Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකක් කියලා නැහැ බන්,මගේ ජීවිතේ ගොඩක්ම වෙලා තියෙන්නේ පසුතැවීම්,

6 වසරේ දී මන් ගියා english class එකකට.ඒකට ආපු muslim කෙල්ලෙක් තමයි මගේ first crush එක වුනේ.එකිත් මාත් එක්ක මාර fit,class එකෙදී වුනත් ඉදගන්නේ මාත් එක්ක එකට.ඒ කාලේ ඉතින් ඔය ලවි ඉලවි ගැන තේරුමක්නැ හැනේ,කොහොමහරි ඔය සීන් එක අපේ අක්ක දැනගෙන මට ඒ පන්තියට යන එක නවත්තන්න වුනා.පස්සේ කාලෙදි මන් රට යන්න ඔන්න මෙන්න තියෙද්දී වගේ මට මේ කෙල්ලව අයි පාරක් සෙට් වුනා,මන් ගියපු o/l class එකකට මේ කෙල්ලත් ඇවිල්ලා හිටියා.හැබැයි ඉතින් එතකොට මට එකිත් එක්ක සෙට් වෙන්න පුළුවන්කමක් තිබිලත් මන් උනන්ඳු වුනේ නැහැ.දැන් නම් ඒ කෙල්ල කොහේ ඉන්නවද දන්නේ නැහැ.

8 වසරේ ඉන්නකොට france යන්න chance එකක් ආව,ඒ ඇවිල්ල අපේ ලගම නෑදෑ වෙන අයියා කෙනෙක් ගාවට.පවුලේ එකම පිරිම ළමය මන් කියලා අම්මයි තාත්තයි කැමති වුනේ නැහැ මන් යනවට ( මේක හැබැයි පසු තැවීමක්ම නෙවෙයි මොකොද මන් 10 වසරට ආපු අලුතම වගේ අපි family එක පිටින්ම German ආව.)

රට ඇවිල්ලත් අයි මුල ඉදන්ම school ගිහිල්ලා a/l and o/l කරන්න වුනා,o/l නම් එකපාරින්ම කරගත්තා,හැබැයි a/l කරගන්න බැරිවුනා,එකටනම් හේතුව උනන්දුවක් නැතිකම සහ a/l වලට මාස 3 ක් විතර තියෙද්දි තිබ්බ පුකේ අමාරුවට,ගෙදර අයත් එපා කියද්දී 1300€ ක් දීලා Acer Predator Helios 300 Gaming Laptop එකක් ගත්තා.අන්තිමට 2019 අවුරුද්දේ සල්ලි හදිසීයක් වෙලා ඒක වික්ක 450€ ට,අද ඉතින් මන් ලග ඒ දෙකම නැහැ ( මගේ ජීවිතේ මම ගත්ත ලොකුම මෝඩම තීරණය තමයි මේ Laptop ගත්ත එක.උබලටත් කියන්න තියෙන්නේ දෙයක් ගන්නකොට 100 පාරක් විතර හිතල ගනිල්ලා මේ ගන්න දේ ඇත්තටම තේරුමක් තියෙන දෙයක්ද කියලා,පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ ).එදා මම a/l පාස් වුනා නම්,අද මම මේ රටේ තියෙන සුපිරිම බැන්කුව හොද position එහෙක වැඩ කරන පොරක්,එත් මට a/l කරගන්න බැරිවුනු හින්දා ඒ තැන ලැබුනේ නැහැ, මොකද ඒ position එකට a/l pass එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙලා තිබ්බ හින්දා.දෙවෙනි පාරත් කරගන්න බැරිවුන හින්දා මන් ආයි a/l ලිව්වේ නැහැ.අපරාදේ ඉතින් අවුරුදු 5 ක් නිකන් විනාස වුනා.

ඔන්න ඔය විදිහට ඉතින් මම ජිවිතේ ගොඩක් දේවල් වලට මුහුන දීල තියෙනෝ ,හැබයි ඉතින් ඒ වගේම මන් ඒ දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙනගත්තා.සමහරවිට ඒ දේවල් ඒ විදිහට වුනේ නැත්නම් මට අද මන් ඉන්න තැනට එන්නත් බැරිවේවි, ඒ හින්දා මන් ඒ වෙච්ච දේවල් හැමදෙයක්ම වගේ අතීතෙට බාර දීල තියෙන්නේ.අනිත් එක ඉතින් ඒ ගිය දේවල් ගැන තවදුරටත් පසුතැවිලා වෙලා වැඩක් නැහැ.

[QUOTE="dakune ekek, post: 29749947, member: 584580"] එකක් කියලා නැහැ බන්,මගේ ජීවිතේ ගොඩක්ම වෙලා තියෙන්නේ පසුතැවීම්, 6 වසරේ දී මන් ගියා english class එකකට.ඒකට ආපු muslim කෙල්ලෙක් තමයි මගේ first crush එක වුනේ.එකිත් මාත් එක්ක මාර fit,class එකෙදී වුනත් ඉදගන්නේ මාත් එක්ක එකට.ඒ කාලේ ඉතින් ඔය ලවි ඉලවි ගැන තේරුමක්නැ හැනේ,කොහොමහරි ඔය සීන් එක අපේ අක්ක දැනගෙන මට ඒ පන්තියට යන එක නවත්තන්න වුනා.පස්සේ කාලෙදි මන් රට යන්න ඔන්න මෙන්න තියෙද්දී වගේ මට මේ කෙල්ලව අයි පාරක් සෙට් වුනා,මන් ගියපු o/l class එකකට මේ කෙල්ලත් ඇවිල්ලා හිටියා.හැබැයි ඉතින් එතකොට මට එකිත් එක්ක සෙට් වෙන්න පුළුවන්කමක් තිබිලත් මන් උනන්ඳු වුනේ නැහැ.දැන් නම් ඒ කෙල්ල කොහේ ඉන්නවද දන්නේ නැහැ. 8 වසරේ ඉන්නකොට france යන්න chance එකක් ආව,ඒ ඇවිල්ල අපේ ලගම නෑදෑ වෙන අයියා කෙනෙක් ගාවට.පවුලේ එකම පිරිම ළමය මන් කියලා අම්මයි තාත්තයි කැමති වුනේ නැහැ මන් යනවට ( මේක හැබැයි පසු තැවීමක්ම නෙවෙයි මොකොද මන් 10 වසරට ආපු අලුතම වගේ අපි family එක පිටින්ම German ආව.) රට ඇවිල්ලත් අයි මුල ඉදන්ම school ගිහිල්ලා a/l and o/l කරන්න වුනා,o/l නම් එකපාරින්ම කරගත්තා,හැබැයි a/l කරගන්න බැරිවුනා,එකටනම් හේතුව උනන්දුවක් නැතිකම සහ a/l වලට මාස 3 ක් විතර තියෙද්දි තිබ්බ පුකේ අමාරුවට,ගෙදර අයත් එපා කියද්දී 1300€ ක් දීලා Acer Predator Helios 300 Gaming Laptop එකක් ගත්තා.අන්තිමට 2019 අවුරුද්දේ සල්ලි හදිසීයක් වෙලා ඒක වික්ක 450€ ට,අද ඉතින් මන් ලග ඒ දෙකම නැහැ ( මගේ ජීවිතේ මම ගත්ත ලොකුම මෝඩම තීරණය තමයි මේ Laptop ගත්ත එක.උබලටත් කියන්න තියෙන්නේ දෙයක් ගන්නකොට 100 පාරක් විතර හිතල ගනිල්ලා මේ ගන්න දේ ඇත්තටම තේරුමක් තියෙන දෙයක්ද කියලා,පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ ).එදා මම a/l පාස් වුනා නම්,අද මම මේ රටේ තියෙන සුපිරිම බැන්කුව හොද position එහෙක වැඩ කරන පොරක්,එත් මට a/l කරගන්න බැරිවුනු හින්දා ඒ තැන ලැබුනේ නැහැ, මොකද ඒ position එකට a/l pass එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙලා තිබ්බ හින්දා.දෙවෙනි පාරත් කරගන්න බැරිවුන හින්දා මන් ආයි a/l ලිව්වේ නැහැ.අපරාදේ ඉතින් අවුරුදු 5 ක් නිකන් විනාස වුනා. ඔන්න ඔය විදිහට ඉතින් මම ජිවිතේ ගොඩක් දේවල් වලට මුහුන දීල තියෙනෝ ,හැබයි ඉතින් ඒ වගේම මන් ඒ දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙනගත්තා.සමහරවිට ඒ දේවල් ඒ විදිහට වුනේ නැත්නම් මට අද මන් ඉන්න තැනට එන්නත් බැරිවේවි, ඒ හින්දා මන් ඒ වෙච්ච දේවල් හැමදෙයක්ම වගේ අතීතෙට බාර දීල තියෙන්නේ.අනිත් එක ඉතින් ඒ ගිය දේවල් ගැන තවදුරටත් පසුතැවිලා වෙලා වැඩක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom