Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. සමහර කෙල්ලොන්ගේ කන්‍යාපටලය උප්පත්තියෙන්ම පිහිටන්නේ නෑ. සමහර උන්ගේ ඇදෙනසුලු හින්ද කැඩෙන්නේ නෑ. ඒක නිසා කන්‍යාභාවය හොයන එකෙන් ඒ වගේ කෙල්ලොන්ට ලොකු අසාධාරණයක් වෙනවා.

2. ගොඩක් කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ හතර පහ එක්ක නටන්න ඕනේ නැටුම් ඔක්කොම නටල කන්යාබවය විතරක් රැකගෙන ඉන්න එවුං. කන්‍යාභාවය හොයන කොල්ලෙක් "අනේ සඳුන් වතුරෙන් නාවපු කෙල්ලෙක්" කියල හිතාගෙන උන්ව කසාද බඳී කවදාහරි

3. කාලකන්නියෙක් අතින් රැවටිච්ච කෙල්ලෙක්, Rape වෙච්ච කෙල්ලෙක්, බදින්න කලින් කොල්ල මැරිච්ච කෙල්ලෙක්(සමහරවිට කලාතුරකින් වෙන්න පුළුවන්) වගේ කෙල්ලොත් අන්ත අසරණ වෙනවා.

4. කන්‍යාභාවය කඩාගත්ත එවුන්ට ඔපරේෂන් එකක් කරලා ආපහු ඒක හදාගන්න පුළුවන් දැන්. ලංකාවෙත් තියෙනවලු.

ඕවා ඔක්කොම බලපුවහම කන්‍යාභාවය බලන එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් තමුන්ව පාලනය කරගෙන හිටපු කොල්ලෙක් ඒ වගේම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ වරදක් නෑ.

හැබැයි වටේම ඉන්න කෙල්ලොන්ගේ කන්‍යාභාවය නැති කරපු බඩු කාපර්ලත් අන්තිමට බඳින්න හොයන්නේ කොල්ලෙක් අතකවත් තියපු නැති එකෙක්  උන් නම් ඉතින් අනේ මන්ද

මේකෙත් දවසට threads තුන හතරක් වැටෙනවා කෙල්ලත් එක්ක යන්න හොඳ rooms තියෙන තැන්, හොඳම box තියෙන ෆිල්ම් හෝල් ගැන අහල  (ගොඩක් කොල්ලෝ ඉතින් තමුන්ගේ යාළුවොන්ගේ පප්‍රශ්න විසඳන්න තමයි threads දාන්නේ හැබැයි  )

වැරැද්ද තියෙන්නේ බඳින්න යන කෙල්ලගේ හැදියාව හොයන එකේ නෙවෙයි. කෙල්ලොන්ගේ හැදියාව මනින්න මිම්මක් විදියට කන්‍යාභාවය පාවිච්චි කරන එක

[QUOTE="ratadel, post: 19643204, member: 24952"] [COLOR="Blue"][SIZE="3"][B]1. සමහර කෙල්ලොන්ගේ කන්‍යාපටලය උප්පත්තියෙන්ම පිහිටන්නේ නෑ. සමහර උන්ගේ ඇදෙනසුලු හින්ද කැඩෙන්නේ නෑ. ඒක නිසා කන්‍යාභාවය හොයන එකෙන් ඒ වගේ කෙල්ලොන්ට ලොකු අසාධාරණයක් වෙනවා. 2. ගොඩක් කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ හතර පහ එක්ක නටන්න ඕනේ නැටුම් ඔක්කොම නටල කන්යාබවය විතරක් රැකගෙන ඉන්න එවුං. කන්‍යාභාවය හොයන කොල්ලෙක් "අනේ සඳුන් වතුරෙන් නාවපු කෙල්ලෙක්" කියල හිතාගෙන උන්ව කසාද බඳී කවදාහරි :D 3. කාලකන්නියෙක් අතින් රැවටිච්ච කෙල්ලෙක්, Rape වෙච්ච කෙල්ලෙක්, බදින්න කලින් කොල්ල මැරිච්ච කෙල්ලෙක්(සමහරවිට කලාතුරකින් වෙන්න පුළුවන්) වගේ කෙල්ලොත් අන්ත අසරණ වෙනවා. 4. කන්‍යාභාවය කඩාගත්ත එවුන්ට ඔපරේෂන් එකක් කරලා ආපහු ඒක හදාගන්න පුළුවන් දැන්. ලංකාවෙත් තියෙනවලු. ඕවා ඔක්කොම බලපුවහම කන්‍යාභාවය බලන එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් තමුන්ව පාලනය කරගෙන හිටපු කොල්ලෙක් ඒ වගේම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ වරදක් නෑ. හැබැයි වටේම ඉන්න කෙල්ලොන්ගේ කන්‍යාභාවය නැති කරපු බඩු කාපර්ලත් අන්තිමට බඳින්න හොයන්නේ කොල්ලෙක් අතකවත් තියපු නැති එකෙක් :D උන් නම් ඉතින් අනේ මන්ද :D:rolleyes: මේකෙත් දවසට threads තුන හතරක් වැටෙනවා කෙල්ලත් එක්ක යන්න හොඳ rooms තියෙන තැන්, හොඳම box තියෙන ෆිල්ම් හෝල් ගැන අහල :P (ගොඩක් කොල්ලෝ ඉතින් තමුන්ගේ යාළුවොන්ගේ පප්‍රශ්න විසඳන්න තමයි threads දාන්නේ හැබැයි :P :P)[/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"][B]වැරැද්ද තියෙන්නේ බඳින්න යන කෙල්ලගේ හැදියාව හොයන එකේ නෙවෙයි. කෙල්ලොන්ගේ හැදියාව මනින්න මිම්මක් විදියට කන්‍යාභාවය පාවිච්චි කරන එක :yes::yes:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom