Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

කලින් මම නූලක් දැම්මනේ

ආදරය යනු පරිත්‍යාගයද කියලා.....

අවුරුදු අටකට පස්සේ ඇවිත් සතියක් ඉඳලා ඊයේ ඒයා යන්න ගියා...

ගියාට පස්සේ තමයි බං... දුක තේරුනේ. මම හිතන් හිටියේ මෙච්චර අවුල් වෙන්නැතිවෙයි කියලා. ඒත් එයා අද ලංකාවේ නෑ කියලා තේරෙද්දී දැනෙන්නේ පුදුම දුකක්.මොකද අපහු දකින්න ලැබෙන්නේ අවුරුදු අටකට පස්සේ...

මේකද බං අදරය කියන්නේ... මට මීට කලින් මෙහෙම අවුල් වෙලා නෑ.

හැමතිස්සෙම මතක් වෙනවා.මොකද මම ඉස්සර ෆන් එකේ හිටියේ. යෙහෙලියෝ නන් ඔනතරං ඒ අයගේනුත් ටික දෙනෙක් රට. ඒත් මට ගානක් වත් නෑ බං. ඇයි මේයාගැන විතරක්. දවසම ෆුල්ම අවුල් බං. මේක එයාට කියන්නත් බෑ අපි හොඳම යාලුවොනිසා යාලුකම නැතිවුනොත් කියාලා.. අනික එයා හැදුනේ වැඩුනේ රට මං වගේ එකෙක්ට කැමති වෙන එකක් නෑ..... මාර ප්‍රශ්ණයක බං මන් ඉන්නේ...

[QUOTE="Aruna119, post: 18760192, member: 511627"] [b]උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...[/b] [CENTER][SIZE=5]කලින් මම නූලක් දැම්මනේ ආදරය යනු පරිත්‍යාගයද කියලා.....:( [/SIZE][LEFT][SIZE=5] අවුරුදු අටකට පස්සේ ඇවිත් සතියක් ඉඳලා ඊයේ ඒයා යන්න ගියා... ගියාට පස්සේ තමයි බං... දුක තේරුනේ. මම හිතන් හිටියේ මෙච්චර අවුල් වෙන්නැතිවෙයි කියලා. ඒත් එයා අද ලංකාවේ නෑ කියලා තේරෙද්දී දැනෙන්නේ පුදුම දුකක්.මොකද අපහු දකින්න ලැබෙන්නේ අවුරුදු අටකට පස්සේ... මේකද බං අදරය කියන්නේ... මට මීට කලින් මෙහෙම අවුල් වෙලා නෑ. හැමතිස්සෙම මතක් වෙනවා.මොකද මම ඉස්සර ෆන් එකේ හිටියේ. යෙහෙලියෝ නන් ඔනතරං ඒ අයගේනුත් ටික දෙනෙක් රට. ඒත් මට ගානක් වත් නෑ බං. ඇයි මේයාගැන විතරක්. දවසම ෆුල්ම අවුල් බං. මේක එයාට කියන්නත් බෑ අපි හොඳම යාලුවොනිසා යාලුකම නැතිවුනොත් කියාලා.. අනික එයා හැදුනේ වැඩුනේ රට මං වගේ එකෙක්ට කැමති වෙන එකක් නෑ..... මාර ප්‍රශ්ණයක බං මන් ඉන්නේ...[/SIZE] :(:( [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom