Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබෙ අම්මා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ඩම් එක ගෙදර කොසු මිටේ දාලා කරද්දි ඉපදිච්ච උන්

නිදාන කතාව

ඔන්න එක දවසක් උපත් පාලනය ගැන දැනගන්න හිතුන තරුණ ගොවියෙකුගෙ ගෙදරට උපදේශකයෙක් ගියාලු.

ඉතින් මනුස්සය පොතක් පෙන්නල කොන්ඩම් පාවෙච්චිකරන හැටි අර ගොවියට කියල දුන්නලු.

ඒත් අපේ ගොවි මහත්තයට මේක තේරුනේ බොහොම අඩුවෙන් බව දැනගත්තු උපදේශක තුමා තීරණය කළාලු ආදර්ශණයක් කරලම මේක පෙන්නන්න.

වෙලාව කියන්නෙ මෙයා අතේ අර ආදර්ශනයට ගන්න කෘත්රිම අවයවය තිබුනෙත් නැහැලු. ඔය වෙලාවෙ ටිකිරි මොලේ පාවෙච්චිකරපු උපදේශක තුමා, ගෙදර තිබුන කොහු මිට ගෙන්නල ඔන්න ඕකට කොන්ඩම් එක දාල ක්රමේ කියල දුන්නලු.

අපේ ගොවි මහත්තයටත් හරිම සතුටුයිලු..

උපදේශක මහත්තය ටික කාලෙකට පස්සෙ ආපහු මේ ගමට ආවලු තමන්ගෙ රාජකාරි වල ප්රතිඵල බලන්න

ඉතිං ඕන්න උපත් පාලනේ ඉගැනගත්තු අපේ ගොවි මහත්තයගෙ ගෙදරටත් ගොඩ වැදුනයි කියමුකෝ.

මෙන්න බොලේ මේ මනුස්සය රවාගෙන පැලෙනුත් දොට්ට බැහැල ගියානොවැ. මේ මොකද වෙච්චි වින්නැහිය කියල උපදේශක තුමා හිත හිත ඉන්නකොට මෙන්න බොලේ ගොවියගෙ නෝන, ඒකිවුවෙ ගෙවිළිය තඩි බඩකුත් උස්සගෙන ආපි!!

ඇයි කියල දුන්න උපත් පාලන ක්රමේ පාවෙච්චිකලේ නැද්ද? ඒ උපදේශක තුමා..

අනේ මන්දන්නෙ නෑ සෑර්, සෑර් ගෙ කොරමේ හින්ද මිදුල අතුගාගන්ටවත් හැටියක් නෑ .. නෝන කියපි

මොකක්ද මේ හුටපටේ කියල බලපුවාම දැක්කෙ මොකක්ද දන්නවද?

ගොවි මහත්තය හැමදාම අහුවල් කාරිය කොරන්ට කළින් කොසු මිටට කොන්ඩම් එක දාල , පුරුදු විදියටම වැඩ අල්ලනවලු..

කොහු මිටේ කොන්ඩම් හින්ද ඉතින් ඕක එළියට ඇරන් අතුගාන්න පුලුවනෑ..ඔන්න ඕකයි කතාව..

අපේ ඇයොත් ඉතින් නොදන්න කෙනෙකුට යමක් කියාදෙද්දි "ගමරාලට උපත් පාළනේ කියා දුන්නැහෙ" කියනවා හෙම නොවෙයි ඕං..

[QUOTE="MAHAADENAmutta, post: 23797006, member: 559740"] [COLOR="Red"][SIZE="4"]කොන්ඩම් එක ගෙදර කොසු මිටේ දාලා කරද්දි ඉපදිච්ච උන් නිදාන කතාව ඔන්න එක දවසක් උපත් පාලනය ගැන දැනගන්න හිතුන තරුණ ගොවියෙකුගෙ ගෙදරට උපදේශකයෙක් ගියාලු. ඉතින් මනුස්සය පොතක් පෙන්නල කොන්ඩම් පාවෙච්චිකරන හැටි අර ගොවියට කියල දුන්නලු. ඒත් අපේ ගොවි මහත්තයට මේක තේරුනේ බොහොම අඩුවෙන් බව දැනගත්තු උපදේශක තුමා තීරණය කළාලු ආදර්ශණයක් කරලම මේක පෙන්නන්න. වෙලාව කියන්නෙ මෙයා අතේ අර ආදර්ශනයට ගන්න කෘත්රිම අවයවය තිබුනෙත් නැහැලු. ඔය වෙලාවෙ ටිකිරි මොලේ පාවෙච්චිකරපු උපදේශක තුමා, ගෙදර තිබුන කොහු මිට ගෙන්නල ඔන්න ඕකට කොන්ඩම් එක දාල ක්රමේ කියල දුන්නලු. අපේ ගොවි මහත්තයටත් හරිම සතුටුයිලු.. උපදේශක මහත්තය ටික කාලෙකට පස්සෙ ආපහු මේ ගමට ආවලු තමන්ගෙ රාජකාරි වල ප්රතිඵල බලන්න ඉතිං ඕන්න උපත් පාලනේ ඉගැනගත්තු අපේ ගොවි මහත්තයගෙ ගෙදරටත් ගොඩ වැදුනයි කියමුකෝ. මෙන්න බොලේ මේ මනුස්සය රවාගෙන පැලෙනුත් දොට්ට බැහැල ගියානොවැ. මේ මොකද වෙච්චි වින්නැහිය කියල උපදේශක තුමා හිත හිත ඉන්නකොට මෙන්න බොලේ ගොවියගෙ නෝන, ඒකිවුවෙ ගෙවිළිය තඩි බඩකුත් උස්සගෙන ආපි!! ඇයි කියල දුන්න උපත් පාලන ක්රමේ පාවෙච්චිකලේ නැද්ද? ඒ උපදේශක තුමා.. අනේ මන්දන්නෙ නෑ සෑර්, සෑර් ගෙ කොරමේ හින්ද මිදුල අතුගාගන්ටවත් හැටියක් නෑ .. නෝන කියපි මොකක්ද මේ හුටපටේ කියල බලපුවාම දැක්කෙ මොකක්ද දන්නවද? ගොවි මහත්තය හැමදාම අහුවල් කාරිය කොරන්ට කළින් කොසු මිටට කොන්ඩම් එක දාල , පුරුදු විදියටම වැඩ අල්ලනවලු.. කොහු මිටේ කොන්ඩම් හින්ද ඉතින් ඕක එළියට ඇරන් අතුගාන්න පුලුවනෑ..ඔන්න ඕකයි කතාව.. අපේ ඇයොත් ඉතින් නොදන්න කෙනෙකුට යමක් කියාදෙද්දි "ගමරාලට උපත් පාළනේ කියා දුන්නැහෙ" කියනවා හෙම නොවෙයි ඕං..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom