Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් දැක්කා මේ දවස් ටිකේ කෙල්ලගේ කන්‍යාභාවය හොයලා thread දාලා තියනවා ..ගොඩක් කොල්ලොන්ට/කෙල්ලොන්ට තියන ගැටළුවක් තමයි බදින්න හොද කෙල්ලෙක්/කොල්ලෙක් හොයා ගන්නේ කොහොමද කියලා ...

හොද කෙල්ලෙක්/කොල්ලෙක් හොයා ගන්න එක අද කාලේ හැටියට ගොඩක් අමාරු දෙයක් කියලා ගොඩක් අය කියලා තියනවා...එත් ඇත්තටම එක අමාරු දෙයක් නෙවෙයි .....

ගොඩක් කොල්ලෝ/කෙල්ලෝ කරන්නේ කෙල්ලෙක්/කොල්ලෙක් කොහෙදි හරි හම්බුනාම පන්තියේදී , වැඩ කරන තැනදී වගේ ඉස්සලාම කරාන්නේ එ කෙල්ල ගැන මුකුත්ම හොයන්නේ නැතිව ආදරය කරන්න පටන් ගන්න එක ....පස්සේ අන්තිමට job එකත් නැති කරගෙන අද්යපනෙත් නැති කරගෙන නන්නත්තාර වෙලා කාලකන්නි වෙලා තමා නවතින්නේ ..ඉතා සුළු පිරිසක් තමා බැදලා ආතල් එකේ ඉන්නේ ..ගොඩක් අය බැන්දට පස්සේ තමා තේරුම් ගන්නේ මේ සම්බන්දෙ ගැලපෙන්නේ නැ කියලා ...ඊට පස්සේ සමහර අය වෙන් වෙනවා ...සමහර අය ඒවා ඉවසගෙන දරුවෝ නිසා එකට ජිවත් වෙනවා ....

කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැතිව කව්රුත් කැමතියි හොද family life එකක් ගත කරන්න .....හැබැයි එහෙම family life එකක් ගත කරන්න

හොද සහකාරියක් , සහකරුවෙක් ඕන වෙනවා ....එතකොට හොද සහකාරියක් , සහකරුවෙක් හොයා ගන්නේ කොහොමද ?

තමන් මුලින්ම කරන්න ඕන කෙල්ලෙක් නම් කොල්ලෙක්ව / කොල්ලෙක් නම් කෙල්ලෙක්ව කොහෙදි හරි හම්බුනාම පන්තියේදී , වැඩ කරන තැනදී වගේ ඉස්සලාම කරන්න ඕන යාලුවෙක් විදියට අදුරගන්න එක ඊට පස්සේ ඒ කෙනාගේ family background එක හොයලා බලන්න ඕන

ඒ කියනේ ඒ කෙනාගේ අම්ම තාත්තා ගැන සහෝදර සහෝදරියන් ගැන...ඒ අය මොනවගේ life style එක කොයි වගේද අයියලා අක්කලා ගිය ඉස්කෝලේ කෙල්ල හරි කොල්ල හරි ගිය ඉස්කෝලේ ඒ අයගේ education එක අම්මා තාත්ත උගත් වැදගත් කට්ටියද මොන වගේ අදහස් දරන කට්ටියද මොනවගේ පරතිපත්ති තියන අයද මොන වගේ අයද වැඩිපුර ඇසුරු කරන්නේ ආස දේවල් මොනවද වගේ දේවල් ...ඒ ටික හොදටම ඇති ...

ඒ වගේම වැදගත්ම දේ තමයි යාලුවෙක් විදියට එක්කෙනෙක් විතරක් අදුර ගන්න එපා ...කිහිප දෙනෙක් තමාගේ යාලුවෝ විදියට අදුර ගන්න ..

ඊට පස්සේ ඒ හැමෝගම family background එක හොදට හොයලා බලන්න...

ඊට පස්සේ තමන්ගේ family background එකත් එක්ක සංසන්දනය කරලා බලන්න ගැලපෙන්නේ නොගැලපෙන්නේ මොනවද කියලා ..ඊට පස්සේ හොද එකක් තොර ගන්න ...මේ දේවල් ටිකක් ඉක්මනින් කරන්න පරක්කු නොවී මොකද ඒ තෝර ගත්ත කෙනාට වෙන කෙනෙක් සෙට් වෙන්න කලින් තමන්ගේ කැමැත්ත කියන්න ඕන ....

ඒවගේම සමාජෙට පෙන්න පට්ට කොල්ලෙක් පට්ට කෙල්ලෙක් බදින්න ඕන කියන මානසික මට්ටමෙන් කෙනෙක්ව හොයා ගත්තොත් සොරිම තමා ...ඒ වගේම කරන job එකෙන් කෙල්ලෙක්/කොල්ලෙක් හොදද නරකද කියලා තීරණය කරන්න යන්නත් එපා...

ඒවගේම තමන්ගේ සමාජ පන්තිය මොකක්ද කියලා දැනගෙන තමාගේ සමාජ පන්තියේම කෙනෙක් හොයා ගන්න එකෙන් මේ වැඩේ තවත් ලේසි වෙනවා ...ඒ වගේම කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් හොද personality එකක් තියෙන්නත් ඕන ....

ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි සමාජ පන්තිය තීරණය වෙන්නේ මුදල් වලින්

පමණක් නෙවෙයි අද්යපානයත් තමාගේ සමාජ පන්තිය තීරණය වෙන්න බලපානවා කියන එකත් මතක තියාගන්න ඕන ....

[QUOTE="King Buffalo, post: 19643961, member: 497073"] [SIZE="5"][COLOR="Blue"][CENTER]මන් දැක්කා මේ දවස් ටිකේ කෙල්ලගේ කන්‍යාභාවය හොයලා thread දාලා තියනවා ..ගොඩක් කොල්ලොන්ට/කෙල්ලොන්ට තියන ගැටළුවක් තමයි බදින්න හොද කෙල්ලෙක්/කොල්ලෙක් හොයා ගන්නේ කොහොමද කියලා ... හොද කෙල්ලෙක්/කොල්ලෙක් හොයා ගන්න එක අද කාලේ හැටියට ගොඩක් අමාරු දෙයක් කියලා ගොඩක් අය කියලා තියනවා...එත් ඇත්තටම එක අමාරු දෙයක් නෙවෙයි ..... ගොඩක් කොල්ලෝ/කෙල්ලෝ කරන්නේ කෙල්ලෙක්/කොල්ලෙක් කොහෙදි හරි හම්බුනාම පන්තියේදී , වැඩ කරන තැනදී වගේ ඉස්සලාම කරාන්නේ එ කෙල්ල ගැන මුකුත්ම හොයන්නේ නැතිව ආදරය කරන්න පටන් ගන්න එක ....පස්සේ අන්තිමට job එකත් නැති කරගෙන අද්යපනෙත් නැති කරගෙන නන්නත්තාර වෙලා කාලකන්නි වෙලා තමා නවතින්නේ ..ඉතා සුළු පිරිසක් තමා බැදලා ආතල් එකේ ඉන්නේ ..ගොඩක් අය බැන්දට පස්සේ තමා තේරුම් ගන්නේ මේ සම්බන්දෙ ගැලපෙන්නේ නැ කියලා ...ඊට පස්සේ සමහර අය වෙන් වෙනවා ...සමහර අය ඒවා ඉවසගෙන දරුවෝ නිසා එකට ජිවත් වෙනවා .... කෙල්ලෝ කොල්ලෝ බේදයක් නැතිව කව්රුත් කැමතියි හොද family life එකක් ගත කරන්න .....හැබැයි එහෙම family life එකක් ගත කරන්න හොද සහකාරියක් , සහකරුවෙක් ඕන වෙනවා ....එතකොට හොද සහකාරියක් , සහකරුවෙක් හොයා ගන්නේ කොහොමද ? තමන් මුලින්ම කරන්න ඕන කෙල්ලෙක් නම් කොල්ලෙක්ව / කොල්ලෙක් නම් කෙල්ලෙක්ව කොහෙදි හරි හම්බුනාම පන්තියේදී , වැඩ කරන තැනදී වගේ ඉස්සලාම කරන්න ඕන යාලුවෙක් විදියට අදුරගන්න එක ඊට පස්සේ ඒ කෙනාගේ family background එක හොයලා බලන්න ඕන ඒ කියනේ ඒ කෙනාගේ අම්ම තාත්තා ගැන සහෝදර සහෝදරියන් ගැන...ඒ අය මොනවගේ life style එක කොයි වගේද අයියලා අක්කලා ගිය ඉස්කෝලේ කෙල්ල හරි කොල්ල හරි ගිය ඉස්කෝලේ ඒ අයගේ education එක අම්මා තාත්ත උගත් වැදගත් කට්ටියද මොන වගේ අදහස් දරන කට්ටියද මොනවගේ පරතිපත්ති තියන අයද මොන වගේ අයද වැඩිපුර ඇසුරු කරන්නේ ආස දේවල් මොනවද වගේ දේවල් ...ඒ ටික හොදටම ඇති ... ඒ වගේම වැදගත්ම දේ තමයි යාලුවෙක් විදියට එක්කෙනෙක් විතරක් අදුර ගන්න එපා ...කිහිප දෙනෙක් තමාගේ යාලුවෝ විදියට අදුර ගන්න .. ඊට පස්සේ ඒ හැමෝගම family background එක හොදට හොයලා බලන්න... ඊට පස්සේ තමන්ගේ family background එකත් එක්ක සංසන්දනය කරලා බලන්න ගැලපෙන්නේ නොගැලපෙන්නේ මොනවද කියලා ..ඊට පස්සේ හොද එකක් තොර ගන්න ...මේ දේවල් ටිකක් ඉක්මනින් කරන්න පරක්කු නොවී මොකද ඒ තෝර ගත්ත කෙනාට වෙන කෙනෙක් සෙට් වෙන්න කලින් තමන්ගේ කැමැත්ත කියන්න ඕන .... ඒවගේම සමාජෙට පෙන්න පට්ට කොල්ලෙක් පට්ට කෙල්ලෙක් බදින්න ඕන කියන මානසික මට්ටමෙන් කෙනෙක්ව හොයා ගත්තොත් සොරිම තමා ...ඒ වගේම කරන job එකෙන් කෙල්ලෙක්/කොල්ලෙක් හොදද නරකද කියලා තීරණය කරන්න යන්නත් එපා... ඒවගේම තමන්ගේ සමාජ පන්තිය මොකක්ද කියලා දැනගෙන තමාගේ සමාජ පන්තියේම කෙනෙක් හොයා ගන්න එකෙන් මේ වැඩේ තවත් ලේසි වෙනවා ...ඒ වගේම කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් හොද personality එකක් තියෙන්නත් ඕන .... ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි සමාජ පන්තිය තීරණය වෙන්නේ මුදල් වලින් පමණක් නෙවෙයි අද්යපානයත් තමාගේ සමාජ පන්තිය තීරණය වෙන්න බලපානවා කියන එකත් මතක තියාගන්න ඕන ....[/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom