Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපෙක්ෂා එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපෙක්ෂා එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයට

ජනප්‍රිය නිළියක් වගේම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව නිල නොලත් දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ අප ගොසිප් සී ලංකා වෙබ් අඩවියට දැනගන්නට ලැබේ. එජාප ප්‍රබලයන් විසින් ඇයට එජාපයෙන් තරග කරන ලෙස ආරාධනාවක් කර ඇති බවත් දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් එම ආරාධනාව පිළිබදව තවමත් තීරණය කර නොමැති බවයි ඇය පවසන්නේ. මේ පිළිබදව විමසීමේදී එතුමිය කියා සිටින්නේ මෙවන් දෙයකී. තවම තීරණය කර නැහැ මොන පක්ෂයෙන් ඉල්ලනවාද කියා. මොකද මම ඡන්දය ඉල්ලනවද නැද්ද කියල කොහොමටවත් තවම තීරණය කරල නැහැ. යම් යම් පිරිස් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය දැන්මම ආරම්භ කරල තියෙනව. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. දේශපාලනය කියන්නේ බොහොමත්ම රළු තැනක්. අපි මැතිවරණයකට ගියාහම හෝ දේශපාලනය කරද්දි තමන්ට තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන්ට වඩා තමන්ගේ පක්ෂයේ ඉන්න අයයි තමන්ට කෙණහිලිකම් කරන්නේ. දේශපාලනය ගැන යම් යම් කලකිරීම් තියෙනවා. මේක මාර ලෝකයක් දේශපාලනයෙන් තොර මට ලෝකයක් නැහැ. මට පක්ෂයක් වැදගත් වෙන්නේ මැතිවරණ කාලයට විතරයි. එතකම් මට පක්ෂයක් වැදගත් වෙන්නේ නැහැ.

පසුගියද කාන්තා දින සැමරුම් උත්සවයේදී රෝසි සේනානායක මහත්මිය අසල සිටින ඡායාරූපයක් මාධ්‍ය මගින් නිකුත් කිරීමත් සමග උපෙක්ෂා ගැන නොයෙකුත් කට කතා පැතිරුණා ඒ පිළිබදව ඇය කියන්නේ මෙවැනි දෙයක්. මම එතන කළේ චූටි ඉල්ලීමක් විතරයි. එජාපයට යන්න ඕන නම් මම එතනට ගිහින් ඉල්ලීමක් කරන්න ඕන නැහැ. මට එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙන්න ඕන නම් කෙළින්ම ගිහින් අගමැතිතුමාගෙන්ම අහන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.

[QUOTE="KaalaGola, post: 18047636, member: 249733"] [b]උපෙක්ෂා එජාපයෙන් ඉදිරි මහ මැතිවරණයට[/b] [IMG]http://www.gossiplankasri.info/gallery/plog-content/images/actress-image-gallery/paba-rare-photo/upesha-swarnamali-2.jpg[/IMG] [SIZE="4"]ජනප්‍රිය නිළියක් වගේම වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව නිල නොලත් දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ අප ගොසිප් සී ලංකා වෙබ් අඩවියට දැනගන්නට ලැබේ. එජාප ප්‍රබලයන් විසින් ඇයට එජාපයෙන් තරග කරන ලෙස ආරාධනාවක් කර ඇති බවත් දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් එම ආරාධනාව පිළිබදව තවමත් තීරණය කර නොමැති බවයි ඇය පවසන්නේ. මේ පිළිබදව විමසීමේදී එතුමිය කියා සිටින්නේ මෙවන් දෙයකී. තවම තීරණය කර නැහැ මොන පක්ෂයෙන් ඉල්ලනවාද කියා. මොකද මම ඡන්දය ඉල්ලනවද නැද්ද කියල කොහොමටවත් තවම තීරණය කරල නැහැ. යම් යම් පිරිස් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය දැන්මම ආරම්භ කරල තියෙනව. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. දේශපාලනය කියන්නේ බොහොමත්ම රළු තැනක්. අපි මැතිවරණයකට ගියාහම හෝ දේශපාලනය කරද්දි තමන්ට තමන්ගේ විරුද්ධ පාක්ෂිකයන්ට වඩා තමන්ගේ පක්ෂයේ ඉන්න අයයි තමන්ට කෙණහිලිකම් කරන්නේ. දේශපාලනය ගැන යම් යම් කලකිරීම් තියෙනවා. මේක මාර ලෝකයක් දේශපාලනයෙන් තොර මට ලෝකයක් නැහැ. මට පක්ෂයක් වැදගත් වෙන්නේ මැතිවරණ කාලයට විතරයි. එතකම් මට පක්ෂයක් වැදගත් වෙන්නේ නැහැ. පසුගියද කාන්තා දින සැමරුම් උත්සවයේදී රෝසි සේනානායක මහත්මිය අසල සිටින ඡායාරූපයක් මාධ්‍ය මගින් නිකුත් කිරීමත් සමග උපෙක්ෂා ගැන නොයෙකුත් කට කතා පැතිරුණා ඒ පිළිබදව ඇය කියන්නේ මෙවැනි දෙයක්. මම එතන කළේ චූටි ඉල්ලීමක් විතරයි. එජාපයට යන්න ඕන නම් මම එතනට ගිහින් ඉල්ලීමක් කරන්න ඕන නැහැ. මට එක්සත් ජාතික පක්ෂය සමග එකතුවෙන්න ඕන නම් කෙළින්ම ගිහින් අගමැතිතුමාගෙන්ම අහන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom