Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලත් දුක්ගන්නාරාලලා වෙනව ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට සුපිරි උත්තරයක් දෙන්න පුළුවන් මගේ ජීවිතේ අත්දැකීමෙන්ම..

මටත් පොඩි කාලේ ඉඳන් උඹ ඔය කියන ප්‍රශ්නේ තදේටම තිබ්බා..මම හැමවෙලේම බොක්කෙන්ම යාලුවෝ වෙනුවෙන් හිටියට මන් වෙනුවෙන් එකෙක්වත් නෑ .

5 වසරට එනකන් වගේ හිතන් හිටියේ මගේ නෑදෑ වෙන අය්යලා වගයක් තමයි මගේ ජීවිතේ හොඳම යාලුවෝ කියලා..එත් උන් හම්බෙන්නේ ඉස්කෝල නිවාඩුවට විතරයි..අනික මට උන්ව සැහෙන්න වටිනවා උනාට උන් මන් ගැන එහෙම හිතුවේ නෑ.. මන් ලවා පොඩි සල්ලි හොරකමකුත් කෙරෙව්වා ඒ කාලේ...නොතේරුම් කමට කලාට මම අදටත් දුක් වෙනවා ඒ ගැන..ඉස්කෝලේ යාලුවෝ ගැන නම් පොඩි කාලේ කොහොමත් විශේෂයක් නෑනේ..ඉස්කෝලේ ඉන්න ටිකට විතරයි යාළුකම..

6 වසරේ ඉඳන් O/L වයසට එනකම් වගේ මට සාමාන්‍ය යාලුවෝ සෙට් එකක් හිටියා..ඉස්කොලේදීත් දකින හැමෝම වගේ මාව හොඳට අඳුරනවා..හැබැයි හොඳම යාලුවෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් මට්ටමේ හිටියේ එක කොල්ලයි..අනික් හැමෝම මූණට යාලුවෝ විතරයි..අර මන් කියපු කොල්ලා හෙන දුප්පත් එකෙක්..මම මගේ බත් එකත් ඌ එක්ක බෙදන් කෑවා...හැම වෙලේම හිටියේ ඌ එක්ක..මම ඌට මට පුළුවන් හැම විදියෙන්ම උදව් කලා..උගේ දුකත් අහන් හිටියා..දුප්පත් නිසා සමහරු ඌව කොන් කරද්දී මන් ඌ එක්ක හිටියා..හැබැයි ඌට උගේ ජීවිතේ තිබුන ප්‍රශ්න එක්ක සැහෙන්න ඔට්ටු වෙන්න උන නිසා දිගටම මගේ හොඳම යාළුවා කියන චරිතෙ ඉන්න හැකියාවක් සහ වෙලාවක් උට තිබ්බේ නෑ ..මම අදටත් සතුටු වෙනවා අවරුදු කීපයකට හරි මට ඒ වගේ යාලුවෙක් හම්බුන එක ගැන..ඒ තරම් ඌ හොඳ හිතක් තිබ්බ කොල්ලෙක්..අද හොඳ තැනක ඉන්නවා..FB එකෙන් චැට් කරනවා ඉඳලා හිටලා...අහ් කියාගෙන ආපු එක මග ඇරුනනේ ..කොහොමින් හරි O/L කලාට පස්සේ උගේ යාළුකම මග ඇරුන මට ඌ කොමස් කරන්න ගියපු නිසා...එකම ඉස්කෝලේ උනාට හම්බෙන්නෙත් බොහොම කලාතුරකින්... අහ් තව O/L වයසට එනකන් මට ගමේ යාලුවෝ කීපදෙනෙකුත් හිටියා..උන් ගැන නම් කතා කරලත් වැඩක් නෑ..මගෙන් සේරම ප්‍රයෝජන ගන්නවා..එකට බොනවා..හැබැයි මගේ වැඩකට එන්න කිව්වොත් උන්ට වෙලාවක් නෑ..ඒ සමහර උන්ගේ ප්‍රශ්න වලදී මම උන් එක්ක හිටියා බොක්කෙන්ම...එකෙක්ගේ කෑල්ලක් හම්බෙන්න තනියට යන්න වරෙන් කියලා එක පාරක් බස් එකේ ගියා පට්ට දුරක් කට්ට කාගෙන.. දුෂ්කර පැත්තක්....හැබැයි මගේ කෑල්ල පන්සලට එනවා මචන් පොඩ්ඩක් වරෙන්කො මාත් එක්ක යන්න කිව්වම මට හම්බෙච්ච උත්තරේ තමයි උඹ ගිහින් වරෙන් බන් මට මේ ගේම් එකේ final mission එක ඉවර කරන්න තියෙනවා කියන එක..ඔන්න ඔහොම උන් ටිකක් ගමේ හිටියේ..

යාළුවෝ කියන subject එක ගත්තොත් A/L කාලේ කියන්නේ මගේ අප්ප්රසන්නම කාලේ...ඉස්කෝලේ හිටියෙත් පට්ට කුහක සෙට් එකක්..ගානක් හදන හැටි ඇහුවත් shape එකේ මග අරිනවා..ටිකක් හරි හොඳයි කියල හිතාගෙන ලං කරන් හිටපු උන්ගෙන් එකෙක් මගේ phone එකෙන්ම කෑල්ලගේ number එක හොරෙන් අරන් ඒකිට msg ගහන්න අරන් මාට්ටු උනා..ඉතින් හිතහන්කෝ තත්වේ..කතා කරන්නවත් කැමති නෑ ඒ කාලේ ගැන..

ඔන්න කතාවේ හොඳම හරිය... A/L කාලේන් පස්සේ මම course එකක් කරන්න ගත්තා..Course එක පටන් අරන් මාසයක්වත් යන්න කලින් මට සෙට් උනා පට්ට යාලුවෝ සෙට් එකක්..ඇත්තටම කිව්වොත් 4 දෙනෙක්...එදා ඉඳන් දැන් අවරුදු 10කට කිට්ටු වෙන්න එනවා...තාමත් හොඳම යාලුවෝ විදියට එදා වගේම ඉන්නවා....හිතහන්කෝ මට ඔෆිස් එකේ වැඩ හිර වෙලා සති 2,3 කින් call එකක් දෙන්න බැරි උනා කියලා උන්ට..උන්ගේන් එකෙක් හරි අනිවා මට call කරලා කොහොමද මචන් මොකෝ වෙන්නේ කියලා අහනවා..මන් කොහෙහරි යමු කිව්වොත් විශේෂ වැඩක් තිබ්බොත් ඇරෙන්න එකෙක් හරි දෙන්නෙක් හරි එනවා...උන්ගේ වැඩ වලටත් එහෙමයි..සමහර මගේ වැඩ පාඩු කරන් ගිහින් තියෙනවා...අනිවා අව්රුද්දට ට්‍රිප් එකක් දෙකක් යනවා...මල ගෙවල් දානේ ගෙවල් වලදී හැමෝම එකතු වෙනවා...උඹල විශ්වාස කරයිද දන්නේ නෑ, සමහර දවස් තිබ්බා අපි හවස බොන්න සෙට් වෙලා පහු වෙනිදා පාන්දර වෙනකන් බීල නිදාගන්න කියලා ඇඳවල් වල වැටිලා එතනත් නිදාගන්නේ නැතුව පැය ගණන් කතා කර කර ඉඳපු....එකෙක්ටවත් නිදාගන්න හිතෙන්නේ නැති තරම් කතාව interest.. හිටපු ගමන් පොඩි පොඩි අවුල් වෙන්නේ නැත්තෙමත් නෙමෙයි...හැබැයි ඒවා දුර ඇදිල යන්නේ නෑ...දවසෙන් දෙකෙන් clear වෙනවා..ඔක්කොටොම වැඩිය උන් හැමෝම පොලවේ පය ගහල ජීවත් වෙන, ලොකු සීන් නැති, ආගමක් දහමක් අදහගෙන ජීවත් වෙන කොල්ලෝ ටිකක්..තාම එකයි බැඳලා ඉන්නේ..හැබැයි බැඳපු එකත් හැමවෙලේම අපිත් එක්ක සෙට් වෙනවා..අනික් උනුත් බැඳලා එද්දී යාලුකම ඉදිරියට කොහොම වෙයිද මම දන්නේ නෑ..හැබැයි මම හිතන විදියට මෙච්චර කල් තිබ්බ පට්ට යාළුකම ලේසියෙන් නැති වෙලා යන එකක් නෑ....එහෙම නැති වෙලා ගියත් අපි එකට හිටපු කාලේ ඇතුලේ කරපු කියපු දේවල් එක්ක අපිට මතක් කරලා හරි සතුටු වෙන්න තියෙන දේවල් ගොඩයි..

කෙටියෙන් කියන්නම් කියල හිතුවට පට්ට දිග උනා පොස්ට් එක..මට උඹට කියන්න තියෙන්නේ හොඳ යාළුකමක් උඹට ජීවිතේ කොයි කාලේ ලැබෙයිද කියලා කලින් කියන්න බෑ ...පින් පව් අනුව අපි කරලා තියෙන දේවල් අනුව තමයි ඉතින් ඕව තීරණය වෙන්නේ..සමහරුන්ට පොඩි කාලෙදිම යාලුවෙක් or සෙට් එකක් හම්බෙනවා...මැරෙනකන්ම උන් තමයි ජීවිතේ එකට ඉන්නේ...සමහරුන්ට මැරෙනකන්ම කව්රුත් නෑ විශේෂ යාලුවෙක් කියලා..

මම කරන විදියට කරහන්..උඹ හැමෝටම හොඳින් සලකපන්..හැබැයි වැඩිය දෙන්න යන්නත් එපා.. උදව්වක් දෙකක් කරලා බලහන් කොහොමද reaction එක කියලා..ඔහොම කරන අතරේ උඹ මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලහන්...එක පාරින් මනින්න යන්නත් එපා..මිනිස්සුන්ට ඇත්තටම බැරි අමාරුකම් එන වෙලාවල් තියෙනවනේ...මම නම් maximum 3පාරක් වගේ බලනව..සාමාන්යෙන් හොඳ මනුස්සයෙක්ගෙන් එක පාරක් දෙපාරක් උදව්වක් ඉල්ලලා එක උට කරගන්න බැරි උනොත් ඌ අනිවා ඊළඟ එක කරනවා.. මොකද උට හ්ර්ධ ශාක්ෂියක් තියෙනවනම් උට හිතෙනවා අරූට මට එදා උදව් කරන්නත් බැරි උනානේ අප්පා මේකනම් අනිවා කරලා දෙන්න ඕනේ කියලා ..දිගින් දිගටම උඹව හලන සීන් එක තියෙනවනම් උඹත් උන්ව හලපන් දෙපාරක් නොහිතා..මමනම් ඒ වගේ උන්ගෙන් එන call එකක්වත් answer කරන්නේ නෑ..අහ් තව දෙයක්...ඔය මන් උදව් කියලා අදහස් කලේ සල්ලි උදව් නෙමෙයි හොඳේ..සල්ලි ගනුදෙනු තමයි යාළුකම් වලට ඉන්න හොඳම හතුරා..අර මන් උඩ කියපු මගේ යාලුවෝ 4 දෙනා මගෙන් කවදාවත් සල්ලි ඉල්ලලත් නෑ , මන් උන්ගෙන් ඉල්ලලත් නෑ..

කියෙව්වා වැඩිද මන්ද...කොහොමින් හරි උඹට හොඳ යාළුකමක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචන්...

[QUOTE="C_A_S_P_E_R, post: 24806873, member: 557187"] [B][SIZE="4"][COLOR="Blue"][COLOR="DarkOrchid"]උඹට සුපිරි උත්තරයක් දෙන්න පුළුවන් මගේ ජීවිතේ අත්දැකීමෙන්ම.. මටත් පොඩි කාලේ ඉඳන් උඹ ඔය කියන ප්‍රශ්නේ තදේටම තිබ්බා..මම හැමවෙලේම බොක්කෙන්ම යාලුවෝ වෙනුවෙන් හිටියට මන් වෙනුවෙන් එකෙක්වත් නෑ . 5 වසරට එනකන් වගේ හිතන් හිටියේ මගේ නෑදෑ වෙන අය්යලා වගයක් තමයි මගේ ජීවිතේ හොඳම යාලුවෝ කියලා..එත් උන් හම්බෙන්නේ ඉස්කෝල නිවාඩුවට විතරයි..අනික මට උන්ව සැහෙන්න වටිනවා උනාට උන් මන් ගැන එහෙම හිතුවේ නෑ.. මන් ලවා පොඩි සල්ලි හොරකමකුත් කෙරෙව්වා ඒ කාලේ...නොතේරුම් කමට කලාට මම අදටත් දුක් වෙනවා ඒ ගැන..ඉස්කෝලේ යාලුවෝ ගැන නම් පොඩි කාලේ කොහොමත් විශේෂයක් නෑනේ..ඉස්කෝලේ ඉන්න ටිකට විතරයි යාළුකම.. 6 වසරේ ඉඳන් O/L වයසට එනකම් වගේ මට සාමාන්‍ය යාලුවෝ සෙට් එකක් හිටියා..ඉස්කොලේදීත් දකින හැමෝම වගේ මාව හොඳට අඳුරනවා..හැබැයි හොඳම යාලුවෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් මට්ටමේ හිටියේ එක කොල්ලයි..අනික් හැමෝම මූණට යාලුවෝ විතරයි..අර මන් කියපු කොල්ලා හෙන දුප්පත් එකෙක්..මම මගේ බත් එකත් ඌ එක්ක බෙදන් කෑවා...හැම වෙලේම හිටියේ ඌ එක්ක..මම ඌට මට පුළුවන් හැම විදියෙන්ම උදව් කලා..උගේ දුකත් අහන් හිටියා..දුප්පත් නිසා සමහරු ඌව කොන් කරද්දී මන් ඌ එක්ක හිටියා..හැබැයි ඌට උගේ ජීවිතේ තිබුන ප්‍රශ්න එක්ක සැහෙන්න ඔට්ටු වෙන්න උන නිසා දිගටම මගේ හොඳම යාළුවා කියන චරිතෙ ඉන්න හැකියාවක් සහ වෙලාවක් උට තිබ්බේ නෑ ..මම අදටත් සතුටු වෙනවා අවරුදු කීපයකට හරි මට ඒ වගේ යාලුවෙක් හම්බුන එක ගැන..ඒ තරම් ඌ හොඳ හිතක් තිබ්බ කොල්ලෙක්..අද හොඳ තැනක ඉන්නවා..FB එකෙන් චැට් කරනවා ඉඳලා හිටලා...අහ් කියාගෙන ආපු එක මග ඇරුනනේ ..කොහොමින් හරි O/L කලාට පස්සේ උගේ යාළුකම මග ඇරුන මට ඌ කොමස් කරන්න ගියපු නිසා...එකම ඉස්කෝලේ උනාට හම්බෙන්නෙත් බොහොම කලාතුරකින්... අහ් තව O/L වයසට එනකන් මට ගමේ යාලුවෝ කීපදෙනෙකුත් හිටියා..උන් ගැන නම් කතා කරලත් වැඩක් නෑ..මගෙන් සේරම ප්‍රයෝජන ගන්නවා..එකට බොනවා..හැබැයි මගේ වැඩකට එන්න කිව්වොත් උන්ට වෙලාවක් නෑ..ඒ සමහර උන්ගේ ප්‍රශ්න වලදී මම උන් එක්ක හිටියා බොක්කෙන්ම...එකෙක්ගේ කෑල්ලක් හම්බෙන්න තනියට යන්න වරෙන් කියලා එක පාරක් බස් එකේ ගියා පට්ට දුරක් කට්ට කාගෙන.. දුෂ්කර පැත්තක්....හැබැයි මගේ කෑල්ල පන්සලට එනවා මචන් පොඩ්ඩක් වරෙන්කො මාත් එක්ක යන්න කිව්වම මට හම්බෙච්ච උත්තරේ තමයි උඹ ගිහින් වරෙන් බන් මට මේ ගේම් එකේ final mission එක ඉවර කරන්න තියෙනවා කියන එක..ඔන්න ඔහොම උන් ටිකක් ගමේ හිටියේ.. යාළුවෝ කියන subject එක ගත්තොත් A/L කාලේ කියන්නේ මගේ අප්ප්රසන්නම කාලේ...ඉස්කෝලේ හිටියෙත් පට්ට කුහක සෙට් එකක්..ගානක් හදන හැටි ඇහුවත් shape එකේ මග අරිනවා..ටිකක් හරි හොඳයි කියල හිතාගෙන ලං කරන් හිටපු උන්ගෙන් එකෙක් මගේ phone එකෙන්ම කෑල්ලගේ number එක හොරෙන් අරන් ඒකිට msg ගහන්න අරන් මාට්ටු උනා..ඉතින් හිතහන්කෝ තත්වේ..කතා කරන්නවත් කැමති නෑ ඒ කාලේ ගැන.. ඔන්න කතාවේ හොඳම හරිය... A/L කාලේන් පස්සේ මම course එකක් කරන්න ගත්තා..Course එක පටන් අරන් මාසයක්වත් යන්න කලින් මට සෙට් උනා පට්ට යාලුවෝ සෙට් එකක්..ඇත්තටම කිව්වොත් 4 දෙනෙක්...එදා ඉඳන් දැන් අවරුදු 10කට කිට්ටු වෙන්න එනවා...තාමත් හොඳම යාලුවෝ විදියට එදා වගේම ඉන්නවා....හිතහන්කෝ මට ඔෆිස් එකේ වැඩ හිර වෙලා සති 2,3 කින් call එකක් දෙන්න බැරි උනා කියලා උන්ට..උන්ගේන් එකෙක් හරි අනිවා මට call කරලා කොහොමද මචන් මොකෝ වෙන්නේ කියලා අහනවා..මන් කොහෙහරි යමු කිව්වොත් විශේෂ වැඩක් තිබ්බොත් ඇරෙන්න එකෙක් හරි දෙන්නෙක් හරි එනවා...උන්ගේ වැඩ වලටත් එහෙමයි..සමහර මගේ වැඩ පාඩු කරන් ගිහින් තියෙනවා...අනිවා අව්රුද්දට ට්‍රිප් එකක් දෙකක් යනවා...මල ගෙවල් දානේ ගෙවල් වලදී හැමෝම එකතු වෙනවා...උඹල විශ්වාස කරයිද දන්නේ නෑ, සමහර දවස් තිබ්බා අපි හවස බොන්න සෙට් වෙලා පහු වෙනිදා පාන්දර වෙනකන් බීල නිදාගන්න කියලා ඇඳවල් වල වැටිලා එතනත් නිදාගන්නේ නැතුව පැය ගණන් කතා කර කර ඉඳපු....එකෙක්ටවත් නිදාගන්න හිතෙන්නේ නැති තරම් කතාව interest.. හිටපු ගමන් පොඩි පොඩි අවුල් වෙන්නේ නැත්තෙමත් නෙමෙයි...හැබැයි ඒවා දුර ඇදිල යන්නේ නෑ...දවසෙන් දෙකෙන් clear වෙනවා..ඔක්කොටොම වැඩිය උන් හැමෝම පොලවේ පය ගහල ජීවත් වෙන, ලොකු සීන් නැති, ආගමක් දහමක් අදහගෙන ජීවත් වෙන කොල්ලෝ ටිකක්..තාම එකයි බැඳලා ඉන්නේ..හැබැයි බැඳපු එකත් හැමවෙලේම අපිත් එක්ක සෙට් වෙනවා..අනික් උනුත් බැඳලා එද්දී යාලුකම ඉදිරියට කොහොම වෙයිද මම දන්නේ නෑ..හැබැයි මම හිතන විදියට මෙච්චර කල් තිබ්බ පට්ට යාළුකම ලේසියෙන් නැති වෙලා යන එකක් නෑ....එහෙම නැති වෙලා ගියත් අපි එකට හිටපු කාලේ ඇතුලේ කරපු කියපු දේවල් එක්ක අපිට මතක් කරලා හරි සතුටු වෙන්න තියෙන දේවල් ගොඩයි.. කෙටියෙන් කියන්නම් කියල හිතුවට පට්ට දිග උනා පොස්ට් එක..මට උඹට කියන්න තියෙන්නේ හොඳ යාළුකමක් උඹට ජීවිතේ කොයි කාලේ ලැබෙයිද කියලා කලින් කියන්න බෑ ...පින් පව් අනුව අපි කරලා තියෙන දේවල් අනුව තමයි ඉතින් ඕව තීරණය වෙන්නේ..සමහරුන්ට පොඩි කාලෙදිම යාලුවෙක් or සෙට් එකක් හම්බෙනවා...මැරෙනකන්ම උන් තමයි ජීවිතේ එකට ඉන්නේ...සමහරුන්ට මැරෙනකන්ම කව්රුත් නෑ විශේෂ යාලුවෙක් කියලා.. මම කරන විදියට කරහන්..උඹ හැමෝටම හොඳින් සලකපන්..හැබැයි වැඩිය දෙන්න යන්නත් එපා.. උදව්වක් දෙකක් කරලා බලහන් කොහොමද reaction එක කියලා..ඔහොම කරන අතරේ උඹ මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලහන්...එක පාරින් මනින්න යන්නත් එපා..මිනිස්සුන්ට ඇත්තටම බැරි අමාරුකම් එන වෙලාවල් තියෙනවනේ...මම නම් maximum 3පාරක් වගේ බලනව..සාමාන්යෙන් හොඳ මනුස්සයෙක්ගෙන් එක පාරක් දෙපාරක් උදව්වක් ඉල්ලලා එක උට කරගන්න බැරි උනොත් ඌ අනිවා ඊළඟ එක කරනවා.. මොකද උට හ්ර්ධ ශාක්ෂියක් තියෙනවනම් උට හිතෙනවා අරූට මට එදා උදව් කරන්නත් බැරි උනානේ අප්පා මේකනම් අනිවා කරලා දෙන්න ඕනේ කියලා ..දිගින් දිගටම උඹව හලන සීන් එක තියෙනවනම් උඹත් උන්ව හලපන් දෙපාරක් නොහිතා..මමනම් ඒ වගේ උන්ගෙන් එන call එකක්වත් answer කරන්නේ නෑ..අහ් තව දෙයක්...ඔය මන් උදව් කියලා අදහස් කලේ සල්ලි උදව් නෙමෙයි හොඳේ..සල්ලි ගනුදෙනු තමයි යාළුකම් වලට ඉන්න හොඳම හතුරා..අර මන් උඩ කියපු මගේ යාලුවෝ 4 දෙනා මගෙන් කවදාවත් සල්ලි ඉල්ලලත් නෑ , මන් උන්ගෙන් ඉල්ලලත් නෑ.. කියෙව්වා වැඩිද මන්ද...කොහොමින් හරි උඹට හොඳ යාළුකමක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචන්...[/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom