Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබට ඉවර කර ගන්න බැරි වුනු ගේම් මොනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="blue_in_rio" data-source="post: 13406390" data-attributes="member: 364287"><p><span style="font-size: 18px"><span style="color: SeaGreen">මචන් Mal Baba, කවදාවත් cheat දාල නම් game ගහන්න එපා. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> බැරිම නම්you tube එකේ game එක ගහන හැටි තියෙන video එකක් බලලා system එක අල්ල ගනින්, නැත්නම් ඕක අල්ලලා දාලා නිකන් හිටපන්. <img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /><img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /> මටත් ඉස්සර car games පෙන්නන්න බැහැ. <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> පාර පුරාම drive කරනවා.හැම තැනම ඇන ගන්නවා. <img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /><img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> සිරාවටම කිව්වොත්, හරියට car game එකක් ගහන්න ඉගෙන ගත්තෙ NFS Undercover ගහලා. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒක නිසා, මම car game එකක් සිරාවට ගහන්න ඉගෙන ගත්තු game එකට මම තාමත් ගරු කරනවා. <img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /><img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> අනික, ඉස්සෙල්ලම car games ගහන එවුන්ට පුරුදු වෙන්න සිරාම game එක තමයි NFS Undercover කියන්නේ. <img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /> හරිම ලේසියෙන් driving system එක අල්ලගන්න පුලුවන්. <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /><img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> මම කිව්වට උඹ ආපහු ට්‍රයි කරලා බලපන් කොල්ලො. <img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /><img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /> මම ආයෙත් කියනවා, උඹ cheat දාලා නම් මේක ගහන්න එපා. <img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /><img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /> ඒක නිකන් පණ ඇද ඇද ඉන්න එකෙකුට පොල්ලෙන් ගහනවා වගේ, මහ නෝන්ඩි වැඩක්. <img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /><img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /> උඹ සිරාවට මේක ගහන්න ඉගෙන ගත්තොත්, කවුරු හරි යාලුවෙක් ගෙදරට ආපු වෙලාවක උනත්, ඌට පේන්න වැඩ දාන්න පුලුවන්. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /><img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> උබ cheat දාලා මේක ඉවර කරලා, ලොකු කමට එහෙම යාලුවෙකුට කිව්වොත් මම මේක ඉවර කලා කියලා, ඌ උබට කිව්වොත් එක race එකක් ගහලා පෙන්නපන් කියලා, කොහොමද ආතල් එක ?</span></span> <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /><img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /><img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /><img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /><img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /></p></blockquote><p></p>
[QUOTE="blue_in_rio, post: 13406390, member: 364287"] [SIZE=5][COLOR=SeaGreen]මචන් Mal Baba, කවදාවත් cheat දාල නම් game ගහන්න එපා. :no::no: බැරිම නම්you tube එකේ game එක ගහන හැටි තියෙන video එකක් බලලා system එක අල්ල ගනින්, නැත්නම් ඕක අල්ලලා දාලා නිකන් හිටපන්. :frown::frown: මටත් ඉස්සර car games පෙන්නන්න බැහැ. :angry::angry: පාර පුරාම drive කරනවා.හැම තැනම ඇන ගන්නවා. :rofl::rofl: සිරාවටම කිව්වොත්, හරියට car game එකක් ගහන්න ඉගෙන ගත්තෙ NFS Undercover ගහලා. :yes::yes: ඒක නිසා, මම car game එකක් සිරාවට ගහන්න ඉගෙන ගත්තු game එකට මම තාමත් ගරු කරනවා. :love::love: අනික, ඉස්සෙල්ලම car games ගහන එවුන්ට පුරුදු වෙන්න සිරාම game එක තමයි NFS Undercover කියන්නේ. ;);) හරිම ලේසියෙන් driving system එක අල්ලගන්න පුලුවන්. :P:P මම කිව්වට උඹ ආපහු ට්‍රයි කරලා බලපන් කොල්ලො. :nerd::nerd: මම ආයෙත් කියනවා, උඹ cheat දාලා නම් මේක ගහන්න එපා. :frown::frown: ඒක නිකන් පණ ඇද ඇද ඉන්න එකෙකුට පොල්ලෙන් ගහනවා වගේ, මහ නෝන්ඩි වැඩක්. :confused::confused: උඹ සිරාවට මේක ගහන්න ඉගෙන ගත්තොත්, කවුරු හරි යාලුවෙක් ගෙදරට ආපු වෙලාවක උනත්, ඌට පේන්න වැඩ දාන්න පුලුවන්. :D:D උබ cheat දාලා මේක ඉවර කරලා, ලොකු කමට එහෙම යාලුවෙකුට කිව්වොත් මම මේක ඉවර කලා කියලා, ඌ උබට කිව්වොත් එක race එකක් ගහලා පෙන්නපන් කියලා, කොහොමද ආතල් එක ?[/COLOR][/SIZE] :baffled::baffled::baffled::baffled::baffled: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom