Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගෙ future plans මොනාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා අනාගතයෙ මොනාද කරන්න හිතන් ඉන්නෙ? Plans Of next years කියාගෙන යමං

මම:

තව අවුරුදු 1,2 ක් මහන්සිවෙලා කොකොහොම හරි A/L ගොඩ දාගන්න ඕන, ඒත් වැඩිය මහන්සි වෙන්න බෑ  සමහර විට තව කාලයක් යාවි

Part time කුඹුරකුත් කොටන්න සෙට්වෙලා තියෙන්නෙ  ජොබ් එකක් නම් ආයෙ කරන්නෑ බිම බලාගෙන කොටාලගෙන යන එක ආතල් , එක ගොබ්බයින්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ ඕන වෙලාවට ශෝට්ලිව් දාලා ආවැහැකි. මැත ගොඩ දාගෙන ඊලගට කරන්න පුළුවන් දේ හිතනවා.

Combined maths උගන්න ආසයි ටාගට් එකට කොහොම හරි යන්න ඕන. යූටියුබ් එකෙයි බ්ලොග් එකෙයි ආසාවට ම්ං පාඩම් දානවා ගොඩක් ඉස්සර ඉදන්ම.

දවසක රටට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරලා මහණවෙන්න ආසයි. සතයක් වත් හම්බකරන්න ඕන නෑ...

කියාගෙන යමං ...

[QUOTE="2by2, post: 29196351, member: 565432"] උබලා අනාගතයෙ මොනාද කරන්න හිතන් ඉන්නෙ? Plans Of next years කියාගෙන යමං මම: තව අවුරුදු 1,2 ක් මහන්සිවෙලා කොකොහොම හරි A/L ගොඩ දාගන්න ඕන, ඒත් වැඩිය මහන්සි වෙන්න බෑ 😞 සමහර විට තව කාලයක් යාවි Part time කුඹුරකුත් කොටන්න සෙට්වෙලා තියෙන්නෙ 😋 ජොබ් එකක් නම් ආයෙ කරන්නෑ බිම බලාගෙන කොටාලගෙන යන එක ආතල් , එක ගොබ්බයින්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ ඕන වෙලාවට ශෝට්ලිව් දාලා ආවැහැකි. මැත ගොඩ දාගෙන ඊලගට කරන්න පුළුවන් දේ හිතනවා. Combined maths උගන්න ආසයි ටාගට් එකට කොහොම හරි යන්න ඕන.😁 යූටියුබ් එකෙයි බ්ලොග් එකෙයි ආසාවට ම්ං පාඩම් දානවා ගොඩක් ඉස්සර ඉදන්ම. දවසක රටට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරලා මහණවෙන්න ආසයි. සතයක් වත් හම්බකරන්න ඕන නෑ... 😁 කියාගෙන යමං ... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom