Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලත් චන්දේ දෙන්නේ මුන්ට ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලත් චන්දේ දෙන්නේ මුන්ට ද?

ජනාධිපතිවරයා මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි.

මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබේ.

බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි. එබැවින් ජනපතිවරයා විදෙස් රටවල පවා විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගී වනවිට මෙම යන්ත්‍ර රාජයාද අතමිට මොලවාගෙන යන ආකාරය දක්නට ලැබුණි.

ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ.

මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

මෙතෙක්කල් ජනපතිවරයා පමණක් භාවිතා කල එම "වජ්රා" නම් යන්ත්‍රය මේවනවිට ජනපති පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ වෙතත් ලබාදී තිබේ.

ජනතාවගේ ආකර්ශනය් ලබාගැනීම උදෙසා මේවනවිට නාමල් විසින් ද පොදු ජනතාව අමතන ස්ථාන වලදී එම යන්තරය අතමිට මොලවාගෙන සිටිනු දැකිය හැකිය.

නාමල් ගේ අතේ "වජ්රා" ඇති අයුරු

අතේ තියන් ඉන්නකොට අකුණක්වත් ගහල මැරියන් අනේ

[QUOTE="~Hansel~, post: 16276688, member: 465205"] [b]උබලත් චන්දේ දෙන්නේ මුන්ට ද?[/b] [SIZE="4"][COLOR="SeaGreen"][CENTER] ජනාධිපතිවරයා මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි. මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබේ. බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි. එබැවින් ජනපතිවරයා විදෙස් රටවල පවා විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගී වනවිට මෙම යන්ත්‍ර රාජයාද අතමිට මොලවාගෙන යන ආකාරය දක්නට ලැබුණි. ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ. මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි. මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. මෙතෙක්කල් ජනපතිවරයා පමණක් භාවිතා කල එම "වජ්රා" නම් යන්ත්‍රය මේවනවිට ජනපති පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ වෙතත් ලබාදී තිබේ. ජනතාවගේ ආකර්ශනය් ලබාගැනීම උදෙසා මේවනවිට නාමල් විසින් ද පොදු ජනතාව අමතන ස්ථාන වලදී එම යන්තරය අතමිට මොලවාගෙන සිටිනු දැකිය හැකිය. නාමල් ගේ අතේ "වජ්රා" ඇති අයුරු [IMG]http://4.bp.blogspot.com/-Vq5lPwgfIwQ/Uv2E3ABjlAI/AAAAAAAAB0g/FRGWcKwnkqU/s590/namal-wajra.jpg[/IMG][/CENTER][/COLOR][CENTER][/center][/SIZE][CENTER] [SIZE="5"][COLOR="Red"]අතේ තියන් ඉන්නකොට අකුණක්වත් ගහල මැරියන් අනේ[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom