Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගේ ගෑනුත් මෙහෙමද බන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැං එතකොට උබට complaint කරන ඒවා ගෙනල්ලා දෙන්න බැරි නං ඒකි ට තනියම ආදායම් මාර්ගයක් හදාගන්න උදවු කරපං ඒකි ට ඕන දේවල් ගන්න.

ඒකි සල්ලි මවන්නේ නෑ නෙ. උඹ තමයි සල්ලි හොයන එකා.

දැන් නිකමට හිතලා බලපන් ඔය දෙක මාරු උනාම කොහොමද කියල.

උබට සල්ලි හොයන්න job කරන එක නවත්තල හැම දේම උඹ සල්ලි හොයන කෙනාට කියල ඉල්ලන්න ඕන. ඒ මදිවාට ඒ කෙනාට තේරෙන්නේ නෑ උබට ඒ දේ වටින්නේ ayi කියල. උඹ reasons ගෙන්න ඕන explain කරන්න ඕන. හැමොටම explain කරන්න skill එකක් නැහැ. හිතේ තියන දේ words වලට harawanna තේරෙන්නේ නෑ. හිතේ 70 තියාගෙන 20% විතරයි කතා කරන්නේ. එකෙන් අනික් මිනිහා ගෙ ඔලුවට යන්නෙ 5% විතරයි.

කැප කිරීම් සැහෙන්න කරල ඇවිල්ලා ඉන්නේ නිදහසේ ජීවත් වෙන්න හිතාගෙන හැබැයි ඉන්න වෙන්නේ හිර ගෙදරක ඉන්න විදිහට. මුලින් මුලින් ඉල්ලන්න හිතෙන්නේ නැති නිසා කැප කිරීම් කරගෙන ඉවසන් ඉන්නව. පස්සේ බැරිම තැන අත්‍යවශ්‍ය දේවල් ගැන විතරක් කතා කරනවා. අර තමන්ට ආස දේවල් ගැන නොකියා. හැබැයි ඒවා ගැනත් explain කරගන්න හරියට කියා ගන්න පුළුවන් ඒවා විතරයි කියන්නෙ. ඒවත් අනික් මිනිහා ගෙ kanata යන්නෙ poddai. ඌ ඉන්නේ වෙනම ලෝකෙක.

ඊටපස්සේ මොන කරුමය ද මේ කියල judge කරනව හැබැයි තමන්ගේ පැත්තේ තමුන් ගැන දන්නේ තමුන් විතරයි. බැන්ද කියල දෙන්න එක්කෙනෙක් නෙමෙයි දෙන්න දෙන්නෙක්.

උබට සල්ලි නැත්තං සල්ලි හොයාගන්න බැරි නං huththa ට දිව දැම්ම කියල වත් juice විදින්න hikuwa කියල වත් එළියට අරගෙන ගිහිල්ල lunch එකක් දුන්න කියල වත් හරි යන්නේ නෑ පහුවදා වෙන්කොට ඒ ප්‍රශ්න ටික මූණ ඉස්සරහ ඒ විදිහට ම තියෙන කොට කිසිම visadumak පේන thekmaneka නැත්තං ටික ටික Depression එක පිට කරගන්න තැනක් හොයාගන්න වෙනව. ආත්මාර්ථකාමී තිරණ ගන්න වෙනවා.

මුලින් අනුන් ගැන හිතන මිනිස්සු පස්සේ thalenna thalenna ආත්මාර්ථකාමී වෙන්නෙ ඔය හින්ද.

අඩියක් ගහලා හිනා වෙලා joliyak දාලා ඉන්න පුළුවන් නං ganita උඹ issarahath prashna nathuwa moment eka enjoy කරල, ethana love එක thiyey. හැබැයි ඔය එකක් වත් තේරුම් නොගෙන gani complain කරනව කිය කිය wate කියනව නම් උඹ ganunta එහා fail. Family එකත් fail.

Bandagaththa bere ගහන තවත් අනාථ මොලේ aduwek

මෙන්න ඔස්තාද් ඇවිල්ලා Comment එක දාල.

[QUOTE="Tramadol, post: 31442117, member: 512033"] දැං එතකොට උබට complaint කරන ඒවා ගෙනල්ලා දෙන්න බැරි නං ඒකි ට තනියම ආදායම් මාර්ගයක් හදාගන්න උදවු කරපං ඒකි ට ඕන දේවල් ගන්න. ඒකි සල්ලි මවන්නේ නෑ නෙ. උඹ තමයි සල්ලි හොයන එකා. දැන් නිකමට හිතලා බලපන් ඔය දෙක මාරු උනාම කොහොමද කියල. උබට සල්ලි හොයන්න job කරන එක නවත්තල හැම දේම උඹ සල්ලි හොයන කෙනාට කියල ඉල්ලන්න ඕන. ඒ මදිවාට ඒ කෙනාට තේරෙන්නේ නෑ උබට ඒ දේ වටින්නේ ayi කියල. උඹ reasons ගෙන්න ඕන explain කරන්න ඕන. හැමොටම explain කරන්න skill එකක් නැහැ. හිතේ තියන දේ words වලට harawanna තේරෙන්නේ නෑ. හිතේ 70 තියාගෙන 20% විතරයි කතා කරන්නේ. එකෙන් අනික් මිනිහා ගෙ ඔලුවට යන්නෙ 5% විතරයි. කැප කිරීම් සැහෙන්න කරල ඇවිල්ලා ඉන්නේ නිදහසේ ජීවත් වෙන්න හිතාගෙන හැබැයි ඉන්න වෙන්නේ හිර ගෙදරක ඉන්න විදිහට. මුලින් මුලින් ඉල්ලන්න හිතෙන්නේ නැති නිසා කැප කිරීම් කරගෙන ඉවසන් ඉන්නව. පස්සේ බැරිම තැන අත්‍යවශ්‍ය දේවල් ගැන විතරක් කතා කරනවා. අර තමන්ට ආස දේවල් ගැන නොකියා. හැබැයි ඒවා ගැනත් explain කරගන්න හරියට කියා ගන්න පුළුවන් ඒවා විතරයි කියන්නෙ. ඒවත් අනික් මිනිහා ගෙ kanata යන්නෙ poddai. ඌ ඉන්නේ වෙනම ලෝකෙක. ඊටපස්සේ මොන කරුමය ද මේ කියල judge කරනව හැබැයි තමන්ගේ පැත්තේ තමුන් ගැන දන්නේ තමුන් විතරයි. බැන්ද කියල දෙන්න එක්කෙනෙක් නෙමෙයි දෙන්න දෙන්නෙක්. උබට සල්ලි නැත්තං සල්ලි හොයාගන්න බැරි නං huththa ට දිව දැම්ම කියල වත් juice විදින්න hikuwa කියල වත් එළියට අරගෙන ගිහිල්ල lunch එකක් දුන්න කියල වත් හරි යන්නේ නෑ පහුවදා වෙන්කොට ඒ ප්‍රශ්න ටික මූණ ඉස්සරහ ඒ විදිහට ම තියෙන කොට කිසිම visadumak පේන thekmaneka නැත්තං ටික ටික Depression එක පිට කරගන්න තැනක් හොයාගන්න වෙනව. ආත්මාර්ථකාමී තිරණ ගන්න වෙනවා. මුලින් අනුන් ගැන හිතන මිනිස්සු පස්සේ thalenna thalenna ආත්මාර්ථකාමී වෙන්නෙ ඔය හින්ද. අඩියක් ගහලා හිනා වෙලා joliyak දාලා ඉන්න පුළුවන් නං ganita උඹ issarahath prashna nathuwa moment eka enjoy කරල, ethana love එක thiyey. හැබැයි ඔය එකක් වත් තේරුම් නොගෙන gani complain කරනව කිය කිය wate කියනව නම් උඹ ganunta එහා fail. Family එකත් fail. Bandagaththa bere ගහන තවත් අනාථ මොලේ aduwek 😆 මෙන්න ඔස්තාද් ඇවිල්ලා Comment එක දාල. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom