Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්.. බලමු මචං ඉස්සරහට..

අනේ මන්දා බං.. මොකකින් මොකක් වෙයිද කියලා.. වැඩේ කියන්නෙ බොසා මට කලින් ඉඳන්ම කැමත්තෙන් නේහ් ඉඳලා තියෙන්නෙ.. මං කිව්වාම ඔයාගෙ තාත්තටයි අම්මටයි මං මොකද කියන්නෙ, එයාලා මාව හුඟක් විශ්වාස කරනවා කිව්වම මේකි කියනවා.. ඉතිං මං අම්මටයි තාත්තටයි ඔයා ගැන කිව්වෙ හුඟක් ඉස්සර, එයාලා කිව්වා ඔයා හොඳයි.. දුවගෙ කැමැත්තක් කරන්න කියලා.. අනික බං ආදරෙයි කියන්න ගියපු දවසෙ මේකි මට කලින් ඉස්සර වුණානේ.. මං කියාගන්න බැරිව උඩ බිම බල බල හිටියෙ.. එකපාරම මේකි කියලා දැම්මා.. ඊට පස්සෙ කියනවා.. කෙල්ලෙක් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරන්නෙ නෑ.. ඒත් මං දන්නවා ඔයා මගෙන් කවදාවත් ඕක අහන්නෙත් නෑ කියලා.. මං මේ පාර ඉස්සර වුනේ ආයෙම ඔයාව මට නැතිකරගන්න බැරි නිසා කියලා..

බොසාට කොහොමත් මචං වැඩට ගියපු දවසෙ ඉඳන් අනිත් පරණ සේවකයන්ටත් වඩා මාත් එක්ක මාරම ෆිට් වුණා.. ගෙදර හිටන් යනවා.. එකට ඩ්‍රින්ක් එකත් දානවා.. කොහේ හරි යනවා නම් වාහනේ දෙනවා.. බයික් එකේ යන්ඩ එපා කියලා.. බොස්ගෙ වයිපරෙත් එහෙමයි..

ඔව් මචං තේරුම් කරලා දෙන්න ඕනි ආදරෙන්.. මට අවුලක් නෑ.. බොසා මොකුත් කියන්නෑ වැඩ පාඩු වුණා කියලා..

හැබැයි බං මගේ යාලුවො මගේ වැඩ ටිකත් එක්ක කරනවා.. උන් පවු.. උනුත් මට මොකුත් කියන්නෑ.. අනික බං රාජකාරිය හරියට කරන්න ඕනි.. නැත්තං මට අවුල්.. නිදිමරාගෙන හරි මං මගේ වැඩේ කරනවා..

ඇවිඳින්න යන්න ඕනයි කියලා ඊයෙ ඇවිඳින්න එක්කං ගියා.. දවසෙම ටවුන් එකේ බං.. යන්න තැනකුත් නෑ.. ෆිල්ම් එකක් බලන්ඩ ගියා බාගයක් බලලා ආවා.. අද තවම ආවෙ නෑනෙ.. හැබැයි බං කොච්චර වැඩ පාඩු වුනත් ඒකි නාවම හිතට නිකන් මොකක්ද වගේ..

අනේ මන්දා බං.. ලව් නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙනවා එක වෙලාවකට.. බූට් කෑවමත් දුකයි.. කෙල්ලෙක්ගෙන් අසීමිතව ආදරේ ලැබෙනකොටත් බයයි..

[QUOTE="crazybuddy, post: 16672996, member: 326070"] [CENTER]:):) [B][SIZE=3][COLOR=Blue]හ්ම්.. බලමු මචං ඉස්සරහට.. [/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE=3][COLOR=Blue]අනේ මන්දා බං.. මොකකින් මොකක් වෙයිද කියලා.. වැඩේ කියන්නෙ බොසා මට කලින් ඉඳන්ම කැමත්තෙන් නේහ් ඉඳලා තියෙන්නෙ.. මං කිව්වාම ඔයාගෙ තාත්තටයි අම්මටයි මං මොකද කියන්නෙ, එයාලා මාව හුඟක් විශ්වාස කරනවා කිව්වම මේකි කියනවා.. ඉතිං මං අම්මටයි තාත්තටයි ඔයා ගැන කිව්වෙ හුඟක් ඉස්සර, එයාලා කිව්වා ඔයා හොඳයි.. දුවගෙ කැමැත්තක් කරන්න කියලා.. අනික බං ආදරෙයි කියන්න ගියපු දවසෙ මේකි මට කලින් ඉස්සර වුණානේ.. මං කියාගන්න බැරිව උඩ බිම බල බල හිටියෙ.. එකපාරම මේකි කියලා දැම්මා..:shocked: ඊට පස්සෙ කියනවා.. කෙල්ලෙක් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරන්නෙ නෑ.. ඒත් මං දන්නවා ඔයා මගෙන් කවදාවත් ඕක අහන්නෙත් නෑ කියලා.. මං මේ පාර ඉස්සර වුනේ ආයෙම ඔයාව මට නැතිකරගන්න බැරි නිසා කියලා..:( බොසාට කොහොමත් මචං වැඩට ගියපු දවසෙ ඉඳන් අනිත් පරණ සේවකයන්ටත් වඩා මාත් එක්ක මාරම ෆිට් වුණා.. ගෙදර හිටන් යනවා.. එකට ඩ්‍රින්ක් එකත් දානවා.. කොහේ හරි යනවා නම් වාහනේ දෙනවා.. බයික් එකේ යන්ඩ එපා කියලා.. බොස්ගෙ වයිපරෙත් එහෙමයි.. ඔව් මචං තේරුම් කරලා දෙන්න ඕනි ආදරෙන්.. මට අවුලක් නෑ.. බොසා මොකුත් කියන්නෑ වැඩ පාඩු වුණා කියලා.. හැබැයි බං මගේ යාලුවො මගේ වැඩ ටිකත් එක්ක කරනවා.. උන් පවු.. උනුත් මට මොකුත් කියන්නෑ.. අනික බං රාජකාරිය හරියට කරන්න ඕනි.. නැත්තං මට අවුල්.. නිදිමරාගෙන හරි මං මගේ වැඩේ කරනවා.. ඇවිඳින්න යන්න ඕනයි කියලා ඊයෙ ඇවිඳින්න එක්කං ගියා.. දවසෙම ටවුන් එකේ බං.. යන්න තැනකුත් නෑ..:( ෆිල්ම් එකක් බලන්ඩ ගියා බාගයක් බලලා ආවා..:dull: අද තවම ආවෙ නෑනෙ.. හැබැයි බං කොච්චර වැඩ පාඩු වුනත් ඒකි නාවම හිතට නිකන් මොකක්ද වගේ..:( අනේ මන්දා බං.. ලව් නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙනවා එක වෙලාවකට.. බූට් කෑවමත් දුකයි.. කෙල්ලෙක්ගෙන් අසීමිතව ආදරේ ලැබෙනකොටත් බයයි..:nerd:[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom