Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Downsouth Villa එහෙක ROI and investment (atleast building cost) recovery time එක ගැන idea එකක් තියෙනවා ද?

මාත් ඕක කරන්න මාස දෙක තුනක් හික්කඩුව පැත්තේ ඉඩම් හොය හොය කරක් ගැහුව්වා. මට දැනට තේරිච්ච දේ තමයි, ඔය වැඩේට යන investment එකේ හැටියට return එක මදි කියලා සහ recovery time එක සෑහෙන්න වැඩියි.

හික්කඩු කිව්වට බද්දේගම පාරේ 2 km විතර ඇතුළේ, ඊටවඩා beach එකට කිට්ටුව lands overpriced වගේ. ගොඩක් අය කියන්නේ උන් මාස දෙක තුන සුද්දන්ට දෙනවා කියලා per month 1 - 2 lakhs. ඒකත් booking අවොත් season එකේ මාස 4-5ට. ඉතිං පොඩි හරි land එකක් තියේනං කොළඹ අවට ඒකේ build එකක් කරලා rent කරත් ඔයිට ලාභයි නේ. කොහොමත් build cost එකයි නේ. සුද්දන්ගෙන් හොඳ attraction එකක් එන ගාණට build කරන්නත් අඩුම 10 million විතර යනවා.

අනික Airbnb බැලුවත් මාර look තියෙන ratings තියෙන villas පවා මාස ගාණකට book වෙලා නෑ. වෙන වෙන මාර්ගවලින් book වෙලා තියේද දන්නේ නෑ. ඒත්, Airbnb වල මුකුත් නෑ. අනික quality tourist ලා ඉන්නේ Airbnb කියලා කිව්වා ඕවා කරන අය.

Villa අයිතිකාරයෙක් 13 million වලට එකක් විකුණනවා කිය්ලා බලන්න ගියා මැයි මුල, අන්තිමට guest කෙනෙක් හිටියේ පෙබරවාරි වල කිව්වා. ඒකත් මාසෙට 1.2 lakhs ලූ rent කරේ.

එහෙ ඉන්න මිනිස්සු තමන්ගෙ ගෙයක ඉඩමක ශේප් එකේ කරාට, කොළඹ ඉඳලා ගිහිං ඕකටම ඉඩමක් අරං construction මුල ඉඳලා කරලා වෙන කෙනෙක් දාලා run කරන එක පාඩුයි වගේ. එහෙම villa එකක් හදන එකේ මාර satisfying ගතියක් තියෙනවා, ඒත් financially flop එකක්.

තව එකක්, land value එකට කියලා ගත්තට විකුණන්න ගියාම තමයි තේරෙන්නේ, ඉඩමේ වටිනාකම ගැන කිය කිය ඉන්න පුලුවන්. ඒත් liquidity බින්දුවයි. මං ඔය බලන්න ගිහිපු ඒවත් විකුණගන්න බැරුව call කර කර පස්සෙන් එනවා. ඒ පැත්තේ ගෙයක් හදං පදිංචි වෙන්න කවුරුත් ඔය ගණන් දීලා ගන්නේ නෑනේ. එච්චර ගණන් දීලා ගන්නෙම tourism වලට. ඉතිං ඒ පැත්තෙ ඔය sector එක saturate වෙලා සහ ඔය උඩ කියපු issues නිසා කවුරුත් ඔය වගේ investments වලට අත තියන්නේ නෑ. ඉඩමේ value එක කිය කිය ඉන්න විතරයි පුලුවන් satisfaction එකට.

PS: හික්කඩුව පැත්තේ බැලුවේ එහෙ අපිට විශ්වාසවන්ත කට්ටිය ඉන්නවා වැඩේ බලලා කරන්න කියලා සෙට්කරන්න. හැබැයි, මිරිස්ස, මිදිගම, වැලිගම වගේ නං මීට වඩා හොඳයිලු.

[QUOTE="CohenLenstra, post: 30760665, member: 585805"] Downsouth Villa එහෙක ROI and investment (atleast building cost) recovery time එක ගැන idea එකක් තියෙනවා ද? මාත් ඕක කරන්න මාස දෙක තුනක් හික්කඩුව පැත්තේ ඉඩම් හොය හොය කරක් ගැහුව්වා. මට දැනට තේරිච්ච දේ තමයි, ඔය වැඩේට යන investment එකේ හැටියට return එක මදි කියලා සහ recovery time එක සෑහෙන්න වැඩියි. හික්කඩු කිව්වට බද්දේගම පාරේ 2 km විතර ඇතුළේ, ඊටවඩා beach එකට කිට්ටුව lands overpriced වගේ. ගොඩක් අය කියන්නේ උන් මාස දෙක තුන සුද්දන්ට දෙනවා කියලා per month 1 - 2 lakhs. ඒකත් booking අවොත් season එකේ මාස 4-5ට. ඉතිං පොඩි හරි land එකක් තියේනං කොළඹ අවට ඒකේ build එකක් කරලා rent කරත් ඔයිට ලාභයි නේ. කොහොමත් build cost එකයි නේ. සුද්දන්ගෙන් හොඳ attraction එකක් එන ගාණට build කරන්නත් අඩුම 10 million විතර යනවා. අනික Airbnb බැලුවත් මාර look තියෙන ratings තියෙන villas පවා මාස ගාණකට book වෙලා නෑ. වෙන වෙන මාර්ගවලින් book වෙලා තියේද දන්නේ නෑ. ඒත්, Airbnb වල මුකුත් නෑ. අනික quality tourist ලා ඉන්නේ Airbnb කියලා කිව්වා ඕවා කරන අය. Villa අයිතිකාරයෙක් 13 million වලට එකක් විකුණනවා කිය්ලා බලන්න ගියා මැයි මුල, අන්තිමට guest කෙනෙක් හිටියේ පෙබරවාරි වල කිව්වා. ඒකත් මාසෙට 1.2 lakhs ලූ rent කරේ. එහෙ ඉන්න මිනිස්සු තමන්ගෙ ගෙයක ඉඩමක ශේප් එකේ කරාට, කොළඹ ඉඳලා ගිහිං ඕකටම ඉඩමක් අරං construction මුල ඉඳලා කරලා වෙන කෙනෙක් දාලා run කරන එක පාඩුයි වගේ. එහෙම villa එකක් හදන එකේ මාර satisfying ගතියක් තියෙනවා, ඒත් financially flop එකක්. තව එකක්, land value එකට කියලා ගත්තට විකුණන්න ගියාම තමයි තේරෙන්නේ, ඉඩමේ වටිනාකම ගැන කිය කිය ඉන්න පුලුවන්. ඒත් liquidity බින්දුවයි. මං ඔය බලන්න ගිහිපු ඒවත් විකුණගන්න බැරුව call කර කර පස්සෙන් එනවා. ඒ පැත්තේ ගෙයක් හදං පදිංචි වෙන්න කවුරුත් ඔය ගණන් දීලා ගන්නේ නෑනේ. එච්චර ගණන් දීලා ගන්නෙම tourism වලට. ඉතිං ඒ පැත්තෙ ඔය sector එක saturate වෙලා සහ ඔය උඩ කියපු issues නිසා කවුරුත් ඔය වගේ investments වලට අත තියන්නේ නෑ. ඉඩමේ value එක කිය කිය ඉන්න විතරයි පුලුවන් satisfaction එකට. PS: හික්කඩුව පැත්තේ බැලුවේ එහෙ අපිට විශ්වාසවන්ත කට්ටිය ඉන්නවා වැඩේ බලලා කරන්න කියලා සෙට්කරන්න. හැබැයි, මිරිස්ස, මිදිගම, වැලිගම වගේ නං මීට වඩා හොඳයිලු. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom