Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලා මේවෙලාවෙ කාගෙ පැත්තද ගන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් යුද්දේ ඉවරවුනාට ඒක හින්ද කොච්චර දෙමල සිංහල මිනිස්සු දෙපිලට බෙදිලා මරගත්තද

එක එකාගේ idealism හන්දා

ඉස්රෙල් එවුන් වගේම ගොඩක් බටහිර ජාතීන් මේක බෙදලා වෙන් කරලා තියන්න තමයි උල්පන්දම් දුන්නේ සුද්ද මෙහෙ ඉන්න කාලේ ඉදන්

ඒක ඉස්සර ඉදන් උන්ගේ පාලන තන්ත්රයේ තියෙන මෙකනිස්ම් එකක්

යටත් කරගත්ත ජාතින් දිගටම උන්ගේ අත යට තියාගන්න

වර්තමනෙට ආවොත්

උන්ගේ ප්‍රදානම ඉන්කම් එකක් weapons export කියන්නේ.

wepaons use වෙන්න යුද්ද පවතින්න ඕනේ.

නැතුව කොයිම්ම රටකවත් arms stock pile අවුරුදු 5 ට සැරයක් වත් රිනිව් කරන්නේ නැ. අවශ්‍යතාවයක් හැරුණු කොට

උන් මේ රටේ යුද්දේ continue කරන්න පුළුවන් තරම් යටින් game ගැහුවා.

(යුද්දේ තියා බිබිලෙන් අරන් ගිය පැණි දොඩම් එහෙ හදලා මෙහෙ වදකරන්නත් උන් game ගහපු එකේ මේක මොකක්ද . )

එහෙම බැලුවොත් මුස්ලිම් රටවල් අපිට සැහෙන්න උදවු කරා යුද්දෙදී.

උන්ගේත් යටි අරමුණු තියෙන්න පුළුවන් ,

එත් උදවු කරා මේක ඉවර කරන්න ,

මුන් කරේ පුළුවන් තරම් ඒක අවුළුවන වැඩ.

නොර්වේ හැත්ත ඇවිත් සාම සාකච්චා තියලා සමාදාන කරාද ?

උන් ඇවිත් කරේ LTTE එකට හොඳට grow වෙන්න ඉඩ ඇරපු එක .

තම්බි මර්දනය කියල එකක් නැ,

එහෙම කරන්නත් බැ. එහෙම කරා කියල ප්‍රශ්න විසදෙන්නෙත් නැ.

වෙන්න ඕනේ උන්ගේ මැනුවල් එකට වඩා ලෝකයක් තියෙනවා කියලා උන්ට තේරුම් කරලා දෙන එක. උන්ට නැත්තේ හරිහමං අද්යපන්ය.

දැන් හිට්ලර් ඇවිත් ජෙව්ස් ලා ඉවරකරන්න හැදුව හරිගියාද නෑනේ ,

වෙස්ටර්න් කන්ට්‍රි වලට කවදාවත් තම්බි මර්දනය කියල උන් සම්පුර්ණයෙන් ඉවර කරන්න ඕනේ නැ. උන් ඉන්න කන් ලෝකේ ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ eventually යුද්ද වලට හේතු ,.

යුද්ද කියන්නේ උන්ට ඉන්කම් මෙතඩ්, කොන්ට්‍රෝල් කරන්න පොයින්ට්.

දැන් ඉස්රෙල් උනුත් ඇහැට ඇහැක් කියලා ගැලරියට ආතල් එකක් දෙන්න මැරුණාට වඩා තව දාස් ගානක් මරලා උන් සුපිරියර් ජාතිය කියල ලොකු එක දෙයි .

හැබයි ප්‍රශ්නේ ඉවරයක් වෙන්නෙත් නැ .දෙපැත්තේම ඉන්න අහිංසක මිනිස්සු මැරෙන එකේ ඉවරයකුත් නැ.

මැරෙන අහිංසක මිනිස්සු ළමයි ගෑනු සත්තු දැකලා දෙපිලට බෙදිලා මරා ගන්න ප්‍රේක්ෂකයන්ගේ ඉවරයකුත් නැ.

[QUOTE="AlphaVille, post: 29270513, member: 578800"] දැන් යුද්දේ ඉවරවුනාට ඒක හින්ද කොච්චර දෙමල සිංහල මිනිස්සු දෙපිලට බෙදිලා මරගත්තද එක එකාගේ idealism හන්දා ඉස්රෙල් එවුන් වගේම ගොඩක් බටහිර ජාතීන් මේක බෙදලා වෙන් කරලා තියන්න තමයි උල්පන්දම් දුන්නේ සුද්ද මෙහෙ ඉන්න කාලේ ඉදන් ඒක ඉස්සර ඉදන් උන්ගේ පාලන තන්ත්රයේ තියෙන මෙකනිස්ම් එකක් යටත් කරගත්ත ජාතින් දිගටම උන්ගේ අත යට තියාගන්න වර්තමනෙට ආවොත් උන්ගේ ප්‍රදානම ඉන්කම් එකක් weapons export කියන්නේ. wepaons use වෙන්න යුද්ද පවතින්න ඕනේ. නැතුව කොයිම්ම රටකවත් arms stock pile අවුරුදු 5 ට සැරයක් වත් රිනිව් කරන්නේ නැ. අවශ්‍යතාවයක් හැරුණු කොට උන් මේ රටේ යුද්දේ continue කරන්න පුළුවන් තරම් යටින් game ගැහුවා. (යුද්දේ තියා බිබිලෙන් අරන් ගිය පැණි දොඩම් එහෙ හදලා මෙහෙ වදකරන්නත් උන් game ගහපු එකේ මේක මොකක්ද . ) එහෙම බැලුවොත් මුස්ලිම් රටවල් අපිට සැහෙන්න උදවු කරා යුද්දෙදී. උන්ගේත් යටි අරමුණු තියෙන්න පුළුවන් , එත් උදවු කරා මේක ඉවර කරන්න , මුන් කරේ පුළුවන් තරම් ඒක අවුළුවන වැඩ. නොර්වේ හැත්ත ඇවිත් සාම සාකච්චා තියලා සමාදාන කරාද ? උන් ඇවිත් කරේ LTTE එකට හොඳට grow වෙන්න ඉඩ ඇරපු එක . තම්බි මර්දනය කියල එකක් නැ, එහෙම කරන්නත් බැ. එහෙම කරා කියල ප්‍රශ්න විසදෙන්නෙත් නැ. වෙන්න ඕනේ උන්ගේ මැනුවල් එකට වඩා ලෝකයක් තියෙනවා කියලා උන්ට තේරුම් කරලා දෙන එක. උන්ට නැත්තේ හරිහමං අද්යපන්ය. දැන් හිට්ලර් ඇවිත් ජෙව්ස් ලා ඉවරකරන්න හැදුව හරිගියාද නෑනේ , වෙස්ටර්න් කන්ට්‍රි වලට කවදාවත් තම්බි මර්දනය කියල උන් සම්පුර්ණයෙන් ඉවර කරන්න ඕනේ නැ. උන් ඉන්න කන් ලෝකේ ප්‍රශ්න. ප්‍රශ්න කියන්නේ eventually යුද්ද වලට හේතු ,. යුද්ද කියන්නේ උන්ට ඉන්කම් මෙතඩ්, කොන්ට්‍රෝල් කරන්න පොයින්ට්. දැන් ඉස්රෙල් උනුත් ඇහැට ඇහැක් කියලා ගැලරියට ආතල් එකක් දෙන්න මැරුණාට වඩා තව දාස් ගානක් මරලා උන් සුපිරියර් ජාතිය කියල ලොකු එක දෙයි . හැබයි ප්‍රශ්නේ ඉවරයක් වෙන්නෙත් නැ .දෙපැත්තේම ඉන්න අහිංසක මිනිස්සු මැරෙන එකේ ඉවරයකුත් නැ. මැරෙන අහිංසක මිනිස්සු ළමයි ගෑනු සත්තු දැකලා දෙපිලට බෙදිලා මරා ගන්න ප්‍රේක්ෂකයන්ගේ ඉවරයකුත් නැ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom