Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා...

යාලුවනේ මේ මගේ පලවෙනි ත්රෙඩ් එක. මිට කලින් ඕන තරම් යාලුවෝ උබුන්ටු ඉන්ස්ටෝල් කරන හැටි ගැන ත්රෙඩ් දාල තියනවනෙ. ඒ නිසා අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ. ගොඩ දෙනෙක් උබුන්ටු වගේ ලිනක්ස් OS පාවිච්චි කරන්න කැමති නැති වෙන්න මූලික හේතුව සොෆ්ට්වෙයා නැති කම හෝ තියන ඒවා හුරු පුරුදු නැති වීම.

ඉතින් මන් හිතුවා වින්ඩෝස් වල use කරන සොෆ්ට්වෙයා වලට සමාන පහසුකම් තියන, නැත්තම් ඊටත් වඩා හොඳ සොෆ්ට්වෙයා ගැන කියන්න. ඒ වගේම සමහර සොෆ්ට්වෙයා තියනවා වින්ඩෝස් සහ ලිනක්ස් OS දෙකටම version තියන. ඉතින් මන් එහෙම ලිස්ට් එකක් දාන්නම් ගොඩ දෙනෙක්ට ප්රයෝජනවත් වෙන්න.

Alcohol වගේ CD/DVD mount කරන්න Tool එකක් තමා Furious ISO Mount.

Torrent ඩවුන්ලෝඩ් කරන්න නම් ගොඩක් හොඳයි qbittorrent.

හැබැයි ඉතින් අපි හැමෝම දන්න Vuze / uTorrent ලිනක්ස් වලටත් තියනවා.

IDM වෙනුවට  Xtreme Download Manager (XDM) ගොඩක් හොඳයි use කරන්න.

Cyberlink YouCam වෙනුවට Cheese Web Cam තියනවා. ඒත් ඉතින් YouCam එකේ තරම් වැඩ කෑලි නම් නෑ. සරලයි.

Pitivi කියන්නෙ Ulead Video Studio වගේ හොඳ Video Editor එකක්.

Indicator-stickynotes තියනවා Sticky Notes වෙනුවට.

MS Visio / Edraw වෙනුවට Libre Office Draw.

C# Code කරන්න නම් MonoDevelop තියනවා.

KMPlayer වගේ 3D වීඩියෝ බලන්න පුලුවන් Bino 3D Player එකෙන්.

මේ පහලින් දාලා තියෙන්නෙ අපි වින්ඩෝස් වල යුස් කරන ඒ වගේම ලිනක්ස් වලටත් versions තියන සොෆ්ට්වෙයා.

Skype

Google Chrome / Mozilla Firefox / Opera - වෙබ් බ්රව්සර්

VLC Player

QT Creator / Net Beans / Eclipse / Code Blocks – Coding කරන්න IDE’s

VMware Player / VirtualBox - ව’චුවල් මැෂීන්ස්

උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එකේ නම් Google Chrome වෙනුවට තියෙන්නෙ Chromium වෙබ් බ්රව්සර් එක. ඒ නිසා පහල ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරන් ඉන්ස්ටෝල් කරගන්න.

https://www.google.com/intl/en/chrome/browser/?platform=linux

uTorrent වලට මෙ ලින්ක් එක.

http://www.utorrent.com/downloads/linux

මේ ඇරුනම Wine use කරල ගොඩක් වින්ඩොස් සොෆ්ට්වෙයා ලිනක්ස් වලට install කරන්න පුලුවන්. හැබයි ගොඩක් ප්රමානයෙන් වැඩි ඒවා අමරුයි.

[QUOTE="madusha.stranger, post: 16078911, member: 390950"] [b]උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා...[/b] [SIZE="4"]යාලුවනේ මේ මගේ පලවෙනි ත්රෙඩ් එක. මිට කලින් ඕන තරම් යාලුවෝ උබුන්ටු ඉන්ස්ටෝල් කරන හැටි ගැන ත්රෙඩ් දාල තියනවනෙ. ඒ නිසා අමුතුවෙන් ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ. ගොඩ දෙනෙක් උබුන්ටු වගේ ලිනක්ස් OS පාවිච්චි කරන්න කැමති නැති වෙන්න මූලික හේතුව සොෆ්ට්වෙයා නැති කම හෝ තියන ඒවා හුරු පුරුදු නැති වීම. ඉතින් මන් හිතුවා වින්ඩෝස් වල use කරන සොෆ්ට්වෙයා වලට සමාන පහසුකම් තියන, නැත්තම් ඊටත් වඩා හොඳ සොෆ්ට්වෙයා ගැන කියන්න. ඒ වගේම සමහර සොෆ්ට්වෙයා තියනවා වින්ඩෝස් සහ ලිනක්ස් OS දෙකටම version තියන. ඉතින් මන් එහෙම ලිස්ට් එකක් දාන්නම් ගොඩ දෙනෙක්ට ප්රයෝජනවත් වෙන්න. :D :D :D [SIZE="4"][LIST] [*]Alcohol වගේ CD/DVD mount කරන්න Tool එකක් තමා [COLOR="Blue"]Furious ISO Mount[/COLOR]. [*]Torrent ඩවුන්ලෝඩ් කරන්න නම් ගොඩක් හොඳයි [COLOR="blue"]qbittorrent[/COLOR]. [*]හැබැයි ඉතින් අපි හැමෝම දන්න [COLOR="blue"]Vuze / uTorrent[/COLOR] ලිනක්ස් වලටත් තියනවා. [*]IDM වෙනුවට [COLOR="blue"] Xtreme Download Manager (XDM)[/COLOR] ගොඩක් හොඳයි use කරන්න. [*]Cyberlink YouCam වෙනුවට [COLOR="blue"]Cheese Web Cam[/COLOR] තියනවා. ඒත් ඉතින් YouCam එකේ තරම් වැඩ කෑලි නම් නෑ. සරලයි. [*][COLOR="blue"]Pitivi[/COLOR] කියන්නෙ Ulead Video Studio වගේ හොඳ Video Editor එකක්. [*][COLOR="blue"]Indicator-stickynotes[/COLOR] තියනවා Sticky Notes වෙනුවට. [*]MS Visio / Edraw වෙනුවට [COLOR="blue"]Libre Office Draw[/COLOR]. [*]C# Code කරන්න නම් [COLOR="blue"]MonoDevelop[/COLOR] තියනවා. [*]KMPlayer වගේ 3D වීඩියෝ බලන්න පුලුවන් [COLOR="blue"]Bino 3D Player[/COLOR] එකෙන්. [/LIST][/SIZE] මේ පහලින් දාලා තියෙන්නෙ අපි වින්ඩෝස් වල යුස් කරන ඒ වගේම ලිනක්ස් වලටත් versions තියන සොෆ්ට්වෙයා. [SIZE="4"][INDENT][LIST] [*]Skype [*]Google Chrome / Mozilla Firefox / Opera - වෙබ් බ්රව්සර් [*]VLC Player [*]QT Creator / Net Beans / Eclipse / Code Blocks – Coding කරන්න IDE’s [*]VMware Player / VirtualBox - ව’චුවල් මැෂීන්ස් [/LIST][/INDENT] [/SIZE] [COLOR="Red"]උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එකේ නම් Google Chrome වෙනුවට තියෙන්නෙ Chromium වෙබ් බ්රව්සර් එක. ඒ නිසා පහල ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරන් ඉන්ස්ටෝල් කරගන්න. [/COLOR] [url]https://www.google.com/intl/en/chrome/browser/?platform=linux[/url] uTorrent වලට මෙ ලින්ක් එක. [url]http://www.utorrent.com/downloads/linux[/url] මේ ඇරුනම [COLOR="Blue"]Wine[/COLOR] use කරල ගොඩක් වින්ඩොස් සොෆ්ට්වෙයා ලිනක්ස් වලට install කරන්න පුලුවන්. හැබයි ගොඩක් ප්රමානයෙන් වැඩි ඒවා අමරුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom