Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලා දවසට දත් මදින වාර ගනන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් වෙලාවට 2, වෙලාවකට ඉතින් නිදාගන්න කලින් එක මග අැරෙනවා.

තනියෙන් ඉද්දි දෙපාරක් මදින් නැති එක ලොකු අවුලක් නෑ. හැබැයි කොහෙ හරි ගියොත් අනිවා මදින්න ඕන. නිදාගෙන නැගිට්ටම නැත්තම් කට පට්ටම ගඳයිනෙ. කිස් එකක්වත් දෙන්න අවුල් වගේ.

කසාද බැන්දම තමන්ගෙ ගෑනිටම වගේ නම් ඕවා ලොකු අවුලක් නැතුව අැති. හැබැයි ඉඳල හිටල සෙට් වෙන කෙනෙක්ට එහෙම කටේ හරි, වෙන ඕනම තැනක හරි ගඳ අප්පිරියාවක් වෙන්න පුළුවන්නෙ. ඉතින් තමන්ගෙ පිරිසිදුකම හරිම වැදගත්.

[USER=585452]@MR.YOLO[/USER] කියල තියෙන තාවකාලික ක්‍රම දිගු කාලීනව නරකයි මට නම්. විශේෂයෙන්ම mouth wash සහ එක එක mint වර්ග. එ්වා test කරල බලලම තියෙනවා, පාවිච්ච් කරාම දිගටම පාවිච්චි නොකරොත් අවුල්. ඕනවට වඩා මදින එකත් එහෙමයි. කට fresh වෙන එක හොඳ වුණාට එ්ක over ගියොත් කටේ තියෙන microbiome එක අවුල් යන්න පුළුවන්. එ්ක දත්වලට එහෙම හොඳ නෑ.

ඊට වඩා වැඩිපුර වතුර බොන එකයි, හැමදාම පලතුරු මොනවා හරි අනිවාර්යයෙන්ම කන එකයි වැදගත්. එතකොට කටේ විතරක් නෙවෙයි අැඟේ ගඳත් අඩුයි. වතුර වීදුරු හෝ ලීටර් මෙච්චරක් බොන්න කියන එක ගොන් කතාවක්. දවසට 6-8 වතාවක් චූ බර වෙන්න වතුර බොන්නයි ඕන. ඉන්න climate එක අනුව එ් ප්‍රමාණය එහෙ මෙහෙ වෙන්න ඕන. පැය 4 ක් පුරා චූ බරක් එන් නැත්නම් අනිවාර්යයෙන්ම වතුර බොනවා මදි. අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන් නැති වුණාම කෙළ නිෂ්පාදනය අඩු වෙන එක කට ස්වභාවිකව clean වීමේ ක්‍රියාවලිය අවුල් ගිහින් කට ගඳ වෙන ප්‍රධානම හේතුවක්.

අනික මස් වර්ග වෙනුවට පොඩි (කටුව හපල කන්න පුළුවන් සයිස්, මාළුවා ග්‍රෑම් 500 ට අඩු) මාළුයි බිත්තරයි දෙක වැඩිපුර කනවා නම් එ්කත් සේරම ගඳවල් අඩු වෙන්න වැදගත් වෙනවා. මස් වර්ග කනවා නම් එ්කත් එක්කම පලතුරු කන එක වැඩි කරාම හරි.

අනික අනිවාර්යයෙන්ම හැමදාම දාඩිය දානකල් මොනවාම හරි exercise එකක් අනිවාර්යයි. දාඩිය දැම්මම එ් එක්ක අැඟේ ගඳ අැති කරන ජාති එළියට එනවා. ඊට පස්සෙ නා ගත්තම හොඳට clean වෙනවා. දාඩිය නොදා නෑවට එච්චර clean වීමක් වෙන් නැහැ. මම නම් හවසට අැවිදලා අැවිත් පොඩි exercise ටිකක් කරල නානවා. එතකොට පට්ටම fresh.

[QUOTE="IndrajithGamage, post: 30215593, member: 581741"] ගොඩක් වෙලාවට 2, වෙලාවකට ඉතින් නිදාගන්න කලින් එක මග අැරෙනවා. තනියෙන් ඉද්දි දෙපාරක් මදින් නැති එක ලොකු අවුලක් නෑ. හැබැයි කොහෙ හරි ගියොත් අනිවා මදින්න ඕන. නිදාගෙන නැගිට්ටම නැත්තම් කට පට්ටම ගඳයිනෙ. කිස් එකක්වත් දෙන්න අවුල් වගේ. කසාද බැන්දම තමන්ගෙ ගෑනිටම වගේ නම් ඕවා ලොකු අවුලක් නැතුව අැති. හැබැයි ඉඳල හිටල සෙට් වෙන කෙනෙක්ට එහෙම කටේ හරි, වෙන ඕනම තැනක හරි ගඳ අප්පිරියාවක් වෙන්න පුළුවන්නෙ. ඉතින් තමන්ගෙ පිරිසිදුකම හරිම වැදගත්. [USER=585452]@MR.YOLO[/USER] කියල තියෙන තාවකාලික ක්‍රම දිගු කාලීනව නරකයි මට නම්. විශේෂයෙන්ම mouth wash සහ එක එක mint වර්ග. එ්වා test කරල බලලම තියෙනවා, පාවිච්ච් කරාම දිගටම පාවිච්චි නොකරොත් අවුල්. ඕනවට වඩා මදින එකත් එහෙමයි. කට fresh වෙන එක හොඳ වුණාට එ්ක over ගියොත් කටේ තියෙන microbiome එක අවුල් යන්න පුළුවන්. එ්ක දත්වලට එහෙම හොඳ නෑ. ඊට වඩා වැඩිපුර වතුර බොන එකයි, හැමදාම පලතුරු මොනවා හරි අනිවාර්යයෙන්ම කන එකයි වැදගත්. එතකොට කටේ විතරක් නෙවෙයි අැඟේ ගඳත් අඩුයි. වතුර වීදුරු හෝ ලීටර් මෙච්චරක් බොන්න කියන එක ගොන් කතාවක්. දවසට 6-8 වතාවක් චූ බර වෙන්න වතුර බොන්නයි ඕන. ඉන්න climate එක අනුව එ් ප්‍රමාණය එහෙ මෙහෙ වෙන්න ඕන. පැය 4 ක් පුරා චූ බරක් එන් නැත්නම් අනිවාර්යයෙන්ම වතුර බොනවා මදි. අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන් නැති වුණාම කෙළ නිෂ්පාදනය අඩු වෙන එක කට ස්වභාවිකව clean වීමේ ක්‍රියාවලිය අවුල් ගිහින් කට ගඳ වෙන ප්‍රධානම හේතුවක්. අනික මස් වර්ග වෙනුවට පොඩි (කටුව හපල කන්න පුළුවන් සයිස්, මාළුවා ග්‍රෑම් 500 ට අඩු) මාළුයි බිත්තරයි දෙක වැඩිපුර කනවා නම් එ්කත් සේරම ගඳවල් අඩු වෙන්න වැදගත් වෙනවා. මස් වර්ග කනවා නම් එ්කත් එක්කම පලතුරු කන එක වැඩි කරාම හරි. අනික අනිවාර්යයෙන්ම හැමදාම දාඩිය දානකල් මොනවාම හරි exercise එකක් අනිවාර්යයි. දාඩිය දැම්මම එ් එක්ක අැඟේ ගඳ අැති කරන ජාති එළියට එනවා. ඊට පස්සෙ නා ගත්තම හොඳට clean වෙනවා. දාඩිය නොදා නෑවට එච්චර clean වීමක් වෙන් නැහැ. මම නම් හවසට අැවිදලා අැවිත් පොඩි exercise ටිකක් කරල නානවා. එතකොට පට්ටම fresh. 😌 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom