Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කිව්වහම උඹල හිනා වෙයිද දන්නේ නැහැ.

මම දැන් කරන්නේ රජයේ රස්සාවක්. සාමාන්‍යයෙන් ටිකක් වග කිව යුතු පෝස්ට් එකක්.

ගෙදරින් ටිකක් දුර පළාතක.

ඇත්තටම මීට කලින් මම කළේ ස්ථිර රස්සා නෙවෙයි.

දැන් මේ රස්සාවත් එක්ක පොඩි ආර්ථික ස්ථාවරයක් ලැබිල තියෙනවා.

ඒත් මට හිතෙනවා මේක මම ගත්තු මෝඩ තීරණයක්ද කියල.

රස්සාවේ තියෙන වගකීමුත් එක්ක පුදුම පීඩනයක් තියෙන්නේ.

කොටින්ම ආපු පළවෙනි දවස් ටිකේ ඇඳෙන් නැගිටිද්දී ඔලුවේ ලොකු බරක් තියාගෙන තමයි නැගිටින්නේ.

සති අන්තේ කියලවත් නිදහසක් නැහැ.

කොයි වෙලාවේ මරාලයක් කඩා පාත් වෙයිද කියල ෆෝන් එක ගැන ඇහැ ගහගෙන ඉන්නවා.

මීට කලින් කරපු ජොබෙනුත් සාමාන්‍යයෙන් පොඩි වුනත් ජීවත් වෙන්න පුළුවන් පඩියක් හම්බ වුනා.

ඒ කාලේ තිබිච්ච නිදහස ආයේ කවදා හම්බු වෙයිද දන්නේ නැහැ.

ඒ රස්සාව 8-4 එකක් නෙවෙයි. ලොකු නිදහසක් තිබුනා.

හැම සතියේ දවසකම රෑ 8 වෙද්දියි, සති අන්තයේ මුළු දවස් දෙකේදියි ෆෝන් එකත් ඕෆ් කරලා තිබුනේ.

මොකද ඒ රස්සාවේ ස්වභාවය අනුව හදිස්සි වැඩ වැටෙන්නේ නැහැ.

මට ගැටළුව දුර පළාතක ඉන්න එකත් නෙවෙයි.

දුර පළාතක වුනත් ගුරු පෝස්ට් එකක් වගේ හම්බු වෙනවනම් කොච්චර හොඳද?

දැන් හේතු කීපයක් නිසා ආපහු හැරෙන්නේ බැහැ.

නන්දෙට වගේ බැඳගත්තු බෙරේ ගහන්නම වෙනවා.

මාස්ටර්ස් එකක් කරනවා.

බලනවා ප්‍රයිවට් සෙක්ටර් එකට යන්න.

චාන්ස් එකක් ආවොත් පිටරටකට තමයි, ඉතින්.

[QUOTE="RedProMaxxa_2, post: 27753817, member: 580562"] [CENTER][B][SIZE=6]මේක කිව්වහම උඹල හිනා වෙයිද දන්නේ නැහැ.[/SIZE][/B] [SIZE=6][B] මම දැන් කරන්නේ රජයේ රස්සාවක්. සාමාන්‍යයෙන් ටිකක් වග කිව යුතු පෝස්ට් එකක්. ගෙදරින් ටිකක් දුර පළාතක. ඇත්තටම මීට කලින් මම කළේ ස්ථිර රස්සා නෙවෙයි. දැන් මේ රස්සාවත් එක්ක පොඩි ආර්ථික ස්ථාවරයක් ලැබිල තියෙනවා. ඒත් මට හිතෙනවා මේක මම ගත්තු මෝඩ තීරණයක්ද කියල. රස්සාවේ තියෙන වගකීමුත් එක්ක පුදුම පීඩනයක් තියෙන්නේ. කොටින්ම ආපු පළවෙනි දවස් ටිකේ ඇඳෙන් නැගිටිද්දී ඔලුවේ ලොකු බරක් තියාගෙන තමයි නැගිටින්නේ. සති අන්තේ කියලවත් නිදහසක් නැහැ. කොයි වෙලාවේ මරාලයක් කඩා පාත් වෙයිද කියල ෆෝන් එක ගැන ඇහැ ගහගෙන ඉන්නවා. මීට කලින් කරපු ජොබෙනුත් සාමාන්‍යයෙන් පොඩි වුනත් ජීවත් වෙන්න පුළුවන් පඩියක් හම්බ වුනා. ඒ කාලේ තිබිච්ච නිදහස ආයේ කවදා හම්බු වෙයිද දන්නේ නැහැ. ඒ රස්සාව 8-4 එකක් නෙවෙයි. ලොකු නිදහසක් තිබුනා. හැම සතියේ දවසකම රෑ 8 වෙද්දියි, සති අන්තයේ මුළු දවස් දෙකේදියි ෆෝන් එකත් ඕෆ් කරලා තිබුනේ. මොකද ඒ රස්සාවේ ස්වභාවය අනුව හදිස්සි වැඩ වැටෙන්නේ නැහැ. මට ගැටළුව දුර පළාතක ඉන්න එකත් නෙවෙයි. දුර පළාතක වුනත් ගුරු පෝස්ට් එකක් වගේ හම්බු වෙනවනම් කොච්චර හොඳද? දැන් හේතු කීපයක් නිසා ආපහු හැරෙන්නේ බැහැ. නන්දෙට වගේ බැඳගත්තු බෙරේ ගහන්නම වෙනවා. 😞😞😞😞😞😞😞😞😞😞😞😞😞 මාස්ටර්ස් එකක් කරනවා. බලනවා ප්‍රයිවට් සෙක්ටර් එකට යන්න. [/B][/SIZE] [B][SIZE=6]චාන්ස් එකක් ආවොත් පිටරටකට තමයි, ඉතින්.[/SIZE][SIZE=5] [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom