Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබත් UNP ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]Zn_gtuGaRWs[/MEDIA]

රනිලා එක්ක හිටපු එකෙක් තමා මේ කතා කරන්නේ උගේ කෙරුවාව ගැන

ඔන්න රනිල් ආර්ථිකය හදපු හැටි ඒ කාලේ

ඔන්න දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඉන්න එවුන් e කාලේ රනිල් ගැන කිව්වා විදිය

රනිල්/සිරිසේන යහපාලන ආර්ථිකයේ ආශ්චර්ය

රටක අාදායම GDP සිග්‍රයෙන් ඉහල යනකොට ණය රටට ප්‍රශ්ණයක් නෙවෙයි. රටක් නෙවෙයි පුද්ගලයෙක් උනත් අායෝජන කරන්න ගන්න ණය තමන්ගෙ අාදායමට අඩු නම් එවැනි ණය ඔහුට ප්‍රශ්ණයක් නෙවෙයි. වත්කම වැඩිකර ගන්න (අායෝජන කරන්න) එවැනි ණය ඔහුට ප්‍රශ්ණයක් නෙවෙයි. අපි කවුරැත් එහෙම ණය ගන්නවා. පොහොසත් වන අයට බැංකු වලින් අහල පැනල ණය දෙනවා.

මහින්ද රට බාර ගන්නකොට (2005 දි) රටේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දේශීය නිෂ්පාදනයෙන් 101%යි. නමුත් මහින්ද යුද්දෙ ඉවර කරල රටට සාමය ගෙනවිත් 2009 දී එ් රාජ්‍ය ණය ප්‍රමාණය 89% ට බස්සන ලදී. කලින් කිව්ව වගේ රටේ ආර්ථිකය දියුණු කරන්න අත්තිවාරමත් දමල තිබුනා. මහින්ද ‘යහපාලනය’ ට රට බාර දුන් 2015 ජනවාරි වන විට රටේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70% දක්වා අඩු කරල තිබුනා. මහින්දගෙ කාලෙ රටේ ණය රටේ අාදායමට අඩුවෙන් තිබුන නිසා ණය ගෙවන්න ප්‍රශ්ණයක් උනේ නැහැ. ඉතින් ණයට ගත්ත කියල මහින්දට චෝදනා කරන එක වැරදියි.

යහපාලකයො කියන්නෙ මහින්ද ගත්ත ණය ගෙව්වලු. නමුත් මහ බැංකු වාර්තා කියන්නෙ 2016 මුල් මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 878.7 කින් (රු. කෝටි 87,870 කින්) ඉහළ ගියා කියලයි.

ලෝකයේ රට රටවල ආර්ථිකයේ ශක්තිමත් භාවය මිනුම්කරනය ෆිච් රේටින් Fitch Ratings-Hong Kong සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් Standard & Poor’s ratings agency යන ජාත්‍යන්තර ආයතන වලින් කරනවා. ඔවුන් විසින් මේ වසරේ මුල් කාර්තුවේ සිට ශ්‍රීලංකාව එතෙක් තිබු මුල්‍ය ශක්තිමත් භාවය පහත හෙලලා. චන්ද්‍රිකා/රනිල්ගේ කාලෙ ලංකාවට ‘B-‘ තිබිච්ච ‘Fitch’ ශ්‍රේණි ගත කිරීම මහින්දගෙ පාලනය යටතෙ 2011 වෙනකොට ‘BB-’ දක්වා ඉහල දැම්මා. අවුරැදු දෙකක් ගියෙ නැහැ රනිල්/සිරිසේන ‘යහපාලනය’ යටතේ අද අාපහු ‘B-‘ වී ඇත.

මෛත්‍රී – රනිල් ආණ්ඩුව පටන් ගත්තේ 2015 ජනවාරි 08 වැනිදා ය. ඊට කලින් අවුරුදු දහයක් පැවැතියේ, රාජපක්ෂ පාලනයයි. රාජපක්ෂ පාලනය පටන් ගත්තේ, 2005 වසරේ දී ය. ඒ වන විට රටේ ණය ප්‍රමාණය රුපියල් කෝටි දෙලක්ෂ විසිපන්දහසක් විය. රාජපක්ෂ පාලනය අවසන් වන විට එකී ණය ප්‍රමාණය තුන්ගුණයකින් වැඩි විය. ලංකාවේ ඉතිහාසයේ වැඩි ම ණය වුණු වසර කීපය වුණේ, එකී දස අවුරුදු කාලයයි. නිදහස ලබා ගත් දා සිට ගත් ණය වාගේ තුන්ගුණයක් අවුරුදු දහයක දී ගනු ලැබුවේ, රාජපක්ෂ පාලනයයි. මෛත්‍රී – රනිල් ආණ්ඩුව පිහිටුවපු අලුත රනිල් මේ ණය පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ඒ වාර්තාවට අනුව ගත් මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි දසලක්ෂ පන්සියයක් විය. සෘජුව ම ආණ්ඩුව ණය ගන්නවා වෙනුවට විවිධ ආයතන එනම්, බැංකු, ගුවන් සමාගම වැනි රාජ්‍ය ආයතන හරහා ණය ගත් බව ඉන් හෙළිදරව් විණි. තවත් සොයා ගන්න බැරි ණය විශාල ප්‍රමාණයක් ඇති බවත් රනිල් ප්‍රකාශ කළේ ය. මෙයට සමාන වූ වාර්තාවක් විගණකාධිපතිවරයා හරහා ද ඉදිරිපත් වුණේ ය. කොටින් ම ගත්තොත්, මහින්දලාගේ ආණ්ඩු කාලයේ රට මහා දැවැන්ත ණය අර්බුදයකට තල්ලු කර ඇති බව රනිල් පුන පුනා කිව්වේ ය. බලයට එන්න කලින් රට හදන්න පුළුවන් කියලා කයිවාරු ගහපු කට්ටිය බලය ගත්තාට පස්සේ කිව්වේ, මීතොටමුල්ල කුණු කන්දටත් වඩා උස ණය කන්ද නිසා කියපු දේවල් කරන්න අමාරු බව ය.

පහුගිය පස්වැනිදා මහින්ද රාජපක්ෂ ඒ වාගේ ම කතාවක් කළේ ය. එදා රනිල් ණය ප්‍රමාණය කිව්වා වාගේ මෙදා මහින්දත් යූඑන්පීය ගත්ත ණය ප්‍රමාණය කිව්වේ ය. අවසානයේ දී තව තවත් ණය ගත යුතු බව අවධාරණය කළේ ය. දැනට ඇති මූල්‍ය වගකීම් පනත්වලට අනුව ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන හත්සිය විසිඑකකි. එනම්, රුපියල් කෝටි හැත්තෑදෙදහස් එකසියයකි. නීතිමය තත්ත්වය අනුව ණය ගත හැක්කේ, එකී සීමාවට යටත්ව ය. දැන් රාජපක්ෂ මහතා කියා සිටින්නේ, එම සීමාව වැඩි කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙන ලෙස ය. එනම්, රුපියල් බිලියන එක්දහස් හැත්තෑඅටක් දක්වා එය වැඩි කරන ලෙස ය. එනම්, රුපියල් කෝටි තිස්හය දහස් හත්සියයකින් වැඩි කරන ලෙස ය.

මේ වාක්‍යය කියා ගන්න මහින්ද පැයක විතර දිග කතාවක් කළේ ය. ඒ කතාවේ දිගට ම කිව්වේ, හැම ක්ෂේත්රයක් ම මුහුණ පා ඇති අර්බුදයන් ගැන ය. ඒ සියලු අර්බුදයන් පසුගිය ආණ්ඩුව කාලයේ ඇති කරන ලද ඒවා බව ය. පසුගිය ආණ්ඩුව අය-වැයෙන් වෙන්කර තිබූ මුදල් පසුගිය

දෙසැම්බර් වන විට ම අවසන් කර තිබුණත්, ඒ අවුරුද්දේ තක්සේරු කර තිබූ ආදායම රුපියල් කෝටි දෙලක්ෂ හතළිස්දහසක් වුවත්, ලැබී ඇත්තේ, රුපියල් කෝටි එක්ලක්ෂ අසූදහසක් පමණක් බව ය. රජයේ ආදායම් බිඳවැටී ඇති බව ය. දෙදහස් විස්ස මුල් මාස හතරට අදාළව සම්මත කර ගත් අතුරු සම්මත ගිණුමට අදාළ වූ ප්‍රතිපාදන ද මේ වන විට අවසන් වී ඇති බව ය.

ඒ වාගේ ම පසුගිය අවුරුද්ද අවසන් වන විට ගෙවා අවසන් කළ යුතුව තිබූ බොහෝ ගෙවීම් සිදුකර නොමැති බවද ඔහු ප්‍රකාශ කළේ ය. ජනාධිපති ඡන්දයට අදාළ වියදම්, රෝහල්වල බෙහෙත් ගැනීමට අදාළ වියදම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සහනාධාර, පොහොර සහනාධාරය, මහා මාර්ග ඉදි කිරීම්වලට අදාළ ගෙවීම්, පාසල් සංවර්ධන කටයුතුවලට අදාළ ගෙවීම්, ජලසම්පාදන ව්‍යාපෘති ගෙවීම්, වාරිමාර්ග සඳහා වූ ගෙවීම් ආදී වූ ලයිස්තුවක් ඉදිරිපත් කළේ ය. ඒ කියන්නේ, පසුගිය ආණ්ඩුව බොහෝ ගෙවීම් සිදු කර නොමැති බව ය.

එදා රනිල් කිව්වේ ඊට කලින් රාජපක්ෂලාගේ ණය හා වියදම් නිසා ආර්ථිකය ගෙන යන්න අමාරු බව ය. අද මහින්ද කියන්නෙත් ඒ කතාව ම ය. රනිල්ලා ගත්ත ණය හා වියදම්වල පව් කරගහන්න වෙලා ඇත්තේ, තමන්ට බව ය. ඒ පව් ගෙවන්නට දැනටමත් තියෙන නීතිමය සීමාවට යටත්ව ගන්න ණය ප්‍රමාණය හොඳට ම මඳි බව ය. ඒ සඳහා තව අලුතින් පස්ගුණයකින් වැඩි කර ණය මුදලක් ලබා ගත යුතු බව ය. එය හදිසියේ එකපාරට ම කරන්නට බැරි බව ය. ඒකට යම් කාලයක් ගත වන බව ය. එතෙක් ඉවසීමෙන් ඉන්නා ලෙස ය.

ඡන්දයට කලින් මුලින් ම පොහොර නිකම් දෙනවා යැයි කිව්වේ ය. ඒ වෙලාවේ මාධ්‍යවේදියකු ඒකට කොහොම ද සල්ලි හොයා ගන්නේ යැයි ඇසුවේ ය. මහින්ද ගත් කටට ම කිව්වේ, “අපි කොහො ම හරි හොයා ගන්නවා” කියා ය. ඒත්, අද මහ ලොකු අඳෝනාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට කියන්නේ, තමන්ගේ අලුත් වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තු ලෙස මුදල් අනුමත කර දෙන ලෙස ය. එනම්, අමාත්‍යාංශ සඳහා පුනරාවර්තන ප්‍රතිපාදන රුපියල් කෝටි දසදහස් එකසියයකින් වැඩි කර දෙන ලෙස ය. ප්‍රාග්ධන වියදම් සඳහා කෝටි පන්දහස් පන්සියයකින් වැඩි කර දෙන ලෙස ය. මේ වැඩි කරන වියදම් සඳහා අවශ්‍ය මුදල් මහා

භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට අවසර දෙන ලෙස ය. මහා භාණ්ඩාගාරයේ ද සල්ලි ඉවර වී ඇත. ළඟ දී ඉදිරිපත් වුණු වෝහාරික විගණන වාර්තාවෙන් එය හෙළිදරවු විය. එනම්, රාජපක්ෂ පාලන කාලයේ රුපියල් කෝටි 1047 මුදලක් විනාශ කර ඇති බව ය. රනිල්ගේ පාලන කාලයේ තවත් රුපියල් කෝටි 1762ක මුදලක් විනාශ කර ඇති බව ය. දෙගොල්ලෝ ම වෙන වෙන ම එහි තිබූ සල්ලි ටික විනාශ කර දමා ඇත. ඇත්ත කතාව නම්, මහා භාණ්ඩාගාරයට සල්ලි එන්න රටේ නිෂ්පාදනයක් තිබිය යුතු ය. නිෂ්පාදනයක් නැති තත්ත්වය හමුවේ පවා මිනිස්සු රස්සා කරලා හම්බ කරපු පඩියෙන් කොටසක් කපාගෙන අරමුදලක් දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන එන්නේ ය. ඒ කියන්නේ, සේවක අර්ථසාධක අරමුදල ය. මේකේ තියෙන සල්ලි මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්, වතු අංශයේ සේවකයන්, අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි ය. මහ බැංකුවේ ඒ අරමුදල පරිස්සමට තියා ඇත. පරිස්සමට තියපු සල්ලි ටිකට දෙගොල්ලෝ ම එකතු වෙලා සූදු කෙළලා, පාඩු සිදු කර ඇත. එහෙ ම ගත්තා ම වියදම් කරන්න මහා භාණ්ඩාගාරයේත් සල්ලි නැත. ඒ නිසා මහින්ද තව තවත් ලබා ගන්න ණය ප්‍රමාණය වැඩි කරන්න අවසර ඉල්ලන්නේ ය.

[QUOTE="bravehearts, post: 28587390, member: 513648"] [MEDIA=youtube]Zn_gtuGaRWs[/MEDIA] රනිලා එක්ක හිටපු එකෙක් තමා මේ කතා කරන්නේ උගේ කෙරුවාව ගැන ඔන්න රනිල් ආර්ථිකය හදපු හැටි ඒ කාලේ ඔන්න දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඉන්න එවුන් e කාලේ රනිල් ගැන කිව්වා විදිය රනිල්/සිරිසේන යහපාලන ආර්ථිකයේ ආශ්චර්ය රටක අාදායම GDP සිග්‍රයෙන් ඉහල යනකොට ණය රටට ප්‍රශ්ණයක් නෙවෙයි. රටක් නෙවෙයි පුද්ගලයෙක් උනත් අායෝජන කරන්න ගන්න ණය තමන්ගෙ අාදායමට අඩු නම් එවැනි ණය ඔහුට ප්‍රශ්ණයක් නෙවෙයි. වත්කම වැඩිකර ගන්න (අායෝජන කරන්න) එවැනි ණය ඔහුට ප්‍රශ්ණයක් නෙවෙයි. අපි කවුරැත් එහෙම ණය ගන්නවා. පොහොසත් වන අයට බැංකු වලින් අහල පැනල ණය දෙනවා. මහින්ද රට බාර ගන්නකොට (2005 දි) රටේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දේශීය නිෂ්පාදනයෙන් 101%යි. නමුත් මහින්ද යුද්දෙ ඉවර කරල රටට සාමය ගෙනවිත් 2009 දී එ් රාජ්‍ය ණය ප්‍රමාණය 89% ට බස්සන ලදී. කලින් කිව්ව වගේ රටේ ආර්ථිකය දියුණු කරන්න අත්තිවාරමත් දමල තිබුනා. මහින්ද ‘යහපාලනය’ ට රට බාර දුන් 2015 ජනවාරි වන විට රටේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70% දක්වා අඩු කරල තිබුනා. මහින්දගෙ කාලෙ රටේ ණය රටේ අාදායමට අඩුවෙන් තිබුන නිසා ණය ගෙවන්න ප්‍රශ්ණයක් උනේ නැහැ. ඉතින් ණයට ගත්ත කියල මහින්දට චෝදනා කරන එක වැරදියි. යහපාලකයො කියන්නෙ මහින්ද ගත්ත ණය ගෙව්වලු. නමුත් මහ බැංකු වාර්තා කියන්නෙ 2016 මුල් මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 878.7 කින් (රු. කෝටි 87,870 කින්) ඉහළ ගියා කියලයි. ලෝකයේ රට රටවල ආර්ථිකයේ ශක්තිමත් භාවය මිනුම්කරනය ෆිච් රේටින් Fitch Ratings-Hong Kong සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් Standard & Poor’s ratings agency යන ජාත්‍යන්තර ආයතන වලින් කරනවා. ඔවුන් විසින් මේ වසරේ මුල් කාර්තුවේ සිට ශ්‍රීලංකාව එතෙක් තිබු මුල්‍ය ශක්තිමත් භාවය පහත හෙලලා. චන්ද්‍රිකා/රනිල්ගේ කාලෙ ලංකාවට ‘B-‘ තිබිච්ච ‘Fitch’ ශ්‍රේණි ගත කිරීම මහින්දගෙ පාලනය යටතෙ 2011 වෙනකොට ‘BB-’ දක්වා ඉහල දැම්මා. අවුරැදු දෙකක් ගියෙ නැහැ රනිල්/සිරිසේන ‘යහපාලනය’ යටතේ අද අාපහු ‘B-‘ වී ඇත. [IMG alt="1675843488787.png"]https://elakiri.com/attachments/1675843488787-png.196695/[/IMG] [IMG alt="1675843519179.png"]https://elakiri.com/attachments/1675843519179-png.196696/[/IMG] [IMG alt="1675843546059.png"]https://elakiri.com/attachments/1675843546059-png.196697/[/IMG] මෛත්‍රී – රනිල් ආණ්ඩුව පටන් ගත්තේ 2015 ජනවාරි 08 වැනිදා ය. ඊට කලින් අවුරුදු දහයක් පැවැතියේ, රාජපක්ෂ පාලනයයි. රාජපක්ෂ පාලනය පටන් ගත්තේ, 2005 වසරේ දී ය. ඒ වන විට රටේ ණය ප්‍රමාණය රුපියල් කෝටි දෙලක්ෂ විසිපන්දහසක් විය. රාජපක්ෂ පාලනය අවසන් වන විට එකී ණය ප්‍රමාණය තුන්ගුණයකින් වැඩි විය. ලංකාවේ ඉතිහාසයේ වැඩි ම ණය වුණු වසර කීපය වුණේ, එකී දස අවුරුදු කාලයයි. නිදහස ලබා ගත් දා සිට ගත් ණය වාගේ තුන්ගුණයක් අවුරුදු දහයක දී ගනු ලැබුවේ, රාජපක්ෂ පාලනයයි. මෛත්‍රී – රනිල් ආණ්ඩුව පිහිටුවපු අලුත රනිල් මේ ණය පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ වාර්තාවට අනුව ගත් මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි දසලක්ෂ පන්සියයක් විය. සෘජුව ම ආණ්ඩුව ණය ගන්නවා වෙනුවට විවිධ ආයතන එනම්, බැංකු, ගුවන් සමාගම වැනි රාජ්‍ය ආයතන හරහා ණය ගත් බව ඉන් හෙළිදරව් විණි. තවත් සොයා ගන්න බැරි ණය විශාල ප්‍රමාණයක් ඇති බවත් රනිල් ප්‍රකාශ කළේ ය. මෙයට සමාන වූ වාර්තාවක් විගණකාධිපතිවරයා හරහා ද ඉදිරිපත් වුණේ ය. කොටින් ම ගත්තොත්, මහින්දලාගේ ආණ්ඩු කාලයේ රට මහා දැවැන්ත ණය අර්බුදයකට තල්ලු කර ඇති බව රනිල් පුන පුනා කිව්වේ ය. බලයට එන්න කලින් රට හදන්න පුළුවන් කියලා කයිවාරු ගහපු කට්ටිය බලය ගත්තාට පස්සේ කිව්වේ, මීතොටමුල්ල කුණු කන්දටත් වඩා උස ණය කන්ද නිසා කියපු දේවල් කරන්න අමාරු බව ය. පහුගිය පස්වැනිදා මහින්ද රාජපක්ෂ ඒ වාගේ ම කතාවක් කළේ ය. එදා රනිල් ණය ප්‍රමාණය කිව්වා වාගේ මෙදා මහින්දත් යූඑන්පීය ගත්ත ණය ප්‍රමාණය කිව්වේ ය. අවසානයේ දී තව තවත් ණය ගත යුතු බව අවධාරණය කළේ ය. දැනට ඇති මූල්‍ය වගකීම් පනත්වලට අනුව ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන හත්සිය විසිඑකකි. එනම්, රුපියල් කෝටි හැත්තෑදෙදහස් එකසියයකි. නීතිමය තත්ත්වය අනුව ණය ගත හැක්කේ, එකී සීමාවට යටත්ව ය. දැන් රාජපක්ෂ මහතා කියා සිටින්නේ, එම සීමාව වැඩි කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙන ලෙස ය. එනම්, රුපියල් බිලියන එක්දහස් හැත්තෑඅටක් දක්වා එය වැඩි කරන ලෙස ය. එනම්, රුපියල් කෝටි තිස්හය දහස් හත්සියයකින් වැඩි කරන ලෙස ය. මේ වාක්‍යය කියා ගන්න මහින්ද පැයක විතර දිග කතාවක් කළේ ය. ඒ කතාවේ දිගට ම කිව්වේ, හැම ක්ෂේත්රයක් ම මුහුණ පා ඇති අර්බුදයන් ගැන ය. ඒ සියලු අර්බුදයන් පසුගිය ආණ්ඩුව කාලයේ ඇති කරන ලද ඒවා බව ය. පසුගිය ආණ්ඩුව අය-වැයෙන් වෙන්කර තිබූ මුදල් පසුගිය දෙසැම්බර් වන විට ම අවසන් කර තිබුණත්, ඒ අවුරුද්දේ තක්සේරු කර තිබූ ආදායම රුපියල් කෝටි දෙලක්ෂ හතළිස්දහසක් වුවත්, ලැබී ඇත්තේ, රුපියල් කෝටි එක්ලක්ෂ අසූදහසක් පමණක් බව ය. රජයේ ආදායම් බිඳවැටී ඇති බව ය. දෙදහස් විස්ස මුල් මාස හතරට අදාළව සම්මත කර ගත් අතුරු සම්මත ගිණුමට අදාළ වූ ප්‍රතිපාදන ද මේ වන විට අවසන් වී ඇති බව ය. ඒ වාගේ ම පසුගිය අවුරුද්ද අවසන් වන විට ගෙවා අවසන් කළ යුතුව තිබූ බොහෝ ගෙවීම් සිදුකර නොමැති බවද ඔහු ප්‍රකාශ කළේ ය. ජනාධිපති ඡන්දයට අදාළ වියදම්, රෝහල්වල බෙහෙත් ගැනීමට අදාළ වියදම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සහනාධාර, පොහොර සහනාධාරය, මහා මාර්ග ඉදි කිරීම්වලට අදාළ ගෙවීම්, පාසල් සංවර්ධන කටයුතුවලට අදාළ ගෙවීම්, ජලසම්පාදන ව්‍යාපෘති ගෙවීම්, වාරිමාර්ග සඳහා වූ ගෙවීම් ආදී වූ ලයිස්තුවක් ඉදිරිපත් කළේ ය. ඒ කියන්නේ, පසුගිය ආණ්ඩුව බොහෝ ගෙවීම් සිදු කර නොමැති බව ය. එදා රනිල් කිව්වේ ඊට කලින් රාජපක්ෂලාගේ ණය හා වියදම් නිසා ආර්ථිකය ගෙන යන්න අමාරු බව ය. අද මහින්ද කියන්නෙත් ඒ කතාව ම ය. රනිල්ලා ගත්ත ණය හා වියදම්වල පව් කරගහන්න වෙලා ඇත්තේ, තමන්ට බව ය. ඒ පව් ගෙවන්නට දැනටමත් තියෙන නීතිමය සීමාවට යටත්ව ගන්න ණය ප්‍රමාණය හොඳට ම මඳි බව ය. ඒ සඳහා තව අලුතින් පස්ගුණයකින් වැඩි කර ණය මුදලක් ලබා ගත යුතු බව ය. එය හදිසියේ එකපාරට ම කරන්නට බැරි බව ය. ඒකට යම් කාලයක් ගත වන බව ය. එතෙක් ඉවසීමෙන් ඉන්නා ලෙස ය. ඡන්දයට කලින් මුලින් ම පොහොර නිකම් දෙනවා යැයි කිව්වේ ය. ඒ වෙලාවේ මාධ්‍යවේදියකු ඒකට කොහොම ද සල්ලි හොයා ගන්නේ යැයි ඇසුවේ ය. මහින්ද ගත් කටට ම කිව්වේ, “අපි කොහො ම හරි හොයා ගන්නවා” කියා ය. ඒත්, අද මහ ලොකු අඳෝනාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට කියන්නේ, තමන්ගේ අලුත් වියදම් සඳහා පරිපූරක ඇස්තමේන්තු ලෙස මුදල් අනුමත කර දෙන ලෙස ය. එනම්, අමාත්‍යාංශ සඳහා පුනරාවර්තන ප්‍රතිපාදන රුපියල් කෝටි දසදහස් එකසියයකින් වැඩි කර දෙන ලෙස ය. ප්‍රාග්ධන වියදම් සඳහා කෝටි පන්දහස් පන්සියයකින් වැඩි කර දෙන ලෙස ය. මේ වැඩි කරන වියදම් සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට අවසර දෙන ලෙස ය. මහා භාණ්ඩාගාරයේ ද සල්ලි ඉවර වී ඇත. ළඟ දී ඉදිරිපත් වුණු වෝහාරික විගණන වාර්තාවෙන් එය හෙළිදරවු විය. එනම්, රාජපක්ෂ පාලන කාලයේ රුපියල් කෝටි 1047 මුදලක් විනාශ කර ඇති බව ය. රනිල්ගේ පාලන කාලයේ තවත් රුපියල් කෝටි 1762ක මුදලක් විනාශ කර ඇති බව ය. දෙගොල්ලෝ ම වෙන වෙන ම එහි තිබූ සල්ලි ටික විනාශ කර දමා ඇත. ඇත්ත කතාව නම්, මහා භාණ්ඩාගාරයට සල්ලි එන්න රටේ නිෂ්පාදනයක් තිබිය යුතු ය. නිෂ්පාදනයක් නැති තත්ත්වය හමුවේ පවා මිනිස්සු රස්සා කරලා හම්බ කරපු පඩියෙන් කොටසක් කපාගෙන අරමුදලක් දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන එන්නේ ය. ඒ කියන්නේ, සේවක අර්ථසාධක අරමුදල ය. මේකේ තියෙන සල්ලි මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්, වතු අංශයේ සේවකයන්, අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි ය. මහ බැංකුවේ ඒ අරමුදල පරිස්සමට තියා ඇත. පරිස්සමට තියපු සල්ලි ටිකට දෙගොල්ලෝ ම එකතු වෙලා සූදු කෙළලා, පාඩු සිදු කර ඇත. එහෙ ම ගත්තා ම වියදම් කරන්න මහා භාණ්ඩාගාරයේත් සල්ලි නැත. ඒ නිසා මහින්ද තව තවත් ලබා ගන්න ණය ප්‍රමාණය වැඩි කරන්න අවසර ඉල්ලන්නේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom