Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
උබලා ෆිනෑන්ස් කොච්චර ගෙවනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා වාහනේට ෆිනෑන්ස් කොච්චර ගෙවනවද මචං ?

බලපන්කො පාරේ යන ඒවා.

උදාහරණ 2025 vezel  එකක් 215ක් වගේ

එකෙන් 100ක් cash කරත් ( ලේසියෙන් එචච්චර දාන්නේ නෑ නේ ගොඩක් උන් ඉතින් ) , ඌට ලිස් එක එනවානේ මාසෙට ලක්ෂ දෙකට වැඩිය .

එතකොට උගේ අනික් දේවල් වලට එක්ක ඒ වගේ 5x වත් පඩියක් ඇති නේ . ඒ කියන්නේ ලක්ෂ 10ක් වෙන්න .

vezel ම කියක් යනවද ඉතින් . vezel වලට වඩා ගණන් ඒවා වැහී වැහැල නේ බන්. ඒ ඇර , අනිත් පොඩි වාහනත් 70ට කිට්ටු කරලනේ ..

උබල :

1. පදින වාහනේ ,

2. එකට ගෙවන ලීස් එක

3. මාසික ආදායම කියන පලයන්කෝ

උදා : මන් පදින්නේ 2011 ඇල්ටෝ එකක් , ලීස් නෑ . පඩිය 1.30 i

මට වෙන එකක් ගන්න පාරක් පේන්නෙවත් නෑ බැං ..

අරගත්තත් මාසෙට කියක්වත් ඉතුරු කරගන්න හම්බෙන්නේ නෑ

මට හිතාගන බෑ සිංහලු කොහොමද ඕව කරන්නේ කියලා

[QUOTE="THE_RAIN, post: 30748147, member: 559404"] [SIZE=5]උබලා වාහනේට ෆිනෑන්ස් කොච්චර ගෙවනවද මචං ? බලපන්කො පාරේ යන ඒවා. උදාහරණ [B]2025 vezel [/B] එකක් 215ක් වගේ එකෙන් 100ක් cash කරත් ( ලේසියෙන් එචච්චර දාන්නේ නෑ නේ ගොඩක් උන් ඉතින් ) , ඌට ලිස් එක එනවානේ මාසෙට ලක්ෂ දෙකට වැඩිය . එතකොට උගේ අනික් දේවල් වලට එක්ක ඒ වගේ 5x වත් පඩියක් ඇති නේ . ඒ කියන්නේ ලක්ෂ 10ක් වෙන්න . vezel ම කියක් යනවද ඉතින් . vezel වලට වඩා ගණන් ඒවා වැහී වැහැල නේ බන්. ඒ ඇර , අනිත් පොඩි වාහනත් 70ට කිට්ටු කරලනේ .. උබල :[/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]1. පදින වාහනේ , 2. එකට ගෙවන ලීස් එක 3. මාසික ආදායම කියන පලයන්කෝ [/SIZE][/COLOR] [SIZE=5]උදා : මන් පදින්නේ 2011 ඇල්ටෝ එකක් , ලීස් නෑ . පඩිය 1.30 i මට වෙන එකක් ගන්න පාරක් පේන්නෙවත් නෑ බැං .. අරගත්තත් මාසෙට කියක්වත් ඉතුරු කරගන්න හම්බෙන්නේ නෑ මට හිතාගන බෑ සිංහලු කොහොමද ඕව කරන්නේ කියලා :confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom