Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උභතෝකෝටිකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදුන් වෙන එක ගැන නම් මම දන්නේ නෑ. හැබැයි මම හොයලා බැලුවා ඉර පායන්න සහ බහින්න ගතවන කාලය. ඒකට එක උත්තරයක් නෑ. මම එකක් දාන්නම්

අපි උපකල්පනය කරමු මේ කියන වේසිය හිටියේ ලංකාවේ කොළඹ කියල

ඊටපස්සේ උඹ google.lk එකේ හොයපන් Sun rise time කියල. ඒකෙ හැටියට අද කොළඹට ඉර පායන්නේ

ඊටපස්සේ උඹ google.lk එකේ හොයපන් Sun set time කියල. ඒකෙ හැටියට අද කොළඹට ඉර බහින්නේ

ඊටපස්සේ උඹ මේ ලින්ක් එකට ගිහින් බලපන් මාස වෙනස් කරලා ඉර පායන්නේ බහින්නේ කීයටද කියල.

ඒක ෂුවර් නැත්තන් මේකෙත් බලපන්

උඹ කියන විදිහට 'ඉර නගිද්දී' කියන වචන වලින් උඹ උපකල්පනය කරලා තියෙනවා ඉර නගිනවා කියන්නේ පැය බාගයක් තුල ඉර ඉහලට ගමන් කරන දුර හැටියට. නමුත් ඇත්තටම 'ඉර නගිනවා' එහෙම නැත්තන් 'Sunrise' කියන ක්රියාවලියට ගතවෙන්නේ උපරිම විනාඩි දහයහක වගේ කාලයක්.

එතකොට මම අහපු ප්රශ්නේ මම උපකල්පනය කරනවා 'ඉර නගිද්දී' කියන්නේ 5.00 ඉඳන් 6.00 වෙනකන් අතර පැයක කාලයක් ඉර ඉහලට නගින කාලය හැටියට. ඒ උපකල්පනය වලක්වන්න පුළුවන් සාධකයක් මම උඹේ ප්රශ්නේ දැක්කෙ නැහැ.

ගෙට රිංගපු කාලය විතරක් වැදගත් නම් ඇයි අපි 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරන්නේ?

උත්තරය : කොල්ලා ගෙට රිංගපු වෙලාව අපි දන්නේ නැති නිසා.

ප්රශ්නය : එතකොට අපි 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම හරි වෙලාව අපිට ලැබෙනවද?

උත්තරය : නැත. අපිට ආපු ගිය වෙලාවල් වැඩක් නෑ අපිට ඕනි මේ රොටියේ ලුණු ප්රමාණය බලන්න.

ප්රශ්නය : එතකොට 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම එන උත්තරෙත් උපකල්පනයක් නම්. 5.00 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම එන උත්තරෙත් උපකල්පනයක් නම් ඒකත් නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න බැරි වෙන්නේ ඇයි?

උත්තරය : ඒක ගන්න බෑ ඒකට හේතුව තක්කෙට ම කිව්වොතින්, ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ

මහේ මුල් ප්රශ්නෙට අදාලව මම තව ටිකක් පැහැදිලි කරලා අහන්නම්

හරියටම ඉර නගිනවා පටන් අරන් නැගල ඉවරවෙනකොටම වැඩේ අහවර වෙනවද?

හරියටම ඉර මුදුන් වෙනවා පටන් අරන් මුදුන් වෙනකොටම වැඩේ අහවර වෙනවද?

හරියටම ඉර බහින්න පටන් අරන් බැහැල ඉවර වෙනකොටම වැඩේ අහවර වෙනවද?

ලෝකේ කැරකෙන නිසානෙ ඉර පායන්නේ, මුදුන් වෙන්නේ සහ බහින්නේ. එතකොට ඉර පායලාවත්, ඉර මුදුන් වෙලාවත්, ඉර බැහැලවත්, ලෝකේ කැරකෙන එක නවතින්නේ නෑනෙ. ඒ කියන්නේ ඒක එක දිගටම සිද්ධ වෙන දෙයක්.

එතකොට

උඹ කියන විදිහට 5.30 ඉඳන් 6.00 වෙනකන් වෙන්නේ ඉර නගින එක නම් අපි 5.00 ඉඳන් 6.00 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර නගින එකමයි නේද?

උඹ කියන විදිහට 12.00 ඉඳන් 12.30 වෙනකන් වෙන්නේ ඉර මුදුන් වෙන එක නම් අපි 11.30 ඉඳන් 12.30 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර මුදුන් වෙන එකමයි නේද?

උඹ කියන විදිහට 6.00 ඉඳන් 6.30 වෙනකන් වෙන්නේ ඉර බහින එක නම් අපි 5.30 ඉඳන් 6.30 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර බහින එකමයි නේද?

ඉතින් මේ විදිහට බැලුවම මට තේරෙන්නේ මේකට උත්තර එකකට වඩා තියෙනවා කියලයි. ලඟම උත්තර ගන්නවා නම් 38, 39 හෝ 45 වෙන්න පුළුවන්. උඹ ප්රශ්නේ අඩුම තරමින් කියල තිබබා නම් එක කොල්ලෙක් වේසි එක්ක ඉන්නේ පැය බාගයයි කියල හෝ ඉර පායන්න, මුදුන් වෙන්න, බහින්න පැය බාගෙකට කලින් හෝ පස්සේ තමයි අදාළ කොල්ල එන්නෙ කියල අපිට 38 කියල ලේසියෙන්ම හිතාගන්න තිබබා.

තේරෙන්නේ නැති නිසයි අහන්නේ. වැරදි නම් නිවැරදි කරන්න

ඒ වගේම උඹ හිතාගනින් අපි මේ ප්රශ්නේ නිසා කොච්චර අසරණ උනාද කියල. ඒක නිසා කොහොමහරි මේවා පැහැදිලි කරලා හරි උත්තරේ එන විදිහ කියපන්.

[QUOTE="d_lucifer, post: 16791368, member: 309167"] [SIZE="4"] මුදුන් වෙන එක ගැන නම් මම දන්නේ නෑ. හැබැයි මම හොයලා බැලුවා ඉර පායන්න සහ බහින්න ගතවන කාලය. ඒකට එක උත්තරයක් නෑ. මම එකක් දාන්නම් අපි උපකල්පනය කරමු මේ කියන වේසිය හිටියේ ලංකාවේ කොළඹ කියල ඊටපස්සේ උඹ google.lk එකේ හොයපන් Sun rise time කියල. ඒකෙ හැටියට අද කොළඹට ඉර පායන්නේ ඊටපස්සේ උඹ google.lk එකේ හොයපන් Sun set time කියල. ඒකෙ හැටියට අද කොළඹට ඉර බහින්නේ ඊටපස්සේ උඹ [URL="http://www.timeanddate.com/worldclock/sunrise.html"]මේ ලින්ක් එකට[/URL] ගිහින් බලපන් මාස වෙනස් කරලා ඉර පායන්නේ බහින්නේ කීයටද කියල. ඒක ෂුවර් නැත්තන් [URL="http://dateandtime.info/citysunrisesunset.php?"]මේකෙත් බලපන්[/URL] උඹ කියන විදිහට 'ඉර නගිද්දී' කියන වචන වලින් උඹ උපකල්පනය කරලා තියෙනවා ඉර නගිනවා කියන්නේ පැය බාගයක් තුල ඉර ඉහලට ගමන් කරන දුර හැටියට. නමුත් ඇත්තටම 'ඉර නගිනවා' එහෙම නැත්තන් 'Sunrise' කියන ක්රියාවලියට ගතවෙන්නේ උපරිම විනාඩි දහයහක වගේ කාලයක්. එතකොට මම අහපු ප්රශ්නේ මම උපකල්පනය කරනවා 'ඉර නගිද්දී' කියන්නේ 5.00 ඉඳන් 6.00 වෙනකන් අතර පැයක කාලයක් ඉර ඉහලට නගින කාලය හැටියට. ඒ උපකල්පනය වලක්වන්න පුළුවන් සාධකයක් මම උඹේ ප්රශ්නේ දැක්කෙ නැහැ. ගෙට රිංගපු කාලය විතරක් වැදගත් නම් ඇයි අපි 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරන්නේ? :confused: උත්තරය : කොල්ලා ගෙට රිංගපු වෙලාව අපි දන්නේ නැති නිසා. ප්රශ්නය : එතකොට අපි 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම හරි වෙලාව අපිට ලැබෙනවද? :confused: උත්තරය : නැත. අපිට ආපු ගිය වෙලාවල් වැඩක් නෑ අපිට ඕනි මේ රොටියේ ලුණු ප්රමාණය බලන්න. ප්රශ්නය : එතකොට 5.30 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම එන උත්තරෙත් උපකල්පනයක් නම්. 5.00 සහ 6.00 කියන දෙක එකට එකතු කරාම එන උත්තරෙත් උපකල්පනයක් නම් ඒකත් නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න බැරි වෙන්නේ ඇයි? :confused: උත්තරය : ඒක ගන්න බෑ ඒකට හේතුව තක්කෙට ම කිව්වොතින්, ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ මහේ මුල් ප්රශ්නෙට අදාලව මම තව ටිකක් පැහැදිලි කරලා අහන්නම් [LIST] [*]හරියටම ඉර නගිනවා පටන් අරන් නැගල ඉවරවෙනකොටම වැඩේ අහවර වෙනවද? :confused: [*]හරියටම ඉර මුදුන් වෙනවා පටන් අරන් මුදුන් වෙනකොටම වැඩේ අහවර වෙනවද? :confused: [*]හරියටම ඉර බහින්න පටන් අරන් බැහැල ඉවර වෙනකොටම වැඩේ අහවර වෙනවද? :confused: [/LIST] ලෝකේ කැරකෙන නිසානෙ ඉර පායන්නේ, මුදුන් වෙන්නේ සහ බහින්නේ. එතකොට ඉර පායලාවත්, ඉර මුදුන් වෙලාවත්, ඉර බැහැලවත්, ලෝකේ කැරකෙන එක නවතින්නේ නෑනෙ. ඒ කියන්නේ ඒක එක දිගටම සිද්ධ වෙන දෙයක්. එතකොට [LIST] [*]උඹ කියන විදිහට 5.30 ඉඳන් 6.00 වෙනකන් වෙන්නේ ඉර නගින එක නම් අපි 5.00 ඉඳන් 6.00 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර නගින එකමයි නේද? :confused: [*]උඹ කියන විදිහට 12.00 ඉඳන් 12.30 වෙනකන් වෙන්නේ ඉර මුදුන් වෙන එක නම් අපි 11.30 ඉඳන් 12.30 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර මුදුන් වෙන එකමයි නේද? :confused: [*]උඹ කියන විදිහට 6.00 ඉඳන් 6.30 වෙනකන් වෙන්නේ ඉර බහින එක නම් අපි 5.30 ඉඳන් 6.30 කියල ගත්තත් සිද්ධ වෙන්නේ ඉර බහින එකමයි නේද? :confused: [/LIST] ඉතින් මේ විදිහට බැලුවම මට තේරෙන්නේ මේකට උත්තර එකකට වඩා තියෙනවා කියලයි. ලඟම උත්තර ගන්නවා නම් 38, 39 හෝ 45 වෙන්න පුළුවන්. උඹ ප්රශ්නේ අඩුම තරමින් කියල තිබබා නම් එක කොල්ලෙක් වේසි එක්ක ඉන්නේ පැය බාගයයි කියල හෝ ඉර පායන්න, මුදුන් වෙන්න, බහින්න පැය බාගෙකට කලින් හෝ පස්සේ තමයි අදාළ කොල්ල එන්නෙ කියල අපිට 38 කියල ලේසියෙන්ම හිතාගන්න තිබබා. තේරෙන්නේ නැති නිසයි අහන්නේ. වැරදි නම් නිවැරදි කරන්න ඒ වගේම උඹ හිතාගනින් අපි මේ ප්රශ්නේ නිසා කොච්චර අසරණ උනාද කියල. ඒක නිසා කොහොමහරි මේවා පැහැදිලි කරලා හරි උත්තරේ එන විදිහ කියපන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom