Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබ මොකෙද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවටද බන් උත්තර දෙන්න තියෙන්නේ? උබලා මාවත් අරගෙන වටේ යන එක නේ කරන්නේ. එකම ප්‍රශ්ණය එකම උත්තරය. ජෝතිෂයෙන් අනාගතය දකින්න පුලුවන් ඒක තමයි මගේ උත්තරය නමුත් උබලා හදන්නේ ඒක බුද්ධාගමත් එක්ක පටලවගෙන හරි වැරැද්ද හොයන්නයි. ජෝතිෂය කියන්නේ එකක්, බුද්ධාගම කියන්නේ තව එකක්, විද්‍යාව කියන්නේ තව එකක් නමුත් මේ හැමදේන්ම කරන්නේ මිනිසුන්ට යහපත සලසන එකයි. අරූ කියනවා කර්මයක් තියෙනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්තියිලු ,මේවා බයිල නේ, කවුද එහෙම ලෑස්ති? උබ කැමතිද කවුරු හරි ගහන්න එනවා නම් ,ආහ් මේක මගේ කර්මය කියලා දීගෙන ඉන්නේ?  මේවා බොරු බයිලා මිනිස්සුන්ට ඕනේ කොහොම හරි හොදින් ඉන්නයි ඒකට ධර්මයද, ජෝතිෂයද ,හින්දු දෙවිවරුද අරකද මේකද කියලා වැඩක් නෑ. ඕනෙම මිනිහෙක් බලන්නේ අනතුරු වලින් බේරිලා හොදින් ජීවිතය ගෙවන්නයි, ඌ හිතනවා වගේ මිනිස්සු හිතන්නේ නෑ. උබලා එක්ක තර්ක කරලා කිසිම තේරුමක් නෑ මචන් මොකද උබලා තර්ක කරන්නේ ඉගෙන ගන්න නෙවෙයි දිනන්නයි. ඒකෙන් මගෙත් උබලාගෙත් කාලය නාස්ති වෙන එකයි වෙන්නේ.

[QUOTE="Radioactive, post: 17792886, member: 512093"] [SIZE=3] මොනවටද බන් උත්තර දෙන්න තියෙන්නේ? උබලා මාවත් අරගෙන වටේ යන එක නේ කරන්නේ. එකම ප්‍රශ්ණය එකම උත්තරය. ජෝතිෂයෙන් අනාගතය දකින්න පුලුවන් ඒක තමයි මගේ උත්තරය නමුත් උබලා හදන්නේ ඒක බුද්ධාගමත් එක්ක පටලවගෙන හරි වැරැද්ද හොයන්නයි. [/SIZE][SIZE=3]ජෝතිෂය කියන්නේ එකක්, බුද්ධාගම කියන්නේ තව එකක්, විද්‍යාව කියන්නේ තව එකක් නමුත් මේ හැමදේන්ම කරන්නේ මිනිසුන්ට යහපත සලසන එකයි. අරූ කියනවා කර්මයක් තියෙනවා නම් ඒකට මුහුණ දෙන්න ලෑස්තියිලු ,මේවා බයිල නේ, කවුද එහෙම ලෑස්ති? උබ කැමතිද කවුරු හරි ගහන්න එනවා නම් ,ආහ් මේක මගේ කර්මය කියලා දීගෙන ඉන්නේ? :lol: මේවා බොරු බයිලා මිනිස්සුන්ට ඕනේ කොහොම හරි හොදින් ඉන්නයි ඒකට ධර්මයද, [/SIZE][SIZE=3][SIZE=3]ජෝතිෂයද ,හින්දු දෙවිවරුද අරකද [/SIZE]මේකද කියලා වැඩක් නෑ. ඕනෙම මිනිහෙක් බලන්නේ අනතුරු වලින් බේරිලා හොදින් ජීවිතය ගෙවන්නයි, ඌ හිතනවා වගේ මිනිස්සු හිතන්නේ නෑ. උබලා එක්ක තර්ක කරලා කිසිම තේරුමක් නෑ මචන් මොකද උබලා තර්ක කරන්නේ ඉගෙන ගන්න නෙවෙයි දිනන්නයි. ඒකෙන් මගෙත් උබලාගෙත් කාලය නාස්ති වෙන එකයි වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom