Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල කසාද බැන්ද හේතුව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bro, ඔයාගෙ මේ කමෙන්ට් එක දැකලා මම මේ පොත හොයාගෙන කියෙව්වා.

මටත් හිතෙන්නෙ මාත් අරවින්ද වගේ පොරක් කියලා. ඩයල් එක බතීගෙ සීන් එකේදි එහෙම ගමේ උන් මොනව හිතයිද වගේ දේවල් හිතුවෙ නැති උනාට, මං ඒ වගේ දේවල් සෑහෙන්න හිතනවා. මොකක් හරි කරන්න ගියත්, මෙහෙම කලොත් මෙහෙම වෙයි, අරහෙම කලොත් අරහෙම වෙයි, කියලා සෑහෙන්න හිතනවා. එහෙම හිතලා හුගක් වෙලාවට අන්තිමට කරන්නෙ ඒ දේ නොකර ඉන්න එක. ඒ කියන්නෙ ඒක positive නෙමේ හිතන්නෙ negative. ඒකයි ප්රශ්නෙ

සරා වගේ කෙල්ලෙක් කියන දේවල් තේරෙන්නෙ නැති වෙයි අරූට වගෙම, හැබැයි නැති කරගන්න බය වෙයි.

කොන්ද පන නැති සීන් එකක් තියෙනවා මේ overthinking scene එක නිසා. මාර විදියට හිතනවා, මං මෙහෙම කලොත් අනිත් උන් මොනව හිතයිද, මට හිනා වෙයිද වගේ. ඉස්සර මෙහෙම සීන් එකක් තිබ්බ වගේ එකක් මට ලොකුවට මතක නෑ. ඉස්කෝලෙ යන අන්තිම කාලෙ වගේ තමා මේ සීන් එක පටන් ගත්තෙ. ඊට කලින් වලි දා ගන්නවා, කටට එන එක කියලා දානවා කොල්ලො කරන වැඩ ඔක්කොම වගේ කරනවා. පස්සෙ තමා බය වෙන්න ගත්තෙ.

ඒ උනෙත් එකෙක්ට ඌ යාලු උන කෙල්ල කැතයි කියල මං කිව්වා. මං කිව්ව උබට ඔයිට වඩා එකක්නම් සෙට් කරගන්න තිබ්බ ඕයි කියල. උගෙ මූනෙන් මුකුත් පෙනුනෙත් නෑ, ඌ එහෙම අවුලක් ගත්තෙත් නෑ එවලෙ. හැබැයි ඌ එතනින් ගියාම මගෙත් එක්ක ඉදපු අනිත් එකා කිව්වා, යකෝ උට වැලලෙන්න හිතෙන්න ඇති කියලා.

මට හිතෙන්නෙ එදායින් පස්සෙ තමා වෙනස් උනේ, යකෝ ඌ යාලු වෙන්න ඕන ඌ කැමති කෙල්ල එක්ක මිසක් මං කැමති කෙල්ල එක්ක නෙමෙනෙ, මං කියන කතා වලින් මිනිස්සුන්ට කොච්චර හිත රිදෙනවා ඇත්ද. උන් මං ගැන මොනවා හිතනවා ඇත්ද කියල. school parliament, debating වලට ගිය මං, අන්තිමට මිනිහෙක්ගෙ මූන බලන්න ලැජ්ජා වෙන තරමෙ එකෙක් උනා. මට තාම හිතාගන්න බෑ පොඩි කාලෙ කලේ කොහොමද leadership ගන්න වැඩ කොහොමද කලේ කියලා. ඒ මම නමේද කියලත් හිතෙනවා.

දැන් people pleaser කෙනෙක් වෙලා. නෑ කියන්නෙ නෑ. බෑ කියන්නෙ නෑ. කෙල්ලෙක් එක්ක කතා කරග්න්න බෑ. කතා කරද්දි ඊලගට කියන්න ඔනී මොකක්ද කියල හිතනවා මිසක මිනිහා කියන එක අහන් ඉන්නෙ නෑ සමහර වෙලාවල් වලදි. එපාම වෙලා ඉන්නෙ.

mix school එකකට ගියෙ, ඒ කාලෙ කෙල්ලො එක්ක කතා කරන එක ලොකු ප්රශ්නයක් උනේ නෑ. හැබැයි කෙල්ලෙක් එක්ක යාලු උනේ නෑ. ego එක හින්දා වෙන්නත් පුලුවන්. දැන් ඉතින් කතා කරගන්න තේරෙන්නෙම නෑ. තාම කෙල්ලෙක් සෙට් වෙලත් නෑ.

මං 5'3ක් වගේ උස. ඒකත් එකක් කියල හිතෙනවා. හුගක් කෙල්ලො මට වඩා උසයි, කොටින්ම දැන් ඉස්කෝලෙ යන කෙල්ලොත් මට වඩා උසයි. ඕකත් එක හේතුවක් මං හිතන්නෙ. මං කොට හින්දා කෙල්ලො කතා කරන්නෙ නැති වෙයි කියලා. ඒකනම් හෙන ගොං ලොජික් එකක් තමා. ඒ උනාට දැන් ඒකෙන් මිදෙන්න සෑහෙන අමාරුයි.

කෙලින් හිතලා decision එකක් ගන්න බෑ. කවුරුහරි කියන දෙයක් කරනවා ඇරෙන්න. මට බයයි මං කරන දේවල් වරදී කියල. ඒ නිසා මිනිස්සු හිනා වෙයි, මං අමාරුවෙ වැටෙයි කියලා. ඔෆිස් එකෙත් කරන වැඩේ සමහර වෙලාවට දෙතුන් පාර චෙක් කරනවා වැරදි ඇති කියලා හිතලා. අනිත් එක සිහියෙන් නෙමේ වැඩ කරන්නෙ. කරපු වැඩ අමතකයි ටික දවසකින්. කොහොමහරි තාම ඔෆිස් එකේ වැඩ නම් අනලා නෑ. අසිහියෙන් හරි ඒ ටික කරනවා.

සමහර වෙලාවට ගෙදර දොර ලොක් කලාද මතක නෑ, ඔෆිස් එකේ ගෙදර කියල නෑ flush කලාද මතක නෑ. ආයෙ ගිහින් බලලා එනවා flush කරලද කියලා. අනේ මන්දා. මේ අමතක වෙන එකත් සෑහෙන ප්රශ්නයක්. හැබැයි සමහර දේවල් මට හොදට මතකයි. එක්කො කවුරුහරි මට හිනා උන දෙයක්, මට බැනපු දෙයක්. ඒ කියන්නෙ වෙන දෙයක් නෙමේ, ඒවා හිතිල "අයියෝ එදා මං නෝන්ඩි උනානෙ" කියල හිතෙනව. හැබැයි වැදගත් දේ අමතකයි. මේ කියන්න යන එක මේ අමතකයි.

මට හිතාගන්න බෑ, ප්රපෝසල් එකකින් බැන්දත් මං කොහොමද ඩිසිශන්ස් ගන්නෙ කියලා. මං බදින කෙල්ලත් මං නිසා දුක් විදී/මං වගේ වෙයි කියල බයයි මගෙ මේ overthinking නිසා

ඇනික ගොනා වගේ හැම දේම සීරියස් ගන්න එක. ඒකත් ප්රශ්නයක්

මට හිතාගන්න බෑ කොහොමද මේනකා වගේ mind එකක් හදාගන්නෙ කියල. ඒ කියන්නෙ මේනකා වගේ වෙන්න ඔන නෑ. මට ඕන කොහොමද අනිත් මිනිස්සු එක්ක හැසිරෙන්නෙ/කතා කරන්නෙ, මොකක් හරි ප්රශ්නයක් උනාම overthink නොකර කොහොමද හරි තීරනයක් ගන්නෙ වගෙ වගේ දේවල්. මේක්ට මට රියල් life experience එක ගන්නම වෙනවද? එහෙම නැතුව මේ දේවල් කරන්න පුලුවන්කමක් තියෙනවද? දැන් almost 26. හෑල්ල දිග උනාට සොරි. ඔලුවට ආපු එක එහෙම්ම type කලේ

මේ මගෙ personality test result history එක. මං දන්නෙ නෑ මේක ඔයාට මට answer එකක් දෙන්න වැඩක් වෙයිද කියලානම්.

[ATTACH=full]257199[/ATTACH]

[QUOTE="Thez, post: 30989331, member: 582764"] Bro, ඔයාගෙ මේ කමෙන්ට් එක දැකලා මම මේ පොත හොයාගෙන කියෙව්වා. මටත් හිතෙන්නෙ මාත් අරවින්ද වගේ පොරක් කියලා. ඩයල් එක බතීගෙ සීන් එකේදි එහෙම ගමේ උන් මොනව හිතයිද වගේ දේවල් හිතුවෙ නැති උනාට, මං ඒ වගේ දේවල් සෑහෙන්න හිතනවා. මොකක් හරි කරන්න ගියත්, මෙහෙම කලොත් මෙහෙම වෙයි, අරහෙම කලොත් අරහෙම වෙයි, කියලා සෑහෙන්න හිතනවා. එහෙම හිතලා හුගක් වෙලාවට අන්තිමට කරන්නෙ ඒ දේ නොකර ඉන්න එක. ඒ කියන්නෙ ඒක positive නෙමේ හිතන්නෙ negative. ඒකයි ප්රශ්නෙ සරා වගේ කෙල්ලෙක් කියන දේවල් තේරෙන්නෙ නැති වෙයි අරූට වගෙම, හැබැයි නැති කරගන්න බය වෙයි. කොන්ද පන නැති සීන් එකක් තියෙනවා මේ overthinking scene එක නිසා. මාර විදියට හිතනවා, මං මෙහෙම කලොත් අනිත් උන් මොනව හිතයිද, මට හිනා වෙයිද වගේ. ඉස්සර මෙහෙම සීන් එකක් තිබ්බ වගේ එකක් මට ලොකුවට මතක නෑ. ඉස්කෝලෙ යන අන්තිම කාලෙ වගේ තමා මේ සීන් එක පටන් ගත්තෙ. ඊට කලින් වලි දා ගන්නවා, කටට එන එක කියලා දානවා කොල්ලො කරන වැඩ ඔක්කොම වගේ කරනවා. පස්සෙ තමා බය වෙන්න ගත්තෙ. ඒ උනෙත් එකෙක්ට ඌ යාලු උන කෙල්ල කැතයි කියල මං කිව්වා. මං කිව්ව උබට ඔයිට වඩා එකක්නම් සෙට් කරගන්න තිබ්බ ඕයි කියල. උගෙ මූනෙන් මුකුත් පෙනුනෙත් නෑ, ඌ එහෙම අවුලක් ගත්තෙත් නෑ එවලෙ. හැබැයි ඌ එතනින් ගියාම මගෙත් එක්ක ඉදපු අනිත් එකා කිව්වා, යකෝ උට වැලලෙන්න හිතෙන්න ඇති කියලා. මට හිතෙන්නෙ එදායින් පස්සෙ තමා වෙනස් උනේ, යකෝ ඌ යාලු වෙන්න ඕන ඌ කැමති කෙල්ල එක්ක මිසක් මං කැමති කෙල්ල එක්ක නෙමෙනෙ, මං කියන කතා වලින් මිනිස්සුන්ට කොච්චර හිත රිදෙනවා ඇත්ද. උන් මං ගැන මොනවා හිතනවා ඇත්ද කියල. school parliament, debating වලට ගිය මං, අන්තිමට මිනිහෙක්ගෙ මූන බලන්න ලැජ්ජා වෙන තරමෙ එකෙක් උනා. මට තාම හිතාගන්න බෑ පොඩි කාලෙ කලේ කොහොමද leadership ගන්න වැඩ කොහොමද කලේ කියලා. ඒ මම නමේද කියලත් හිතෙනවා. දැන් people pleaser කෙනෙක් වෙලා. නෑ කියන්නෙ නෑ. බෑ කියන්නෙ නෑ. කෙල්ලෙක් එක්ක කතා කරග්න්න බෑ. කතා කරද්දි ඊලගට කියන්න ඔනී මොකක්ද කියල හිතනවා මිසක මිනිහා කියන එක අහන් ඉන්නෙ නෑ සමහර වෙලාවල් වලදි. එපාම වෙලා ඉන්නෙ. mix school එකකට ගියෙ, ඒ කාලෙ කෙල්ලො එක්ක කතා කරන එක ලොකු ප්රශ්නයක් උනේ නෑ. හැබැයි කෙල්ලෙක් එක්ක යාලු උනේ නෑ. ego එක හින්දා වෙන්නත් පුලුවන්. දැන් ඉතින් කතා කරගන්න තේරෙන්නෙම නෑ. තාම කෙල්ලෙක් සෙට් වෙලත් නෑ. මං 5'3ක් වගේ උස. ඒකත් එකක් කියල හිතෙනවා. හුගක් කෙල්ලො මට වඩා උසයි, කොටින්ම දැන් ඉස්කෝලෙ යන කෙල්ලොත් මට වඩා උසයි. ඕකත් එක හේතුවක් මං හිතන්නෙ. මං කොට හින්දා කෙල්ලො කතා කරන්නෙ නැති වෙයි කියලා. ඒකනම් හෙන ගොං ලොජික් එකක් තමා. ඒ උනාට දැන් ඒකෙන් මිදෙන්න සෑහෙන අමාරුයි. කෙලින් හිතලා decision එකක් ගන්න බෑ. කවුරුහරි කියන දෙයක් කරනවා ඇරෙන්න. මට බයයි මං කරන දේවල් වරදී කියල. ඒ නිසා මිනිස්සු හිනා වෙයි, මං අමාරුවෙ වැටෙයි කියලා. ඔෆිස් එකෙත් කරන වැඩේ සමහර වෙලාවට දෙතුන් පාර චෙක් කරනවා වැරදි ඇති කියලා හිතලා. අනිත් එක සිහියෙන් නෙමේ වැඩ කරන්නෙ. කරපු වැඩ අමතකයි ටික දවසකින්. කොහොමහරි තාම ඔෆිස් එකේ වැඩ නම් අනලා නෑ. අසිහියෙන් හරි ඒ ටික කරනවා. සමහර වෙලාවට ගෙදර දොර ලොක් කලාද මතක නෑ, ඔෆිස් එකේ ගෙදර කියල නෑ flush කලාද මතක නෑ. ආයෙ ගිහින් බලලා එනවා flush කරලද කියලා. අනේ මන්දා. මේ අමතක වෙන එකත් සෑහෙන ප්රශ්නයක්. හැබැයි සමහර දේවල් මට හොදට මතකයි. එක්කො කවුරුහරි මට හිනා උන දෙයක්, මට බැනපු දෙයක්. ඒ කියන්නෙ වෙන දෙයක් නෙමේ, ඒවා හිතිල "අයියෝ එදා මං නෝන්ඩි උනානෙ" කියල හිතෙනව. හැබැයි වැදගත් දේ අමතකයි. මේ කියන්න යන එක මේ අමතකයි. මට හිතාගන්න බෑ, ප්රපෝසල් එකකින් බැන්දත් මං කොහොමද ඩිසිශන්ස් ගන්නෙ කියලා. මං බදින කෙල්ලත් මං නිසා දුක් විදී/මං වගේ වෙයි කියල බයයි මගෙ මේ overthinking නිසා ඇනික ගොනා වගේ හැම දේම සීරියස් ගන්න එක. ඒකත් ප්රශ්නයක් මට හිතාගන්න බෑ කොහොමද මේනකා වගේ mind එකක් හදාගන්නෙ කියල. ඒ කියන්නෙ මේනකා වගේ වෙන්න ඔන නෑ. මට ඕන කොහොමද අනිත් මිනිස්සු එක්ක හැසිරෙන්නෙ/කතා කරන්නෙ, මොකක් හරි ප්රශ්නයක් උනාම overthink නොකර කොහොමද හරි තීරනයක් ගන්නෙ වගෙ වගේ දේවල්. මේක්ට මට රියල් life experience එක ගන්නම වෙනවද? එහෙම නැතුව මේ දේවල් කරන්න පුලුවන්කමක් තියෙනවද? දැන් almost 26. හෑල්ල දිග උනාට සොරි. ඔලුවට ආපු එක එහෙම්ම type කලේ:confused: මේ මගෙ personality test result history එක. මං දන්නෙ නෑ මේක ඔයාට මට answer එකක් දෙන්න වැඩක් වෙයිද කියලානම්. [ATTACH type="full" alt="1759094235879.png"]257199[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom