Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලට කොහෙන්ද බන් මෙව්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියන් ලලනාවක්

රුසියන් ලලනාවක්

දැන් කෙලින්ම කතාවට බහිමු. මේක ගත්තේ රුසියාවෙන්. මේක තමයි ට් 55

ටී 55 ටෑන්ක් එක හදල තියෙන්නේ ටි-54 ටෑන්ක් එකේ දිගුවක් විදියට. ටි 54-55 සීරිස් එක තමි ලෝකේ වැඩිපුරම හදල තියෙන ටෑන්ක් සීරිස් එක. මේ වෙනකොට 86,000-100,000  අතර ගානක් හදල තියෙනවලු. ම්ද්යම ප්රමාණයේ ටැංකියක් වගේම ප්රදාන සටන් ටැංකියක් විදියටත් හදුන්වනවා.

මේක ඇවිල්ල රුසියන් බඩ්ඩක්. රුසියන් බඩු ගැන ඉතින් අහන්න දෙයන් නැහැනේ. මේකේ බර ටොන් 36ක්. ඇතුලේ වැඩ කරන්න හතර දෙනෙක් ඕනි වෙනවා. මේකේ ප්රධාන අවිය 100mm කැලිබර් රෞන්ඩ් දාන්න පුළුවන් එකක් තියෙන්නේ. රෞන්ඩ් එකක් කිලෝ 15ක් බරය්, කොහොමද සැප වදුනෝත් එහෙම. ෆයර් රේන්ජ් එක උපරිම කිලෝමීටර් 15-16 පහර දෙන්න පුළුවන්. විනාඩියකට රොඋන්ඩ් 5-6 තමය් රේට් එක.

මේක ලෝකයේ දැනට වැඩිපුරම හදන්න හේතුව තමය් යාන්ත්රනය සරල වීම වගේම ශක්තිමත් බව වැඩි වීම. යුරෝපයේ හදන හය් ටෙක්නොලොජි මගුල් වගේ නෙවෙය් සරලය් පහසුය්. මේක හසුරවන්න ලොකු දැනුමක් ඕනිත් නැතිලු.

වියට්නාම යුද්දේ, මැදපෙරදිග යුද්ද වලට මේක බරටම යොදාගත්ත්තලු. ලෝකේ රටවල් 50කට වඩා මේක පාවිච්චි කරනවා. ලංකාවෙත් ට් 55 බහුලව යුද්දෙට පාවිච්චි කරා.

මේ ටැංකිය දැන් හදන්න පටන්ගෙන සැහෙන කාලයක් වෙනනිසා,, හදපු මුල් කොන්සේප්ට් එකට වඩා එක එක ගජෙට් එකතු වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් එක එකාට ඕනි විදියට කස්ටම් මේක මෝඩිෆය් කරලා තියෙනවා. සේකන්ඩරි ගන් අලුත් ඒවා දාල තියෙනවා ඒ වගේම D-10T මේන් ගන් එක රීප්ලේස් කරලා තියෙනවා ගුවන් යානා නාශාක අවි දාල.

ඒ මදිවට තියෙන කැලි බෑලි ගලවල විසිකරලා මේක ගිනි නිවන මෙව්වා එකක් විදිහටත් රීබිල්ඩ් කරලා තියෙනවා. එක කරලා තියෙන්නේ MIG -21 එන්ජිමක් හය් කරලා වතුර නිකන් වාෂ්ප වගේ ගහන්න පුළුවන් විදියට.

ඔන්න ඔකය් කතන්දරේ.

පස්සේ වෙලාව තියෙන විදියට අලුත් මැසිමක් ගැන බලමු.

[QUOTE="T55, post: 19052243, member: 550514"] [b]රුසියන් ලලනාවක්[/b] [SIZE=4]:love::love::love::love: රුසියන් ලලනාවක් [/SIZE][CENTER][SIZE=4][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/T-55_4.jpg/800px-T-55_4.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][SIZE=4]දැන් කෙලින්ම කතාවට බහිමු. මේක ගත්තේ රුසියාවෙන්. මේක තමයි ට් 55:cool::cool::cool::cool::cool: [/SIZE][SIZE=4] ටී 55 ටෑන්ක් එක හදල තියෙන්නේ ටි-54 ටෑන්ක් එකේ දිගුවක් විදියට. ටි 54-55 සීරිස් එක තමි ලෝකේ වැඩිපුරම හදල තියෙන ටෑන්ක් සීරිස් එක. මේ වෙනකොට 86,000-100,000 :shocked::shocked: අතර ගානක් හදල තියෙනවලු. ම්ද්යම ප්රමාණයේ ටැංකියක් වගේම ප්රදාන සටන් ටැංකියක් විදියටත් හදුන්වනවා. මේක ඇවිල්ල රුසියන් බඩ්ඩක්. රුසියන් බඩු ගැන ඉතින් අහන්න දෙයන් නැහැනේ.:dull::dull: මේකේ බර ටොන් 36ක්. ඇතුලේ වැඩ කරන්න හතර දෙනෙක් ඕනි වෙනවා. මේකේ ප්රධාන අවිය 100mm කැලිබර් රෞන්ඩ් දාන්න පුළුවන් එකක් තියෙන්නේ. රෞන්ඩ් එකක් කිලෝ 15ක් බරය්:eek::eek:, කොහොමද සැප වදුනෝත් එහෙම. ෆයර් රේන්ජ් එක උපරිම කිලෝමීටර් 15-16 පහර දෙන්න පුළුවන්. විනාඩියකට රොඋන්ඩ් 5-6 තමය් රේට් එක. මේක ලෝකයේ දැනට වැඩිපුරම හදන්න හේතුව තමය් යාන්ත්රනය සරල වීම වගේම ශක්තිමත් බව වැඩි වීම. යුරෝපයේ හදන හය් ටෙක්නොලොජි මගුල් වගේ නෙවෙය් සරලය් පහසුය්. මේක හසුරවන්න ලොකු දැනුමක් ඕනිත් නැතිලු. වියට්නාම යුද්දේ, මැදපෙරදිග යුද්ද වලට මේක බරටම යොදාගත්ත්තලු. ලෝකේ රටවල් 50කට වඩා මේක පාවිච්චි කරනවා. ලංකාවෙත් ට් 55 බහුලව යුද්දෙට පාවිච්චි කරා. [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.militaryfactory.com/armor/imgs/t55-main-battle-tank_7.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] මේ ටැංකිය දැන් හදන්න පටන්ගෙන සැහෙන කාලයක් වෙනනිසා,, හදපු මුල් කොන්සේප්ට් එකට වඩා එක එක ගජෙට් එකතු වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් එක එකාට ඕනි විදියට කස්ටම් මේක මෝඩිෆය් කරලා තියෙනවා. සේකන්ඩරි ගන් අලුත් ඒවා දාල තියෙනවා ඒ වගේම D-10T මේන් ගන් එක රීප්ලේස් කරලා තියෙනවා ගුවන් යානා නාශාක අවි දාල. [/SIZE][CENTER][SIZE=4][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c3/Marksman_SPAAG.jpg/800px-Marksman_SPAAG.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] ඒ මදිවට තියෙන කැලි බෑලි ගලවල විසිකරලා මේක ගිනි නිවන මෙව්වා එකක් විදිහටත් රීබිල්ඩ් කරලා තියෙනවා. එක කරලා තියෙන්නේ MIG -21 එන්ජිමක් හය් කරලා වතුර නිකන් වාෂ්ප වගේ ගහන්න පුළුවන් විදියට. [/SIZE][CENTER][SIZE=4][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c8/Abgasloeschfahrzeug_Hurricane_-_FW-Museum_Fulda_%281997%29.jpg/800px-Abgasloeschfahrzeug_Hurricane_-_FW-Museum_Fulda_%281997%29.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] ඔන්න ඔකය් කතන්දරේ. පස්සේ වෙලාව තියෙන විදියට අලුත් මැසිමක් ගැන බලමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom