඇතැයි සැළකෙන මලක්කා සමුද්‍ර සන්ධියට අයත් සාගර ප්‍රදේශයකට ඉන්දුනීසියානු බලධාරීන් හෙලිකොප්ටරයක් සහ නාවික යාත්‍රා යවා ඇත. මේ අතර ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් ගැටොට් පුජොමාරතෝනො කියූ ආකාරයට හමුවූ ලියර් ජෙට් රෝදය හා ගුවන් යානා කැබැල්ල උපාලිගේ ලියර් ජෙට් යානයේ කොටස් නොවන බව ඉන්දුනීසියා ගුවන් හමුදාවේ මෙහෙයුම් සම්බන්ධිකාරක මේජර් සුගිදාර්තෝ පවසා ඇත. එම තොරතුර වැරදි තොරතුරක් බව ඔහු තවදුරටත් කියයි. පියාපතක් කැඩී මුහුදේ පාවෙමින් තිබූ ගුවන් යානයක් තමන් අහසේ සිට දුටු බවට ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවකු පැවැසූ කතාවද බොරුවක් බව මේජර් සුගිදාර්තෝ පවසයි. ඒ අනුව උපාලි ඇතුළු පිරිස සෙවීමේ කටයුතු දිගටම පවත්වාගෙන යැමට තීරණය කර තිබේ. [/COLOR][/I] කෙසේ වුවද රෝදය පිළිබඳ තොරතුරු ලියර් ජෙට් නිෂ්පාදන සමාගමට දන්වනු ලදුව එම සමාගමේ ආසියානු කලාපීය නියෝජිතයන් වූ ඔස්ටේ්රලියාවේ ස්පෙල්විල් සමාගම වහාම ඉන්දුනීසියාවට පැමිණියේය. රෝදය පරීක්ෂා කළ ඔවුන් කිවේ එය ලියර් ජෙට් යානයක රෝදයක් නොවන බවය. එය දෙවන ලෝක යුද සමයට අයත් ගුවන් යානයක කොටසක් ලෙස දිගු කලක් මුහුද යට තැන්පත්ව තිබෙන්නට ඇති බවත්, ඒ මත ගොඩගැසී තිබූ යකඩ කැබලි හෝ වෙනත් බර ද්‍රව්‍ය නිසා මෙතෙක් කලක් උඩ නොපැමිණි බවත් අභ්‍යන්තර දිය වැලක් වැනි භූගෝලීය හේතුවකින් සාගර පත්ල කැලඹීම නිසා පෙර කී පීඩනයෙන් නිදහස් වූ රෝදය උඩ එන්නට ඇති බවත් සමහරුන්ගේ මතය විය. ඒ අතර උපාලිගේ යානයේ කැබැල්ලක් යෑයි සැක කෙරුණු මළ කෑ යකඩ කැබැල්ලද ලියර් ජෙට් යානයට කිසිදු සම්බන්ධයක් නොතිබූ ලෝහ කොටසක් විය. ලියර් ජෙට් යානා තනන තහඩුව යකඩ නොව ටයිටේනියම් ය. එය ඉතා සැහැල්ලුය. වඩා ශක්තිමත්ය. මළ නොකන සුලුය. ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා හෝ උපාලි සමූහ ව්‍යාපාරය වෙතින් උදව් ලබාගැනීම සඳහා ඉන්දුනීසියන් ධීවරයන් පිරිස ඉදිරිපත් කළ රෝදයට සහ ලෝහ කැබැල්ලට රැවටීමෙන් රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු රොබට් මැහෝනි ලොකු වරදක් කරගෙන තිබිණි. රොයිටර් පුවත් සේවය තම වාර්තාවක් ඉල්ලා අස්කර ගන්නේ කලාතුරකිනි. මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගැනීමට කල්පනා කළ ආසියාවේ ඉංගී්රසි පුවත්පත් රොයිටර් පුවත් සේවය මුලින් එවූ වැරදි වාර්තාවත්, එය ඉවත් කරන ලෙසට එම පුවත් සේවය කළ ඉල්ලීම සහිත කේබල් පණිවුඩයත් ඊළඟට එවන ලද නිවැරදි වාර්තාවත් යන තුනම පෙබරවාරි 19 වැනිදා පුවත්පත්වල එක ළඟින් පළකර තිබිණි. මේ නිසා රොයිටර් පුවත් සේවය තව දුරටත් අමාරුවේ වැටිණි. ඉන්දුනීසියානු ගුවන් සේවයේ නියමුවා දුටු පියාපතක් කැඩුණු ගුවන් යානයක් සාගරය මත පාවෙනු දැකීමේ කතාවද බොරුවක් බවට පත් වූ අතර ඒ මෙසේයá සාගරය මත පාවෙන යානය ඔහු විසින් දැක තිබුණේ පොළවට අඩි 48000 ක් උඩින් පියාසර කරන විටය. එය සැතපුම් 9 කටත් වැඩි උසකි. එවිට පෘථිවිය හෝ එහි සාගරය නොපෙනෙන අතර යානයට යටින් ඇති වළාකුළු තට්ටුව පමණක් පෙනෙයි. එහෙත් පොළව වටා කක්ෂගතවී ඇති චJද්රිකාවලට පොළොව හෝ සාගරය මත ඇති දේ පැහැදිලිව දැක ගත හැකිය. ඒවායේ සවි කර ඇති කැමරා සූක්ෂමය. එහෙත් මගී ගුවන් යානාවල එවැනි සූක්ෂම කැමරා හෝ දුර බැලීමේ උපකරණ සවිකරනු නො ලැබේ. මන්දයත් ඒ මගින් ගුවන් යානාවේ ගමනට කිසිදු ප්‍රයෝජනයක් නැති නිසාය. * අනුර සොලමන්ස් * මනෝජ් අබයදීර [url]http://sinhala.lakdivanews.com/2016/09/blog-post.html[/url][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-hN2VnKlgqno/V-Lq3yh75wI/AAAAAAAACDA/6U-4fMOjGWglp9hlVzCmLpGVTJOHLydFQCEw/s400/up3.jpg[/IMG] [SIZE="3"] රාජකීය-ශාන්ත තෝමස් විසිවෙනි මහ ක්‍රිකට් ගැටුමේදී රාජකීය විද්‍යාලයේ විදුහල්පති සමග. මෙම තරඟයේදී රාජකීය විද්‍යාලයට නායකත්වය දෙනු ලැබුවේ රන්ජන් මඩුගල්ලේ විසිනි[/SIZE] [IMG]https://2.bp.blogspot.com/-_6Ws1Fu5Cas/V-Lq3w-EgyI/AAAAAAAACDI/t1SLSsYWEk0o7wFblFYfOlnA95zDV9fNQCEw/s400/up1.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/--nNu4hG-5Gg/V-Lq3zvTRdI/AAAAAAAACDE/CPk8l330vp07XCok4fB_6Y0YU4AnkFxawCEw/s400/up2.jpg[/IMG] [IMG]https://3.bp.blogspot.com/-MEQ-WmP17Sk/V-Lq4meb15I/AAAAAAAACDM/XgEi0qY_udAqC6TdjgjrVziz3yUir-o4ACEw/s400/uproad.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom