Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම් මේ දේවල් ගැන අවධානය යොමු කරපල්ලා.

1) Facebook එකේ ඇඩ්වර්ටයිස් කරද්දි කැම්පේන්ස් හොදට ඔප්ටිමයිස් කරන්න ඉගෙන ගනින්. Per Purchase Cost (Cost per Result) එක ඩොලර් තුනකට වගේ තියා ගන්න පුලුවන් වුනොත් උබට හොද ලාභයක් ගන්න පුලුවන් වෙයි.

2) ඉස්සෙල්ලා උබේ Facebook පේජ් එකේ හොද රෙපුටේශන් එකක් (හොද ෆෑන් බේස් එකක්) හදාගෙන ඉවර වුනාට පස්සෙ ප්‍රොඩක්ට් එක ඇඩ්වර්ටයිස් කරපන්.

3) අඩුම සති දෙකක්වත් එක දිගට ඇඩ්වර්ටයිස් කරපන්. එහෙම නැති උනොත් Facebook එකට උබේ ප්‍රොඩක්ට් එක ගන්න හරිම ඕඩියන්ස් එක හොයා ගන්න බැරි වෙනවා. උදා: උබේ ප්‍රොඩක්ට් එක දෙන්නෙක් තුන්දෙනෙක්වත් ගත්තොත් තමයි Facebook එකට උන්ගේ සිමිලර් පැටන්ස් හොයාගෙන, ඒ වගේ තව අයට උබේ ඇඩ්ස් පෙන්නන්න පුලුවන් වෙන්නෙ.

4) හොද Facebook Sales Funnel එකක් හදාගෙන එක ෆලෝ කරපන්. මේ වගේ එකක් හොදයි.

මේ ඔක්කොම Audiences. බෝල්ඩ් කරලා තියෙන්නෙ Saved Audiences. ඒවා යටතෙ තියෙන්නෙ ඒවට include හෝ exclude කරන Custom Audiences.

Your Brand - Cold Audience

Your Brand - Exclude Website Visitors - 180 Days

Your Brand - Exclude FB Page Users - 365 Days

Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting

Your Brand - Include Videos Viewers - 7 Days

Your Brand - Include Posts Engagers - 7 Days

Your Brand - Exclude Website Visitors - 180 Days

Your Brand - Website Visitors - Retargeting

Your Brand - Include Website Visitors - 30 Days

Your Brand - Exclude Purchase - 180 Days

උබ රන් කරන කැම්පේන්ස් තුනටත් Saved Audiencesවල නමම දීලා, ඒ අදාල Saved Audience එක කැම්පේන්ස්වල ඇඩ් කරගනින්.

කැම්පේන්ස් තුන ගැන පැහැදිලි කිරීමක්

Your Brand - Cold Audience - මුලින්ම උබ ඇඩ්ස් පෙන්නන්නෙ උබේ බ්‍රෑන්ඩ් නේම් එක හෝ ප්‍රොඩක්ට් එක ගැන දන්නෙවත් නැති උන්ට.

Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ පලවෙනි කැම්පේන් එකේ ඇඩ් එක බලපු ඒත් සයිට් එකට නොගියපු උන්ව.

Your Brand - Website Visitors - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ සයිට් එකට ගියත් තාම ප්‍රොඩක්ට් එක නොගත්ත එවුන්ව.

5) ඇඩ්ස්වලට පුලුවන් තරම් වීඩියෝස් විතරක් පාවිච්චි කරපන්.

6) Shopify ස්ටෝර් එක ටිප්ටොප් එකට හදාගෙන ඉවර වෙලා ඇඩ්වර්ටයිස් කරපන්.

පසුවදන.

මම පුද්ගලිකව ඩ්‍රොප්ශිපින් කරන්නෙ නැහැ. ඒත් මම ඩ්‍රොප්ශිපින් කරන ක්ලයන්ට්ස්ලගෙ බිස්නස් ප්‍රොමෝට් කරනවා. ඉතින් මේ දේවල් හරියි කියන දේ මම අත්දැකීමෙන්ම දන්නවා.

අහන්න දෙයක් තියෙනවා නම් PM කර කර කොකම්පාන්නෙ නැතුව මෙතනම අහපල්ලා.

[QUOTE="Kolama, post: 26015904, member: 125149"] උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම් මේ දේවල් ගැන අවධානය යොමු කරපල්ලා. 1) Facebook එකේ ඇඩ්වර්ටයිස් කරද්දි කැම්පේන්ස් හොදට ඔප්ටිමයිස් කරන්න ඉගෙන ගනින්. Per Purchase Cost (Cost per Result) එක ඩොලර් තුනකට වගේ තියා ගන්න පුලුවන් වුනොත් උබට හොද ලාභයක් ගන්න පුලුවන් වෙයි. 2) ඉස්සෙල්ලා උබේ Facebook පේජ් එකේ හොද රෙපුටේශන් එකක් (හොද ෆෑන් බේස් එකක්) හදාගෙන ඉවර වුනාට පස්සෙ ප්‍රොඩක්ට් එක ඇඩ්වර්ටයිස් කරපන්. 3) අඩුම සති දෙකක්වත් එක දිගට ඇඩ්වර්ටයිස් කරපන්. එහෙම නැති උනොත් Facebook එකට උබේ ප්‍රොඩක්ට් එක ගන්න හරිම ඕඩියන්ස් එක හොයා ගන්න බැරි වෙනවා. උදා: උබේ ප්‍රොඩක්ට් එක දෙන්නෙක් තුන්දෙනෙක්වත් ගත්තොත් තමයි Facebook එකට උන්ගේ සිමිලර් පැටන්ස් හොයාගෙන, ඒ වගේ තව අයට උබේ ඇඩ්ස් පෙන්නන්න පුලුවන් වෙන්නෙ. 4) හොද Facebook Sales Funnel එකක් හදාගෙන එක ෆලෝ කරපන්. මේ වගේ එකක් හොදයි. මේ ඔක්කොම Audiences. බෝල්ඩ් කරලා තියෙන්නෙ Saved Audiences. ඒවා යටතෙ තියෙන්නෙ ඒවට include හෝ exclude කරන Custom Audiences. [B]Your Brand - Cold Audience[/B] Your Brand - Exclude Website Visitors - 180 Days Your Brand - Exclude FB Page Users - 365 Days [B]Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting[/B] Your Brand - Include Videos Viewers - 7 Days Your Brand - Include Posts Engagers - 7 Days Your Brand - Exclude Website Visitors - 180 Days [B]Your Brand - Website Visitors - Retargeting[/B] Your Brand - Include Website Visitors - 30 Days Your Brand - Exclude Purchase - 180 Days උබ රන් කරන කැම්පේන්ස් තුනටත් Saved Audiencesවල නමම දීලා, ඒ අදාල Saved Audience එක කැම්පේන්ස්වල ඇඩ් කරගනින්. [B]කැම්පේන්ස් තුන ගැන පැහැදිලි කිරීමක් Your Brand - Cold Audience - [/B]මුලින්ම උබ ඇඩ්ස් පෙන්නන්නෙ උබේ බ්‍රෑන්ඩ් නේම් එක හෝ ප්‍රොඩක්ට් එක ගැන දන්නෙවත් නැති උන්ට. [B]Your Brand - Videos Viewers & Posts Engagers - Retargeting - [/B]මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ පලවෙනි කැම්පේන් එකේ ඇඩ් එක බලපු ඒත් සයිට් එකට නොගියපු උන්ව. [B]Your Brand - Website Visitors - Retargeting - මේ කැම්පේන් එක ටාගට් කරන්නෙ උබේ සයිට් එකට ගියත් තාම ප්‍රොඩක්ට් එක නොගත්ත එවුන්ව.[/B] 5) ඇඩ්ස්වලට පුලුවන් තරම් වීඩියෝස් විතරක් පාවිච්චි කරපන්. 6) Shopify ස්ටෝර් එක ටිප්ටොප් එකට හදාගෙන ඉවර වෙලා ඇඩ්වර්ටයිස් කරපන්. පසුවදන. මම පුද්ගලිකව ඩ්‍රොප්ශිපින් කරන්නෙ නැහැ. ඒත් මම ඩ්‍රොප්ශිපින් කරන ක්ලයන්ට්ස්ලගෙ බිස්නස් ප්‍රොමෝට් කරනවා. ඉතින් මේ දේවල් හරියි කියන දේ මම අත්දැකීමෙන්ම දන්නවා. අහන්න දෙයක් තියෙනවා නම් PM කර කර කොකම්පාන්නෙ නැතුව මෙතනම අහපල්ලා. :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom