Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උභතෝකෝටිකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියෙ ඉන්න අතරෙ මට හිතුණ එළකිරියන් ගෙ සාමාන්‍ය දැනීම විපරම් කරන්න. එහෙනං, ඔය ගැටය ලිහන්නකො බලන්න.

ඔන්න, වේසියක් තමුන් ට කෙළින්න එන 3 දෙනෙකු ට ග්‍රෑම් 300 ක් බර ට තඩි රොටියක් හදල, ග්‍රෑම් 100 ගානෙ තුන ට කැපුව කියමුකො.

ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල.

ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල.

ඉර බහිද්දින් After_math ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල.

කොහොමින් හරි, 3 දෙනා ම දෙයියො සිහි කරන් (ඒ කීවෙ, කොපුවක් නැතුව ම) වේසිය ට කෙළිය. ඉතිං කොල්ලනේ, අහවල් 3 දෙනා ම කීවට නාහන, හරි විසේකාර දඟයො නොවැ.

හැබැයි, මට ඇති අවුල... වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? යන්න.

සුළු ඉඟියක් දුන්නොතින්... උත්තරය හැංගිල ඉන්නෙ ප්රශ්නය ඇතුළෙමයි ඕං...

සැ. යු.: "වේසිය" සහ "කෙළිනවා" යනු සිංහල භාෂාවේ අන්තර්ගත මෙන්ම, ශබ්ද කෝෂයේ ද "PROSTITUTE" සහ "PLAY" යන්න ට අර්ථ වශයෙන් දැක්වෙන වචන මිස, කුණුහරුප නොව.

මම මේ නූල මේ හැටියට සංස්කරණය කරන්න යෙදුණෙ මක්කැයි කිව්වොතින්, මේ අහල ඇත්තෙ සිඟිති ප්‍රශ්නයක් කියල හිතාන, සිඟිති උත්තර දීල ඇති නිසාවෙන්.

අහෝ එළකිරියනි! මේ අසා ඇත්තේ මනස ව්‍යාකූල කරවන සුළු ප්රශ්නයකි. එනම්,18/04/2014 දින yasas bandara විසින් ගෙතූ මොළේ වෙහෙසන චිත්‍රපට... නම් නූලෙහි සඳහන්  චිත්‍රපට මෙනි. එහෙයින්, මෙම ප්රශ්නය පිළිබඳ බර කොට සිතනු මැනවි.

මෙන්න ඉඟි...

මෙම ප්රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න.

මෙම ප්රශ්නයේ ස්වභාවය ට අනුව, පිළිතුර කරා කිසිසේත්ම සෘජුව යා නොහැක. වක්‍රව යා යුතුය.

කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත.

පිළිතුර සඳහා භාවිත වන ගණිත කර්මය "එකතු කිරීම" වේ.

පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).

දැන්, එළකිරිය ට අරක් ගෙන ඉන්න මහ මොළ ඇවිදින්, කටයුත්ත ට බහිනව හොඳා...

[QUOTE="Dinesh Priyasad Perera, post: 16745577, member: 249352"] [SIZE=3]එළකිරියෙ ඉන්න අතරෙ මට හිතුණ එළකිරියන් ගෙ සාමාන්‍ය දැනීම විපරම් කරන්න. එහෙනං, ඔය ගැටය ලිහන්නකො බලන්න. :cool: ඔන්න, වේසියක් තමුන් ට කෙළින්න එන 3 දෙනෙකු ට ග්‍රෑම් 300 ක් බර ට තඩි රොටියක් හදල, ග්‍රෑම් 100 ගානෙ තුන ට කැපුව කියමුකො. :love: ඉර නඟිද්දින් [/SIZE][SIZE=3][URL="http://www.elakiri.com/forum/member.php?u=326070"][B]crazybuddy[/B][/URL] ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි [/SIZE][SIZE=3][SIZE=3]යකිණියේ[/SIZE]!" කියල. [/SIZE][SIZE=3]:angry: [/SIZE][SIZE=3]ඉර මුදුන් වෙද්දින් [/SIZE][SIZE=3][URL="http://www.elakiri.com/forum/member.php?u=391781"][B]Honest-killer[/B][/URL] ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම මදි [/SIZE][SIZE=3][SIZE=3]යෝධියේ[/SIZE]!" කියල. :frown: ඉර බහිද්දින් [/SIZE][SIZE=3][URL="http://www.elakiri.com/forum/member.php?u=250349"][B]After_math[/B][/URL] ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල. :rolleyes: කොහොමින් හරි, 3 දෙනා ම දෙයියො සිහි කරන් (ඒ කීවෙ, කොපුවක් නැතුව ම) වේසිය ට කෙළිය. ඉතිං කොල්ලනේ, අහවල් 3 දෙනා ම [/SIZE][SIZE=3][SIZE=3]කීවට නාහන,[/SIZE] හරි විසේකාර දඟයො නොවැ. :P හැබැයි, මට ඇති අවුල... [B]වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...?[/B] යන්න. :confused: සුළු ඉඟියක් දුන්නොතින්... උත්තරය හැංගිල ඉන්නෙ ප්රශ්නය ඇතුළෙමයි ඕං... :dull: සැ. යු.: "වේසිය" සහ "කෙළිනවා" යනු සිංහල භාෂාවේ අන්තර්ගත මෙන්ම, ශබ්ද කෝෂයේ ද "PROSTITUTE" සහ "PLAY" යන්න ට අර්ථ වශයෙන් දැක්වෙන වචන මිස, කුණුහරුප නොව. :) [/SIZE][CENTER][SIZE=3] _______________________________________[/SIZE] [LEFT][SIZE=3]මම මේ නූල මේ හැටියට සංස්කරණය කරන්න යෙදුණෙ මක්කැයි කිව්වොතින්, මේ අහල ඇත්තෙ සිඟිති ප්‍රශ්නයක් කියල හිතාන, සිඟිති උත්තර දීල ඇති නිසාවෙන්. :nerd: අහෝ එළකිරියනි! මේ අසා ඇත්තේ මනස ව්‍යාකූල කරවන සුළු ප්රශ්නයකි. එනම්,18/04/2014 දින [/SIZE][SIZE=3][B][URL="http://www.elakiri.com/forum/member.php?u=246044"]yasas bandara[/URL][/B] විසින් [/SIZE][SIZE=3]ගෙතූ [/SIZE][SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1610604"][B]මොළේ වෙහෙසන චිත්‍රපට...[/B][/URL] නම් නූලෙහි [/SIZE][SIZE=3][SIZE=3]සඳහන් [/SIZE] චිත්‍රපට මෙනි. එහෙයින්, මෙම ප්රශ්නය පිළිබඳ බර කොට සිතනු මැනවි.[/SIZE] :yes: [CENTER]_________________________________________________ [SIZE=3] [/SIZE][LEFT][SIZE=3]මෙන්න ඉඟි... ;) [/SIZE] [LIST=1] [*][SIZE=3]මෙම ප්රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න.[/SIZE] [*][SIZE=3]මෙම ප්රශ්නයේ ස්වභාවය ට අනුව, පිළිතුර කරා කිසිසේත්ම සෘජුව යා නොහැක. වක්‍රව යා යුතුය. [/SIZE] [*][SIZE=3]කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත.[/SIZE] [*][SIZE=3]පිළිතුර සඳහා භාවිත වන ගණිත කර්මය "එකතු කිරීම" වේ.[/SIZE] [*][SIZE=3]පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).[/SIZE] [/LIST] [SIZE=3] දැන්, එළකිරිය ට අරක් ගෙන ඉන්න මහ මොළ ඇවිදින්, කටයුත්ත ට බහිනව හොඳා... :yes:[/SIZE] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom