Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබුන්ටු නව මෙහෙයුම් පද්දතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබුන්ටු නව මෙහෙයුම් පද්දතිය

අද ලොකයේ තියෙන ජනප්‍රියම මෙහෙයුම් පද්දතින්(os) අතර තුන්වන ස්ථානයේ ඉන්න උබුන්ටු මෙහෙයුම් පද්දතිය ගැන එලකිරියෙන් පොඩ්ඩක් කතා කරන්න හිතුවා මේක ගැන කතා කරන්න ඔලුවට ආවේ උබුන්ටු ඉදිරපත් කරපු නවතම සංස්කරණය වන උබුන්ටු 16.4නිසායි. ලංඩන් වල කැනොනිකල් (Canonical LTD ) සමාගම තමයි මෙ නොමිලේම අපවෙත ලබාදෙන උබුන්ටු මෙහෙයුම් පද්දතිය (ubuntu os) දියුනු කරන්න ආධාර උපකාර කරන්නේ. මීට කලින් ආපු සංස්කරණ වල තිබුන අඩුපාඩු සම්පුර්ණ කරලා තමයි නවතම සංස්කරණය වන Ubuntu 16.4 එලියට දාලා තියෙන්නේ

මේපාර ආපු උබුන්ටු එක නම් වින්ඩොස් ඇපල් ගානටම වගේ නැත්තම් ඊටත් වඩා වැඩියෙන් තාක්ශනය වැඩියි කියලා තමයි මේක පාවිච්චි කරන උදවිය නම් කියන්නේ කොහොම උනත් මෙච්චර කාලෙකට ආපු ලිනක්ස් සිස්ටම් වලින් සුපිරිම OS එක තමයි Ubuntu 16.04 එ විතරක් නෙමෙයි මේ සිස්ටම් එකට අදාල තාක්ශනික සහය 2021 වෙනකම් දෙනවා කියලයි උබුන්ටු එකේ ලොක්කො නම් කියන්නේ

උබුන්ටු භාවිතය

උබුන්ටු සිස්ටම් එකත් වර්ගීකරණය වෙනවා කොටස් ගණනාවකටම එ කිව්වේ

* Ubuntu for Desktop

* Ubuntu For tablet

* Ubuntu for Phones

* Ubuntu for Servers

මෙව්වා ඔක්කොගෙන්ම කෙරෙන වැඩ ගැන කියන්න ගියොත් උබට මටයි දෙගොල්ලොන්ටම මේක කියවන එක එපා වෙනවා එක නීසා එව්වා ගැන දැනගන්න ඔ්නම කෙනෙක් ඉන්නවා නම් විකීපිඩියා එකේ පුරවලා තියෙනවා ගිහින් බලන්න.

අද වෙනකොට ලොකය පුරා උබුනටු යූස් කරන අය මිලියන 40කට වැඩියි. එ අයගෙනුත් උබුන්ටු 14.04 ඩවුන්ලොඩ් කරලා තියෙනවා මිලියන 10ක්. එ වගේම වෙබ් අඩවි වලින් 26% ම හදන්නේ උබුන්ටු යූස් කරලා එ වගේම ලොකයේ හොදම වෙබ් සයිඩ් 1000 අතරින් වැඩිම ප්‍රමාණයක් යූස් කරන්නේ උබුන්ටු ලු.

ලොකයේ ලොකුම විශ්වකොශය වන විකීපිඩියා හදලා තියෙන්නෙත් දැන් ක්‍රියාත්මක වෙන්නෙත් උබුන්ටු වලින් විකිපිඩියා එකට මාසෙකදි අලුතින් පිටු කොටි 2000ක් එකතු වෙනවලු.

එ විතරක් නෙමේ ලොකයේ දැනට තියෙන විශාලම සුපර් කම්පියුටර් එක

ක්‍රියාත්මක කරන්නෙත් උබුන්ටු වලින්ලු.

එ විතරක් නෙමේ ස්නැප්චැට්, රෙඩිට් , ඉන්ස්ටග්‍රැම් යන සමාජ ජාල වෙබ් අඩවි හසුරවන්නෙත් උබුන්ටු වලින්ම තමයි.

අද ලොකයේ සිසුන් බොහොමයන් භාවිතා කරන රාස්බෙරි project ක්‍රියාත්මක කරන්නෙත් උබුන්ටු වලින්ම තමයි.

එ විතරක් නෙමෙයි මේ දවස් වල අත්හදාබැලිම් තත්වයේ තියෙන ගුගල් ස්වංක්‍රීය මොටර් රථය(self- Driving)

ක්‍රියාත්මක වෙන්නෙත් උබුන්ටු වලින්.

මේ ලගදි මාක් සකර්බර්ග් එහෙමත් කිව්ව ඩ්‍රෝනා යාත්ර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙත් උබුන්ටු වලින් ඔව්

එ විතරක් නෙමේ ලොකයේ බුද්ධිමත්ම රොබො ලෙස සැලකෙන හියුබො (Hubo)  ක්‍රියාත්මක වෙන්නෙත් උබුන්ටු වලින්ම තමයි.

එ විතරක් නෙමේ ලොව පුරා රාජ්‍ය ආයතන වල උදාහරණ විිදියට

* ස්පාඤ්ඤ පාසල් පද්දතිය

* ප්‍රංශ පොලිසිය

* ඉතාලියේ ප්‍ර දේශිය පරිපාලන ආයතන

* ඉන්දීය අධිකරණය

* කේරළ ප්‍රන්ත ආණඩුව

* ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගොඩක්ම යුස් කරන්නෙත් උබුන්ටු තමයි.

* ලොක ප්‍රකට විද්‍යාගාරත් ඔය ගොඩේ තියෙනවා

හම්මේ ත්‍රෙඩ් දෙකක් දාන්න හිතුවේ නැ ඒත් දැන් නම් නිදිමතයි. දෙවනි ත්‍රේඩ් එකෙන් අපි බලමු නවතම සංස්කරනය වන උබුන්ටු 16.04 ට මොනවද අලුතින් දාලා තියෙන විශේෂ දේවල් කියලා අනිත් අයට බලන්න බම්පියකුත් දාගෙනම යන්න රෙප් නම් වැඩක් නැ කඩේට දිලා ටොපි ගන්නයැ

[QUOTE="deepaldas, post: 20541562, member: 512802"] [b]උබුන්ටු නව මෙහෙයුම් පද්දතිය[/b] [IMG]http://design.ubuntu.com/wp-content/uploads/ubuntu-logo14.png[/IMG] [COLOR="DarkOrange"][SIZE="5"]අද ලොකයේ තියෙන ජනප්‍රියම මෙහෙයුම් පද්දතින්(os) අතර තුන්වන ස්ථානයේ ඉන්න උබුන්ටු මෙහෙයුම් පද්දතිය ගැන එලකිරියෙන් පොඩ්ඩක් කතා කරන්න හිතුවා:D මේක ගැන කතා කරන්න ඔලුවට ආවේ උබුන්ටු ඉදිරපත් කරපු නවතම සංස්කරණය වන [/SIZE][/COLOR][SIZE="5"][COLOR="Red"]උබුන්ටු 16.4[/COLOR][/SIZE][SIZE="5"][COLOR="DarkOrange"]නිසායි. ලංඩන් වල කැනොනිකල් (Canonical LTD ) සමාගම තමයි මෙ නොමිලේම අපවෙත ලබාදෙන උබුන්ටු මෙහෙයුම් පද්දතිය (ubuntu os) දියුනු කරන්න ආධාර උපකාර කරන්නේ:D. මීට කලින් ආපු සංස්කරණ වල තිබුන අඩුපාඩු සම්පුර්ණ කරලා තමයි නවතම සංස්කරණය වන Ubuntu 16.4 එලියට දාලා තියෙන්නේ [/COLOR][/SIZE] [IMG]http://www.omgubuntu.co.uk/wp-content/uploads/2016/04/ubuntu-1604-thumb-350x200.jpg[/IMG] [SIZE="5"][COLOR="darkorange"]මේපාර ආපු උබුන්ටු එක නම් වින්ඩොස් ඇපල් ගානටම වගේ නැත්තම් ඊටත් වඩා වැඩියෙන් තාක්ශනය වැඩියි කියලා තමයි මේක පාවිච්චි කරන උදවිය නම් කියන්නේ:yes::yes::yes: කොහොම උනත් මෙච්චර කාලෙකට ආපු ලිනක්ස් සිස්ටම් වලින් සුපිරිම OS එක තමයි Ubuntu 16.04 එ විතරක් නෙමෙයි මේ සිස්ටම් එකට අදාල තාක්ශනික සහය 2021 වෙනකම් දෙනවා කියලයි උබුන්ටු එකේ ලොක්කො නම් කියන්නේ;) [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]උබුන්ටු භාවිතය[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="darkorange"]උබුන්ටු සිස්ටම් එකත් වර්ගීකරණය වෙනවා කොටස් ගණනාවකටම එ කිව්වේ * Ubuntu for Desktop * Ubuntu For tablet * Ubuntu for Phones * Ubuntu for Servers මෙව්වා ඔක්කොගෙන්ම කෙරෙන වැඩ ගැන කියන්න ගියොත් උබට මටයි දෙගොල්ලොන්ටම මේක කියවන එක එපා වෙනවා:baffled: එක නීසා එව්වා ගැන දැනගන්න ඔ්නම කෙනෙක් ඉන්නවා නම් විකීපිඩියා එකේ පුරවලා තියෙනවා ගිහින් බලන්න. අද වෙනකොට ලොකය පුරා උබුනටු යූස් කරන අය මිලියන 40කට වැඩියි. එ අයගෙනුත් උබුන්ටු 14.04 ඩවුන්ලොඩ් කරලා තියෙනවා මිලියන 10ක්. එ වගේම වෙබ් අඩවි වලින් 26% ම හදන්නේ උබුන්ටු යූස් කරලා එ වගේම ලොකයේ හොදම වෙබ් සයිඩ් 1000 අතරින් වැඩිම ප්‍රමාණයක් යූස් කරන්නේ උබුන්ටු ලු.:yes::yes::yes: [/COLOR][/SIZE] [IMG]http://origin.arstechnica.com/news.media/Nohat-logo-nowords-bgwhite-200px.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkOrange"]ලොකයේ ලොකුම විශ්වකොශය වන විකීපිඩියා හදලා තියෙන්නෙත් දැන් ක්‍රියාත්මක වෙන්නෙත් උබුන්ටු වලින් විකිපිඩියා එකට මාසෙකදි අලුතින් පිටු කොටි 2000ක් එකතු වෙනවලු.:yes::yes::yes: එ විතරක් නෙමේ ලොකයේ දැනට තියෙන විශාලම සුපර් කම්පියුටර් එක[/COLOR][/SIZE] [IMG]http://www.extremetech.com/wp-content/uploads/2015/04/Tianhe-2-640x353.jpg[/IMG] [SIZE="5"][COLOR="darkorange"]ක්‍රියාත්මක කරන්නෙත් උබුන්ටු වලින්ලු. එ විතරක් නෙමේ ස්නැප්චැට්, රෙඩිට් , ඉන්ස්ටග්‍රැම් යන සමාජ ජාල වෙබ් අඩවි හසුරවන්නෙත් උබුන්ටු වලින්ම තමයි.:yes::yes: [IMG]http://ubuntuportal.com/wp-content/uploads/instagram.png[/IMG] අද ලොකයේ සිසුන් බොහොමයන් භාවිතා කරන රාස්බෙරි project ක්‍රියාත්මක කරන්නෙත් උබුන්ටු වලින්ම තමයි.:yes::yes::yes: [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrange"]එ විතරක් නෙමෙයි මේ දවස් වල අත්හදාබැලිම් තත්වයේ තියෙන ගුගල් ස්වංක්‍රීය මොටර් රථය(self- Driving)[IMG]http://cdn.bgr.com/2015/08/google-lexus-self-driving-car.jpg[/IMG] ක්‍රියාත්මක වෙන්නෙත් උබුන්ටු වලින්.:cool: මේ ලගදි මාක් සකර්බර්ග් එහෙමත් කිව්ව ඩ්‍රෝනා යාත්ර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙත් උබුන්ටු වලින් ඔව්;):cool: එ විතරක් නෙමේ ලොකයේ බුද්ධිමත්ම රොබො ලෙස සැලකෙන හියුබො:shocked::shocked: (Hubo) [IMG]http://exelmagazine.org/wp-content/uploads/2012/06/Hubo-Portait-1024x680.jpg[/IMG] ක්‍රියාත්මක වෙන්නෙත් උබුන්ටු වලින්ම තමයි. එ විතරක් නෙමේ ලොව පුරා රාජ්‍ය ආයතන වල උදාහරණ විිදියට * ස්පාඤ්ඤ පාසල් පද්දතිය * ප්‍රංශ පොලිසිය * ඉතාලියේ ප්‍ර දේශිය පරිපාලන ආයතන * ඉන්දීය අධිකරණය * කේරළ ප්‍රන්ත ආණඩුව * ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ගොඩක්ම යුස් කරන්නෙත් උබුන්ටු තමයි. * ලොක ප්‍රකට විද්‍යාගාරත් ඔය ගොඩේ තියෙනවා[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]හම්මේ ත්‍රෙඩ් දෙකක් දාන්න හිතුවේ නැ ඒත් දැන් නම් නිදිමතයි.:rolleyes: දෙවනි ත්‍රේඩ් එකෙන් අපි බලමු නවතම සංස්කරනය වන උබුන්ටු 16.04 ට මොනවද අලුතින් දාලා තියෙන විශේෂ දේවල් කියලා[/COLOR] [SIZE="7"][COLOR="Black"]අනිත් අයට බලන්න බම්පියකුත් දාගෙනම යන්න රෙප් නම් වැඩක් නැ කඩේට දිලා ටොපි ගන්නයැ[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom