Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබ කරල තියන....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයිටී පිරියඩ් එකෙදි අපි හැමදාම පරක්කු වෙලා තමා ලැබ් එකට යන්නේ, ඉතින් ගොඩක් දවස්වලට අපි පරක්කු වෙනාකාට මිස් එනවා අපිව හොයාගෙන ලැබ් එකට එක්ක යන්න. දවසක් මැත්ස් පිරියඩ් එක ඉවර උන ගමන් මමයි තව එකෙකුයි ගියා වතුර බොන්න කියලා, බීලා එහෙමම අපි ලැබ් එකට යද්දි ලැබ් එක ඇරලා , මිස් ග්රවුන්ඩ් එක මැදින් අපේ ක්ලාස් එක පැත්තට යනවා, ලැබ් එකට ගිහින් බලනකොට ප්රොජකේටර් එක එහෙම දාලා ප්රසන්ටේෂන් එකක් ඔපන් කරලා ගිහින්, මම අනිත් එකාට මිස් එනවද බලන්න කියලා නෙට් එකෙන් තඩි ප##ක පික් එකක් අරන්, ඒක ඕපන් කරලා මොනිටර් එකයි, ප්රොෙජක්ටර් එකයි ඕෆ් කරා, ඊට පස්සේ දෙන්නම ඉස්කොලේ වටේ රවුමක් දාලා අනිත් උන් ලැබ් එකට යද්දි කිසි දෙයක් නොදන්න ගානට පිටිපස්සෙන් ගියා . ම්ස් අාපු ගමන් මම මේක ඔන් කරලනේ ගියෙ කියලා ප්රොජකේටර් එක ඔන් කරලා වාඩි වෙලා අද අපි කතා කරන්නේ ලොජි් ගේට් ගැන කිව්වා විතරයි ක්ලාස් එකම හූ කිය්න පටන් ගත්තා, එතකොට තමා මිස්ටත් සීන් එක මීටර් උනේ, මිස් ඇඬුවා, සති දෙකක් අයිටී පිරියඩ් එක ෆ්රි, ආයේ ඒ මිස් අපිට ඉගැන්නුවා තියා අපෙ ක්ලාස් එකේ උන්ගේ මුනවල් දිහා වත් බැළුවේ නෑ. අයිටී වලට සර් කෙනෙක්ව දාලා තිබුනා, සර්ගෙන් ඉගෙනගන්නකොට හිතුනා කොච්චර ගොන්කමක්ද කරගත්තේ කියලා

[QUOTE="Geralt, post: 20351651, member: 558207"] [SIZE=3]අයිටී පිරියඩ් එකෙදි අපි හැමදාම පරක්කු වෙලා තමා ලැබ් එකට යන්නේ, ඉතින් ගොඩක් දවස්වලට අපි පරක්කු වෙනාකාට මිස් එනවා අපිව හොයාගෙන ලැබ් එකට එක්ක යන්න. දවසක් මැත්ස් පිරියඩ් එක ඉවර උන ගමන් මමයි තව එකෙකුයි ගියා වතුර බොන්න කියලා, බීලා එහෙමම අපි ලැබ් එකට යද්දි ලැබ් එක ඇරලා , මිස් ග්රවුන්ඩ් එක මැදින් අපේ ක්ලාස් එක පැත්තට යනවා, ලැබ් එකට ගිහින් බලනකොට ප්රොජකේටර් එක එහෙම දාලා ප්රසන්ටේෂන් එකක් ඔපන් කරලා ගිහින්, මම අනිත් එකාට මිස් එනවද බලන්න කියලා නෙට් එකෙන් තඩි ප##ක පික් එකක් අරන්, ඒක ඕපන් කරලා මොනිටර් එකයි, ප්රොෙජක්ටර් එකයි ඕෆ් කරා, ඊට පස්සේ දෙන්නම ඉස්කොලේ වටේ රවුමක් දාලා අනිත් උන් ලැබ් එකට යද්දි කිසි දෙයක් නොදන්න ගානට පිටිපස්සෙන් ගියා . ම්ස් අාපු ගමන් මම මේක ඔන් කරලනේ ගියෙ කියලා ප්රොජකේටර් එක ඔන් කරලා වාඩි වෙලා අද අපි කතා කරන්නේ ලොජි් ගේට් ගැන කිව්වා විතරයි ක්ලාස් එකම හූ කිය්න පටන් ගත්තා, එතකොට තමා මිස්ටත් සීන් එක මීටර් උනේ, මිස් ඇඬුවා, සති දෙකක් අයිටී පිරියඩ් එක ෆ්රි, ආයේ ඒ මිස් අපිට ඉගැන්නුවා තියා අපෙ ක්ලාස් එකේ උන්ගේ මුනවල් දිහා වත් බැළුවේ නෑ. අයිටී වලට සර් කෙනෙක්ව දාලා තිබුනා, සර්ගෙන් ඉගෙනගන්නකොට හිතුනා කොච්චර ගොන්කමක්ද කරගත්තේ කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom