Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උභතෝකෝටිකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොදු සන්නය කොටන්න යෙදුණෙ මං උත්තරය කීව ට පස්සෙ අදහස් දක්වාපු එළකිරියන් වෙනුවෙන්... දක්වාපු සේරම අදහස් උපුටනය (quote) කරන්න බැරි තරම ට දිග නිසාවෙන්...

මං "සහජාත" යි. මගෙ අම්ම "චරිතවත්". මගෙ තාත්ත "උගත්". ඒ ගැන ඔය කවුරුත් වද වෙන්න උවමනා නෑ. ඔය කවුරුත් තමන් ගෙ අම්ම/තාත්ත ගැන බලා-කියා ගන්න.

මේ කාලෙ (මැයි-ජූනි) පදනම් කරන් තමයි ඔය කතාව හැදුවෙ. ඉතිං, මේ කාලෙ ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ, ඉර මුදුන් වෙන්නෙ දවල් 12:00 ත්, 12:30 ත් අතරෙ, ඉර බහින්නෙ හවස 6:00 ත්, 6:30 ත් අතරෙ. ඒ හින්ද යි උත්තරය ඔහොම හදන්න යෙදුණෙ.

මම දුන්නු 3 වැනි ඉඟියෙන් කියනව "කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත." කියාල. ඒ හින්ද, කතාවෙ "ඉර" ට "ලුණු" එක්කල ඇති බැඳීම උත්තරය ට අදාළ වෙන්නෙ නෑ.

මම දුන්නු 1 වැනි ඉඟියෙන් කියනව "මෙම ප්රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න." කියල. ඉතිං, අහවළුන් "ලුණු හොඳටෝම වැඩි" කියල ත්, "ලුණු හොඳටෝම මදි" කියල ත්, "ලුණු හොඳටෝම ඇති" කියල ත් කියන්න යෙදුණෙ අහවළුන් ගෙ රස දැනීම ට තමයි.

මේ නූල ගොතන්න යෙදුණෙ මේ ප්රශ්නය ට උත්තරය ඇතුව මිසක, නූල දිග ඇදෙන්න ඉඩ ඇරල උත්තරය පහුව ට හැදුව හෙම නෙවෙයි.

මට එළකිරියන් ව "රිදවන්න" කිසි ම උවමනාව ක් ඇත්තෙ නෑ. නූල ගොතාපු හැටියෙ ම අහවලා මට කරාපු සරදම ට මං අහවලා ට අර හැටියට උත්තර දුන්න.

මං එළකිරියන් ව "මෝඩයො" විදිහ ට හැඟුවෙ නෑ. මගෙ අදහස් දැක්වීම ඇතුළෙ මං "පණ්ඩිත" විදිහ ට ත්, අනුන් "මෝඩ" විදිහ ට ත් හැඟුණ නං, ඒ මගෙ භාෂා විලාශය. ඉතිං, මං ඔච්චම ට යි ඔහොම අදහස් දක්වන්නෙ.

කොහොමින් හරි, මං හදාපු කතාව ඉඟි 5 එක්කල යහමින් පෑහෙනව. අනික තමයි, කතාව ඇතුළෙ හැංගිල ඉන්න උත්තරය හොයන්න වුණත් හරි ම අමාරු යි. එහෙම හිතුවහම, මං හදාපු කතාව හැබෑවට ම ඔළුව අවුල් කරන්න හපන් කතාව ක්.

හැබැයි, මං නොකැමැති යි මේ නූල යස යි කියාන, බොරුව ට වාද කරන්න. එළකිරියො කීවෙ හැබෑව යි. මට වැරදුණ තැන තමයි උත්තරය හොයන්න යොදාපු සාධකය. ඒ කීවෙ, "ඉර".

අර මක්කැයි කිව්වොතින්, ඉර නඟින්න/මුදුන් වෙන්න/බහින්න හරි-හැටි වෙලාව ක් නෑ. ඒ හින්ද යි මං පොදු කාලය හැටිය ට මේ කාලෙ ඉර නඟින/මුදුන් වෙන/බහින වෙලාව තැකුවෙ. හැබැයි, කාලය ට අනුව ඔය වෙලාව තිස්සේ ම වෙනස් වෙනව නොවැ. ඒ හින්ද, පොදු කාලය විනාඩි 30 ක අන්තරය ක් ම හැටිය ට තකන්න බෑ. ඒ හින්ද, මට වෙන හැටිය ක සාධකය ක් යොදන්න තිබුණ.

සිරාවට ම කිව්වොතින්, දවසක් ද මං එළවළු බත ක් කාන ඉන්න අතරෙ, බත ට "ලුණු" මදි නිසාවෙන් මට හිතුණ "ලුණු" කතාවක් හදාල, එළකිරියෙ නූල ක් ගොතන්න. ඔහොම හිතාල මං විනාඩි 5 න් පුංචි කතාවක් හැදුව. එහෙම නැතුව, මං කාලයක් තිස්සෙ මොනවට අධ්‍යනය කරාල හදාපු කතාව ක් නෙවෙයි ඔන්න.

ඒ හින්ද, මං සර්ව එළකිරියන් ගෙන් සමාව අයැදිනව ඒ උදවිය ගෙ වටිනා කාලය මෙහෙව් හරසුන් නූල ක් වෙනුවෙන් විඩංගු කෙරුව ට. මං "ගොන් ආතල්" ගන්නෙක් නොවෙන හින්ද, මං කරාපු වරද මං සපුරා පිළි ගන්නව ඕං...

ඔහොම සංස්කරණය කරන්න යෙදුණෙ මක්කැයි කිව්වොතින්, තව කාරණාවක් සඳහන් කරන්න සිහි නැති වුණා.

ඒ තමයි, එළකිරිය ඇතුළෙ මට මුණගැහුණ, මං දොඩමළු වුණ, මගෙ මිතුරු "crazybuddy", "Honest-killer", "After_math" කියන චරිත 3 මේ කතාව ට හා කෙරුව ට මං අහවළුන් ගෙන් සමාව අයැදින අතරෙ, මං එක්කල අමනාප වෙන්න එපා කියල අයැදිනව.

[QUOTE="Dinesh Priyasad Perera, post: 16796272, member: 249352"] [SIZE=3]මේ පොදු සන්නය කොටන්න යෙදුණෙ මං උත්තරය කීව ට පස්සෙ අදහස් දක්වාපු එළකිරියන් වෙනුවෙන්... දක්වාපු සේරම අදහස් උපුටනය (quote) කරන්න බැරි තරම ට දිග නිසාවෙන්... :rolleyes: [/SIZE] [LIST] [*][SIZE=3]මං "සහජාත" යි. මගෙ අම්ම "චරිතවත්". මගෙ තාත්ත "උගත්". ඒ ගැන ඔය කවුරුත් වද වෙන්න උවමනා නෑ. ඔය කවුරුත් තමන් ගෙ අම්ම/තාත්ත ගැන බලා-කියා ගන්න.[/SIZE] [*][SIZE=3]මේ කාලෙ (මැයි-ජූනි) පදනම් කරන් තමයි ඔය කතාව හැදුවෙ. ඉතිං, මේ කාලෙ ඉර නඟින්නෙ පාන්දර 5:30 ත්, 6:00 ත් අතරෙ, ඉර මුදුන් වෙන්නෙ දවල් 12:00 ත්, 12:30 ත් අතරෙ, ඉර බහින්නෙ හවස 6:00 ත්, 6:30 ත් අතරෙ. ඒ හින්ද යි උත්තරය ඔහොම හදන්න යෙදුණෙ.[/SIZE] [*][SIZE=3]මම දුන්නු 3 වැනි ඉඟියෙන් කියනව "කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත." කියාල. ඒ හින්ද, කතාවෙ "ඉර" ට "ලුණු" එක්කල ඇති බැඳීම උත්තරය ට අදාළ වෙන්නෙ නෑ.[/SIZE] [*][SIZE=3]මම දුන්නු 1 වැනි ඉඟියෙන් කියනව "මෙම ප්රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න." කියල. ඉතිං, අහවළුන් "ලුණු හොඳටෝම වැඩි" කියල ත්, "ලුණු හොඳටෝම මදි" කියල ත්, "ලුණු හොඳටෝම ඇති" කියල ත් කියන්න යෙදුණෙ අහවළුන් ගෙ රස දැනීම ට තමයි.[/SIZE] [*][SIZE=3]මේ නූල ගොතන්න යෙදුණෙ මේ ප්රශ්නය ට උත්තරය ඇතුව මිසක, නූල දිග ඇදෙන්න ඉඩ ඇරල උත්තරය පහුව ට හැදුව හෙම නෙවෙයි.[/SIZE] [*][SIZE=3]මට එළකිරියන් ව "රිදවන්න" කිසි ම උවමනාව ක් ඇත්තෙ නෑ. නූල ගොතාපු හැටියෙ ම අහවලා මට කරාපු සරදම ට මං අහවලා ට අර හැටියට උත්තර දුන්න.[/SIZE] [*][SIZE=3]මං එළකිරියන් ව "මෝඩයො" විදිහ ට හැඟුවෙ නෑ. මගෙ අදහස් දැක්වීම ඇතුළෙ මං "පණ්ඩිත" විදිහ ට ත්, අනුන් "මෝඩ" විදිහ ට ත් හැඟුණ නං, ඒ මගෙ භාෂා විලාශය. ඉතිං, මං ඔච්චම ට යි ඔහොම අදහස් දක්වන්නෙ.[/SIZE] [/LIST] [SIZE=3] කොහොමින් හරි, මං හදාපු කතාව ඉඟි 5 එක්කල යහමින් පෑහෙනව. අනික තමයි, කතාව ඇතුළෙ හැංගිල ඉන්න උත්තරය හොයන්න වුණත් හරි ම අමාරු යි. එහෙම හිතුවහම, මං හදාපු කතාව හැබෑවට ම ඔළුව අවුල් කරන්න හපන් කතාව ක්. :cool: හැබැයි, මං නොකැමැති යි මේ නූල යස යි කියාන, බොරුව ට වාද කරන්න. එළකිරියො කීවෙ හැබෑව යි. මට වැරදුණ තැන තමයි උත්තරය හොයන්න යොදාපු සාධකය. ඒ කීවෙ, "ඉර". :yes: අර මක්කැයි කිව්වොතින්, ඉර නඟින්න/මුදුන් වෙන්න/බහින්න හරි-හැටි වෙලාව ක් නෑ. ඒ හින්ද යි මං පොදු කාලය හැටිය ට මේ කාලෙ ඉර නඟින/මුදුන් වෙන/බහින වෙලාව තැකුවෙ. හැබැයි, කාලය ට අනුව ඔය වෙලාව තිස්සේ ම වෙනස් වෙනව නොවැ. ඒ හින්ද, පොදු කාලය විනාඩි 30 ක අන්තරය ක් ම හැටිය ට තකන්න බෑ. ඒ හින්ද, මට වෙන හැටිය ක සාධකය ක් යොදන්න තිබුණ. :nerd: සිරාවට ම කිව්වොතින්, දවසක් ද මං එළවළු බත ක් කාන ඉන්න අතරෙ, බත ට "ලුණු" මදි නිසාවෙන් මට හිතුණ "ලුණු" කතාවක් හදාල, එළකිරියෙ නූල ක් ගොතන්න. ඔහොම හිතාල මං විනාඩි 5 න් පුංචි කතාවක් හැදුව. එහෙම නැතුව, මං කාලයක් තිස්සෙ මොනවට අධ්‍යනය කරාල හදාපු කතාව ක් නෙවෙයි ඔන්න. ;) ඒ හින්ද, මං සර්ව එළකිරියන් ගෙන් සමාව අයැදිනව ඒ උදවිය ගෙ වටිනා කාලය මෙහෙව් හරසුන් නූල ක් වෙනුවෙන් විඩංගු කෙරුව ට. මං "ගොන් ආතල්" ගන්නෙක් නොවෙන හින්ද, මං කරාපු වරද මං සපුරා පිළි ගන්නව ඕං... :sorry: [/SIZE][CENTER][SIZE=3]_____________________________________[/SIZE] [LEFT][SIZE=3] ඔහොම සංස්කරණය කරන්න යෙදුණෙ මක්කැයි කිව්වොතින්, තව කාරණාවක් සඳහන් කරන්න සිහි නැති වුණා. :D ඒ තමයි, එළකිරිය ඇතුළෙ මට මුණගැහුණ, මං දොඩමළු වුණ, මගෙ මිතුරු "[/SIZE][SIZE=3][SIZE=3][URL="http://www.elakiri.com/forum/member.php?u=326070"][B]crazybuddy[/B][/URL][/SIZE]", "[/SIZE][SIZE=3][SIZE=3][URL="http://www.elakiri.com/forum/member.php?u=391781"][B]Honest-killer[/B][/URL][/SIZE]", "[/SIZE][SIZE=3][SIZE=3][URL="http://www.elakiri.com/forum/member.php?u=250349"][B]After_math[/B][/URL][/SIZE]" කියන චරිත 3 මේ කතාව ට හා කෙරුව ට මං අහවළුන් ගෙන් සමාව අයැදින අතරෙ, මං එක්කල අමනාප වෙන්න එපා කියල අයැදිනව.[/SIZE] :sorry: [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom