Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලත් පරිස්සම් වෙයල්ලා.. 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශේෂයෙන් අප වැනි රටක අසභ්‍ය වීඩියෝ පට ජාවාරමකට ගොදුරු වන්නන්ගේ ඉරණම කුමක් දැයි අමුතුවෙන් ලිවිය යුතු නැත.

අප වැනි රටක එවැනි ඉරණමක් උදා කරගන්නවාට වඩා සියදිවි නසා ගැනීම වැදගත් ලෙස සලකන පිරිස වැඩි මිසක් අඩු නැත්තේ එනිසාය. මෙවන් ගවේෂණයක් සිදුකරලීමට අපව පොළඹවනු ලැබුවේද ඉහත කී පසුබිම විසින්මය.

මෙතැන් සිට ඔබ නෙත ගැටෙනුයේ වර්තමානයේ මෙම ජාවාරමේ ස්වභාවයත් එහි වර්ධනයේ ප්රමාණයත්ය.

මෙම ජාවාරමෙහි නිරත වන්නන්ගේ සූක්ෂ්ම හැසිරීමත් බාහිර ලෝකය සමග ඔවුන් පවත්වන සබඳතාවන්හි අසාමාන්‍ය බවත් හේතුවෙන් අපට මේ වෙනුවෙන් දුෂ්කර ප්රයත්නයක යෙදෙන්නට සිදුවිණ. එහෙත් එම ව්‍යායාමය අපතේ නොගියේ මෙම ජාවාරමෙහි නිරත දළකාරයකු සමග සම්බන්ධවීමට හැකි වූ නිසාය.

එසේම ඔහු තම ජාවාරමේ බොහෝ දෑ අප සමග පවසා සිටියේ අප මාධ්‍යවේදීන් බව ඔහු නොදැන සිටි නිසාය.

"මං රස්සාව විදියට කළේ කම්පියුටර් රෙපයාර් කරන එක. ඒ කාලේ මට හාඞ්වෙයාර් ගැන තමයි හොඳ නොලේජ් එකක් තිබුනේ ඒත් පස්සේ ඒක වෙනස් වුණා. කම්පියුටර් රෙපයාර් කරන ෂොප් දැන් ඕන තරම්..."

සල්ලියි - ලල් එකයි දෙකම

"මගේ බිස්නසුත් හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඒත් දැන් කරන වැඬේට මේ වැඬේ මාරෙට වටිනවා. අනික මචං මේ වැඬේ පොඩි ලල් එකකුත් තියෙනවා. සල්ලියි ලල් එකයි දෙකම තියෙනවා නම් තව මොනාද? "ඒ ඔහු අප සමග කතාබහ ආරම්භ කළ ආකාරයය.

ඔහුත් සමග අපගේ පළමු සබඳතාව ගොඩනැගුනේ ෆේස්බුක් සමාජ ජාලය තුළින්ය. එහිදී ඔහු ව්‍යාජ ප්‍රොෆයිලයක් මඟින් පෙනී සිටියේ තමන් සමලිංගිකයකු ලෙස හඟවමින්ය. එතැන් පටන් ඔහුගේ විස්තර එකින් එක අප අතට පත් විය.

ඔහුගේ ගම් ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩය. වර්තමානයේ පදිංචිය වෙනස් කොට ඇතැයි පැවසුවද ඒ ගැන නිශ්චිත වචනයක් ඔහු පවසන්නේ නැත. නමුත් අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ නගර සීමාවේ ඇති ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලකය. ඔහු පැවසූ ලෙස පාසල් අධ්‍යාපනය ලන්ඩන් සාමාන්‍ය පෙළ මට්ටමින් අවසන් කිරීමට ඔහුට සිදුව තිබෙනුයේ ඔහුට තිබූ සමලිංගික ඇබ්බැහිවීමය.

නමුත් වර්තමානයේ තමන්ට පෙම්වතියක් මෙන්ම පෙම්වතෙක්ද සිටින බව ඔහු පවසයි. සැබැවින්ම ඊට වඩා ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තරයක් අපට ඔහුගෙන් ලබාගැනීමට අප උනන්දු වූයේ නැත. ඒ හුදෙක් මෙම පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතයට වඩා ඔහුද සම්බන්ධ වී කරගෙන යන ජාවාරම පිළිබඳ හෙළිදරව් කරගැනීම අප වැදගත් කොට සැලකූ නිසාය.

"උඹලව දැනගත්තා වගේම මම ඉන්දියාවල ඉන්න ගනේෂ් අඳුනගත්තේ ෆේස්බුක් එකෙන්ම තමයි. එතැනදී ගනේෂ්ට මගේ පොඩි ලව් එකක් හැදුණා. පස්සෙ ගනේෂ් මට මේ අයිඩියා එක දුන්නා. ඒකත් ෆස්ට් ටයිම්ම නෙවෙයි. ටිකක් කල් ගිහිල්ලා දුන්නෙ. මට මුලින්ම ෆේස්බුක් එකේ එයාගේ තවත් ෆේක් ප්‍රොෆයිල් එකක ලින්ක් එකක් දුන්නා.

මම ඒක ලයික් කළාම මෑන්ස් ඇහුවා ඒ පැත්තෙ වැඩ ටිකක් තියෙනවා කරමුද කියලා. ඒ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ බ්ලූ ෆොටෝස්. ගොඩක්ම ඉන්දියන් ඒවා. මගෙන් ඉල්ලූවේ ලංකාවේ ඒවා හොයලා එවනවද කියලා. ඒවා ඉතින් නඩු කන සීන් නිසා මං අදිමදි කළා. ඒත් බලනකොට ගනේෂ් රස්සාව විදියට කරන්නෙත් ඒ ජොබ් එක. ඒ විදියට තමයි මං වැඬේට සෙට් වුණේ"

ඒ ඔහු තම ජාවාරමෙහි ආරම්භය අප හමුවේ සිහිපත් කළ ආකාරයය.

ෆයිල් රිකවරි වලින් අල්ලන නිල්

"මේක ඇවිල්ලා එක තැන ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තනියම කරන්නත් බෑනෙ මචංලා. ඒ නිසා තමයි මම ඔයාලටත් පොඩි අයිඩියා එකක් දැම්මේ. මුලින්ම මම ගනේෂ්ට යැව්වේ අපේ කොලේජ් එකේ ගර්ස්ලා අපේ තිබුණ නයිට් බීච් පාර්ටි එකකදී ගත්ත ෆොටෝ 4ක් 5ක්. ඒ ටිකට ගනේෂ් කැමැති වුණා.

මෑන් නිතරම ක්ලික් කරන්න කියන්නේ අන්කොමන් සීන්ස් තියෙන ඒවා. පස්සෙ මගේ රෙපයාර් එකකට ආපු මැෂින් එකක තිබුණු පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම යැව්වා. ඒක යවපු ගමන් ගනේෂ් මට ෆෝන් කරලා බෑන්ක් එකවුන්ට් එකක් ඉල්ලූවා ක්‍රෙඩිට් කාර්ඞ් එකකින් සල්ලි එවන්න පුළුවන්. මම එකවුන්ට් එකක් දුන්නා. මෙන්න ඊට පහුවැනිදා මට ඩොලර් 2ක් එකවුන්ට් එකට දාලා තිබුණා.

මම යවපු ක්ලිප් එක තත්පර 27ක්වත් නැති එකක්. එහෙම එකකට තමයි ඩොලර් 2ක් හම්බ වුණේ..එතන ඉඳලා තමයි මටත් වැඬේ රස වුණේ. ඒ ඔක්කොම පටන් ගත්තේ 2007 විතර. මට හරියට මන්ත් එක ඩයල් නෑ. අවුරුද්ද නම් ෂුවර්. එදා ඉඳලා මම වැඬේ කරගෙන ගියා. මට ගනේෂ් තමයි මේකට මුල ඉඳලම හෙල්ප් එක දුන්නේ.

මං ළඟට එන ඕන මැෂින් එකක් රෙපයාර් එකට කලින් මම ඒකෙ හාර්ඞ් එක කොපි කරනවා. මං ළඟ තියෙනවා නියම සොෆ්ට්වෙයාර් එකක්. ඒකත් මට දුන්නේ ගනේෂ්. ඒකට පුළුවන් කමාන්ඞ් කළාම හාඞ් එකේ තියෙන වීඩියෝස් ෆොටෝස් කැටගරි කරගන්න. එතකොට මට චෙක් කරන්න තියෙන්නෙ ඒ ටික විතරයි. මුලින්ම මම ක්ලිප් එහෙම තමයි එකතු කරගත්තෙ’

‘අනිත් එක මම ඉතිං පොඩි වෙනසක් තියෙන කෙනෙක් නිසා සමහර කොල්ලෝ මට ෆෝන් එකේ තියෙන වීඩියෝස් පෙන්නවා. පෙන්නලා අහනවා උඹ මේවට කැමැති නැද්ද කියලා. මම ඒ වෙලාවට කරන්නෙ ඒවා පස්සෙ බලන්න කියලා ඉල්ල ගන්න එක. මගේ කැමැත්තයි උන්ගෙ කැමැත්තයි වෙනස් නිසා එයාලගෙන් සමහර අය ඒවා බ්ලූටූත්වලින් දෙනවා. ඒ විදියටත් මම පොඩි මොත්ත පාරක් දාලා වීඩියෝස් ගන්නවා’

‘මුල් කාලේ ටිකක් බයෙන් තමයි වැඬේ කලේ.. ඒත් දැන් කොල්ලෙක්ගේ හැටි දැක්කාම කියන්න පුළුවන් මේ ක්ලිප් එක ලින්ක් වුණොත් මාව මාට්ටු වෙයිද කියලා. ඔයාලට කියන්න දැන් මගේ බිස්නස් එක පටන් අරන් අවුරුදු 7ක්. එක පාරක්වත් මාව මාට්ටු වෙලා නෑ. මොකද මම මෝල් වෙලා වගේ සෙට් වුණාට හොඳට මීටර් එකේ ඉන්නේ. ඩයල් එක දැක්කාම මට කියන්න පුළුවන් අහවලා ටකල් කරන්න පුළුවන්ද බැරිද කියලා’

මෙහේ දැන් ගේ ලා ඕන තරම්

‘මට අද වෙනකොට ඔයාලා ඩිම් වෙන ගාණට මෙහෙ කට්ටියගෙන් බඩු හම්බ වෙනවා. ෆෝන් හදන පොට් ගාණක් මම අල්ලගෙන ඉන්නෙ. මෙමරි චිප් රිකවර් කරන කොට හොඳ හොඳ ඒවා එනවා. මට නම් ඕවා ඉන්ට්‍රස්ට් නෑ. ඒත් සමහර ඒවා හොඳයි. දැන් මෙහෙ අපි කොලේජ් යන කාලේ වගේ නෙවෙයි. දැන් හොඳට මොඞ් වෙලා. මෙහේ දැන් ‘ගේ’ලා ඕන තරම්. එයාලාගෙන් සමහර අයව මමම වීඩියෝ කරලා යවලා තියෙනවා.

ඒ අය දන්නෙ නෑ ඒක. මම ෆැසිලිටි සෙට් කරලා ඉතුරු ඕන ටිකත් එයාලට නොතේරෙන්න සෙට් කරනවා. ඒත් ඒවට විතරයි මම පර්සනල් ජොයින්ට් වෙන්නෙ. අනිත්වා නම් පැත්ත පළාතේ මම යන්නෙ නෑ. මොකද මෙයා මෙහෙ ගර්ස්ලගේ සීන්වලට ට්‍රබල් වැඩියි. අපි ඇයි නිකන් ට්‍රබල් ඇඟට අරගෙන ඉෂුස් හදාගන්නෙ’

මේ ඔහුගේ ව්‍යාපාරය අද සිදුකරගෙන යන අන්දමය. ඔහු පවසන ලෙසට 2007 වසරේ සිට මෙම ජාවාරමේ ඔහු නිරත වෙයි. එදා සිට මේ දක්වා මෙරට ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම ජායාරූප සහ වීඩියෝපට කොතෙක් ප්‍රමාණයක් ඔහු විදේශයන්ට පිටමන් කර ඇත්දැයි ඔහුට මතකයක් නැත. අප ඒ ගැන විමසූ විට පවසනුයේ යම් ජායාරූපයක් හෝ වීඩියෝපටයක් ඔහු පිටමං කිරීමෙන් අනතුරුව තමන් සන්තකයේ තබා නොගන්නා බැවින් ඒ ගැන නිශ්චිත මතකයක් නොමැති බවය.

එනිසා ඔහු කෙතරම් ප්‍රමාණයක් පිටමං කළා දැයි අපටද පැවසිය නොහැකිය. නමුත් ඔහු පසුගිය වසරේ දිනයක තමන් එතෙක් භාවිත කළ මරුටි කාර් රථය විකුණා දමා සෙරීනා වර්ගයේ වෑන් රථයක් මිලදී ගත් බව අප සමග පැවසීය. අප විශ්වාසය අනුව නම් වෙනත් ආදායම් මාර්ග නොමැති මේ පුද්ගලයා එවැනි වත්කමක් උපයා තිබෙනුයේ මෙම ජාවාරම තුළින්ම විය යුතුය.

‘හුඟක් අය හිතන් ඉන්නේ මේ ක්ලිප්ස් අපි විකුණලා සල්ලි කරනවා ඇති කියලා. එහෙම නෙවෙයි මෙයා. මේ ගැන මටත් මුලින් අයිඩියා තිබුණේ නෑ. කොහොමත් අපි මෙහෙන් යවන ක්ලිප්ස්වලට එහෙත් ගන්න අය අපට ‘පේ’ කරනවා. ඔතන තව ලල් වැඩක් තියෙනවා. ඒ තමයි ඔය අනිත් වෙබ් වගේම පෝර්න් වෙබ්ස්වලත් ඇඞ් දානවනේ.

ඉතින් ඒ ඇඞ්වලින් තමයි හොඳට සම්තින් එන්නේ. සෙක්ස් ටෝයිස් විකුණන අය සෙක්ස් ගේම් විකුණන අය, ෆෝන් සෙක්ස් වගේ ඉවෙන්ට්වලට ප්‍රොමෝෂන් ගන්න ඒ අය අපේ සයිට්වල ඇඞ් දානවා. ඒ ඇඞ්ස්වලට රේට්ස් ගන්න නම් අපි අපේ වෙබ් සයිට් ඬේලි අප්ඬේට්ස් කරන්න ඕන. ඒ කියන්නෙ දැන් මෙහෙ ඒවා යවන්නෙ මම නම් දවස ගාණේ හරි ක්ලිප් එකක් අප්ලෝඞ් කළොත් අපිට එන ක්ලයන්ට් අපෙන් යන්නෙ නෑ. මොකද හැමදාම එකම බලනවා වෙනුවට එක එක දවසට අලූත් ඒවා බලන්න කවුද අකැමැති.

ඒ වගේම තමයි ෆොරින් පෝර්න් වෙබ්වලට වඩා දැන් ලෝකල්ස්ලාගේ ඒවට මාර මාර්කට් එකක් තියෙනවා. ඔයාලා දන්නවද සමහර අය ඇඩික් වෙලා පෝර්න් බලන්න විතරක්. තවත් මම දන්න අය ඉන්නවා එයාලා අප්ඬේට්ස් ඉල්ලලා අපිට මේල් කරනවා. කමෙන්ට් කරනවා. ඒක දැන් ඉන්ඩස්ටි්ර කරලා ගන්න පුළුවන් නම් අපිට මිලියනර්ස්ලා වෙන්න පුළුවන්. ඒත් තාම ඉඩක් නෑ’ ‘ඒත් ඔයාලා දන්නවද දැන් ගොඩක් ඉන්දියන්ස්ලා ටුවරිස්ට් වීසාවලට මෙහෙ ඇවිත් ෆිල්ම් ෂූට් කරන්න පටන් අරගෙන. ගනේෂ්ලාගේ කට්ටියකුත් ඇවිල්ලා ටූ වීක්ස් ඉඳලා ගියේ’ ‘ඇත්තටම ඉන්දියන්ස්ලා මෙහෙ අයට ඉන්ටරෙස්ට් නෑ.

ෆොරිනස්ලා තමයි ඒවට ඉන්ට්‍රස්ට්. ඒත් තාම අපේ මෙහෙ ෆිල්ම්ස් කරන ගාණ බිල්ඞ් අප් කරගන්න බැරිවෙලා. ඒකට තමයි ඔය අර අය ඇවිත් යන්නේ. දැන් ගොඩක් අපි යවන ක්ලිප්ස්වල ලයිට්ස් අප්සට්. කොලිටි කැමරාස්වලින් නෙවෙයි අරගෙන තියෙන්නෙ. ඔය වගේ එක එක අවුල්. ඔයා කියන්නේ මෙහෙ අපිට ෆිල්ම් එකක් කරන්න පුළුවන් නම් ඒ ගෙවන ගාණ වගේ හිතන්න බැරි ගාණක් විකුණන්න පුළුවන්. දැන් බලන්න ඉන්දියා ඒ අතින් ඉස්සරහට ගිහින් තියෙන්නේ. එයාලට දැන් පෝර්න් සයිට්වල වෙනම අයිකන් එකක් හම්බවෙලා. ඒත් අපිට නෑ. අපි යවපුවා හිටන් ඉන්දියන් කැටගරි එකේ තමයි ඩිස්ප්ලේ කරන්නෙ’ ‘ඇත්තටම හොඳ, වැඬේට කැමැති අය ඉන්නවා නම් මට ඉන්ට්‍රඩියුස් කරන්න.

මං ඔයාලට ඉන්ට්රඩියුස්වලට වෙනමයි ෆිල්ම් එක විකුණුවාම එතැනිනුත් ටුවෙන්ටි ප්‍රසන්ට් කමිෂන් එකක් අරගෙන දෙන්නම්. වැඬේ තියෙන්නේ මෙයා හුඟක් අය ‘හරි.... හරි... ඕකේ... ඕකේ..set කරන්නම්... ඉන්නවා’ කියලා යනවා. ඒත් යනවා යනවාමයි නෝ ආන්සර් හුඟක් අය බයයි මේවට’

ඒ ඔහු තමන්ගේ ජාවාරමෙහි ඉතිරි කාර්යභාර්යද අපට පැහැදිලි කළ ආකාරයය. කෙසේ නමුත් අහඹු ලෙස මුහුණගැසුණු මේ පුද්ගලයා පවසන දෑ සත්‍යයද අසත්‍යය දැයි දැනගැනීමට ඔහු පැවසු වෙබ් අඩවි වප නිරීක්ෂණය කළ අතර එහදී එම සමහර වර්ගකීරණයන යාවත්කාලින වන දිනය හා වේලාව පවා නිවැරදිව පැවසමීට ඔහු දැන සිටියේය.

එපමණක් නොව ඔහුගේ කතාබහ තුළ සමහර ප්‍රසිද්ධ පුද්ගල නාම, ප්රචාරක ආයතන, ජායාරූප සහ කැමරාකරණ ශිල්පීන්ගේ නම්ද අසන්ට ලැබුණි. ඒ සමහරුන් ඔහුගේ ජාවාරමේ කොටස්කරුවන්ය. තවත් සමහරුන් ඔහුගේ සැපයුම්කරුවන්ය. එම නම් ගම් අප මෙහි සඳහන් නොකරනුයේ ඒ කාගෙ කාගේත් පුද්ගල චර්යා කෙසේ වුවත් ඊට ඔවුන්ගේ දරු පවුල් පවා සමාජය හමුවේ ගර්හාවට පත්වීමට ඉඩ ඇති නිසාය.

මෙම පුද්ගලයා සමග සිදුකළ ආයාසකර කතාබහ තුළ හෙළි වූ තවත් කරුණක් නම් අවම වශයෙන් දිනකට වීඩියෝ කොටස් 2-3ක්වත් ඔවුන් අලූතින් විදේශයන්ට යවන බවය. එසේම මෙම ජාවාරම තුළ සාමාන්‍යයෙන් ඩිජිටල් කැමරාවක් මඟින් රූගත කළ අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝපටයක් වෙනුවෙන් දේශීයව නියම වනුයේ තරමක පහළ මිලක්ය. එහෙත් ඒ මිල සාපේක්ෂව පහළ වනුයේ ඊට ලැබෙන විදේශීය මිල හා වීඩියෝවේ සිටිනුයේ කවුද යන්න සමග සංසන්දනය කරන විටදීය.

මොඩ්ල් කෙනෙක් ගේ නම් ගාන වැඩියි

අප විසින් කරුණු ලබාගත් ජාවාරම්කරුවා පවසන ලෙසට මෙරට යම් ප්‍රසිද්ධියක් ඇති, අවම වශයෙන් වෙළෙඳ දැන්වීමකටවත් පෙනී සිටි කාන්තාවකගේ අසභ්‍ය රූප රාමු ඇතුළත් වීඩියෝපටයක් විකිණීමට ඇත්නම් සහ එහි තාක්ෂණික දෝෂ අවම නම් ඒ වෙනුවෙන් ඩොලර් 500ත් 1000ත් අතර මිලක් ගෙවීමට දේශීය ඒජන්තයන් සූදානම්ය. වර්තමානයේ බොහෝ දෙනකු දියුණු තාක්ෂණික උපාංගවලින් සමන්විතව ඔහු සමග සම්බන්ධව කටයුතු කරන බවද ඉහත කී ජාවාරම්කරුවා අප සමග පැවසීය.

මෙතෙක් කලක් අප විශ්වසය තබා සිටියේ අක්රමත්ව පාලනය වන තාවකාලික නැවතුම්පොළවල් තුළදී රහසිගත වීඩියෝ කැමරා ආදිය මඟින් කරන පටිගත කිරීම් මඟින් මේ වීඩියෝපට අන්තර්ජාලයට එකතු වන බවය.

එසේත් නැත්නම් කිසියම් අයකු තවත් අයෙක් සමග ඇති වන එදිරිවාදිකම් මත එවැනි දෑ අන්තර්ජාලයට එකතු කරන බවය. නමුත් අද එහි තත්ත්වය වෙනස් වී ඇත. කලක් voc පිඟන් හා කාසි එකතු කිරීමට ගෙයින් ගෙට ආ පුරාවස්තු ජාවාරම්කරුවන් මෙන් අද කාම වීඩියෝපට එකතු කිරීමට එවැනිම ජාවාරම්කරුවන් පිරිසක් වීදි බැස ඇත.

පරිස්සමින්

ඔවුන් සමාජ ජාලාවල සිට පොදු ප්‍රවාහන හෝ ජනාකීර්ණ ස්ථානයක, උද්‍යානයක හෝ ඕනෑම තැනකදී ඔබට මුණගැසෙනු ඇත. නමුත් ඔබ අසභ්‍ය වීඩියෝ ජාවාරමේ ගොදුරක් වනුයේ එවැනි ස්ථානයක හමුවන අයකු අතින්ද නැතහොත් ඔබ විසින්ම පටිගත කර ගත් දර්ශනයකින් දැයි අපට කිව නොහැකිය. දැනට අපට අවධාරණය කළ හැක්කේ අනෙකාගෙන් ප්‍රවේශම් වීම එතරම් දුෂ්කර නොමැති බැවින් තමන්ගේ කැමැත්තෙන් ආදරයේ ප්‍රමාණය තේරුම් කර දීමටවත් එවැන්නකට සහභාගි නොවී සිටිනවා නම් ගුණදායකයි කියා පමණය.

33000

[QUOTE="kputha, post: 16010621, member: 401420"] [SIZE=4][COLOR=Blue]විශේෂයෙන් අප වැනි රටක අසභ්‍ය වීඩියෝ පට ජාවාරමකට ගොදුරු වන්නන්ගේ ඉරණම කුමක් දැයි අමුතුවෙන් ලිවිය යුතු නැත. අප වැනි රටක එවැනි ඉරණමක් උදා කරගන්නවාට වඩා සියදිවි නසා ගැනීම වැදගත් ලෙස සලකන පිරිස වැඩි මිසක් අඩු නැත්තේ එනිසාය. මෙවන් ගවේෂණයක් සිදුකරලීමට අපව පොළඹවනු ලැබුවේද ඉහත කී පසුබිම විසින්මය. මෙතැන් සිට ඔබ නෙත ගැටෙනුයේ වර්තමානයේ මෙම ජාවාරමේ ස්වභාවයත් එහි වර්ධනයේ ප්රමාණයත්ය. මෙම ජාවාරමෙහි නිරත වන්නන්ගේ සූක්ෂ්ම හැසිරීමත් බාහිර ලෝකය සමග ඔවුන් පවත්වන සබඳතාවන්හි අසාමාන්‍ය බවත් හේතුවෙන් අපට මේ වෙනුවෙන් දුෂ්කර ප්රයත්නයක යෙදෙන්නට සිදුවිණ. එහෙත් එම ව්‍යායාමය අපතේ නොගියේ මෙම ජාවාරමෙහි නිරත දළකාරයකු සමග සම්බන්ධවීමට හැකි වූ නිසාය. එසේම ඔහු තම ජාවාරමේ බොහෝ දෑ අප සමග පවසා සිටියේ අප මාධ්‍යවේදීන් බව ඔහු නොදැන සිටි නිසාය. "මං රස්සාව විදියට කළේ කම්පියුටර් රෙපයාර් කරන එක. ඒ කාලේ මට හාඞ්වෙයාර් ගැන තමයි හොඳ නොලේජ් එකක් තිබුනේ ඒත් පස්සේ ඒක වෙනස් වුණා. කම්පියුටර් රෙපයාර් කරන ෂොප් දැන් ඕන තරම්..." [B]සල්ලියි - ලල් එකයි දෙකම [/B] "මගේ බිස්නසුත් හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඒත් දැන් කරන වැඬේට මේ වැඬේ මාරෙට වටිනවා. අනික මචං මේ වැඬේ පොඩි ලල් එකකුත් තියෙනවා. සල්ලියි ලල් එකයි දෙකම තියෙනවා නම් තව මොනාද? "ඒ ඔහු අප සමග කතාබහ ආරම්භ කළ ආකාරයය. ඔහුත් සමග අපගේ පළමු සබඳතාව ගොඩනැගුනේ ෆේස්බුක් සමාජ ජාලය තුළින්ය. එහිදී ඔහු ව්‍යාජ ප්‍රොෆයිලයක් මඟින් පෙනී සිටියේ තමන් සමලිංගිකයකු ලෙස හඟවමින්ය. එතැන් පටන් ඔහුගේ විස්තර එකින් එක අප අතට පත් විය. ඔහුගේ ගම් ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩය. වර්තමානයේ පදිංචිය වෙනස් කොට ඇතැයි පැවසුවද ඒ ගැන නිශ්චිත වචනයක් ඔහු පවසන්නේ නැත. නමුත් අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ නගර සීමාවේ ඇති ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලකය. ඔහු පැවසූ ලෙස පාසල් අධ්‍යාපනය ලන්ඩන් සාමාන්‍ය පෙළ මට්ටමින් අවසන් කිරීමට ඔහුට සිදුව තිබෙනුයේ ඔහුට තිබූ සමලිංගික ඇබ්බැහිවීමය. නමුත් වර්තමානයේ තමන්ට පෙම්වතියක් මෙන්ම පෙම්වතෙක්ද සිටින බව ඔහු පවසයි. සැබැවින්ම ඊට වඩා ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ විස්තරයක් අපට ඔහුගෙන් ලබාගැනීමට අප උනන්දු වූයේ නැත. ඒ හුදෙක් මෙම පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතයට වඩා ඔහුද සම්බන්ධ වී කරගෙන යන ජාවාරම පිළිබඳ හෙළිදරව් කරගැනීම අප වැදගත් කොට සැලකූ නිසාය. "උඹලව දැනගත්තා වගේම මම ඉන්දියාවල ඉන්න ගනේෂ් අඳුනගත්තේ ෆේස්බුක් එකෙන්ම තමයි. එතැනදී ගනේෂ්ට මගේ පොඩි ලව් එකක් හැදුණා. පස්සෙ ගනේෂ් මට මේ අයිඩියා එක දුන්නා. ඒකත් ෆස්ට් ටයිම්ම නෙවෙයි. ටිකක් කල් ගිහිල්ලා දුන්නෙ. මට මුලින්ම ෆේස්බුක් එකේ එයාගේ තවත් ෆේක් ප්‍රොෆයිල් එකක ලින්ක් එකක් දුන්නා. මම ඒක ලයික් කළාම මෑන්ස් ඇහුවා ඒ පැත්තෙ වැඩ ටිකක් තියෙනවා කරමුද කියලා. ඒ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ බ්ලූ ෆොටෝස්. ගොඩක්ම ඉන්දියන් ඒවා. මගෙන් ඉල්ලූවේ ලංකාවේ ඒවා හොයලා එවනවද කියලා. ඒවා ඉතින් නඩු කන සීන් නිසා මං අදිමදි කළා. ඒත් බලනකොට ගනේෂ් රස්සාව විදියට කරන්නෙත් ඒ ජොබ් එක. ඒ විදියට තමයි මං වැඬේට සෙට් වුණේ" ඒ ඔහු තම ජාවාරමෙහි ආරම්භය අප හමුවේ සිහිපත් කළ ආකාරයය. [B]ෆයිල් රිකවරි වලින් අල්ලන නිල්[/B] "මේක ඇවිල්ලා එක තැන ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තනියම කරන්නත් බෑනෙ මචංලා. ඒ නිසා තමයි මම ඔයාලටත් පොඩි අයිඩියා එකක් දැම්මේ. මුලින්ම මම ගනේෂ්ට යැව්වේ අපේ කොලේජ් එකේ ගර්ස්ලා අපේ තිබුණ නයිට් බීච් පාර්ටි එකකදී ගත්ත ෆොටෝ 4ක් 5ක්. ඒ ටිකට ගනේෂ් කැමැති වුණා. මෑන් නිතරම ක්ලික් කරන්න කියන්නේ අන්කොමන් සීන්ස් තියෙන ඒවා. පස්සෙ මගේ රෙපයාර් එකකට ආපු මැෂින් එකක තිබුණු පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම යැව්වා. ඒක යවපු ගමන් ගනේෂ් මට ෆෝන් කරලා බෑන්ක් එකවුන්ට් එකක් ඉල්ලූවා ක්‍රෙඩිට් කාර්ඞ් එකකින් සල්ලි එවන්න පුළුවන්. මම එකවුන්ට් එකක් දුන්නා. මෙන්න ඊට පහුවැනිදා මට ඩොලර් 2ක් එකවුන්ට් එකට දාලා තිබුණා. මම යවපු ක්ලිප් එක තත්පර 27ක්වත් නැති එකක්. එහෙම එකකට තමයි ඩොලර් 2ක් හම්බ වුණේ..එතන ඉඳලා තමයි මටත් වැඬේ රස වුණේ. ඒ ඔක්කොම පටන් ගත්තේ 2007 විතර. මට හරියට මන්ත් එක ඩයල් නෑ. අවුරුද්ද නම් ෂුවර්. එදා ඉඳලා මම වැඬේ කරගෙන ගියා. මට ගනේෂ් තමයි මේකට මුල ඉඳලම හෙල්ප් එක දුන්නේ. මං ළඟට එන ඕන මැෂින් එකක් රෙපයාර් එකට කලින් මම ඒකෙ හාර්ඞ් එක කොපි කරනවා. මං ළඟ තියෙනවා නියම සොෆ්ට්වෙයාර් එකක්. ඒකත් මට දුන්නේ ගනේෂ්. ඒකට පුළුවන් කමාන්ඞ් කළාම හාඞ් එකේ තියෙන වීඩියෝස් ෆොටෝස් කැටගරි කරගන්න. එතකොට මට චෙක් කරන්න තියෙන්නෙ ඒ ටික විතරයි. මුලින්ම මම ක්ලිප් එහෙම තමයි එකතු කරගත්තෙ’ ‘අනිත් එක මම ඉතිං පොඩි වෙනසක් තියෙන කෙනෙක් නිසා සමහර කොල්ලෝ මට ෆෝන් එකේ තියෙන වීඩියෝස් පෙන්නවා. පෙන්නලා අහනවා උඹ මේවට කැමැති නැද්ද කියලා. මම ඒ වෙලාවට කරන්නෙ ඒවා පස්සෙ බලන්න කියලා ඉල්ල ගන්න එක. මගේ කැමැත්තයි උන්ගෙ කැමැත්තයි වෙනස් නිසා එයාලගෙන් සමහර අය ඒවා බ්ලූටූත්වලින් දෙනවා. ඒ විදියටත් මම පොඩි මොත්ත පාරක් දාලා වීඩියෝස් ගන්නවා’ ‘මුල් කාලේ ටිකක් බයෙන් තමයි වැඬේ කලේ.. ඒත් දැන් කොල්ලෙක්ගේ හැටි දැක්කාම කියන්න පුළුවන් මේ ක්ලිප් එක ලින්ක් වුණොත් මාව මාට්ටු වෙයිද කියලා. ඔයාලට කියන්න දැන් මගේ බිස්නස් එක පටන් අරන් අවුරුදු 7ක්. එක පාරක්වත් මාව මාට්ටු වෙලා නෑ. මොකද මම මෝල් වෙලා වගේ සෙට් වුණාට හොඳට මීටර් එකේ ඉන්නේ. ඩයල් එක දැක්කාම මට කියන්න පුළුවන් අහවලා ටකල් කරන්න පුළුවන්ද බැරිද කියලා’ [B]මෙහේ දැන් ගේ ලා ඕන තරම් [/B] ‘මට අද වෙනකොට ඔයාලා ඩිම් වෙන ගාණට මෙහෙ කට්ටියගෙන් බඩු හම්බ වෙනවා. ෆෝන් හදන පොට් ගාණක් මම අල්ලගෙන ඉන්නෙ. මෙමරි චිප් රිකවර් කරන කොට හොඳ හොඳ ඒවා එනවා. මට නම් ඕවා ඉන්ට්‍රස්ට් නෑ. ඒත් සමහර ඒවා හොඳයි. දැන් මෙහෙ අපි කොලේජ් යන කාලේ වගේ නෙවෙයි. දැන් හොඳට මොඞ් වෙලා. මෙහේ දැන් ‘ගේ’ලා ඕන තරම්. එයාලාගෙන් සමහර අයව මමම වීඩියෝ කරලා යවලා තියෙනවා. ඒ අය දන්නෙ නෑ ඒක. මම ෆැසිලිටි සෙට් කරලා ඉතුරු ඕන ටිකත් එයාලට නොතේරෙන්න සෙට් කරනවා. ඒත් ඒවට විතරයි මම පර්සනල් ජොයින්ට් වෙන්නෙ. අනිත්වා නම් පැත්ත පළාතේ මම යන්නෙ නෑ. මොකද මෙයා මෙහෙ ගර්ස්ලගේ සීන්වලට ට්‍රබල් වැඩියි. අපි ඇයි නිකන් ට්‍රබල් ඇඟට අරගෙන ඉෂුස් හදාගන්නෙ’ මේ ඔහුගේ ව්‍යාපාරය අද සිදුකරගෙන යන අන්දමය. ඔහු පවසන ලෙසට 2007 වසරේ සිට මෙම ජාවාරමේ ඔහු නිරත වෙයි. එදා සිට මේ දක්වා මෙරට ගැහැනු පිරිමි දෙපාර්ශ්වයේම ජායාරූප සහ වීඩියෝපට කොතෙක් ප්‍රමාණයක් ඔහු විදේශයන්ට පිටමන් කර ඇත්දැයි ඔහුට මතකයක් නැත. අප ඒ ගැන විමසූ විට පවසනුයේ යම් ජායාරූපයක් හෝ වීඩියෝපටයක් ඔහු පිටමං කිරීමෙන් අනතුරුව තමන් සන්තකයේ තබා නොගන්නා බැවින් ඒ ගැන නිශ්චිත මතකයක් නොමැති බවය. එනිසා ඔහු කෙතරම් ප්‍රමාණයක් පිටමං කළා දැයි අපටද පැවසිය නොහැකිය. නමුත් ඔහු පසුගිය වසරේ දිනයක තමන් එතෙක් භාවිත කළ මරුටි කාර් රථය විකුණා දමා සෙරීනා වර්ගයේ වෑන් රථයක් මිලදී ගත් බව අප සමග පැවසීය. අප විශ්වාසය අනුව නම් වෙනත් ආදායම් මාර්ග නොමැති මේ පුද්ගලයා එවැනි වත්කමක් උපයා තිබෙනුයේ මෙම ජාවාරම තුළින්ම විය යුතුය. ‘හුඟක් අය හිතන් ඉන්නේ මේ ක්ලිප්ස් අපි විකුණලා සල්ලි කරනවා ඇති කියලා. එහෙම නෙවෙයි මෙයා. මේ ගැන මටත් මුලින් අයිඩියා තිබුණේ නෑ. කොහොමත් අපි මෙහෙන් යවන ක්ලිප්ස්වලට එහෙත් ගන්න අය අපට ‘පේ’ කරනවා. ඔතන තව ලල් වැඩක් තියෙනවා. ඒ තමයි ඔය අනිත් වෙබ් වගේම පෝර්න් වෙබ්ස්වලත් ඇඞ් දානවනේ. ඉතින් ඒ ඇඞ්වලින් තමයි හොඳට සම්තින් එන්නේ. සෙක්ස් ටෝයිස් විකුණන අය සෙක්ස් ගේම් විකුණන අය, ෆෝන් සෙක්ස් වගේ ඉවෙන්ට්වලට ප්‍රොමෝෂන් ගන්න ඒ අය අපේ සයිට්වල ඇඞ් දානවා. ඒ ඇඞ්ස්වලට රේට්ස් ගන්න නම් අපි අපේ වෙබ් සයිට් ඬේලි අප්ඬේට්ස් කරන්න ඕන. ඒ කියන්නෙ දැන් මෙහෙ ඒවා යවන්නෙ මම නම් දවස ගාණේ හරි ක්ලිප් එකක් අප්ලෝඞ් කළොත් අපිට එන ක්ලයන්ට් අපෙන් යන්නෙ නෑ. මොකද හැමදාම එකම බලනවා වෙනුවට එක එක දවසට අලූත් ඒවා බලන්න කවුද අකැමැති. ඒ වගේම තමයි ෆොරින් පෝර්න් වෙබ්වලට වඩා දැන් ලෝකල්ස්ලාගේ ඒවට මාර මාර්කට් එකක් තියෙනවා. ඔයාලා දන්නවද සමහර අය ඇඩික් වෙලා පෝර්න් බලන්න විතරක්. තවත් මම දන්න අය ඉන්නවා එයාලා අප්ඬේට්ස් ඉල්ලලා අපිට මේල් කරනවා. කමෙන්ට් කරනවා. ඒක දැන් ඉන්ඩස්ටි්ර කරලා ගන්න පුළුවන් නම් අපිට මිලියනර්ස්ලා වෙන්න පුළුවන්. ඒත් තාම ඉඩක් නෑ’ ‘ඒත් ඔයාලා දන්නවද දැන් ගොඩක් ඉන්දියන්ස්ලා ටුවරිස්ට් වීසාවලට මෙහෙ ඇවිත් ෆිල්ම් ෂූට් කරන්න පටන් අරගෙන. ගනේෂ්ලාගේ කට්ටියකුත් ඇවිල්ලා ටූ වීක්ස් ඉඳලා ගියේ’ ‘ඇත්තටම ඉන්දියන්ස්ලා මෙහෙ අයට ඉන්ටරෙස්ට් නෑ. ෆොරිනස්ලා තමයි ඒවට ඉන්ට්‍රස්ට්. ඒත් තාම අපේ මෙහෙ ෆිල්ම්ස් කරන ගාණ බිල්ඞ් අප් කරගන්න බැරිවෙලා. ඒකට තමයි ඔය අර අය ඇවිත් යන්නේ. දැන් ගොඩක් අපි යවන ක්ලිප්ස්වල ලයිට්ස් අප්සට්. කොලිටි කැමරාස්වලින් නෙවෙයි අරගෙන තියෙන්නෙ. ඔය වගේ එක එක අවුල්. ඔයා කියන්නේ මෙහෙ අපිට ෆිල්ම් එකක් කරන්න පුළුවන් නම් ඒ ගෙවන ගාණ වගේ හිතන්න බැරි ගාණක් විකුණන්න පුළුවන්. දැන් බලන්න ඉන්දියා ඒ අතින් ඉස්සරහට ගිහින් තියෙන්නේ. එයාලට දැන් පෝර්න් සයිට්වල වෙනම අයිකන් එකක් හම්බවෙලා. ඒත් අපිට නෑ. අපි යවපුවා හිටන් ඉන්දියන් කැටගරි එකේ තමයි ඩිස්ප්ලේ කරන්නෙ’ ‘ඇත්තටම හොඳ, වැඬේට කැමැති අය ඉන්නවා නම් මට ඉන්ට්‍රඩියුස් කරන්න. මං ඔයාලට ඉන්ට්රඩියුස්වලට වෙනමයි ෆිල්ම් එක විකුණුවාම එතැනිනුත් ටුවෙන්ටි ප්‍රසන්ට් කමිෂන් එකක් අරගෙන දෙන්නම්. වැඬේ තියෙන්නේ මෙයා හුඟක් අය ‘හරි.... හරි... ඕකේ... ඕකේ..set කරන්නම්... ඉන්නවා’ කියලා යනවා. ඒත් යනවා යනවාමයි නෝ ආන්සර් හුඟක් අය බයයි මේවට’ ඒ ඔහු තමන්ගේ ජාවාරමෙහි ඉතිරි කාර්යභාර්යද අපට පැහැදිලි කළ ආකාරයය. කෙසේ නමුත් අහඹු ලෙස මුහුණගැසුණු මේ පුද්ගලයා පවසන දෑ සත්‍යයද අසත්‍යය දැයි දැනගැනීමට ඔහු පැවසු වෙබ් අඩවි වප නිරීක්ෂණය කළ අතර එහදී එම සමහර වර්ගකීරණයන යාවත්කාලින වන දිනය හා වේලාව පවා නිවැරදිව පැවසමීට ඔහු දැන සිටියේය. එපමණක් නොව ඔහුගේ කතාබහ තුළ සමහර ප්‍රසිද්ධ පුද්ගල නාම, ප්රචාරක ආයතන, ජායාරූප සහ කැමරාකරණ ශිල්පීන්ගේ නම්ද අසන්ට ලැබුණි. ඒ සමහරුන් ඔහුගේ ජාවාරමේ කොටස්කරුවන්ය. තවත් සමහරුන් ඔහුගේ සැපයුම්කරුවන්ය. එම නම් ගම් අප මෙහි සඳහන් නොකරනුයේ ඒ කාගෙ කාගේත් පුද්ගල චර්යා කෙසේ වුවත් ඊට ඔවුන්ගේ දරු පවුල් පවා සමාජය හමුවේ ගර්හාවට පත්වීමට ඉඩ ඇති නිසාය. මෙම පුද්ගලයා සමග සිදුකළ ආයාසකර කතාබහ තුළ හෙළි වූ තවත් කරුණක් නම් අවම වශයෙන් දිනකට වීඩියෝ කොටස් 2-3ක්වත් ඔවුන් අලූතින් විදේශයන්ට යවන බවය. එසේම මෙම ජාවාරම තුළ සාමාන්‍යයෙන් ඩිජිටල් කැමරාවක් මඟින් රූගත කළ අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝපටයක් වෙනුවෙන් දේශීයව නියම වනුයේ තරමක පහළ මිලක්ය. එහෙත් ඒ මිල සාපේක්ෂව පහළ වනුයේ ඊට ලැබෙන විදේශීය මිල හා වීඩියෝවේ සිටිනුයේ කවුද යන්න සමග සංසන්දනය කරන විටදීය. [B]මොඩ්ල් කෙනෙක් ගේ නම් ගාන වැඩියි [/B] අප විසින් කරුණු ලබාගත් ජාවාරම්කරුවා පවසන ලෙසට මෙරට යම් ප්‍රසිද්ධියක් ඇති, අවම වශයෙන් වෙළෙඳ දැන්වීමකටවත් පෙනී සිටි කාන්තාවකගේ අසභ්‍ය රූප රාමු ඇතුළත් වීඩියෝපටයක් විකිණීමට ඇත්නම් සහ එහි තාක්ෂණික දෝෂ අවම නම් ඒ වෙනුවෙන් ඩොලර් 500ත් 1000ත් අතර මිලක් ගෙවීමට දේශීය ඒජන්තයන් සූදානම්ය. වර්තමානයේ බොහෝ දෙනකු දියුණු තාක්ෂණික උපාංගවලින් සමන්විතව ඔහු සමග සම්බන්ධව කටයුතු කරන බවද ඉහත කී ජාවාරම්කරුවා අප සමග පැවසීය. මෙතෙක් කලක් අප විශ්වසය තබා සිටියේ අක්රමත්ව පාලනය වන තාවකාලික නැවතුම්පොළවල් තුළදී රහසිගත වීඩියෝ කැමරා ආදිය මඟින් කරන පටිගත කිරීම් මඟින් මේ වීඩියෝපට අන්තර්ජාලයට එකතු වන බවය. එසේත් නැත්නම් කිසියම් අයකු තවත් අයෙක් සමග ඇති වන එදිරිවාදිකම් මත එවැනි දෑ අන්තර්ජාලයට එකතු කරන බවය. නමුත් අද එහි තත්ත්වය වෙනස් වී ඇත. කලක් voc පිඟන් හා කාසි එකතු කිරීමට ගෙයින් ගෙට ආ පුරාවස්තු ජාවාරම්කරුවන් මෙන් අද කාම වීඩියෝපට එකතු කිරීමට එවැනිම ජාවාරම්කරුවන් පිරිසක් වීදි බැස ඇත. [B]පරිස්සමින් [/B] ඔවුන් සමාජ ජාලාවල සිට පොදු ප්‍රවාහන හෝ ජනාකීර්ණ ස්ථානයක, උද්‍යානයක හෝ ඕනෑම තැනකදී ඔබට මුණගැසෙනු ඇත. නමුත් ඔබ අසභ්‍ය වීඩියෝ ජාවාරමේ ගොදුරක් වනුයේ එවැනි ස්ථානයක හමුවන අයකු අතින්ද නැතහොත් ඔබ විසින්ම පටිගත කර ගත් දර්ශනයකින් දැයි අපට කිව නොහැකිය. දැනට අපට අවධාරණය කළ හැක්කේ අනෙකාගෙන් ප්‍රවේශම් වීම එතරම් දුෂ්කර නොමැති බැවින් තමන්ගේ කැමැත්තෙන් ආදරයේ ප්‍රමාණය තේරුම් කර දීමටවත් එවැන්නකට සහභාගි නොවී සිටිනවා නම් ගුණදායකයි කියා පමණය. [/COLOR][/SIZE][COLOR=Blue] 33000 [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom