Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lol. kawda ehema qwwe? Art කරලත් A/L නොකරත් IT කරන උන්ව මං දන්නවා බං. මං කියන්නෙ maths ඕන වෙන තැන් වලදි හිර වෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුලුවන් කියන එකයි. Basics ඉගෙන ගෙන තියෙන එක වාසියි කියලයි. Paper qualification එකක් ගන්නත් maths part තියෙනවනම්, මැරෙන්න ඕනෙ නෑ maths ටික අල්ලගන්න කියලා. අනික මං මේ IT කියලා කියන්නෙ logical thinking + maths use කරන ඒවා. නැතුව කවුරුහරි දෙන දෙයක් හරි කියන දෙයක් හරි විතරක් කරන්න තියෙන කිසිම දෙයක් හිතන්න හෝ දෙයක් විසඳන්න දෙයක් නැති data entry වගේ ඒවා නෙමේ

ඔව්. Data science, Analytical part වලටත් මැත්ස් ඕනනෙ. මට අදහස් කරන්න ඕන උනේ මං maths නොකරපු එකට regret වෙනව කියන එක මිසක් මුලු IT field එකටම maths ඕන කියන එක නෙමේ. මොකද Web වගේ දේකට අප්පටසිරිවෙන maths ඕන වෙන්නෙ නෑනෙ. සමහර වෙලාවට basic maths වත් ඕන වෙන්නෙ නෑ

------ Post added on [DATETIME="UT"]1685874732[/DATETIME]

ඔව් ඒක තමාලු dial එක කරන්නෙ

------ Post added on [DATETIME="UT"]1685874821[/DATETIME]

[QUOTE="jzx, post: 28918937, member: 583780"] Lol. kawda ehema qwwe? Art කරලත් A/L නොකරත් IT කරන උන්ව මං දන්නවා බං. මං කියන්නෙ maths ඕන වෙන තැන් වලදි හිර වෙන්නෙ නැතුව වැඩේ කරගන්න පුලුවන් කියන එකයි. Basics ඉගෙන ගෙන තියෙන එක වාසියි කියලයි. Paper qualification එකක් ගන්නත් maths part තියෙනවනම්, මැරෙන්න ඕනෙ නෑ maths ටික අල්ලගන්න කියලා. අනික මං මේ IT කියලා කියන්නෙ logical thinking + maths use කරන ඒවා. නැතුව කවුරුහරි දෙන දෙයක් හරි කියන දෙයක් හරි විතරක් කරන්න තියෙන කිසිම දෙයක් හිතන්න හෝ දෙයක් විසඳන්න දෙයක් නැති data entry වගේ ඒවා නෙමේ:lol: [HR][/HR] ඔව්. Data science, Analytical part වලටත් මැත්ස් ඕනනෙ. මට අදහස් කරන්න ඕන උනේ මං maths නොකරපු එකට regret වෙනව කියන එක මිසක් මුලු IT field එකටම maths ඕන කියන එක නෙමේ. මොකද Web වගේ දේකට අප්පටසිරිවෙන maths ඕන වෙන්නෙ නෑනෙ. සමහර වෙලාවට basic maths වත් ඕන වෙන්නෙ නෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1685874732[/DATETIME][/SIZE] [HR][/HR] ඔව් ඒක තමාලු dial එක කරන්නෙ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1685874821[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom