Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උපේක්ෂා ගේ කකුලු ඈඩ්වයිස් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපේක්ෂා ගේ කකුලු ඈඩ්වයිස් 2

මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?

ඔබේ කඳුළු කතාව අහන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය උපේක්ෂා. කවුරුවත් සවන් යොමු නොකරන ඔබේ ගැටලු ලියන්න ඇයට.

ආදරණීය උපේක්ෂා, සරසවිය,

ලේක්හවුස්, කොළඹ 10.

උපේක්ෂා අක්කේ මගේ ගම ඇඹිලිපියේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මං කොළඹ ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ලබනවා. රෝගීන් බැලීමට අවසර දෙන වෙලාවන්වලදී යාබද ඇඳන්වල ඉන්න අයගේ ඥාතීන් ඔවුන්ව බැලීමට එනවා. ඒත් අපේ ගෙවල් දුර නිසා මාව බලන්න කවුරුවත් එන්නේ නැහැ. මං හරිම පාළුවෙන් ඉන්නේ.

නිශාන්ති රත්නපාල

මට ඇත්තටම ඔබ ගැන දුකයි නගෝ. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඔබ අනම් මනං ගැන හිතන්නේ නැතිව රෝගය සනීප කර ගන්න බලන්න. ඔබේ නෑදෑයෝ ඉන්නේ සමීපව නෙවෙයි. ඒ හින්දා ඒ අය නොඒම පිළිබඳ ඔබ දෙපාරක් හිතන්න. කෙනෙකුගේ දුකේදියි ළඟ ඉන්න ඕනේ.

මං කොළඹ රැකියාවකට ආව තරුණයෙක්. කුණු ට්‍රැක්ටරයක සහයකයෙකු ලෙසයි මට වැඩ කරන්න ලැබුණේ.

මං මගේ රැකියාව ගමට වසං කළා. ළඟදී කොළඹ ආව මගේ මිත්‍රයෙක් මාව දැකලා ඔහු ගමේ හැම තැනම මගේ රැකියාව පිළිබඳ උපහාසාත්මකව කතා හදලා. මට දැන් ගමට මුහුණ දෙන්න ලැජ්ජයි.

අනිල් ජයන්ත

කුරුණෑගල, කටුපොත

දියුණු වන්නට රැකියාවෙහි තත්ත්වය බලපාන්නේ නැහැ. ඔබේ රැකියාව හොඳටම ප්‍රමාණවත් අනාගතයේදී හොඳ තැනකට එන්න. ඔබේ මිත්‍රයා ඔබ ගැන කියන බොරු කතන්දරවල ඇත්ත සිදුවීම් ළඟදීම හෙළිදරව් වේවි. මොන දේ වුණත් ඔබේ වෘත්තීය ගැන ගමේ අයට තතු පහදා දෙන්න.

මං ලබන වසරේ අපොස සා/පෙළ ලියන්න සූදානම් වන ශිෂ්‍යයෙක්. අසාමාන්‍ය අන්දමින් පාසලේ ගුරුවරු මාව කොන් කරනවා. අක්කේ, මේක මට මානසික වධයක්.

අශේන් චින්තක

නුවර

ඔබව කොන් කරන්නේ හේතුවක් ඇතුව වෙන්න පුළුවන්. ප්‍රථමයෙන් එය සොයා ගන්න. ගුරුවරුන් සමඟ විනයක් ඇතුව ඒ ගැන කතා කරන්න. සමහර විට ඔබේ ඇති අඩුපාඩුවක් නිසා ඔවුන් ඔබව සමච්චලයට භාජනය කරනවා ඇති. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම තිබුණොත් මව්පියන්ව දැනුවත් කරලා විදුහල්පතිතුමා වෙත කැඳවාගෙන ගොස් ඔවුන් හරහා විදුහල්පතිතුමාව දැනුවත් කරන්න.

අක්කේ මං බස්රථවල විරිදු කියන ළමයෙක්. මට අනාගතය ගැන බයයි. කොපමණ රැකියාවන් හෙව්වත් මට නොලැබුණු නිසා කරන්නම දෙයක් නැති තැනයි බස්වල සිංදු කියන්න පටන් ගත්තේ.

ගයාන් මිතුන්

මැණික්හින්න

අනාගතය ගැන බය වෙන්න එපා දරුවෝ. ඔබට ඉක්මනින් රැකියාවක් හම්බ වේවි. නිකරුණේ කාලය ගත කර කර ඉන්නේ නැතුව මේ වගේ වැඩක් හෝ කරන එකට මං සතුටුයි. අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්න බලන්න. එතකොට කවදාවත් ඔබට වරදින එකක් නැහැ.

මගේ අතින් සමීපතමයකුට අනතුරක් වුණා. ඔහු දන්නේ නැහැ මගේ අතින් ඒක වුණු විත්තිය. ඒ අත් වැරැදීමෙන් ඔහුට යම් තුවාලයක් සිදු වුණත් දැන් ඔහුට සනීපයි. මට දැන් ඒක ඔහුට කියන්න ඕනේ. ඒක දැනගත්තට පසුව ඔහු මාත් සමඟ අමනාප වේවිදෝ යැයි සැකයි.

විදුශාන් ප්‍රනාන්දු

මාවනැල්ල

ඔහු සන්සුන්ව සිටින මොහොතක ඔබේ අතින් වූ වැරැද්ද ඔහුට පවසන්න. ඔබ හිතලා කරපු දෙයක් නොවන නිසා යාළුවා ඒ බව වැරැදියට තේරුම් නොගනීවි.

පිට අයකුගෙන් ඇත්ත දැනගන්නවාට වඩා ඔබම ඇත්ත පවසන එක නුවණට හුරුයි.

අක්කේ, මගේ සිතේ කෙනෙකුට ආදරයක් තියනවා. ඇය මගේ ලේ නෑයෙක්. ලේ නෑයන් අතර විවාහයන් හොඳ නැහැ කියා කියනවා නේද?

චන්දන හේවාවසම්

දඹගොල්ලෑව

ඔබ කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔහු දෙන අවවාද අනුව ක්‍රියා කරන්න. ඔබේ ගැටලුව අවදානම් බව වෛද්‍යවරයා කිව්වොත් හැකිතාක් ඉක්මනින් සම්බන්ධය නවත්වන්න උත්සාහ කරන්න. දැන දැන අමාරුවේ වැටෙන්න එපා.

දුවේ මං වැඩිහිටි නිවාසයක තනි වූ තිදරු මවක්. මේ අවුරුද්දේ මගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකුවත් මාව බලන්න ආවේ නැහැ. මං හරිම කම්පනයෙන් ඉන්නේ.

අයිරින් සිල්වා

පන්නල

අම්මේ ඔබේ කතාවට මට දුකයි. ලෝක ධර්මතාවය මේ බව සිතා සැනසෙන්න බලන්න. ඔබ හොඳ යාළුවෙක් හොයා ගන්න. යාළුවත් සමඟ දුක සැප බෙදා ගන්න. පුළුවන් කාලයේ කරපු දේවල් ගැන සිතා සැනසෙන්න.

සැකසුම – ප්‍රසාද් සමරතුංග නිශංකා උඩුගම්පල

සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ

[QUOTE="somadasa, post: 12554825, member: 220773"] [b]උපේක්ෂා ගේ කකුලු ඈඩ්වයිස් 2[/b] [B][SIZE=3]මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?[/SIZE][/B] [SIZE=3] ඔබේ කඳුළු කතාව අහන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය උපේක්ෂා. කවුරුවත් සවන් යොමු නොකරන ඔබේ ගැටලු ලියන්න ඇයට. [/SIZE] [SIZE=3][B]ආදරණීය උපේක්ෂා, සරසවිය, [/B][/SIZE] [SIZE=3][B]ලේක්හවුස්, කොළඹ 10.[/B][/SIZE] [SIZE=3][B]උපේක්ෂා අක්කේ මගේ ගම ඇඹිලිපියේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මං කොළඹ ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ලබනවා. රෝගීන් බැලීමට අවසර දෙන වෙලාවන්වලදී යාබද ඇඳන්වල ඉන්න අයගේ ඥාතීන් ඔවුන්ව බැලීමට එනවා. ඒත් අපේ ගෙවල් දුර නිසා මාව බලන්න කවුරුවත් එන්නේ නැහැ. මං හරිම පාළුවෙන් ඉන්නේ.[/B][/SIZE] [SIZE=3] නිශාන්ති රත්නපාල[/SIZE] [SIZE=3] මට ඇත්තටම ඔබ ගැන දුකයි නගෝ. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඔබ අනම් මනං ගැන හිතන්නේ නැතිව රෝගය සනීප කර ගන්න බලන්න. ඔබේ නෑදෑයෝ ඉන්නේ සමීපව නෙවෙයි. ඒ හින්දා ඒ අය නොඒම පිළිබඳ ඔබ දෙපාරක් හිතන්න. කෙනෙකුගේ දුකේදියි ළඟ ඉන්න ඕනේ.[/SIZE] [SIZE=3][B][IMG]http://www.sarasaviya.lk/2012/04/19/upeksha.jpg[/IMG]මං කොළඹ රැකියාවකට ආව තරුණයෙක්. කුණු ට්‍රැක්ටරයක සහයකයෙකු ලෙසයි මට වැඩ කරන්න ලැබුණේ. [/B][/SIZE] [SIZE=3][B]මං මගේ රැකියාව ගමට වසං කළා. ළඟදී කොළඹ ආව මගේ මිත්‍රයෙක් මාව දැකලා ඔහු ගමේ හැම තැනම මගේ රැකියාව පිළිබඳ උපහාසාත්මකව කතා හදලා. මට දැන් ගමට මුහුණ දෙන්න ලැජ්ජයි.[/B][/SIZE] [SIZE=3] අනිල් ජයන්ත[/SIZE] [SIZE=3] කුරුණෑගල, කටුපොත[/SIZE] [SIZE=3] දියුණු වන්නට රැකියාවෙහි තත්ත්වය බලපාන්නේ නැහැ. ඔබේ රැකියාව හොඳටම ප්‍රමාණවත් අනාගතයේදී හොඳ තැනකට එන්න. ඔබේ මිත්‍රයා ඔබ ගැන කියන බොරු කතන්දරවල ඇත්ත සිදුවීම් ළඟදීම හෙළිදරව් වේවි. මොන දේ වුණත් ඔබේ වෘත්තීය ගැන ගමේ අයට තතු පහදා දෙන්න.[/SIZE] [SIZE=3][B]මං ලබන වසරේ අපොස සා/පෙළ ලියන්න සූදානම් වන ශිෂ්‍යයෙක්. අසාමාන්‍ය අන්දමින් පාසලේ ගුරුවරු මාව කොන් කරනවා. අක්කේ, මේක මට මානසික වධයක්.[/B][/SIZE] [SIZE=3] අශේන් චින්තක[/SIZE] [SIZE=3] නුවර[/SIZE] [SIZE=3] ඔබව කොන් කරන්නේ හේතුවක් ඇතුව වෙන්න පුළුවන්. ප්‍රථමයෙන් එය සොයා ගන්න. ගුරුවරුන් සමඟ විනයක් ඇතුව ඒ ගැන කතා කරන්න. සමහර විට ඔබේ ඇති අඩුපාඩුවක් නිසා ඔවුන් ඔබව සමච්චලයට භාජනය කරනවා ඇති. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම තිබුණොත් මව්පියන්ව දැනුවත් කරලා විදුහල්පතිතුමා වෙත කැඳවාගෙන ගොස් ඔවුන් හරහා විදුහල්පතිතුමාව දැනුවත් කරන්න.[/SIZE] [SIZE=3][B]අක්කේ මං බස්රථවල විරිදු කියන ළමයෙක්. මට අනාගතය ගැන බයයි. කොපමණ රැකියාවන් හෙව්වත් මට නොලැබුණු නිසා කරන්නම දෙයක් නැති තැනයි බස්වල සිංදු කියන්න පටන් ගත්තේ.[/B][/SIZE] [SIZE=3] ගයාන් මිතුන්[/SIZE] [SIZE=3] මැණික්හින්න[/SIZE] [SIZE=3] අනාගතය ගැන බය වෙන්න එපා දරුවෝ. ඔබට ඉක්මනින් රැකියාවක් හම්බ වේවි. නිකරුණේ කාලය ගත කර කර ඉන්නේ නැතුව මේ වගේ වැඩක් හෝ කරන එකට මං සතුටුයි. අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්න බලන්න. එතකොට කවදාවත් ඔබට වරදින එකක් නැහැ.[/SIZE] [SIZE=3][B]මගේ අතින් සමීපතමයකුට අනතුරක් වුණා. ඔහු දන්නේ නැහැ මගේ අතින් ඒක වුණු විත්තිය. ඒ අත් වැරැදීමෙන් ඔහුට යම් තුවාලයක් සිදු වුණත් දැන් ඔහුට සනීපයි. මට දැන් ඒක ඔහුට කියන්න ඕනේ. ඒක දැනගත්තට පසුව ඔහු මාත් සමඟ අමනාප වේවිදෝ යැයි සැකයි.[/B][/SIZE] [SIZE=3] විදුශාන් ප්‍රනාන්දු[/SIZE] [SIZE=3] මාවනැල්ල[/SIZE] [SIZE=3] ඔහු සන්සුන්ව සිටින මොහොතක ඔබේ අතින් වූ වැරැද්ද ඔහුට පවසන්න. ඔබ හිතලා කරපු දෙයක් නොවන නිසා යාළුවා ඒ බව වැරැදියට තේරුම් නොගනීවි. [/SIZE] [SIZE=3] පිට අයකුගෙන් ඇත්ත දැනගන්නවාට වඩා ඔබම ඇත්ත පවසන එක නුවණට හුරුයි.[/SIZE] [SIZE=3][B]අක්කේ, මගේ සිතේ කෙනෙකුට ආදරයක් තියනවා. ඇය මගේ ලේ නෑයෙක්. ලේ නෑයන් අතර විවාහයන් හොඳ නැහැ කියා කියනවා නේද?[/B][/SIZE] [SIZE=3] චන්දන හේවාවසම්[/SIZE] [SIZE=3] දඹගොල්ලෑව[/SIZE] [SIZE=3] ඔබ කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔහු දෙන අවවාද අනුව ක්‍රියා කරන්න. ඔබේ ගැටලුව අවදානම් බව වෛද්‍යවරයා කිව්වොත් හැකිතාක් ඉක්මනින් සම්බන්ධය නවත්වන්න උත්සාහ කරන්න. දැන දැන අමාරුවේ වැටෙන්න එපා.[/SIZE] [SIZE=3][B]දුවේ මං වැඩිහිටි නිවාසයක තනි වූ තිදරු මවක්. මේ අවුරුද්දේ මගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකුවත් මාව බලන්න ආවේ නැහැ. මං හරිම කම්පනයෙන් ඉන්නේ.[/B][/SIZE] [SIZE=3] අයිරින් සිල්වා[/SIZE] [SIZE=3] පන්නල[/SIZE] [SIZE=3] අම්මේ ඔබේ කතාවට මට දුකයි. ලෝක ධර්මතාවය මේ බව සිතා සැනසෙන්න බලන්න. ඔබ හොඳ යාළුවෙක් හොයා ගන්න. යාළුවත් සමඟ දුක සැප බෙදා ගන්න. පුළුවන් කාලයේ කරපු දේවල් ගැන සිතා සැනසෙන්න.[/SIZE] [SIZE=3] සැකසුම – ප්‍රසාද් සමරතුංග නිශංකා උඩුගම්පල[/SIZE] [SIZE=3] සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom