Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
උබේ කතාව පස්සේ කියපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ කතාව පස්සේ කියපන්

ඔන්න යාලුවෝ තුන් දෙනෙක් ගොඩ කාලෙකට පස්සේ නිවාඩුවකට හම්බුනාලු.

මේගොල්ලෝ ඉතින් නැවතිලා ඉන්නේ හොද ලොකු හෝටෙලෙක 17 වෙනි තට්ටුවේ .

මේ තුන් දෙනා ඉතින් හුග කාලෙකින් සෙට් වුන හින්දා බරටම කතාව .

එකෙක් කිව්වා මචන් අපි පොඩ්ඩක් එලියට ගිහිල්ලා එමු කියලා . ඔන්න කස්ටිය ලිෆ්ට් එකෙන් බැහැල එළියේ පොඩි රවුමක් ගැහුවලු. එළියේ පොඩි පෙට්ටි කඩයක් ටිබ්බලු. එකෙක් කිව්වා මචන් අපි අද අපි හෝටලෙන් කන්නේ නැතුව පොඩි චේන්ජ් එකටත් එක්ක මේ පෙට්ටි කඩෙන් කමු කියල. ඔන්න තුන් දෙනාම මෙතනින් කාලා ඔන්න ආයි හෝටලේට යන්න සෙට් වුන .මලා හෝටලේ කරන්ට් එක ගිහින්.පැය ගානකට එන්නේ නැටි පාටයි. මොනා කරන්නද එකෙක් කිව්වා මචන් අපි කයියක් ගහගෙන පඩි පෙලේ නගිමු කියලා . ඔන්න තුන් දෙනාම පඩි පෙළ නගිනවා. ඔන්න එකෙක් කතාවක් කියන්න ගත්තා . එතකොට අනිත් එකා කිව්වා මචන් උබ ඉතින් හොද ජෝකර් නේ උබේ කතාව අන්තිමට කියපන්. මොකද අපි තට්ටු 15ක් විතර නගිද්දී හොදටම මහන්සි නේ. උබේ කතාවලින් මහන්සිය යයි කියල. එහෙම කියල ඔන්න අනිත් එවුන් කතා කරනවා . එත් මූ මැද්දෙන් පැනල කතා කරන්න හදද්දී අනිත් දෙන්න කියනවා පොඩ්ඩක් හිටපන් මචන් අන්තිමට කියහන් කියල. මේකට නෝ චාන්ස් . මිනිහටත් මළ . තුන් හතර පාරක් ට්රයි කළා . අනිත් දෙන්නා ඉඩ දෙන්නෙම නැහැ. ඔන්න 15 වෙනි තට්ටුව අවා . එතකොට අර දෙන්නගෙන් එකෙක් කිව්වා හරිම මහන්සි මචන් . තව දෙකයි අදින්න තියෙන්නේ.අව්ලක් නැහැ දැන් උබේ ඔය ලස්සන කතාව පටන් ගනින් කියලා .

ඔන්න අරූ ගත්තු කටටම කිව්වා නැහැ මචන් මම කියන්න හිටියේ අපි නැවතිලා ඉන්න කාමරේ යතුරු අර පෙට්ටි කඩේ මේසේ උඩ ද තියල නේ අපි ආවේ කියලා . කොයි උබල ඉතින් මට කියන්න දුන්නෙම නැහැ නේ. කාලා වරෙන්කො ?

පිස්සු නේ

හොදනම් දන්නවා නේ

මම මචන් ත්රෙඩ් දාලා යටින් රෙප් දෙන්න කියල දානවා. එක ඉතින් හැමෝම කරන එකක් නේ.

එත් මගේ එක ත්රෙඩ් එකක කව්ද මන්දා ලියල තිබ්බ රෙප් හිගන්නා කියල. එකටනම් මාර දුකයි

අව්ලක් නැහැ. අපි ගියා

[QUOTE="විල්සන් මාමා, post: 14127063, member: 397789"] [b]උබේ කතාව පස්සේ කියපන්[/b] [SIZE="5"]ඔන්න යාලුවෝ තුන් දෙනෙක් ගොඩ කාලෙකට පස්සේ නිවාඩුවකට හම්බුනාලු. :D:D මේගොල්ලෝ ඉතින් නැවතිලා ඉන්නේ හොද ලොකු හෝටෙලෙක 17 වෙනි තට්ටුවේ:cool::cool: . මේ තුන් දෙනා ඉතින් හුග කාලෙකින් සෙට් වුන හින්දා බරටම කතාව . එකෙක් කිව්වා මචන් අපි පොඩ්ඩක් එලියට ගිහිල්ලා එමු කියලා . ඔන්න කස්ටිය ලිෆ්ට් එකෙන් බැහැල එළියේ පොඩි රවුමක් ගැහුවලු. එළියේ පොඩි පෙට්ටි කඩයක් ටිබ්බලු;). එකෙක් කිව්වා මචන් අපි අද අපි හෝටලෙන් කන්නේ නැතුව පොඩි චේන්ජ් එකටත් එක්ක මේ පෙට්ටි කඩෙන් කමු කියල.:D ඔන්න තුන් දෙනාම මෙතනින් කාලා ඔන්න ආයි හෝටලේට යන්න සෙට් වුන .මලා හෝටලේ කරන්ට් එක ගිහින්:frown::frown::frown:.පැය ගානකට එන්නේ නැටි පාටයි. මොනා කරන්නද එකෙක් කිව්වා මචන් අපි කයියක් ගහගෙන පඩි පෙලේ නගිමු කියලා .:cool: ඔන්න තුන් දෙනාම පඩි පෙළ නගිනවා. ඔන්න එකෙක් කතාවක් කියන්න ගත්තා . එතකොට අනිත් එකා කිව්වා මචන් උබ ඉතින් හොද ජෝකර් නේ උබේ කතාව අන්තිමට කියපන්.:( මොකද අපි තට්ටු 15ක් විතර නගිද්දී හොදටම මහන්සි නේ. උබේ කතාවලින් මහන්සිය යයි කියල.:yes: එහෙම කියල ඔන්න අනිත් එවුන් කතා කරනවා . එත් මූ මැද්දෙන් පැනල කතා කරන්න හදද්දී අනිත් දෙන්න කියනවා පොඩ්ඩක් හිටපන් මචන් අන්තිමට කියහන් කියල. මේකට නෝ චාන්ස් . මිනිහටත් මළ .:frown::frown: තුන් හතර පාරක් ට්රයි කළා . අනිත් දෙන්නා ඉඩ දෙන්නෙම නැහැ. ඔන්න 15 වෙනි තට්ටුව අවා . එතකොට අර දෙන්නගෙන් එකෙක් කිව්වා හරිම මහන්සි මචන් . තව දෙකයි අදින්න තියෙන්නේ.අව්ලක් නැහැ දැන් උබේ ඔය ලස්සන කතාව පටන් ගනින් කියලා .:yes::yes: ඔන්න අරූ ගත්තු කටටම කිව්වා නැහැ මචන්[B][COLOR="Blue"] මම කියන්න හිටියේ අපි නැවතිලා ඉන්න කාමරේ යතුරු අර පෙට්ටි කඩේ මේසේ උඩ ද තියල නේ අපි ආවේ කියලා[/COLOR][/B] . :yes:කොයි උබල ඉතින් මට කියන්න දුන්නෙම නැහැ නේ. කාලා වරෙන්කො ? :lol::lol::lol::lol::lol::lol::lol: පිස්සු නේ හොදනම් දන්නවා නේ [COLOR="Lime"]මම මචන් ත්රෙඩ් දාලා යටින් රෙප් දෙන්න කියල දානවා. එක ඉතින් හැමෝම කරන එකක් නේ. එත් මගේ එක ත්රෙඩ් එකක කව්ද මන්දා ලියල තිබ්බ[COLOR="Yellow"][COLOR="DarkRed"] රෙප් හිගන්නා[/COLOR][/COLOR] කියල. එකටනම් මාර දුකයි :(:(:(:( අව්ලක් නැහැ. අපි ගියා ;););)[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom