Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?

ඉස්සර මචංලා මම කෙල්ලෝ ගැන වැඩිය හිතුපු එකෙක් නෙමෙයි. මේ අවුද්දේ අවුලක්ද දන්නෑ දැන් නම් කෙල්ලෝ ගැන ටිකක් වැඩිපුර හිතෙනවා.

මචංලා දැනට මාස ගානකට කලින් මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා එයාගේ අයියගෙන් ගුටිනොකා බේරුනේ අනූනමයෙන්.  මුලදි අවුල් උනාට දැන් නම් එයා ගැන හිතේ කිසිම දෙයක් නෑ.

නමුත් මේ ලඟකදි ඉඳන් මට කෙල්ලෙක්ට හිත ගිහින් හැමතිස්සෙම එයා ගැන මතක් වෙනව. ඒත් අවුල තියෙන්නේ එයාකේ දකුණු කකුල පන නෑ  wheelchair එකෙන් තමයා යන්නේ. උරකිහිලි වලින් යන්නත් පුලුවන්. මෙයා මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්. මම ඌත් එක්ක උන්ගේ ගෙදර ගියාම තමයි අඳුන ගත්තේ. මට නම් දැක්කගමන්ම හිත ගියා. යාලුවට තාම මේ ගැන කිව්වේ නෑ.

හිතට මොකක්ද වගේ මගේ ගෙදරින් කැමති වෙයිද දන්නෙත් නෑ

උබලට මචංලා කවදාවත් ආබාධිත කෙල්ලෙක්ට ආදරේ හිතිල නැද්ද මචංලා? ඒ වගේ ආබාධිත කෙල්ලොන්ට යන අනාගතේ මොකක්ද?

මට දැන් හැම තිස්සෙම එයා මතක් වෙනව. සති දෙකකම යාළුවට නොකියම යාලුව බලන්න විදියට එහේ ගියා කෙල්ලව බලන්න.

[QUOTE="Jecob Boman, post: 16670261, member: 495616"] [b]උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?[/b] [SIZE="4"][COLOR="Blue"][I]ඉස්සර මචංලා මම කෙල්ලෝ ගැන වැඩිය හිතුපු එකෙක් නෙමෙයි. මේ අවුද්දේ අවුලක්ද දන්නෑ දැන් නම් කෙල්ලෝ ගැන ටිකක් වැඩිපුර හිතෙනවා. :nerd: මචංලා දැනට මාස ගානකට කලින් මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා එයාගේ අයියගෙන් ගුටිනොකා බේරුනේ අනූනමයෙන්. :lol::lol::lol: මුලදි අවුල් උනාට දැන් නම් එයා ගැන හිතේ කිසිම දෙයක් නෑ. නමුත් මේ ලඟකදි ඉඳන් මට කෙල්ලෙක්ට හිත ගිහින් හැමතිස්සෙම එයා ගැන මතක් වෙනව. ඒත් අවුල තියෙන්නේ එයාකේ දකුණු කකුල පන නෑ :(:(:( wheelchair එකෙන් තමයා යන්නේ. උරකිහිලි වලින් යන්නත් පුලුවන්. මෙයා මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්. මම ඌත් එක්ක උන්ගේ ගෙදර ගියාම තමයි අඳුන ගත්තේ. මට නම් දැක්කගමන්ම හිත ගියා. යාලුවට තාම මේ ගැන කිව්වේ නෑ. හිතට මොකක්ද වගේ මගේ ගෙදරින් කැමති වෙයිද දන්නෙත් නෑ :(:(:( උබලට මචංලා කවදාවත් ආබාධිත කෙල්ලෙක්ට ආදරේ හිතිල නැද්ද මචංලා? ඒ වගේ ආබාධිත කෙල්ලොන්ට යන අනාගතේ මොකක්ද? :(:(:( මට දැන් හැම තිස්සෙම එයා මතක් වෙනව. සති දෙකකම යාළුවට නොකියම යාලුව බලන්න විදියට එහේ ගියා කෙල්ලව බලන්න. :P:P:P[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom