Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද කියන්නෙ ඉබ්බෙක් කාලම ඉතුරු ටික බලමුද? මුං චීනෙ ජනප්‍රිය කෑමක්

මේක ඇමරිකාවෙ මස් නිශ්පාදනාගාරයක් ගහපු ෆොටෝ එකක් . මේ ඊරි තව ටිකකින් බේකන් වෙනව. මේ පැටවු ටික එක්කො ලොකු කරල මරනව.නැත්නං කුනු ගොඩට විසික් කරල දායි.පිලිගන්න කැමති උනේ නැතත් ඒක තමයි ඇත්ත.ඔය පින්තූරෙ එහායින් ඉන්නව පේනවද තව ඌරු පැටියෙක් ලේත් එක්ක.මේ පැටිය මැරෙන්න හදන්නෙ.මේ ෆොටෝ එක ගත්ත කට්ටිය කියන්නෙ මේ ඌරු පැටිය මැරෙන්න යනකොට කෑ ගැහුවලු.මේ ඊරි,පැටිය ලගට හැරෙන්න දගලල තියනව.ඒත් කොච්චර දැගලුවත් හැරෙන්න බැහැ.මොකද යකඩ පොලු දාල හිර කරල තියෙන්නෙ.අන්තිමට මේ පැටිය කෑ ගහල කෑ ගහල මැරිල ගිහින්.ඒත් මේ ඊරිට අඩුම තරමෙ හැරිලවත් බලන්න විදියක් තිබිල නැහැ. ඉතිං මොකද කියන්නෙ.මේවට මේව කන අයගෙත් 90% ක පවක් දරනව.ඔබත් ඒ අතරින් එක්කෙනෙක්ද?

චීනෙ Taizhou කියන නගරයෙ තාරාවො 5000 ක් හැමදාම ගෙදර ඉදන් වතුර බොන්න පොකුනට කිලෝමීටරයක් විතර දුරක් යන්න වෙනව .ඒත් මේක නිසා කිලෝමීටර් 200 ක විතර ලොකු වාහන තද බදයක් ඇතිවෙනව.මේක නිතරම වෙන දෙයක්.හිතපල්ලකො තාරාවො 5000 ක් එක මිනිහෙක් එක කෙවිටකින් පාලනය කරනව කියන්නෙ.ඒත් මෙයා කියන විදියට මේ තාරාවො රංචුවෙන් අද වෙනකං එකම එක තාරාවෙක්වත් නැතිවෙලා නැහැ.

Josephene Myrtle Corbin කියන්නෙ ඉපදෙනකොටම කකුල් හතරක් එක්ක ඉපදුන කෙනෙක්  ඉපදුනේ Tennessee වල 1868 දි.මෙයාට දෙපැත්තෙ කකුල් දෙක මැද්දෙන් තිබුන කකුල් දෙක ටිකක් පොඩියි.ඒ කකුල් හොල්ලන්න පුලුවන්. ඒත් ඒව පාවිච්චි කරල ඇවිදින්න බෑ.මේ කකුල් හතරට ලිංගික අවයව එක බැගින් අවයව දෙකක් පිහිලට තියනව. මෙයා අවුරුදු 19 දි කසාද බැන්ද Clinton Bicknell කියන කෙනාව.මෙයාලට ලමයි පස් දෙනෙක් ඉපදුනා.හතර දෙනෙක් ගෑනු ලමයි එක්කෙනෙක් පිරිමි.මේකෙන් එක ලිංගික අවයවයකින් තුන් දෙනෙක් සහ අනිත් ලිංගික අවයවයෙන් දෙන්නෙක් වශයෙන් ඉපදිලා තියෙන්නෙ.

ජපානයේ අවුරුදු 80 ක් විතර වෙන මනුස්සයෙක් තමන්ගෙ බිරිදව මරල අවුරුදු 10 කට ආසන්න කාලයක් අධි ශීතකරනයක දාල තිබිල .මෙයා කියන හැටියට මෙයයි මෙයාගෙ බිරිදයි අතර ඇතිඋන රන්ඩුවකදි මෙයා බිරිදව මරල දාල තියෙන්නෙ.මේකට යොදාගෙන තියෙන්නෙ සිහින් කම්බියක් වගේ දෙයක්. ඒක බාවිතා කරල බෙල්ල හිර කරල මරල පස්සෙ ශීතකරනයට දාල තියෙන්නෙ.ඒත් මෙයාට මෙයාගෙ බිරිදව මරපු කාලය හරියටම මතක නැහැලු. 2002 ත් 2006 ත් අතර වගේ කාලයක කියල තමයි කියන්නෙ.

1914 දි ඒ කියන්නෙ දෙවන ලෝක යුද්ද කාලෙදි බයිසිකලයක් ගහක් ලග දාල ලමයෙක් කොහෙද ගියා .ඒ ලමය ආපහු ආවෙ නම් නැහැ.ඉතින් ගහටත් කරන්න වෙන විකල්පයක් නැහැ.මේ බයිසිකලයත් එක්කම ගහත් හැදුන.දැන් මේ බයිසිකලයට අවුරුදු 98 ක් වෙනව

හිතල තියනවද අපි ගුවන් යානයකට ගොඩ වෙනකොට අපිට දුරකතන සහ ඉලෙක්ට්‍රොනික් උපාංග ක්‍රියාවිරහිත කරන්න කියන හේතුව .මේතියන පින්තූරෙ ඒකට හොදම උදාහරනයක්.මේක වෙලා තියෙන්නෙ එක්කෙනෙක්ගෙ දුරකතනය නිසා.මේ දුරකතනය නිසා Auto-pilot ගෙ ක්‍රියාකාරීත්වය නැවතිලා.ඉතින් ඒකෙ අන්තිම ප්‍රතිපලය තමයි මේ තියෙන්නෙ.ඒක නිසා අනිත් දවසෙ ප්ලේන් එකේ හොරෙන් කෝල් ගන්න ඒව එහෙම කරන්න කලින් දෙපාරක් හිතල බලපල්ල

උතුරු චීනයේ හිටිය Jian Feng කියන කෙනා තමන්ගෙ බිරිද කැත උනාට නඩු දාල $120,000 ක් වන්දි විදියට ගත්ත .වෙලා තියෙන්නෙ මේකයි

මේ කසාද බැදල අවුරුදු පහක් යනකං කිසිම කරදරයක් නැතුව ආදරයෙන් ජීවත් උනා.ඒත් අවුරුදු පහකට පස්සෙ මේ දෙන්නට ලමයෙක් ඉපදුනා.මේ ලමය ගොඩක් විරූපියිලු.මේක Feng ට ලොකු ප්‍රශ්නයක් උනා. අම්මයි තාත්තයි දෙන්නම ලස්සන වෙලා ලමය විරූපී උනේ කොහොමද කියල.අන්තිමට මෙයාගෙ බිරිදට ඇත්ත කියන්න වෙලා.මෙයාගෙ බිරිද පොඩි කාලෙ ගොඩක් විරූපියිලු.ඉතින් මෙයා සැත්කමකින් මූන වෙනස් කරගෙන.මේකට Feng ට ගොඩක් කේන්ති ගියා. ඒක ඉතිං සාදාරනයිනෙ.මෙයා වන්දි ඉල්ලල නඩුවක් දැම්ම මෙයාගෙ බිරිදට විරුද්දව මෙයාව රැවැට්ටීමට එරෙහිව.ඉතින් අන්තිමට් මෙයාගෙ බිරිදට ලොකු වන්දි මුදලක් මෙයාට ගෙවන්න උනා

(ඔය උඩ තියෙන්නෙ එයාගෙ පින්තූරයක් නෙමෙයි හරිය.නැත්නම් හිතයි මේ ඉන්නෙ එයා කියල.මම දන්නෙ නැද්ද අපේ අයියල සෙට් එකේ වැඩ)

මම එක පාරක් දැම්ම මිනීමස් කන එකක්. එකේ දැම්මම සමහරු කියල තිබුන ඒක බොරු එහෙම වෙන්නෙ නෑ අනං මනං කියල.හීන ලෝකෙ ජීවත් වෙන උන්.

මේ මගේ fanpage එකේ දාපු comment එකක්

එහෙමං මේකත් බලාගනින්.මේ තියෙන්නෙ ලදරු සුප් එකක්.ඇස් දෙක පේනවනෙ.අහගනිං විස්තරේ.

කුකුල් මස් එක්ක එහෙමත් නැත්නම් ඌරු මස් එක්ක තමයි මේ සුප් එක හදන්නෙ.විශ්වාස කරන විදියට මේ සුප් ශරීරයට හොදයි කියල කියන්නෙ.ඒව අතර ලිංගික ශක්තිය වැඩි කිරීම,වකුගඩු වලට වගේම පැහැපත් සමක් ලබා දීම මේව අතරින් ඉස්සරහින්ම තියන වාසි කියල කියන්නෙ.මේක චීනෙ ඕන තරම් හොයා ගන්න පුලුවන් රහස් කෑමක්.

මේක ලොකු ව්‍යාපාරයක් චීනෙ තියන.දොස්තරල සහ හෙදියන් මේ ව්‍යාපාරය හොදටම කරගෙන යනව.ගබ්සා වෙන කලල මේ කට්ටිය පිටට විකුනනව.ඉස්පිරිතාලවලින් පවා මේ මැරිච්ච ලමයි එලියට යනව.මේ සුප් එක පීරිසියක් ඩොලර් 4000 ක් වෙනව.මේව ගොඩක් ගනන්.මේව අදාල තැනට ගිහින් කෙලින්ම ඉල්ලන්න බැහැ.ඒකට කෝඩ් නේම් එකක් තියනව.ඒක තමයි Spare Rib කියල කියන්නෙ.උබලට තවත් සැකද? එහෙනම් මේකත් අහගනින්.මේව වාර්තා කරන්න ගියා වාර්තාකාරයො චීනෙට.ඒ ගියේ හොරෙන්.මේකෙදි ගොඩක් කරුනු මෙයාල හොයාගත්ත.මේක හිතුවට වඩා ලොකු ව්‍යාපාරයක්.කාට හරි සල්ලි අඩු පාඩුවක් තියනවනම් කට්ටිය කරන්නෙ ලමයෙක් හදන එක.එහෙම ලමයි හදල ලමය මෝරන කාලෙට ගිහින් ගබ්සා කරගන්නව.පස්සෙ ඒ කලලය සල්ලි වලට විකුනනව.අන්න එහෙම තමයි මේ ව්‍යාපාරය යන්නෙ.

අපි ඉන්නෙ මහ ජරා ලෝකෙක.පන පිටින් සර්පයොන්ව කපල පන ගහද්දි පිගානට තියල රස බලන්න දෙන ලෝකෙක.මාලුව පන පිටින්ම කපල පන පිටින්ම තෙල් වලට දාල ඌ මැරෙන්න කලින් ඇග උඩින් සෝස් දාල කන්න දෙන ලෝකෙක අපි ඉන්නෙ.

[YOUTUBE]cg8GCht3V-k[/YOUTUBE]

උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත.

උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය උපුටාගත් ස්ථානයෙහි Link එකත් සමගින් දැමීමට කාරුණිකවන්න

මේ මගේ facebook fan page එක කැමති නම් එකක් දාන්න.එලකිරි එකේ දැම්ම ඒව තමයි ගොඩක් දාන්නෙ.

http://www.facebook.com/pages/දන්නා-ලෝකයේ-නොදන්නා-යමක්/354611361284223

[QUOTE="33000W, post: 13885875, member: 386969"] [SIZE=4][IMG]http://i1297.photobucket.com/albums/ag25/33000W/Elakiri%20thread/229533_419664581421832_673643463_n.jpg[/IMG][/SIZE] [SIZE=4] මොකද කියන්නෙ ඉබ්බෙක් කාලම ඉතුරු ටික බලමුද? මුං චීනෙ ජනප්‍රිය කෑමක්[/SIZE] [SIZE=4]:oo::oo: [IMG]http://i1297.photobucket.com/albums/ag25/33000W/Elakiri%20thread/267643_289594371140733_759015491_n.jpg[/IMG][/SIZE] [SIZE=4] මේක ඇමරිකාවෙ මස් නිශ්පාදනාගාරයක් ගහපු ෆොටෝ එකක්[/SIZE] [SIZE=4]:(. මේ ඊරි තව ටිකකින් බේකන් වෙනව. මේ පැටවු ටික එක්කො ලොකු කරල මරනව.නැත්නං කුනු ගොඩට විසික් කරල දායි:(:(.පිලිගන්න කැමති උනේ නැතත් ඒක තමයි ඇත්ත.ඔය පින්තූරෙ එහායින් ඉන්නව පේනවද තව ඌරු පැටියෙක් ලේත් එක්ක.මේ පැටිය මැරෙන්න හදන්නෙ:(.මේ ෆොටෝ එක ගත්ත කට්ටිය කියන්නෙ මේ ඌරු පැටිය මැරෙන්න යනකොට කෑ ගැහුවලු:no:.මේ ඊරි,පැටිය ලගට හැරෙන්න දගලල තියනව.ඒත් කොච්චර දැගලුවත් හැරෙන්න බැහැ.මොකද යකඩ පොලු දාල හිර කරල තියෙන්නෙ.අන්තිමට මේ පැටිය කෑ ගහල කෑ ගහල මැරිල ගිහින්:(.ඒත් මේ ඊරිට අඩුම තරමෙ හැරිලවත් බලන්න විදියක් තිබිල නැහැ. ඉතිං මොකද කියන්නෙ.මේවට මේව කන අයගෙත් 90% ක පවක් දරනව.ඔබත් ඒ අතරින් එක්කෙනෙක්ද? [IMG]http://i1297.photobucket.com/albums/ag25/33000W/Elakiri%20thread/65492_473499616006613_1138871155_n.jpg[/IMG][/SIZE] [SIZE=4] චීනෙ Taizhou කියන නගරයෙ තාරාවො 5000 ක් හැමදාම ගෙදර ඉදන් වතුර බොන්න පොකුනට කිලෝමීටරයක් විතර දුරක් යන්න වෙනව[/SIZE] [SIZE=4]:shocked::shocked:.ඒත් මේක නිසා කිලෝමීටර් 200 ක විතර ලොකු වාහන තද බදයක් ඇතිවෙනව:oo:.මේක නිතරම වෙන දෙයක්.හිතපල්ලකො තාරාවො 5000 ක් එක මිනිහෙක් එක කෙවිටකින් පාලනය කරනව කියන්නෙ:dull:.ඒත් මෙයා කියන විදියට මේ තාරාවො රංචුවෙන් අද වෙනකං එකම එක තාරාවෙක්වත් නැතිවෙලා නැහැ:baffled:. [IMG]http://img.krkrkrkr.kr/1211/20/0033B.jpg[/IMG][/SIZE] [SIZE=4] Josephene Myrtle Corbin කියන්නෙ ඉපදෙනකොටම කකුල් හතරක් එක්ක ඉපදුන කෙනෙක්[/SIZE] [SIZE=4]:dull: ඉපදුනේ Tennessee වල 1868 දි.මෙයාට දෙපැත්තෙ කකුල් දෙක මැද්දෙන් තිබුන කකුල් දෙක ටිකක් පොඩියි:eek:.ඒ කකුල් හොල්ලන්න පුලුවන්. ඒත් ඒව පාවිච්චි කරල ඇවිදින්න බෑ.මේ කකුල් හතරට ලිංගික අවයව එක බැගින් අවයව දෙකක් පිහිලට තියනව. මෙයා අවුරුදු 19 දි කසාද බැන්ද Clinton Bicknell කියන කෙනාව:love::love:.මෙයාලට ලමයි පස් දෙනෙක් ඉපදුනා.හතර දෙනෙක් ගෑනු ලමයි එක්කෙනෙක් පිරිමි.මේකෙන් එක ලිංගික අවයවයකින් තුන් දෙනෙක් සහ අනිත් ලිංගික අවයවයෙන් දෙන්නෙක් වශයෙන් ඉපදිලා තියෙන්නෙ:P:P. [IMG]http://i1297.photobucket.com/albums/ag25/33000W/Elakiri%20thread/546351_357481434317553_1715354979_n.jpg[/IMG][/SIZE] [SIZE=4] ජපානයේ අවුරුදු 80 ක් විතර වෙන මනුස්සයෙක් තමන්ගෙ බිරිදව මරල අවුරුදු 10 කට ආසන්න කාලයක් අධි ශීතකරනයක දාල තිබිල[/SIZE] [SIZE=4]:shocked::shocked:.මෙයා කියන හැටියට මෙයයි මෙයාගෙ බිරිදයි අතර ඇතිඋන රන්ඩුවකදි මෙයා බිරිදව මරල දාල තියෙන්නෙ:(.මේකට යොදාගෙන තියෙන්නෙ සිහින් කම්බියක් වගේ දෙයක්. ඒක බාවිතා කරල බෙල්ල හිර කරල මරල පස්සෙ ශීතකරනයට දාල තියෙන්නෙ:oo:.ඒත් මෙයාට මෙයාගෙ බිරිදව මරපු කාලය හරියටම මතක නැහැලු. 2002 ත් 2006 ත් අතර වගේ කාලයක කියල තමයි කියන්නෙ:dull:. [IMG]http://i1297.photobucket.com/albums/ag25/33000W/Elakiri%20thread/64583_496307920400697_375988330_n.jpg[/IMG][/SIZE] [SIZE=4] 1914 දි ඒ කියන්නෙ දෙවන ලෝක යුද්ද කාලෙදි බයිසිකලයක් ගහක් ලග දාල ලමයෙක් කොහෙද ගියා[/SIZE] [SIZE=4];).ඒ ලමය ආපහු ආවෙ නම් නැහැ:(.ඉතින් ගහටත් කරන්න වෙන විකල්පයක් නැහැ.මේ බයිසිකලයත් එක්කම ගහත් හැදුන.දැන් මේ බයිසිකලයට අවුරුදු 98 ක් වෙනව:shocked::shocked::shocked: [IMG]http://img.krkrkrkr.kr/1211/20/0038U.jpg[/IMG][/SIZE] [SIZE=4] හිතල තියනවද අපි ගුවන් යානයකට ගොඩ වෙනකොට අපිට දුරකතන සහ ඉලෙක්ට්‍රොනික් උපාංග ක්‍රියාවිරහිත කරන්න කියන හේතුව[/SIZE] [SIZE=4]:nerd:.මේතියන පින්තූරෙ ඒකට හොදම උදාහරනයක්.මේක වෙලා තියෙන්නෙ එක්කෙනෙක්ගෙ දුරකතනය නිසා:shocked:.මේ දුරකතනය නිසා Auto-pilot ගෙ ක්‍රියාකාරීත්වය නැවතිලා.ඉතින් ඒකෙ අන්තිම ප්‍රතිපලය තමයි මේ තියෙන්නෙ.ඒක නිසා අනිත් දවසෙ ප්ලේන් එකේ හොරෙන් කෝල් ගන්න ඒව එහෙම කරන්න කලින් දෙපාරක් හිතල බලපල්ල:frown: [IMG]http://i1297.photobucket.com/albums/ag25/33000W/Elakiri%20thread/603050_485597281456290_95277560_n.jpg[/IMG][/SIZE] [SIZE=4] උතුරු චීනයේ හිටිය Jian Feng කියන කෙනා තමන්ගෙ බිරිද කැත උනාට නඩු දාල $120,000 ක් වන්දි විදියට ගත්ත[/SIZE] [SIZE=4]:shocked:.වෙලා තියෙන්නෙ මේකයි:P මේ කසාද බැදල අවුරුදු පහක් යනකං කිසිම කරදරයක් නැතුව ආදරයෙන් ජීවත් උනා;).ඒත් අවුරුදු පහකට පස්සෙ මේ දෙන්නට ලමයෙක් ඉපදුනා:yes:.මේ ලමය ගොඩක් විරූපියිලු.මේක Feng ට ලොකු ප්‍රශ්නයක් උනා. අම්මයි තාත්තයි දෙන්නම ලස්සන වෙලා ලමය විරූපී උනේ කොහොමද කියල:P.අන්තිමට මෙයාගෙ බිරිදට ඇත්ත කියන්න වෙලා.මෙයාගෙ බිරිද පොඩි කාලෙ ගොඩක් විරූපියිලු:sorry:.ඉතින් මෙයා සැත්කමකින් මූන වෙනස් කරගෙන.මේකට Feng ට ගොඩක් කේන්ති ගියා. ඒක ඉතිං සාදාරනයිනෙ:yes:.මෙයා වන්දි ඉල්ලල නඩුවක් දැම්ම මෙයාගෙ බිරිදට විරුද්දව මෙයාව රැවැට්ටීමට එරෙහිව.ඉතින් අන්තිමට් මෙයාගෙ බිරිදට ලොකු වන්දි මුදලක් මෙයාට ගෙවන්න උනා:no: (ඔය උඩ තියෙන්නෙ එයාගෙ පින්තූරයක් නෙමෙයි හරිය.නැත්නම් හිතයි මේ ඉන්නෙ එයා කියල.මම දන්නෙ නැද්ද අපේ අයියල සෙට් එකේ වැඩ:rolleyes::rolleyes:) [IMG]http://i1297.photobucket.com/albums/ag25/33000W/Elakiri%20thread/533293_351723474893349_1681505098_n.jpg[/IMG][/SIZE] [SIZE=4] මම එක පාරක් දැම්ම මිනීමස් කන එකක්:P. එකේ දැම්මම සමහරු කියල තිබුන ඒක බොරු එහෙම වෙන්නෙ නෑ අනං මනං කියල.හීන ලෝකෙ ජීවත් වෙන උන්:frown::frown:. මේ මගේ fanpage එකේ දාපු comment එකක්:rolleyes: [SIZE=3][/SIZE][/SIZE][SIZE=4]එහෙමං මේකත් බලාගනින්:frown::frown:.මේ තියෙන්නෙ ලදරු සුප් එකක්.ඇස් දෙක පේනවනෙ.අහගනිං විස්තරේ:frown:. කුකුල් මස් එක්ක එහෙමත් නැත්නම් ඌරු මස් එක්ක තමයි මේ සුප් එක හදන්නෙ.විශ්වාස කරන විදියට මේ සුප් ශරීරයට හොදයි කියල කියන්නෙ.ඒව අතර ලිංගික ශක්තිය වැඩි කිරීම,වකුගඩු වලට වගේම පැහැපත් සමක් ලබා දීම මේව අතරින් ඉස්සරහින්ම තියන වාසි කියල කියන්නෙ.මේක චීනෙ ඕන තරම් හොයා ගන්න පුලුවන් රහස් කෑමක්:(. මේක ලොකු ව්‍යාපාරයක් චීනෙ තියන.දොස්තරල සහ හෙදියන් මේ ව්‍යාපාරය හොදටම කරගෙන යනව:oo:.ගබ්සා වෙන කලල මේ කට්ටිය පිටට විකුනනව.ඉස්පිරිතාලවලින් පවා මේ මැරිච්ච ලමයි එලියට යනව.මේ සුප් එක පීරිසියක් ඩොලර් 4000 ක් වෙනව.මේව ගොඩක් ගනන්:angry:.මේව අදාල තැනට ගිහින් කෙලින්ම ඉල්ලන්න බැහැ.ඒකට කෝඩ් නේම් එකක් තියනව.ඒක තමයි Spare Rib කියල කියන්නෙ.උබලට තවත් සැකද?:frown: එහෙනම් මේකත් අහගනින්.මේව වාර්තා කරන්න ගියා වාර්තාකාරයො චීනෙට.ඒ ගියේ හොරෙන්:rolleyes:.මේකෙදි ගොඩක් කරුනු මෙයාල හොයාගත්ත.මේක හිතුවට වඩා ලොකු ව්‍යාපාරයක්.කාට හරි සල්ලි අඩු පාඩුවක් තියනවනම් කට්ටිය කරන්නෙ ලමයෙක් හදන එක:frown:.එහෙම ලමයි හදල ලමය මෝරන කාලෙට ගිහින් ගබ්සා කරගන්නව:angry:.පස්සෙ ඒ කලලය සල්ලි වලට විකුනනව.අන්න එහෙම තමයි මේ ව්‍යාපාරය යන්නෙ. [/SIZE][CENTER][SIZE=4]අපි ඉන්නෙ මහ ජරා ලෝකෙක.පන පිටින් සර්පයොන්ව කපල පන ගහද්දි පිගානට තියල රස බලන්න දෙන ලෝකෙක.මාලුව පන පිටින්ම කපල පන පිටින්ම තෙල් වලට දාල ඌ මැරෙන්න කලින් ඇග උඩින් සෝස් දාල කන්න දෙන ලෝකෙක අපි ඉන්නෙ.[/SIZE] [YOUTUBE]cg8GCht3V-k[/YOUTUBE] [IMG]http://i1297.photobucket.com/albums/ag25/33000W/Elakiri%20thread/you1.jpg[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][SIZE=5][COLOR=Red]උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත.[/COLOR][/SIZE][SIZE=5]:frown::frown:[/SIZE][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=5][COLOR=Red]උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය උපුටාගත් [/COLOR][/SIZE][SIZE=4][SIZE=5][COLOR=Red]ස්ථානයෙහි Link එකත් සමගින් දැමීමට කාරුණිකවන්න [/COLOR][/SIZE][/SIZE] [URL="http://www.elakiri.com/forum/album.php?albumid=2447&pictureid=9661"][IMG]http://www.elakiri.com/forum/picture.php?pictureid=9661&albumid=2447&dl=1338033480&thumb=1[/IMG][/URL] [IMG]http://www.tasseltoppers.com/media/catalog/product/cache/1/image/265x/9df78eab33525d08d6e5fb8d27136e95/1/0/10_-_hasta_la_vista.png[/IMG] [SIZE=5][IMG]http://i735.photobucket.com/albums/ww351/CrazyDaisy123/dancing.gif[/IMG] [/SIZE] [SIZE=3]මේ මගේ facebook fan page එක කැමති නම් එකක් දාන්න.එලකිරි එකේ දැම්ම ඒව තමයි ගොඩක් දාන්නෙ.:cool: [/SIZE][URL]http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/354611361284223[/URL] [/CENTER] [SIZE=4][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom