Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~උබටටත් මෙහෙම එනවද ? නැත්නම් මට විතරද ?~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~උබටටත් මෙහෙම එනවද ? නැත්නම් මට විතරද ?~

මචන් එළකිරි කොල්ලනේ මට පොඩි help එකෙක් ඕන වෙලා තියනවා ...

මම Internet පාවිච්චි කරන්නේ hutch සිම් එකක් .. speed හොදයි ...

මට ඉන්ටෙර්නෙට් use කරන හැම වෙලාවකම වගේ මෙන්න මේ ERROR Message එක එනවා ....

Error: Requested content 'www.elakiri.lk/' cannot be resolved.

උදා : Error: Requested content ' xxxxx ' cannot be resolved. මම මෙතන xxxxx කියන දල තියෙන තැන අපි යන්න උත්සහ කරන web site එක තමා ඔතන වැටෙන්නේ ...

අපි දවසට වෙබ් site 100 කට යනවා නම් .. 45 වතාවක් විතර සමහර වෙලාවට මේ ERROR Message එක එනවා ., හැබැයි වෙබ් page එක දෙතුන් වතාවක් ආයෙම Re -fresh කරහම හරියනවා ...

උබල දන්නවද මේ වගේ ERROR Message එකක් එන්න හේතුව ?

දන්නා එකෙක් ඉන්නවනම් කියන්න ...

hutch පාවිච්චි කරන කොල්ලන්ගෙන් මම අහන්නේ , අනේ මචෝ ,,,, උබලටත් මේ ERROR Message එක එනවද ? කියහල්ල කෝ ..

එනවා නම් උබල ඉන්න Area එකත් මෙතන දල පලයල්ලා ..

Customer Care කතා කරහම උන්ටත් මේක තේරෙන්නේ නෑ බන් ...

Customer Care කතා කරහම එකෙක් දවසක් මට කිවා dongle එක ගලවල අපහු ගහල බලන්න Sir කියල ...

මන් ඌට හොදටම බැනලයි Call එක cut කරේ ....

දැන් මේ පිලිබදව කියන්න මම මේ මාසෙට විතරක් hutch Customer Care එකට 24 වතාවක් call කරලා තියනවා ...

දැන් මට හුච් එකෙන් කියන්නේ මොකක් ද දන්නවද ?

මේ ERROR Message එක තියන තව Customer ල ඉන්නවා නම් හොයල වාර්තාවක් විදියට දෙන්නලු company එකට කරන උදවුවක් විදියට ...

මට මචන් උන්ට උදවු කර කර ඉන්න ඕන නෑ .. මට ඕන මගේ ප්රශ්නය විසදා ගන්න ...

මන් මෙච්චර අත කැඩෙනකන් type කරේ කොහොම හරි මට මේ ගැටළුවට උබලගෙන් හරි විසදුමක් හොයා ගන්න ඕන නිසා ..

පුළුවන් උදවුවක් දියන් හොදේ ....

අනිත් උන් පොඩ්ඩක් Bump එකක් වත් දල පලයල්ලා උදවුවක් විදියට ...

[QUOTE="Anuja methsara, post: 13069456, member: 290356"] [b]~උබටටත් මෙහෙම එනවද ? නැත්නම් මට විතරද ?~[/b] [IMG]http://us.123rf.com/400wm/400/400/gunnar3000/gunnar30000911/gunnar3000091100295/5881920-error-sign-showing-computer-or-internet-concept.jpg[/IMG] [SIZE="5"][B]මචන් එළකිරි කොල්ලනේ මට පොඩි help එකෙක් ඕන වෙලා තියනවා ...:rolleyes::rolleyes: මම Internet පාවිච්චි කරන්නේ hutch සිම් එකක් .. speed හොදයි ... මට ඉන්ටෙර්නෙට් use කරන හැම වෙලාවකම වගේ මෙන්න මේ ERROR Message එක එනවා .... [COLOR="Red"]Error: Requested content 'www.elakiri.lk/' cannot be resolved. [/COLOR] උදා : Error: Requested content [COLOR="Blue"]' xxxxx '[/COLOR] cannot be resolved. මම මෙතන [COLOR="blue"]xxxxx[/COLOR] කියන දල තියෙන තැන අපි යන්න උත්සහ කරන web site එක තමා ඔතන වැටෙන්නේ ...:yes::yes: අපි දවසට වෙබ් site 100 කට යනවා නම් .. 45 වතාවක් විතර සමහර වෙලාවට මේ ERROR Message එක එනවා ., හැබැයි වෙබ් page එක දෙතුන් වතාවක් ආයෙම Re -fresh කරහම හරියනවා ...:confused::confused: [IMG]http://www.artistsvalley.com/images/icons/Network%20Security%20Icons%20Var/Share%20Internet%20Error/256x256/Share%20Internet%20Error.jpg[/IMG] උබල දන්නවද මේ වගේ ERROR Message එකක් එන්න හේතුව [SIZE="6"]?[/SIZE]:confused: දන්නා එකෙක් ඉන්නවනම් කියන්න ... hutch පාවිච්චි කරන කොල්ලන්ගෙන් මම අහන්නේ , අනේ මචෝ ,,,, උබලටත් මේ ERROR Message එක එනවද ?:confused: කියහල්ල කෝ .. :oo: එනවා නම් උබල ඉන්න Area එකත් මෙතන දල පලයල්ලා .. :yes: Customer Care කතා කරහම උන්ටත් මේක තේරෙන්නේ නෑ බන් ... :angry: Customer Care කතා කරහම එකෙක් දවසක් මට කිවා dongle එක ගලවල අපහු ගහල බලන්න Sir කියල ...:P මන් ඌට හොදටම බැනලයි Call එක cut කරේ ....:angry: [IMG]http://i.ehow.co.uk/images/a06/cv/iu/duties-customer-service-supervisor_-1.1-800x800.jpg[/IMG] දැන් මේ පිලිබදව කියන්න මම මේ මාසෙට විතරක් hutch Customer Care එකට 24 වතාවක් call කරලා තියනවා ...:shocked: දැන් මට හුච් එකෙන් කියන්නේ මොකක් ද දන්නවද ?:nerd: මේ ERROR Message එක තියන තව Customer ල ඉන්නවා නම් හොයල වාර්තාවක් විදියට දෙන්නලු company එකට කරන උදවුවක් විදියට ... මට මචන් උන්ට උදවු කර කර ඉන්න ඕන නෑ .. මට ඕන මගේ ප්රශ්නය විසදා ගන්න ... [COLOR="Magenta"][SIZE="6"]මන් මෙච්චර අත කැඩෙනකන් type කරේ කොහොම හරි මට මේ ගැටළුවට උබලගෙන් හරි විසදුමක් හොයා ගන්න ඕන නිසා ..:yes::yes: පුළුවන් උදවුවක් දියන් හොදේ ....:):):) [/SIZE][/COLOR] අනිත් උන් පොඩ්ඩක් Bump එකක් වත් දල පලයල්ලා උදවුවක් විදියට ...:)[/B][/SIZE] [IMG]http://www.beneficiomutuo.net/wp-content/uploads/2010/09/error-negocios-por-internet.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom