Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගේ දෙවියා/බුදුන් බලවත්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ විසින් ලෝකය මවන ලදැයි පවසා නැහැ.

සියලු සත්ත්වයින්ට අනුකම්පා ඇති ඒ බුදුරජානන් වහන්සේ තමන් වහන්සේට අන් අයෙක් අපහාස කළා කියලා ඒ පුද්ගලයාට හිංසා කළ අයෙක් නොවෙයි.

තව ද බුදුරජානන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු 2500 කටත් වඩා වැඩියි. ඉතින් මෙකල බුදුරජානන් වහන්සේට යමෙක් අපහාස කළොත් ඒ බුදුරජානන් වහන්සේ බලවත් නම් බුදුරජානන් වහන්සේ විසින් ඒ පුද්ගලයාට දඩුවම් කළ යුතු යැයි හිතීමත් නොගැළපෙන කථාවක් නොවැ.

පුද්ගලයෙකුගේ  සාමාන්‍ය මිය යෑමයි බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමයි වෙනස්. ඒත් පුද්ගලයෙකුගේ  සාමාන්‍ය මිය යෑමෙන් පසුවත්, බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුවත් ලෝක ව්යවහාරයෙන්වත් ඒ අය යම් යම් දෑ කරන්න ඉන්නවා යැයි කියන්නෙ නැහැ. පුද්ගලයෙකුගේ සාමාන්‍ය මිය යෑමේදී නම් මතු උපතක් ගැන කථා කරන්න පුළුවන්. පහනක් නිවී ගියා වැනි වූ බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව එබන්දක්වත් නැහැ.

මියගොස් දස මසක ඇවැමෙන් පසුව මියගිය මව විසින් ගජමෑන්ව ප්‍රසූත කරන ලදී යැයි යමෙක් කීවොත් ඒක වෙන්ඩ පුළුවන් දෙයක් යෑ?

Skylark

[QUOTE="Skylark, post: 22951001, member: 266027"] [SIZE=3]බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ විසින් ලෝකය මවන ලදැයි පවසා නැහැ. සියලු සත්ත්වයින්ට අනුකම්පා ඇති ඒ බුදුරජානන් වහන්සේ තමන් වහන්සේට අන් අයෙක් අපහාස කළා කියලා ඒ පුද්ගලයාට හිංසා කළ අයෙක් නොවෙයි. තව ද බුදුරජානන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු 2500 කටත් වඩා වැඩියි. ඉතින් මෙකල බුදුරජානන් වහන්සේට යමෙක් අපහාස කළොත් ඒ බුදුරජානන් වහන්සේ බලවත් නම් බුදුරජානන් වහන්සේ විසින් ඒ පුද්ගලයාට දඩුවම් කළ යුතු යැයි හිතීමත් නොගැළපෙන කථාවක් නොවැ. පුද්ගලයෙකුගේ [/SIZE][SIZE=3][SIZE=3] සාමාන්‍ය [/SIZE]මිය යෑමයි බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමයි වෙනස්. ඒත් පුද්ගලයෙකුගේ [/SIZE][SIZE=3][SIZE=3] සාමාන්‍ය [/SIZE]මිය යෑමෙන් පසුවත්, බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුවත් ලෝක ව්යවහාරයෙන්වත් ඒ අය යම් යම් දෑ කරන්න ඉන්නවා යැයි කියන්නෙ නැහැ. පුද්ගලයෙකුගේ සාමාන්‍ය මිය යෑමේදී නම් මතු උපතක් ගැන කථා කරන්න පුළුවන්. පහනක් නිවී ගියා වැනි වූ බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව එබන්දක්වත් නැහැ. මියගොස් දස මසක ඇවැමෙන් පසුව මියගිය මව විසින් ගජමෑන්ව ප්‍රසූත කරන ලදී යැයි යමෙක් කීවොත් ඒක වෙන්ඩ පුළුවන් දෙයක් යෑ? Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom