සන්ග්ලාස් දෙකක් ගත්තා ලංකාවට එවන්න 8000/= යි, සන්ග්ලාස් 2ක 4000/= (AED 71),ඒ පාර ඩුබායි ඉන්න එකෙක්ට යැව්වා ලංකාවට එගමන් ගේන්න කියලා, ස'ර් ඉන්නේ මේවා කරලා දෙන්න, ඇමසන්.AE ලංකාවට ශිප් කරන්නෙත් නෑApple watch SE ekak gaththa amazon eken , Lankawata genna total LKR 62,000 I, Abans eke Rs100,000