Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද

[FONT=&quot]ස[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]දේෂය[/FONT]

[FONT=&quot]දියවි දියවි අපට දියවි....[/FONT]

[FONT=&quot]දියවි දියවි අපට දියවි....[/FONT]

[FONT=&quot]පාර මැද්දේ මහා කාල ගෝටිටියක් සිප්පියලෑ අම්මා මුලින්ම ඊට පස්සේ පැනි මූනගේ නැන්දා මේ වගේ ගමේ හැමෝම බලවත් (සොරී බවලත්) උදවිය සෙත්වෙලා බෝඩ් කෑලී උස්සගෙන එකම කාල ගෝට්ටියයි. මුලු මහිලා ස[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]ගමය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලිද ලග ස[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]ගමය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බියුටි කචල් ස[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]ගමය. සහ මෙකී නොකී ස[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]ගම් සියල්ල රැස් වෙලා උද්ඝෝශනයකට...[/FONT]

[FONT=&quot]ගුනේ අයියත් කිට්ටු කලා සිප්පියලැ තාත්තා මාටින් මාමා ගාවට[/FONT]

[FONT=&quot]ගුනේ: ඈ බොල මාටින් මාමෙ මොකෝ මේ සද්දේ ගෙදර උයන්න බෑ කියලද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මාටින්: නෑ[/FONT]

[FONT=&quot]ගුනේ: එහෙනම් ගෑස් මිල පොල් මිල ඉහල ගිහින්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මාටින්:නෑ යකෝ [/FONT]

[FONT=&quot]ගුනේ: එහෙනම් පුරුෂධිපත්යට විරුද්ධව වෙන්න ඇති නේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මාටින්:තමුසෙට පිස්සුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]දැන් කොහෙද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පුරුෂධිපත්යක් දැන් ඉතින් ගෙදර පුරාම තියෙන්නේ උන්ගේ ආධිපත්යනේ [/FONT]

[FONT=&quot]ගුනේ: එහෙනම් මොන රෙද්දකටද ඕයි උද්ගෝෂනය. ටිකක් උර්ධවපතනය පැන්න ගුනේ අය්යා ඇහුවා.[/FONT]

[FONT=&quot]මාටින්:නෑ ඕයි. ගෑනුන්ට සම තැන දෙන්න කියලා. තමුසෙට සන්දේෂයක් භාර දෙන්න.[/FONT]

[FONT=&quot]ගුනේ: මට ... මම සමතැන දෙන්න මම කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අනිත් එක ඔය එක එක එලිච්චියන්ට සම තැන මම දෙන්න ගියොත් අපේ මව් තුමිය මාව ගෙදරිනුත් එලවයි. [/FONT]

[FONT=&quot]මාටින්: නෑ ඕයි. තමුසේ පහුගිය දවසක ශක්‍ර දෙය්යන්ට ඇඩ් එකක් දාලා දීලා චන්දෙට උදව් කලා නේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]ගුනේ: ඔව් ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ. අසරනයකුට උදව් කරන එක වැරැද්දක්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මාටින්: නැහැ...නැහැ... ඕයි ගෑනුන්ට සම තැන දෙන්න කියලා තමුසෙට කියලා ශක්‍ර දෙය්යන්ගෙන් සපෝට් එකක් ගන්න[/FONT]

[FONT=&quot]තමයි ඔය දගලන්නේ... බෝඩ් උස්සගෙන.....[/FONT]

[FONT=&quot]ඒක දැන ගත්තා විතරයි . ගුනේ අය්යා සරම පිට පට ගහගෙන සුරේකා සුරේකා කිය කිය ගෙදර දිව්වා.[/FONT]

[FONT=&quot]ගෙදරට දොර වහගෙන ඇතුල් උනා විතරයි. අම්මෝ මවු තුමිය මොකද මොකද මේ.[/FONT]

[FONT=&quot]කවුරු හරි මාව හම්බ වෙන්න ආවොත් මම නෑ කියන්න. ගුනෙ අය්යා කාමරේට ගිහින් දොර වහ ගත්තා.[/FONT]

[FONT=&quot]මෙන්න බොලේ බවලත් සෙට් එක ගුනේ අය්යාගේ ගේ වට කරලා [/FONT]

[FONT=&quot]අනේ ගුනේ පුතේ....[/FONT]

[FONT=&quot]අනේ ගුනේ අය්යේ....[/FONT]

[FONT=&quot]අනේ ගුනේ මල්ලියේ....[/FONT]

[FONT=&quot]මේක බාර ගන්න. කිය කිය කෑ ගහනවා. මව් තුමිය කලබල වෙලා උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද ඇත්ත කියපන්. මම උබව හැදුවෙ එක එකාගෙන් (රටේ ලෝකයගෙන්) කතා අහන්නද. ගුනේ අය්යගේ මව්තුමිය වැලපෙනවා...[/FONT]

[FONT=&quot]බලහන්කෝ අපිට හොද වැඩක් කරලත් සැනසිල්ලේ ඉන්න නැති හැටි කියල හිතපු ගුනේ අය්යා . මේ ඔන මගුලක් උන්ගෙන්ම අහගන්න. මට වද නොදී.. කියලා කිව්වා.[/FONT]

[FONT=&quot]ගුනේ අය්යගේ අම්මත් ගියා උද්ඝෝෂනය පැත්තට මල කෙලියයි අම්මටත් ඔන නැති කජු ලෙල්ලක් නැහැ. දැන් ඉතින් උද්ඝෝෂනය දිනලා ඉවරයි. මව්තුමිය ඉල්ලා සිටියොත් නොකරත් බෑනේ. [/FONT]

[FONT=&quot]ටිකකින් මවු තුමිය ඇවිත් අනේ පුතේ ඕක කරලා දීපන් [/FONT]

[FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]සන්දේශය ශක්‍ර දෙය්යන්ට භාර දීපන්..[/FONT]

[FONT=&quot]අනේ මේ මාව ඔවලට ගාව ගන්න එපා මම ඔය ගෑනුන්ගේ වැඩ වලට සම්බන්ධ වෙන්නේ නැහැ.[/FONT]

[FONT=&quot]ආ..... එහෙමද එහෙනම් අද සිට කෑම බීම ඉදුම් හිටුම් ඔක්කොම නැති වෙයි..(ගුනේ අය්යාගේ අම්මා ඔලුව අතගා කීවාය )[/FONT]

[FONT=&quot]බලහන්කෝ දැන් ඉතින් ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්නත් ගුනේ අය්යට සිද්ධ වෙලා.[/FONT]

[FONT=&quot]ගුනේ අය්යා වදෙන් පොරෙන් ස[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]දේෂය භාර ගත්තා.[/FONT]

[FONT=&quot]මෙන්න ස[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]දේෂය[/FONT]

[FONT=&quot]දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවිදුනි. [/FONT]

[FONT=&quot]නරලොව සමජය තුල ගැහැනියට ඉතාම තුච්ච[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නින්දිත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසභ්‍ය ජීවිතයක් ගත කිරීමට සිදුවී තිබේ. කෑම ඉවීමේ පිහීමේ සිට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දරුවන් හැදීම වැඩීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෙදි සේදීම නම් පමනක් නොවේ. ප්‍රසව වේදනාව පවා ගැහැනුන්ට පමනක් විද දරා ගැනීමට සිදුවී තිබේ. තවද රාත්‍රී කාලයේ කාලයේ බීමත්ව පැමිනෙන සැමියන්ගෙන් අප්‍රකට හිරිහැර විදීමටද සිදුවී ඇත්තේ අපගේ කරුමයටම නොවේ. එබැවින් මේ පිලිබදව සිතා බලා ඉහත කටයුතු ගැහැනියට හා පිරිමියාට සමානව බෙදා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිට්මූ.[/FONT]

[FONT=&quot] ස්තුතියි[/FONT]

[FONT=&quot] මෙයට විශ්වසී[/FONT]

[FONT=&quot] මහිලා සමිතියේ ගරු සභපතිනිය[/FONT]

[FONT=&quot] සිප්පිගෙ අම්මා [/FONT]

[FONT=&quot] කෝකිල දේවී[/FONT]

[FONT=&quot]ප. ලි:-[/FONT]

[FONT=&quot]ඔන්න ඉතින් ප්‍රසව වෙදනාව එහෙම ගෑනු පිරිමි බෙදා ගනිද්දී අල්ලපු ගෙදර මිනිහට එහෙම ප්‍රසව වේදනාව ඇති උනෙත් එහෙම මට නම් මුකුත් කියන්න අපා.... ම[/FONT][FONT=&quot]O [/FONT][FONT=&quot]පවු.............[/FONT]

[FONT=&quot]මීට ගුනේ අය්යා[/FONT]

[FONT=&quot]ත. ප.ලි:-[/FONT]

[FONT=&quot]සියලු පුරුෂ වර්ගයා ගුනේ අය්යට අනුකම්පා කරත්වා. මේ ස[/FONT][FONT=&quot]O[/FONT][FONT=&quot]දේෂය බාර දුන්නේ සකල ගෑහැනු වර්ගයා පිලිබද අනුකම්පාවෙන් නොවේ.මව් තුමියගේ බලවත් බල පෑම නිසා බව සලකන්න.. සොරි අනේ සෝ සොරී..

මේ සයිට් එකටත් ගොඩ වෙලා යන්න මෙතන කොටන්න

http://filmutube.blogspot.com/

[/FONT]

[QUOTE="srijayasampath, post: 13396461, member: 404264"] [b]උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද[/b] [CENTER] [IMG]http://1.bp.blogspot.com/-jSF87Fc7V40/ThKRaHFmRUI/AAAAAAAAAE0/cE3sH4J_lXA/s200/god.jpeg[/IMG][/CENTER] [COLOR=red] [B][FONT="]ස[/FONT][FONT="]O[/FONT][FONT="]දේෂය[/FONT][/B][/COLOR] [FONT="]දියවි දියවි අපට දියවි....[/FONT] [FONT="]දියවි දියවි අපට දියවි....[/FONT] [FONT="]පාර මැද්දේ මහා කාල ගෝටිටියක් සිප්පියලෑ අම්මා මුලින්ම ඊට පස්සේ පැනි මූනගේ නැන්දා මේ වගේ ගමේ හැමෝම බලවත් (සොරී බවලත්) උදවිය සෙත්වෙලා බෝඩ් කෑලී උස්සගෙන එකම කාල ගෝට්ටියයි. මුලු මහිලා ස[/FONT][FONT="]O[/FONT][FONT="]ගමය[/FONT][FONT="], [/FONT][FONT="]ලිද ලග ස[/FONT][FONT="]O[/FONT][FONT="]ගමය[/FONT][FONT="], [/FONT][FONT="]බියුටි කචල් ස[/FONT][FONT="]O[/FONT][FONT="]ගමය. සහ මෙකී නොකී ස[/FONT][FONT="]O[/FONT][FONT="]ගම් සියල්ල රැස් වෙලා උද්ඝෝශනයකට...[/FONT] [FONT="]ගුනේ අයියත් කිට්ටු කලා සිප්පියලැ තාත්තා මාටින් මාමා ගාවට[/FONT] [FONT="]ගුනේ: ඈ බොල මාටින් මාමෙ මොකෝ මේ සද්දේ ගෙදර උයන්න බෑ කියලද[/FONT][FONT="]?[/FONT] [FONT="]මාටින්: නෑ[/FONT] [FONT="]ගුනේ: එහෙනම් ගෑස් මිල පොල් මිල ඉහල ගිහින්ද[/FONT][FONT="]?[/FONT] [FONT="]මාටින්:නෑ යකෝ [/FONT] [FONT="]ගුනේ: එහෙනම් පුරුෂධිපත්යට විරුද්ධව වෙන්න ඇති නේද[/FONT][FONT="]?[/FONT] [FONT="]මාටින්:තමුසෙට පිස්සුද[/FONT][FONT="]? [/FONT][FONT="]දැන් කොහෙද[/FONT][FONT="]? [/FONT][FONT="]පුරුෂධිපත්යක් දැන් ඉතින් ගෙදර පුරාම තියෙන්නේ උන්ගේ ආධිපත්යනේ [/FONT] [FONT="]ගුනේ: එහෙනම් මොන රෙද්දකටද ඕයි උද්ගෝෂනය. ටිකක් උර්ධවපතනය පැන්න ගුනේ අය්යා ඇහුවා.[/FONT] [FONT="]මාටින්:නෑ ඕයි. ගෑනුන්ට සම තැන දෙන්න කියලා. තමුසෙට සන්දේෂයක් භාර දෙන්න.[/FONT] [FONT="]ගුනේ: මට ... මම සමතැන දෙන්න මම කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]අනිත් එක ඔය එක එක එලිච්චියන්ට සම තැන මම දෙන්න ගියොත් අපේ මව් තුමිය මාව ගෙදරිනුත් එලවයි. [/FONT] [FONT="]මාටින්: නෑ ඕයි. තමුසේ පහුගිය දවසක ශක්‍ර දෙය්යන්ට ඇඩ් එකක් දාලා දීලා චන්දෙට උදව් කලා නේද[/FONT][FONT="]?[/FONT] [FONT="]ගුනේ: ඔව් ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ. අසරනයකුට උදව් කරන එක වැරැද්දක්ද[/FONT][FONT="]?[/FONT] [FONT="]මාටින්: නැහැ...නැහැ... ඕයි ගෑනුන්ට සම තැන දෙන්න කියලා තමුසෙට කියලා ශක්‍ර දෙය්යන්ගෙන් සපෝට් එකක් ගන්න[/FONT] [FONT="]තමයි ඔය දගලන්නේ... බෝඩ් උස්සගෙන.....[/FONT] [FONT="]ඒක දැන ගත්තා විතරයි . ගුනේ අය්යා සරම පිට පට ගහගෙන සුරේකා සුරේකා කිය කිය ගෙදර දිව්වා.[/FONT] [FONT="]ගෙදරට දොර වහගෙන ඇතුල් උනා විතරයි. අම්මෝ මවු තුමිය මොකද මොකද මේ.[/FONT] [FONT="]කවුරු හරි මාව හම්බ වෙන්න ආවොත් මම නෑ කියන්න. ගුනෙ අය්යා කාමරේට ගිහින් දොර වහ ගත්තා.[/FONT] [FONT="]මෙන්න බොලේ බවලත් සෙට් එක ගුනේ අය්යාගේ ගේ වට කරලා [/FONT] [FONT="]අනේ ගුනේ පුතේ....[/FONT] [FONT="]අනේ ගුනේ අය්යේ....[/FONT] [FONT="]අනේ ගුනේ මල්ලියේ....[/FONT] [FONT="]මේක බාර ගන්න. කිය කිය කෑ ගහනවා. මව් තුමිය කලබල වෙලා උබෙන් කාට හරි කෙල්ලෙකුට වැරැද්දක් උනාද ඇත්ත කියපන්. මම උබව හැදුවෙ එක එකාගෙන් (රටේ ලෝකයගෙන්) කතා අහන්නද. ගුනේ අය්යගේ මව්තුමිය වැලපෙනවා...[/FONT] [FONT="]බලහන්කෝ අපිට හොද වැඩක් කරලත් සැනසිල්ලේ ඉන්න නැති හැටි කියල හිතපු ගුනේ අය්යා . මේ ඔන මගුලක් උන්ගෙන්ම අහගන්න. මට වද නොදී.. කියලා කිව්වා.[/FONT] [FONT="]ගුනේ අය්යගේ අම්මත් ගියා උද්ඝෝෂනය පැත්තට මල කෙලියයි අම්මටත් ඔන නැති කජු ලෙල්ලක් නැහැ. දැන් ඉතින් උද්ඝෝෂනය දිනලා ඉවරයි. මව්තුමිය ඉල්ලා සිටියොත් නොකරත් බෑනේ. [/FONT] [FONT="]ටිකකින් මවු තුමිය ඇවිත් අනේ පුතේ ඕක කරලා දීපන් [/FONT] [FONT="]මොකක්ද[/FONT][FONT="]?[/FONT] [FONT="]සන්දේශය ශක්‍ර දෙය්යන්ට භාර දීපන්..[/FONT] [FONT="]අනේ මේ මාව ඔවලට ගාව ගන්න එපා මම ඔය ගෑනුන්ගේ වැඩ වලට සම්බන්ධ වෙන්නේ නැහැ.[/FONT] [FONT="]ආ..... එහෙමද එහෙනම් අද සිට කෑම බීම ඉදුම් හිටුම් ඔක්කොම නැති වෙයි..(ගුනේ අය්යාගේ අම්මා ඔලුව අතගා කීවාය )[/FONT] [FONT="]බලහන්කෝ දැන් ඉතින් ගෑනුන්ගේ හැට්ටේ කට්ට ගහන්නත් ගුනේ අය්යට සිද්ධ වෙලා.[/FONT] [FONT="]ගුනේ අය්යා වදෙන් පොරෙන් ස[/FONT][FONT="]O[/FONT][FONT="]දේෂය භාර ගත්තා.[/FONT] [COLOR=magenta] [B][FONT="]මෙන්න ස[/FONT][FONT="]O[/FONT][FONT="]දේෂය[/FONT][/B][/COLOR] [FONT="]දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවිදුනි. [/FONT] [FONT="]නරලොව සමජය තුල ගැහැනියට ඉතාම තුච්ච[/FONT][FONT="], [/FONT][FONT="]නින්දිත[/FONT][FONT="], [/FONT][FONT="]අසභ්‍ය ජීවිතයක් ගත කිරීමට සිදුවී තිබේ. කෑම ඉවීමේ පිහීමේ සිට[/FONT][FONT="], [/FONT][FONT="]දරුවන් හැදීම වැඩීම[/FONT][FONT="], [/FONT][FONT="]රෙදි සේදීම නම් පමනක් නොවේ. ප්‍රසව වේදනාව පවා ගැහැනුන්ට පමනක් විද දරා ගැනීමට සිදුවී තිබේ. තවද රාත්‍රී කාලයේ කාලයේ බීමත්ව පැමිනෙන සැමියන්ගෙන් අප්‍රකට හිරිහැර විදීමටද සිදුවී ඇත්තේ අපගේ කරුමයටම නොවේ. එබැවින් මේ පිලිබදව සිතා බලා ඉහත කටයුතු ගැහැනියට හා පිරිමියාට සමානව බෙදා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිට්මූ.[/FONT] [FONT="] ස්තුතියි[/FONT] [FONT="] මෙයට විශ්වසී[/FONT] [FONT="] මහිලා සමිතියේ ගරු සභපතිනිය[/FONT] [FONT="] සිප්පිගෙ අම්මා [/FONT] [FONT="] කෝකිල දේවී[/FONT] [COLOR=red] [B][U][FONT="]ප. ලි:-[/FONT][/U][/B][/COLOR] [COLOR=red] [FONT="]ඔන්න ඉතින් ප්‍රසව වෙදනාව එහෙම ගෑනු පිරිමි බෙදා ගනිද්දී අල්ලපු ගෙදර මිනිහට එහෙම ප්‍රසව වේදනාව ඇති උනෙත් එහෙම මට නම් මුකුත් කියන්න අපා.... ම[/FONT][FONT="]O [/FONT][FONT="]පවු.............[/FONT][/COLOR] [COLOR=red] [FONT="]මීට ගුනේ අය්යා[/FONT][/COLOR] [COLOR=blue] [B][U][FONT="]ත. ප.ලි:-[/FONT][/U][/B][/COLOR] [FONT="]සියලු පුරුෂ වර්ගයා ගුනේ අය්යට අනුකම්පා කරත්වා. මේ ස[/FONT][FONT="]O[/FONT][FONT="]දේෂය බාර දුන්නේ සකල ගෑහැනු වර්ගයා පිලිබද අනුකම්පාවෙන් නොවේ.මව් තුමියගේ බලවත් බල පෑම නිසා බව සලකන්න.. සොරි අනේ සෝ සොරී.. [SIZE=6] මේ සයිට් එකටත් ගොඩ වෙලා යන්න [URL="http://filmutube.blogspot.com/"]මෙතන කොටන්න[/URL] [URL]http://filmutube.blogspot.com/[/URL][/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom