Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල අපාය දිව්‍යලෝක විශ්වාස කරනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ. අපාය, දිව්‍ය ලෝක විතරක් නෙවෙයි පව් පින් කියල දෙයක්වත්, කර්මය කියල රෙද්දක්වත්, අායෙ ඉපදෙනවා, මැරිල අරෙහෙ යනවා මෙහෙ යනවා කියල මොකක්වත් නෑ. අපි ඉන්නකල් ඉන්නවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම කතාව එච්චරයි. එ්කට වෙනස් හැම දෙයක්ම එ්ක භාර ගන්ඩ IQ එක මදි කමට ගොතපු මී හරක් වැල් බයිලා විතරයි.

අපාය, දිව්‍ය ලෝක කියන්නෙ බං අපි කරන දේවල් නිසා හිතේ හට ගන්න සිතිවිලිවල ස්වභාවය විස්තර කරන්ඩ ගත්ත උදාහරණ ටිකක් විතරයි. නරක, පක්කලි වැඩක් කරොත් එ්ක මතක් වෙලා හිත යටින් පිච්චි පිච්චි ඉන්න වෙනවනෙ තමන්ටම. අන්න එ් හැඟීම් ටික මේ වගේ කියලයි ඔය අපාය ගැන උදාහරණ වගයක් කියල තියෙන්නෙ. දිව්‍යලෝකත් එහෙමයි. හොඳ වැඩක් කරාම තමන්ගෙම හිතට එන සුවදායී හැඟීම මීට අවුරුදු 2500 කට කලින් හිටපු වනචාරී ගෝත්‍රික හැත්තට තේරෙන්ඩ කියපු උදාහරණ ටිකක්. ලස්සන ගෑනියෙක් පුක දෙන එක, රස කෑම කන්ඩ හම්බෙන එක අරවා මේවා වගේ.

එහෙම නැතිව මේ හැම එකාම කරන කියන හැම හුත්තම spy කරල බලාගෙන ඉඳලා ගාණට සේරම tabulate කරලා එක එකාට පිනයි පවයි අනුව සැපයි දඬුවමුයි දෙන industry හුත්තක් කොහෙවත් නෑ. Physics, Chemistry, Maths, Biology, Logic, Economics ඔය මොන science එකකින් බැලුවත් අපාය දිව්‍යලෝක කියන දෙකම වෙන්ඩ බැරි පරස්පර රෙද්දවල් කියල ඕන ගොනෙක්ට තේරෙන්ඩ එපැයි. හැබැයි එ්ක නොකර suspended belief එකක් තියාගෙන විහිළුවක් වෙවී ඉන්නවා.

(උදාහරණ මහා ගොඩක් අවශ්‍ය නෑ ඉතින්. පොඩ්ඩක් බලපු ගමන් තේරෙනවා අපායයි දිව්‍ය ලෝකයි ගැන ලියල තියෙන්නෙ අඩුම ගාණෙ ළමා විද්‍යා ප්‍රබන්ධයක් ගොතා ගන්ඩ තරම්වත් imagination එකක්, plot sense එකක් නැති ගොනෙක් බව. අර star wars වල තියෙන ගොන් planet ඕනම එකක, යන යන හැම එකාටම කිසි අවුලක් නැතිව හුස්ම ගන්ඩ වාතය තියෙනවා වගේ. එ් කතාව ගොතල තියෙන්නෙම එ්කෙ තියෙන fundamental අවුල ඔලුවට ගන්ඩ capacity නැති එකෙක්. අන්න එ්කයි කේස් එක. අපායෙ physics/biology, දිව්‍යලෝකෙ economics/maths ගත්තොත් කිසිම දේක මුලක් මැදක් අගක් නෑ කියල 11 වසරට වෙනකල් ඉගෙන ගත්ත ඕනම කෙනෙක්ට තේරෙනවනෙ.)

අපේ හුත්තිගෙ පුතාලා එ් කාලෙ වනචාරී ගෝත්‍රික හැත්තට ලස්සනට නළවලා බණ කියන්ඩ හදපු ගොබ්බ අතිශයෝක්ති අැත්තට අරන් පව් කරොත් සිරාවටම යමපල්ලො පුකේ අරිනවා, පින් කරොත් දේවතාවියො කටට ගන්නවා කියල හිතාගෙන වැළලෙනවා.

P. S. එක දෙයක් තියෙනවා හැබැයි. එහෙම වෙනවා කියල හිතාගෙන බහුතරයක් දෙනා හොඳ වැඩ වැඩිපුර කරන එකෙන්, නරක වැඩවලින් බයට හරි වැළකෙන එකෙන් සමස්තයක් විදිහට තමන්ට, පවුලට සහ සමාජයට යහපතක් වෙනවා. එහෙම නැත්තෙ නෑ. හැබැයි තමන් ඔලුවට ගන්ඩ ඕන එ්ක ලස්සන කතාවක් විතරයි, අැත්තටම එහෙම හුත්තක් නෑ කියල.

[QUOTE="IndrajithGamage, post: 31487323, member: 581741"] නෑ. අපාය, දිව්‍ය ලෝක විතරක් නෙවෙයි පව් පින් කියල දෙයක්වත්, කර්මය කියල රෙද්දක්වත්, අායෙ ඉපදෙනවා, මැරිල අරෙහෙ යනවා මෙහෙ යනවා කියල මොකක්වත් නෑ. අපි ඉන්නකල් ඉන්නවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම කතාව එච්චරයි. එ්කට වෙනස් හැම දෙයක්ම එ්ක භාර ගන්ඩ IQ එක මදි කමට ගොතපු මී හරක් වැල් බයිලා විතරයි. අපාය, දිව්‍ය ලෝක කියන්නෙ බං අපි කරන දේවල් නිසා හිතේ හට ගන්න සිතිවිලිවල ස්වභාවය විස්තර කරන්ඩ ගත්ත උදාහරණ ටිකක් විතරයි. නරක, පක්කලි වැඩක් කරොත් එ්ක මතක් වෙලා හිත යටින් පිච්චි පිච්චි ඉන්න වෙනවනෙ තමන්ටම. අන්න එ් හැඟීම් ටික මේ වගේ කියලයි ඔය අපාය ගැන උදාහරණ වගයක් කියල තියෙන්නෙ. දිව්‍යලෝකත් එහෙමයි. හොඳ වැඩක් කරාම තමන්ගෙම හිතට එන සුවදායී හැඟීම මීට අවුරුදු 2500 කට කලින් හිටපු වනචාරී ගෝත්‍රික හැත්තට තේරෙන්ඩ කියපු උදාහරණ ටිකක්. ලස්සන ගෑනියෙක් පුක දෙන එක, රස කෑම කන්ඩ හම්බෙන එක අරවා මේවා වගේ. එහෙම නැතිව මේ හැම එකාම කරන කියන හැම හුත්තම spy කරල බලාගෙන ඉඳලා ගාණට සේරම tabulate කරලා එක එකාට පිනයි පවයි අනුව සැපයි දඬුවමුයි දෙන industry හුත්තක් කොහෙවත් නෑ. Physics, Chemistry, Maths, Biology, Logic, Economics ඔය මොන science එකකින් බැලුවත් අපාය දිව්‍යලෝක කියන දෙකම වෙන්ඩ බැරි පරස්පර රෙද්දවල් කියල ඕන ගොනෙක්ට තේරෙන්ඩ එපැයි. හැබැයි එ්ක නොකර suspended belief එකක් තියාගෙන විහිළුවක් වෙවී ඉන්නවා. (උදාහරණ මහා ගොඩක් අවශ්‍ය නෑ ඉතින්. පොඩ්ඩක් බලපු ගමන් තේරෙනවා අපායයි දිව්‍ය ලෝකයි ගැන ලියල තියෙන්නෙ අඩුම ගාණෙ ළමා විද්‍යා ප්‍රබන්ධයක් ගොතා ගන්ඩ තරම්වත් imagination එකක්, plot sense එකක් නැති ගොනෙක් බව. අර star wars වල තියෙන ගොන් planet ඕනම එකක, යන යන හැම එකාටම කිසි අවුලක් නැතිව හුස්ම ගන්ඩ වාතය තියෙනවා වගේ. එ් කතාව ගොතල තියෙන්නෙම එ්කෙ තියෙන fundamental අවුල ඔලුවට ගන්ඩ capacity නැති එකෙක්. අන්න එ්කයි කේස් එක. අපායෙ physics/biology, දිව්‍යලෝකෙ economics/maths ගත්තොත් කිසිම දේක මුලක් මැදක් අගක් නෑ කියල 11 වසරට වෙනකල් ඉගෙන ගත්ත ඕනම කෙනෙක්ට තේරෙනවනෙ.) අපේ හුත්තිගෙ පුතාලා එ් කාලෙ වනචාරී ගෝත්‍රික හැත්තට ලස්සනට නළවලා බණ කියන්ඩ හදපු ගොබ්බ අතිශයෝක්ති අැත්තට අරන් පව් කරොත් සිරාවටම යමපල්ලො පුකේ අරිනවා, පින් කරොත් දේවතාවියො කටට ගන්නවා කියල හිතාගෙන වැළලෙනවා. P. S. එක දෙයක් තියෙනවා හැබැයි. එහෙම වෙනවා කියල හිතාගෙන බහුතරයක් දෙනා හොඳ වැඩ වැඩිපුර කරන එකෙන්, නරක වැඩවලින් බයට හරි වැළකෙන එකෙන් සමස්තයක් විදිහට තමන්ට, පවුලට සහ සමාජයට යහපතක් වෙනවා. එහෙම නැත්තෙ නෑ. හැබැයි තමන් ඔලුවට ගන්ඩ ඕන එ්ක ලස්සන කතාවක් විතරයි, අැත්තටම එහෙම හුත්තක් නෑ කියල. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom