Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගෙ පැත්තෙ වුන අමුතු කතා - මෙගා ත්‍රෙඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියම ඉල්ලලා තිබ්බේ නොම්බර 4 සහ 1 , එක හින්ද දෙකම දාන්නන්, දැනට 1

මේ 2007 වර්ෂයයි,

මගේ ගම ලස්සන ගමකි. ඇත්තටම ආපු ඕනි කෙනෙක් ට ඉන්නම හිතෙන ගමක්, ටව්මේ නං ඔක්කොම වගේ පිටින් ආපු මිනිස්සු, අපිත් ටව්මේම තාමා, ගමේ මුල් අයිතිකාරයෝ , හරිම සීතලයි, එක හින්ද හුගක් මිනිස්සු හවස 6 වෙන කොට ගෙදර, 8 වෙන කොට ගෙදර ගැනී එවරයි(මෙතන එක කියන්න ඕනි නැහැනේ , තොපි බබ්බු නෙමෙයි නේ ) , 9 වෙන කොට පිරිමි ඔක්කොම රේඩියෝ එකේ සිංහල සේවය අහනවා , එක එවර වෙච්ච ගමන් ගමම නිදි ,

හැබැයි එකක් තියෙනවා ගමේ කෙල්ලෝ හරිම ලස්සනයි, මාරම ලස්සනයි හැබැයි පොඩියට වගේ nymphoniac type තාමා ඔක්කොම , ඒ මොකද කියන්න මට එචචර තේරුමක් නැහැ හැබැයි, ඒ කියන්නේ කෙල්ලෝ අක්කල , ඇන්ටිලා ඉන්නේ මාරම ආවේගයකින්, ඉන්නේ 10 යට ගනින්න බැහැ වගේ , පොඩ්ඩක් ලයින් දෙකක් තුනක් දාල බලන්න ඕනි උන් ඒවාට react කරන විදිහ ,

මේ කතාව ගෙතුනේ පවල් දෙකක් වට , එක කතාවක් අනික් කතාවට කිසි ලෙසටත් සම්බන්ධ නොවේ , හැබැයි end result එක දෙකේම පොදුයි.

මම ඒ කාලේ ලස්සන ටිකක් curvy type සුදු කෙල්ලෙක් එක්ක පොඩි එව්වා මෙව්වා එකක් තිබ්බ , මටත් වෙලාවක් හම්බ උනොත් ඉතින් මාත් පොඩි පොඩි අතල් ටිකක් දෙනවා , අනේ ඒ ළමිස්සි මුකුත්ම කියන්නේ නැහැ.

1 වෙනි පව්ලේ කතාව.

මම යාලු වෙලා හිටියේ කැල්ල්ගේ අම්මා කැල්ලටත් වැඩ ලස්සනයි, හරිම සැරයි. අපිත් ඉතින් පොඩි කාලේ තේරුමක් නැහැනේ. උන්ගේ ගෙවල් වලත් යන්නේ හරිම බයෙන්. කොහම හරි, කාලෙන් කාලෙට එක එක සිද්දි වාර්තා උනා , අපි නං ඒවා ගනන් ගත්තේ නැහැ , මොකද ගැනු ළමයි දෙන්නෙක් ගේ අම්ම කෙනෙක් නිසා , අම්ම හරියට ඉන්න ඕනි නේ දුවල හදන්න , අනේ ඉතින් එහෙම කියල කට ගන්න උනේ නැහැ , ඒ ඇන්ටිව කව්ද මන්ද මරල , බෙල්ල දෙකට කපෙන්නම, මේක සිරාම සින් එකක් උනා ඒ කාලේ , අපිත් ඉතින් වික්ශෝප උන කාලයක් යනකම් ම , පස්සේ පස්සේ ගමේ සෙට් එක කියන්න ගත්ත මේක මොකක් හරි බඩු සින් එකක් මොකද මෙයාගේ චරිතෙත් එච්චර හොද නැහැ. කතා ගොඩයි, මිනි මරුව නිදැල්ලේ , එකෙන් පස්සේ කට තිය ගන්න බැරි ගැනියෙක් කියපි ්ග්රීස් යකෙක් තාමා මාත් දැක්ක , මගෙත් ඇදුන්() වගයක් උස්සල කියල. මල මගුල්ක් උනා ඒ කතාවෙන් , හරියට නිකන් චන්දන මෙන්ඩිස් ගේ කතාවෙ ඝාතකයා නිදැල්ලේ වගේ සින් එකක් තාම මුළු ගමේම ගියේ , කොචර බය උනාද කියනාවන් 70 පැනපු අපේ ආච්චිත් රෙදි ටික වෙලුවේ සලේ දාගෙන, හිතපන්කෝ ඉතින්, එකෙන් මේකෙන් පස්සේ මුළු ගමේම ගැනු ටික පල්ලියේ/පන්සලේ ඉරිදා උදේ විතරයි , හවසට එකෙක් නැහැ මහාපාරේ, පිරිමිත් එහෙමයි, උන් 5 වෙන කොට ගෙදර , අපිට සෙල්ලම් කරන්න්ත් නැහැ , ඔක්කොම ගෙවල් වල, මට හොදට මතකයි ඒ කාලේ ගමේ හිගන්නෝ වැඩි උනා අම්මට සිරි වෙන්නම, එක හිගන්නෙක්ට නිදා ගන්න තැනක් නැතුව ඒ යකා අපේ ගෙවල් වලින් ගොඩක් දුර යනවා හවසට නිදාගන්න තැනක් සෙට් කර ගෙන , මම දකින්නේ ඒ මනුස්සය විතරයි රැ 8-9 විතර, තනිකරම භූත ගමක් උනා උබලට කියන්න. අපේ ගමේ මේ මිනි මරුම 1 වෙනි මිනිමරුමත් නෙමෙයි , හැබැයි අන්තිම එක මේකත් නෙමෙයි, මරණේ සිද්ද උනේ හරිම සාමධනව කිසිම සද්දයක් නැහැ , කව්රුත් අඩන්නෙත් නැහැ, අඩුවේ ඒ ඇන්ටිගේ දැන් ඉන්න හස්බන්ඩ් විතරයි, එකෙක් මික් නැහැ මරණේ ගෙදර . කොහම හරි හරිම නිශ්ශබ්ද ගමේ පොලිසියේ ගෙදර මිනිස්සු තාමා දැන් ඉතින් දෙයියෝ , අපේ උන් ඒ පකිස් බුරුවන්ට වැන්ද නැති ටික විතරයි , මරණේ ගැන විස්තර අහගන්න, පොලිසියේ එකත් හිටියේ නිකන් ලොඩ් පකීර් වගේ, කොහොමින් හරි පොඩි පොඩි ආරංචි ආව ,

අ. මිනීමරුවා ගෙනාපු අයුධේ , ඉතාම භයානක තියනු වක් පිහියක් (තණකොළ/කුඩා ගස් කැපීමට ගන්න වක් පිහිය) වීම සහ එය සොයා ගැනීමට නොහැකි වීම.

ආ. ගෙදර කිසිම දෙයක් නැති නොවීම (කිසිම දෙයක් උස්සල නැහැ) - ඒ කියන්නේ මරණය හොරකමක් නොව පලි ගැනීමේ චේතනාවෙන් කරන්නක් බව ඒත්තු යැම. එත් කරේ තිබ්බ රත්තරන් ටික නැති වීම (එක එච්චර ෆෝකස් උනෙත් නැහැ ඒ කාලේ)

අම්මට සිරි වෙනවා මේවා ඔක්කොම දැන ගත්තට පස්සේ, මිනිස්සු හෙමින් හෙමින් මේ කතා ඔක්කොම කඩේ පිලේ හැමතැනම කතා වෙන්න ගත්තා, පොඩි කාලෙකට පස්සේ මේ කොහේදෝ යන කොල්ලෙක් අත් අඩංගුවට ගත්තා , මිනි මරපු අයුධෙත් හම්බ උනා.

අර මන් කලින් කිව්වා හිගන්නෝ සෙට් එක පාරටම අතුරු දහන් උනා , ඒ කලබල අස්සේ හිගන්නෙක් ගැන හොයා හොයා හිටියේ නැහැ , අර කොල්ල එකෙන්ම රිමාන්ඩ් , උට මොකද උනේ කියන්න අද වෙනකම් ම මම දන්නේ නැහැ. හුගක් කාලයක් ගිහිල්ල ආරංචි උනා ඒ හිගන්නෙක් නෙමේ CID එකේ පොරක් , වෙස් වලා ගෙන හිටියේ කියල , මට උන් හිටි තැන අමතක උනා ඒක කියද්දී. උ අපේ ගෙවල් පාස් කරලා ගිහින් තියෙන්නේ , ඇදුම් ටික මාරු කරගෙන HQ රිපෝර්ට් කරන්න . (හිතහන්කෝ ඉතින් අපි කිසිම දෙයක් දන්නේ නැනේ) , කොහොම හරි පස්සේ ආරංචි උනා ඇත්තම කතාව,

අත්අඩංගුවට ගත් කොල්ල කියූ කතාව - "මගෙයි එයාගෙයි සම්බන්ධ කමක් තිබ්බා, එක එයාගේ කැමැත්ත මත සිද්ද වෙච දෙයක් , දවසක් මම ගස් කපන්න ගිහින් තමයි මේ දේවල් වලට පුරුදු උනේ , එයාට මම ආදරේ කරන්න තරම් මේ දේ දුර දිග ගියා , මේක ලිංගික සම්බන්ද කමකට වඩා ගොඩක් දුර ගිය එකක් , එත් ටික කාලෙකට පස්සේ එය මාව මග හරින්න ගත්තා , මට ගොඩක් තරහ ගිය , එයාගේ ගෙදෙට්ට ගියේ ඒ දේ නිසා , එත් එයා මට බැන්න , ගහල එලවනවා කිව්වා , පොලිසියට කියනවා කිව්වා, පොලිසියේ ගොඩක් කට්ටියට අදුරනවා කිව්වා , දවසින් උබව මරනවා කිව්වා , (ඇත්තට ඒ ගොල්ලන්ට එහෙම power එකක් තිබ්බා ඒ කාලේ) , මේ දේවල් වලට මම ගොඩක් බය උනා, එක හින්ද මේ පිහියෙන් මම එයාගේ බෙල්ල කපුවා , හැබැයි මම කිසිම දෙයක් ගත්තේ නැහැ , මම දිව්වා පිටිපස්සහ දොරෙන් පැනල මම දිව්වා."

මිනිහ ගෙදර එද්දී ගනිගේ බෙල්ල කපල දැකල, මු ambulance කතා කරලත් නැහැ , මු ඔහේ මැරෙන්න ඇරලා ගැනිගේ කරේ තිබ්බ රත්තරන් ටික ගලවලා ගෙදර පිළිකන්නේ කෙහෙල් ගහක් මුල වලලලා(මු හිතල තියෙන්නේ ලොකු වන්දියක් ගන්න පුළුවන් වෙයි කියල ). මිනිහත් අත් අඩංගුවට ගත්තා මිනීමැරීම තැත් කිරීම කියල , දැන් නං ඒ මනුස්සය අන්න වැඩක් පලක් කරෙගන ඉන්නවා ,

කෙල්ලෝ දෙන්නම මැරී කරලා එකෙක් රට අනික මෙහෙ , දුක යනු මගේ කැල්ල බැන්දේ මන් වගේම එකෙක් , හරිම අව්ල් එකට නං .

2 වෙනි කතාව ඕනි නං කියන්න ළමයි .........................

[QUOTE="gevin.456, post: 29258633, member: 562629"] කට්ටියම ඉල්ලලා තිබ්බේ නොම්බර 4 සහ 1 , එක හින්ද දෙකම දාන්නන්, දැනට 1 මේ 2007 වර්ෂයයි, මගේ ගම ලස්සන ගමකි. ඇත්තටම ආපු ඕනි කෙනෙක් ට ඉන්නම හිතෙන ගමක්, ටව්මේ නං ඔක්කොම වගේ පිටින් ආපු මිනිස්සු, අපිත් ටව්මේම තාමා, ගමේ මුල් අයිතිකාරයෝ , හරිම සීතලයි, එක හින්ද හුගක් මිනිස්සු හවස 6 වෙන කොට ගෙදර, 8 වෙන කොට ගෙදර ගැනී එවරයි(මෙතන එක කියන්න ඕනි නැහැනේ , තොපි බබ්බු නෙමෙයි නේ ) , 9 වෙන කොට පිරිමි ඔක්කොම රේඩියෝ එකේ සිංහල සේවය අහනවා , එක එවර වෙච්ච ගමන් ගමම නිදි , හැබැයි එකක් තියෙනවා ගමේ කෙල්ලෝ හරිම ලස්සනයි, මාරම ලස්සනයි හැබැයි පොඩියට වගේ nymphoniac type තාමා ඔක්කොම , ඒ මොකද කියන්න මට එචචර තේරුමක් නැහැ හැබැයි, ඒ කියන්නේ කෙල්ලෝ අක්කල , ඇන්ටිලා ඉන්නේ මාරම ආවේගයකින්, ඉන්නේ 10 යට ගනින්න බැහැ වගේ , පොඩ්ඩක් ලයින් දෙකක් තුනක් දාල බලන්න ඕනි උන් ඒවාට react කරන විදිහ , මේ කතාව ගෙතුනේ පවල් දෙකක් වට , එක කතාවක් අනික් කතාවට කිසි ලෙසටත් සම්බන්ධ නොවේ , හැබැයි end result එක දෙකේම පොදුයි. මම ඒ කාලේ ලස්සන ටිකක් curvy type සුදු කෙල්ලෙක් එක්ක පොඩි එව්වා මෙව්වා එකක් තිබ්බ , මටත් වෙලාවක් හම්බ උනොත් ඉතින් මාත් පොඩි පොඩි අතල් ටිකක් දෙනවා , අනේ ඒ ළමිස්සි මුකුත්ම කියන්නේ නැහැ. 1 වෙනි පව්ලේ කතාව. මම යාලු වෙලා හිටියේ කැල්ල්ගේ අම්මා කැල්ලටත් වැඩ ලස්සනයි, හරිම සැරයි. අපිත් ඉතින් පොඩි කාලේ තේරුමක් නැහැනේ. උන්ගේ ගෙවල් වලත් යන්නේ හරිම බයෙන්. කොහම හරි, කාලෙන් කාලෙට එක එක සිද්දි වාර්තා උනා , අපි නං ඒවා ගනන් ගත්තේ නැහැ , මොකද ගැනු ළමයි දෙන්නෙක් ගේ අම්ම කෙනෙක් නිසා , අම්ම හරියට ඉන්න ඕනි නේ දුවල හදන්න , අනේ ඉතින් එහෙම කියල කට ගන්න උනේ නැහැ , ඒ ඇන්ටිව කව්ද මන්ද මරල , බෙල්ල දෙකට කපෙන්නම, මේක සිරාම සින් එකක් උනා ඒ කාලේ , අපිත් ඉතින් වික්ශෝප උන කාලයක් යනකම් ම , පස්සේ පස්සේ ගමේ සෙට් එක කියන්න ගත්ත මේක මොකක් හරි බඩු සින් එකක් මොකද මෙයාගේ චරිතෙත් එච්චර හොද නැහැ. කතා ගොඩයි, මිනි මරුව නිදැල්ලේ , එකෙන් පස්සේ කට තිය ගන්න බැරි ගැනියෙක් කියපි ්ග්රීස් යකෙක් තාමා මාත් දැක්ක , මගෙත් ඇදුන්(🩲🩱) වගයක් උස්සල කියල. මල මගුල්ක් උනා ඒ කතාවෙන් , හරියට නිකන් චන්දන මෙන්ඩිස් ගේ කතාවෙ ඝාතකයා නිදැල්ලේ වගේ සින් එකක් තාම මුළු ගමේම ගියේ , කොචර බය උනාද කියනාවන් 70 පැනපු අපේ ආච්චිත් රෙදි ටික වෙලුවේ සලේ දාගෙන, හිතපන්කෝ ඉතින්, එකෙන් මේකෙන් පස්සේ මුළු ගමේම ගැනු ටික පල්ලියේ/පන්සලේ ඉරිදා උදේ විතරයි , හවසට එකෙක් නැහැ මහාපාරේ, පිරිමිත් එහෙමයි, උන් 5 වෙන කොට ගෙදර , අපිට සෙල්ලම් කරන්න්ත් නැහැ , ඔක්කොම ගෙවල් වල, මට හොදට මතකයි ඒ කාලේ ගමේ හිගන්නෝ වැඩි උනා අම්මට සිරි වෙන්නම, එක හිගන්නෙක්ට නිදා ගන්න තැනක් නැතුව ඒ යකා අපේ ගෙවල් වලින් ගොඩක් දුර යනවා හවසට නිදාගන්න තැනක් සෙට් කර ගෙන , මම දකින්නේ ඒ මනුස්සය විතරයි රැ 8-9 විතර, තනිකරම භූත ගමක් උනා උබලට කියන්න. අපේ ගමේ මේ මිනි මරුම 1 වෙනි මිනිමරුමත් නෙමෙයි , හැබැයි අන්තිම එක මේකත් නෙමෙයි, මරණේ සිද්ද උනේ හරිම සාමධනව කිසිම සද්දයක් නැහැ , කව්රුත් අඩන්නෙත් නැහැ, අඩුවේ ඒ ඇන්ටිගේ දැන් ඉන්න හස්බන්ඩ් විතරයි, එකෙක් මික් නැහැ මරණේ ගෙදර . කොහම හරි හරිම නිශ්ශබ්ද ගමේ පොලිසියේ ගෙදර මිනිස්සු තාමා දැන් ඉතින් දෙයියෝ , අපේ උන් ඒ පකිස් බුරුවන්ට වැන්ද නැති ටික විතරයි , මරණේ ගැන විස්තර අහගන්න, පොලිසියේ එකත් හිටියේ නිකන් ලොඩ් පකීර් වගේ, කොහොමින් හරි පොඩි පොඩි ආරංචි ආව , අ. මිනීමරුවා ගෙනාපු අයුධේ , ඉතාම භයානක තියනු වක් පිහියක් (තණකොළ/කුඩා ගස් කැපීමට ගන්න වක් පිහිය) වීම සහ එය සොයා ගැනීමට නොහැකි වීම. ආ. ගෙදර කිසිම දෙයක් නැති නොවීම (කිසිම දෙයක් උස්සල නැහැ) - ඒ කියන්නේ මරණය හොරකමක් නොව පලි ගැනීමේ චේතනාවෙන් කරන්නක් බව ඒත්තු යැම. එත් කරේ තිබ්බ රත්තරන් ටික නැති වීම (එක එච්චර ෆෝකස් උනෙත් නැහැ ඒ කාලේ) අම්මට සිරි වෙනවා මේවා ඔක්කොම දැන ගත්තට පස්සේ, මිනිස්සු හෙමින් හෙමින් මේ කතා ඔක්කොම කඩේ පිලේ හැමතැනම කතා වෙන්න ගත්තා, පොඩි කාලෙකට පස්සේ මේ කොහේදෝ යන කොල්ලෙක් අත් අඩංගුවට ගත්තා , මිනි මරපු අයුධෙත් හම්බ උනා. අර මන් කලින් කිව්වා හිගන්නෝ සෙට් එක පාරටම අතුරු දහන් උනා , ඒ කලබල අස්සේ හිගන්නෙක් ගැන හොයා හොයා හිටියේ නැහැ , අර කොල්ල එකෙන්ම රිමාන්ඩ් , උට මොකද උනේ කියන්න අද වෙනකම් ම මම දන්නේ නැහැ. හුගක් කාලයක් ගිහිල්ල ආරංචි උනා ඒ හිගන්නෙක් නෙමේ CID එකේ පොරක් , වෙස් වලා ගෙන හිටියේ කියල , මට උන් හිටි තැන අමතක උනා ඒක කියද්දී. උ අපේ ගෙවල් පාස් කරලා ගිහින් තියෙන්නේ , ඇදුම් ටික මාරු කරගෙන HQ රිපෝර්ට් කරන්න . (හිතහන්කෝ ඉතින් අපි කිසිම දෙයක් දන්නේ නැනේ) , කොහොම හරි පස්සේ ආරංචි උනා ඇත්තම කතාව, අත්අඩංගුවට ගත් කොල්ල කියූ කතාව - "මගෙයි එයාගෙයි සම්බන්ධ කමක් තිබ්බා, එක එයාගේ කැමැත්ත මත සිද්ද වෙච දෙයක් , දවසක් මම ගස් කපන්න ගිහින් තමයි මේ දේවල් වලට පුරුදු උනේ , එයාට මම ආදරේ කරන්න තරම් මේ දේ දුර දිග ගියා , මේක ලිංගික සම්බන්ද කමකට වඩා ගොඩක් දුර ගිය එකක් , එත් ටික කාලෙකට පස්සේ එය මාව මග හරින්න ගත්තා , මට ගොඩක් තරහ ගිය , එයාගේ ගෙදෙට්ට ගියේ ඒ දේ නිසා , එත් එයා මට බැන්න , ගහල එලවනවා කිව්වා , පොලිසියට කියනවා කිව්වා, පොලිසියේ ගොඩක් කට්ටියට අදුරනවා කිව්වා , දවසින් උබව මරනවා කිව්වා , (ඇත්තට ඒ ගොල්ලන්ට එහෙම power එකක් තිබ්බා ඒ කාලේ) , මේ දේවල් වලට මම ගොඩක් බය උනා, එක හින්ද මේ පිහියෙන් මම එයාගේ බෙල්ල කපුවා , හැබැයි මම කිසිම දෙයක් ගත්තේ නැහැ , මම දිව්වා පිටිපස්සහ දොරෙන් පැනල මම දිව්වා." මිනිහ ගෙදර එද්දී ගනිගේ බෙල්ල කපල දැකල, මු ambulance කතා කරලත් නැහැ , මු ඔහේ මැරෙන්න ඇරලා ගැනිගේ කරේ තිබ්බ රත්තරන් ටික ගලවලා ගෙදර පිළිකන්නේ කෙහෙල් ගහක් මුල වලලලා(මු හිතල තියෙන්නේ ලොකු වන්දියක් ගන්න පුළුවන් වෙයි කියල ). මිනිහත් අත් අඩංගුවට ගත්තා මිනීමැරීම තැත් කිරීම කියල , දැන් නං ඒ මනුස්සය අන්න වැඩක් පලක් කරෙගන ඉන්නවා , කෙල්ලෝ දෙන්නම මැරී කරලා එකෙක් රට අනික මෙහෙ , දුක යනු මගේ කැල්ල බැන්දේ මන් වගේම එකෙක් , හරිම අව්ල් එකට නං . 2 වෙනි කතාව ඕනි නං කියන්න ළමයි ......................... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom