Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලා හිතන්නෙ කවුරැ ජනාදිපති වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. හරිනි නවපු ගැනු ටිකක් නැහැ.. ආපු interview වලත් කොල ටිකක් හරව හරව හිටියා බර වචන වල.. හරිනි එන්නෙ එක පැත්තක් බලන්න සහ සමබර කරන්න.. සරලවම NGO අත.

2. උබලට රතු කොටු පුරවපු බයියො ටිකම තමයි ඔය අනුරට කොටු නිල් වෙන්නෙ දෙන්නෙ.. ඒකනිසා උන්ට මුකුත් කියලා තේරුමක් නැහැ.. නන්දසේන වටේ ඉන්න ගොතයෝ ටික වගේම ටිකක් තමයි අනුර වටේ ඉන්නේ. කියපන්කො බලන්න වෙනසක්. වෙදිකාවෙ හොරු අල්ලනවා කියන වචනෙ නැතුව NPP එකට අලුතින් එකතුවෙච්ච දෙයක් නැහැ 2019 ඉදන්.. උබ කියපන් එහෙම තියෙන දෙයක්.

3. NPP එකට තියෙන්නෙ පාලක පක්ශ වලට තියෙන වීරෝදය එක්ක ආපු කැමත්තක් විතරයි.. අපි මුන්ටත් දීල බලනවා කියලා විතරයි. උබ හිතන් ඉන්නෙ ආපු ගමන් හොරු අල්ලලා, හිරේ දාලා හන්ගපු ඩොලර් මෙහෙට ගෙනත් රට සුකිත මුකිත කරන්නද? බම්බුව තමයි.. මොකා ආවත් යන විදියට එදා වේල ටුවර්ස් තමයි පේන මානෙකට.. මේ පාර කරන් යනකොට JVP එකෙත් දිග පලල පෙනුනනම ආයෙ ඉතින් උන්ටත් මහ පක්ශ දෙකේ සෙතේ තමයි..

4. මේක බහුතරය අනුරට ගහන කතිරයක් මිස හදුනා වගෙ උන් වෙනුවෙන් ගහන කතිරයක් නෙමේ කියන එක තේරුම්ගැනිම යහපත්.. අපි කඩේ යන එක, අපි ලියන හෑලි අපි වටේම දවසට කැරකෙනවා.. 2015 සහ 2019 සරල උදාහරණ.. ෆැන්ටසි ලෝක වලින් මිදියන්.. 2019 වගේ තමයි " උරුලාවෝ ගිය පාරක් මචං සුද්ද කරන්නේ"

[QUOTE="Walter White, post: 30156388, member: 573363"] 1. හරිනි නවපු ගැනු ටිකක් නැහැ.. ආපු interview වලත් කොල ටිකක් හරව හරව හිටියා බර වචන වල.. හරිනි එන්නෙ එක පැත්තක් බලන්න සහ සමබර කරන්න.. සරලවම NGO අත. 2. උබලට රතු කොටු පුරවපු බයියො ටිකම තමයි ඔය අනුරට කොටු නිල් වෙන්නෙ දෙන්නෙ.. ඒකනිසා උන්ට මුකුත් කියලා තේරුමක් නැහැ.. නන්දසේන වටේ ඉන්න ගොතයෝ ටික වගේම ටිකක් තමයි අනුර වටේ ඉන්නේ. කියපන්කො බලන්න වෙනසක්. වෙදිකාවෙ හොරු අල්ලනවා කියන වචනෙ නැතුව NPP එකට අලුතින් එකතුවෙච්ච දෙයක් නැහැ 2019 ඉදන්.. උබ කියපන් එහෙම තියෙන දෙයක්. 3. NPP එකට තියෙන්නෙ පාලක පක්ශ වලට තියෙන වීරෝදය එක්ක ආපු කැමත්තක් විතරයි.. අපි මුන්ටත් දීල බලනවා කියලා විතරයි. උබ හිතන් ඉන්නෙ ආපු ගමන් හොරු අල්ලලා, හිරේ දාලා හන්ගපු ඩොලර් මෙහෙට ගෙනත් රට සුකිත මුකිත කරන්නද? බම්බුව තමයි.. මොකා ආවත් යන විදියට එදා වේල ටුවර්ස් තමයි පේන මානෙකට.. මේ පාර කරන් යනකොට JVP එකෙත් දිග පලල පෙනුනනම ආයෙ ඉතින් උන්ටත් මහ පක්ශ දෙකේ සෙතේ තමයි.. 4. මේක බහුතරය අනුරට ගහන කතිරයක් මිස හදුනා වගෙ උන් වෙනුවෙන් ගහන කතිරයක් නෙමේ කියන එක තේරුම්ගැනිම යහපත්.. අපි කඩේ යන එක, අපි ලියන හෑලි අපි වටේම දවසට කැරකෙනවා.. 2015 සහ 2019 සරල උදාහරණ.. ෆැන්ටසි ලෝක වලින් මිදියන්.. 2019 වගේ තමයි " උරුලාවෝ ගිය පාරක් මචං සුද්ද කරන්නේ" 🥴 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom