Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලට තේරෙනවද මූ මේ කියන ඒව?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Kolama" data-source="post: 31129348" data-attributes="member: 125149"><p>සංකීර්ණ දේවල් නෑ මනුෂ්‍ය මුහුනූ තරම් නගයෝ හීල වෙන්නෑ නලාවට පුහුණූ කරත් ලියාගන්න සිහිනෑ වචන එන තරමක් Bars කලු සුදු පුතා වරෙන් ගහමු කැරමක් පච්ච පිච්ච නෑ / සෙම් සෙවල නෑ / කාල් අරික්කාල් නෑ නියම රත්තල්....! Ya Ya යකා ඉන්නෙ ඇතුලෙ අරක්ගෙනයි කනත්තේම කරක්ගා(කරක්ගහලා) රැප ඉන්දු නිම්න මං මොහෙන්ජෝදාරෝ හරප්පා ඇතුල්වීම තහන්ම් ️ ආවෙ වැට කඩාගෙනයි උඹලා කටින් සටන් ගැනයි Shana වැඩ පටන් ගෙනයි Rap අහන්නෙ පන්නාගෙනයි විරහා ගී මනාප නෑ වැඩනෑ දෙකයි පනහේ බොරු පඩනම් වැඩක්ම නෑ මේ සෙල්ලම අවුරුදු 4ක් කරා මං ආම්බාන් ඕන එකෙක්ගෙන් අහලා බලහං බං ගන්නවා ඩෝ කලාම්බාන් උඹලට පුළුවන් දෙයක් කරහං බං Okay ඕනම ලබ්බක් බං සිහිවෙනවා උඹලඟෙ අම්මා අප්පා ගහලා දානවා එපා වෙනවා "රැප් අප්පා" ඔව්... පිට වානෙන් වාන් දාන් Fans - තව සිංදු දාං දාං Shana - තා පොඩ්ඩක් වෙලා ඉඳහාං ඇදලා ගන්නවා මේ පැත්තට උඹලා දැම්මා කාන්දම්(Magnet) තිබ්බට මුරුංගා අත්තෙ වෙන්නෑ වෙන්නෑ ඩෝ මං ආඳා හත්පොලෙ ගාගන්නෑ මං නොදන්න මත්ද්‍රව්‍ය වද්දං ගොක්කොළ පෙන්නුවත් නෑ 'ලේ අත්වල ගාගන්න පුරුද්දක්' Set නම් 5k දාහං ((Vocally Bridge)) මම ලෙඩ්ඩුන්ට කරනවා සාත්තුව වැඩ්ඩොන්ගෙ හෙනහුරා මම සෙල්ලමට පාත්වූව පෘතක්ජනයෙක් මිස එකෙක් නොවේය මං රහත් වූව ඔව් මොන කෙරුමා උනත් සෙට් නැත්තම් මල්ලි ගනං ගන්නෑ මාත් ඌව.. මගෙ වාචාලයි කට මම 'කාල' නෙමෙයි 'පුස්ත' දැක්ම උත්කෘෂ්ඨ දාර්ශනික පොරවල් බලුවීය නොදත් හෙයින් එවුන් ලෝ ධහම අෂ්ඨ මචං දැනමුතුකම් දෙන්නම් මම නොතියා ගුරුමුෂ්ඨ මම හිනා උනොත් හිනා වෙනවා පෙන්නා 32ම තාම වැඩ දැම්මෙ නෑ හරියට පල්ලා මගේ ඇස් දෙකම මම 'lester james peries' රැප යනු "බැද්දෙගම" Rap අහන කොල්ලො උස්සපල්ලා අත් දෙකම One man show brow උඹලා all out මම no answer bro එකලඟ call ආවොත් Representing SriLanka Born Town Downsouth අපි ගැහුවොතින් ගැහුවමයි show එක Sold out Run Run දුවන්නම් කඩුලු අතරින් පතරින් උඹලට වගේ අපිට case නෑඩෝ ගෙදරින් බදාලා ගන්නෝ ආදරෙන් යන්න වෙන්නෑ බැස්සොත් මාතරින් උඹලා වගෙ ඇතුලෙම හිටපු එවුන් නෙමෙයි කාමරේ සෙල්ලමේ අපි නාකොටික් උඹලට මේවා Marketing බෙන්තර පාලම පැන්නාම Party කියන තරම් නෑ කපටී බෙල්ල ගියත් නෑ පාවාදී කෑගහනෝ Shano තව මදී.. මෙහේ විතරයි "කාවාඩී" ((Vocally Bridge)) නෑ නෝන්ඩී මම බොන්න planeT මම gen Z නෙමෙයි Jay Z Made in Sri lanka Born 93 ඉස්සර තැපැල් 90 දැන් පදිනවා 520D LetsGo...///</p></blockquote><p></p>
[QUOTE="Kolama, post: 31129348, member: 125149"] සංකීර්ණ දේවල් නෑ මනුෂ්‍ය මුහුනූ තරම් නගයෝ හීල වෙන්නෑ නලාවට පුහුණූ කරත් ලියාගන්න සිහිනෑ වචන එන තරමක් Bars කලු සුදු පුතා වරෙන් ගහමු කැරමක් පච්ච පිච්ච නෑ / සෙම් සෙවල නෑ / කාල් අරික්කාල් නෑ නියම රත්තල්....! Ya Ya යකා ඉන්නෙ ඇතුලෙ අරක්ගෙනයි කනත්තේම කරක්ගා(කරක්ගහලා) රැප ඉන්දු නිම්න මං මොහෙන්ජෝදාරෝ හරප්පා ඇතුල්වීම තහන්ම් ️ ආවෙ වැට කඩාගෙනයි උඹලා කටින් සටන් ගැනයි Shana වැඩ පටන් ගෙනයි Rap අහන්නෙ පන්නාගෙනයි විරහා ගී මනාප නෑ වැඩනෑ දෙකයි පනහේ බොරු පඩනම් වැඩක්ම නෑ මේ සෙල්ලම අවුරුදු 4ක් කරා මං ආම්බාන් ඕන එකෙක්ගෙන් අහලා බලහං බං ගන්නවා ඩෝ කලාම්බාන් උඹලට පුළුවන් දෙයක් කරහං බං Okay ඕනම ලබ්බක් බං සිහිවෙනවා උඹලඟෙ අම්මා අප්පා ගහලා දානවා එපා වෙනවා "රැප් අප්පා" ඔව්... පිට වානෙන් වාන් දාන් Fans - තව සිංදු දාං දාං Shana - තා පොඩ්ඩක් වෙලා ඉඳහාං ඇදලා ගන්නවා මේ පැත්තට උඹලා දැම්මා කාන්දම්(Magnet) තිබ්බට මුරුංගා අත්තෙ වෙන්නෑ වෙන්නෑ ඩෝ මං ආඳා හත්පොලෙ ගාගන්නෑ මං නොදන්න මත්ද්‍රව්‍ය වද්දං ගොක්කොළ පෙන්නුවත් නෑ 'ලේ අත්වල ගාගන්න පුරුද්දක්' Set නම් 5k දාහං ((Vocally Bridge)) මම ලෙඩ්ඩුන්ට කරනවා සාත්තුව වැඩ්ඩොන්ගෙ හෙනහුරා මම සෙල්ලමට පාත්වූව පෘතක්ජනයෙක් මිස එකෙක් නොවේය මං රහත් වූව ඔව් මොන කෙරුමා උනත් සෙට් නැත්තම් මල්ලි ගනං ගන්නෑ මාත් ඌව.. මගෙ වාචාලයි කට මම 'කාල' නෙමෙයි 'පුස්ත' දැක්ම උත්කෘෂ්ඨ දාර්ශනික පොරවල් බලුවීය නොදත් හෙයින් එවුන් ලෝ ධහම අෂ්ඨ මචං දැනමුතුකම් දෙන්නම් මම නොතියා ගුරුමුෂ්ඨ මම හිනා උනොත් හිනා වෙනවා පෙන්නා 32ම තාම වැඩ දැම්මෙ නෑ හරියට පල්ලා මගේ ඇස් දෙකම මම 'lester james peries' රැප යනු "බැද්දෙගම" Rap අහන කොල්ලො උස්සපල්ලා අත් දෙකම One man show brow උඹලා all out මම no answer bro එකලඟ call ආවොත් Representing SriLanka Born Town Downsouth අපි ගැහුවොතින් ගැහුවමයි show එක Sold out Run Run දුවන්නම් කඩුලු අතරින් පතරින් උඹලට වගේ අපිට case නෑඩෝ ගෙදරින් බදාලා ගන්නෝ ආදරෙන් යන්න වෙන්නෑ බැස්සොත් මාතරින් උඹලා වගෙ ඇතුලෙම හිටපු එවුන් නෙමෙයි කාමරේ සෙල්ලමේ අපි නාකොටික් උඹලට මේවා Marketing බෙන්තර පාලම පැන්නාම Party කියන තරම් නෑ කපටී බෙල්ල ගියත් නෑ පාවාදී කෑගහනෝ Shano තව මදී.. මෙහේ විතරයි "කාවාඩී" ((Vocally Bridge)) නෑ නෝන්ඩී මම බොන්න planeT මම gen Z නෙමෙයි Jay Z Made in Sri lanka Born 93 ඉස්සර තැපැල් 90 දැන් පදිනවා 520D LetsGo.../// [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom