Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උමතු_බව_BBC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප සමාජයේ 1% ක පමණ පිරිසක් ඔබ අප අත්දකින සැබෑ ලෝකයට හාත්පසින්ම වෙනස් දෙයක් අත්විඳින බව ඔබ දන්නවාද? බොහෝ විට මෙම පුද්ගලයන් හුදකලා වී ජීවත් වීමට උත්සාහ කරනවා. ඒ වගේම මොවුන් නිතරම පාහේ තනිවම කතා කරනු දක්නට පුළුවන්. එහෙම නැත්නම් තනිවම සිනාසෙමින් ඉන්නවා දකින්න පුළුවන්. තමන් ළඟ නැති කෙනෙකු තමන් සමග කතා බහ කරන බව කියන්න පලුවන්. එහෙමත් නැත්නම් රජයේ හෝ වෙනත් රහස් කණ්ඩායමක් තමන් පසුපස ලුහුබඳිමින් තමන් ගැන ඔත්තු බලන බව කියාවි. නැතිනම් පිටසක්වලින් තමාව පැහැර ගැනීමට උත්සහ කරන බව කියාවි. ඊට අමතරව ලග සිටින අයට නොපෙනෙන අද්භූත සතුන් ජාතියක් මේ මොහොතේ තමන් ළඟ සිටින බව කියාවි. එහෙමත් නැතිනම් නොපෙනෙන සතෙකුට බයේ කලබල කරමින් පැන දුවන්නට උත්සාහ කරාවි. කෙටියෙන්ම වෙනත් කෙනෙකු තමන්ට උපදෙස් දෙමින් තමාව පාලනය කරන ආකාරයෙන් වැඩ කටයුතු කරාවි.

මම මේ ඉහලින් විස්තර කරලා තියෙන්නේ schizophrenia එහෙමත් නැතිනම් භින්නෝන්මාදය නම් මානසික රෝගී පුද්ගලයෙකු තුලින් දකින්නට පුළුවන් සාමාන්‍ය හැසිරීම් රටාවන් කිහිපයක්. මානසික රෝග අතුරින් භයානකම මානසික රෝගය තමයි මේ භින්නෝන්මාදය කියලා කියන්නේ. මෙය සමහරුන්ට අධිකව පවතින අතර සමහර අයට සුළු වශයෙන් පැවතිය හැකිය.මෙහි නම වන schizophrenia ග්‍රීක ව්‍යවහාරයට අනුව බෙදුණු (schizo) මනස (phrene) යන අර්ථය තමා ගන්නෙ.

ඉතින් මීට ටික කාලෙකට කලින් BBC Horizon වැඩසටහන් මාලාවේ විකාශය උනා මේ භින්නෝන්මාදය ගැන ඉතා වැදගත් වැඩසටහනක්. එය තුලින් භින්නෝන්මාදය ගැන ගැඹුරටම පෙන්වා දෙනවා. භින්නෝන්මාදය ඇති වෙන්න හේතු මොනවද ? එය ඇතිවුන අය හැසිරෙන්නේ කොහොමද ? මේ සඳහා ඇති නවීන ප්‍රතිකාර ක්‍රම මොනවද ? වගේ ගොඩක් වැදගත් දේවල්. මෙම චිත්‍රපටයේ නම තමයි Why did I Go Mad ?

ඉතින් මම නිවාඩු ලැබුන වෙලාවට මේ වැඩසටහන සම්පුර්ණයෙන් ම සිංහලට පරිවර්තනය කළා බොහෝ දෙනෙකුට මෙය නරඹා දැනුමක් ලබා ගැනීම පහසු කරන්න. මම මුලින් අදහස් කරගෙන හිටියේ මේකට sinhala subtitle hard-cord කරලා මේක YouTube වලට upload කරලා හැමෝටම බලන්න පහසු කරන්න. නමුත් copyright ප්‍රශ්න නිසා මේක YouTube වලට දාන්න බැහැ. ඒක නිසා මම මේක Sinhala sub දාලා google drive එකට upload කළා. කැමති අයට ඒක උපසිරසි එක්ක එතනින් online බලන්න පුළුවන්. එහෙම නැත්නම් මම වෙනමම subtitle file එක upload කරලා තියෙනවා.මේ චිත්‍රපටය download කරගෙන subtitle එකත් අරගෙන බලන්න.

ඇත්තටම මේක ඕනෑම කෙනෙක්ට ගොඩක් වටිනා වැඩසටහනක්. බොහෝ අය මෙවැනි මානසික රෝග ගැන කිසිම දැනුමක් නැහැ. එම නිසාම මෙයින් රෝගිනුත් , සාමාන්‍ය අයත් දෙගොල්ලොම අපහසුවට පත් වෙනවා. බොහෝ අය කෙනෙකුගේ රෝගය වැරදියට තේරුම් අරන් අනවශ්‍ය දේවල් කරනවා. මෙවැනි රෝගියෙකු දුටුවම ගොඩක් අය සිතන්නේ ඔහුට මලගිය ප්‍රාණ කාරයෙකු ආරුඩ වෙලා කියලා. ඉතින් ඊට පස්සේ බලි තොවිල් ආදිය කරමින් විශාල ලෙස මුදල් නාස්ති කරගන්නවා විතරක් නෙවෙයි. රෝගියාගේ රෝගී තත්වය තවත් වැඩි කරනවා.

එම නිසා පුළුවන් අය මේ වැඩසටහන බලලා දැනුමක් ලබා ගන්න. ඒ වගේම මේක වැදගත් වෙන අය අතරෙත් බෙදා හරින්න. මම මේක කරලා තියෙන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. මේකෙන් ලබා ගන්නා දැනුම නිසා කොතන හෝ දුක් විඳින කෙනෙක්ට පිහිටක් ලැබෙයි කියලා හිතාගෙන. එහෙනම් කට්ටිය අරගෙන බලන්න. කිසිම කෙනෙක් ට මේ වගේ ලෙඩක් නම් හැදෙන්න එපා...ජය වේවා

Sinhala Subtitle File

http://www.mediafire.com/file/wpmyd8mzrksaykt/Why_did_i_go_mad.srt

https://drive.google.com/open?id=0BxkDpFXoKN9WOEc0YWJOTERlYjA

Google Drive Link with Sinhala Subtitle

https://drive.google.com/open?id=0BxkDpFXoKN9WeC1jcG5UN0tkWlU

Other Links

https://vimeo.com/225975032

https://www.dailymotion.com/video/x5m331x

[QUOTE="NoSad, post: 22418120, member: 561887"] [CENTER][IMG]http://www.youthvillage.co.za/wp-content/uploads/2014/10/personality.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Navy"][B]අප සමාජයේ 1% ක පමණ පිරිසක් ඔබ අප අත්දකින සැබෑ ලෝකයට හාත්පසින්ම වෙනස් දෙයක් අත්විඳින බව ඔබ දන්නවාද? බොහෝ විට මෙම පුද්ගලයන් හුදකලා වී ජීවත් වීමට උත්සාහ කරනවා. ඒ වගේම මොවුන් නිතරම පාහේ තනිවම කතා කරනු දක්නට පුළුවන්. එහෙම නැත්නම් තනිවම සිනාසෙමින් ඉන්නවා දකින්න පුළුවන්. තමන් ළඟ නැති කෙනෙකු තමන් සමග කතා බහ කරන බව කියන්න පලුවන්. එහෙමත් නැත්නම් රජයේ හෝ වෙනත් රහස් කණ්ඩායමක් තමන් පසුපස ලුහුබඳිමින් තමන් ගැන ඔත්තු බලන බව කියාවි. නැතිනම් පිටසක්වලින් තමාව පැහැර ගැනීමට උත්සහ කරන බව කියාවි. ඊට අමතරව ලග සිටින අයට නොපෙනෙන අද්භූත සතුන් ජාතියක් මේ මොහොතේ තමන් ළඟ සිටින බව කියාවි. එහෙමත් නැතිනම් නොපෙනෙන සතෙකුට බයේ කලබල කරමින් පැන දුවන්නට උත්සාහ කරාවි. කෙටියෙන්ම වෙනත් කෙනෙකු තමන්ට උපදෙස් දෙමින් තමාව පාලනය කරන ආකාරයෙන් වැඩ කටයුතු කරාවි. [CENTER][IMG]https://denesen.mk/web/wp-content/uploads/2016/10/sssssssssss.jpg[/IMG][/CENTER] මම මේ ඉහලින් විස්තර කරලා තියෙන්නේ schizophrenia එහෙමත් නැතිනම් භින්නෝන්මාදය නම් මානසික රෝගී පුද්ගලයෙකු තුලින් දකින්නට පුළුවන් සාමාන්‍ය හැසිරීම් රටාවන් කිහිපයක්. මානසික රෝග අතුරින් භයානකම මානසික රෝගය තමයි මේ භින්නෝන්මාදය කියලා කියන්නේ. මෙය සමහරුන්ට අධිකව පවතින අතර සමහර අයට සුළු වශයෙන් පැවතිය හැකිය.මෙහි නම වන schizophrenia ග්‍රීක ව්‍යවහාරයට අනුව බෙදුණු (schizo) මනස (phrene) යන අර්ථය තමා ගන්නෙ. [CENTER][IMG]https://image.ibb.co/jH2Tam/rsz_2whydid_igo_mad_00.jpg[/IMG][/CENTER] ඉතින් මීට ටික කාලෙකට කලින් BBC Horizon වැඩසටහන් මාලාවේ විකාශය උනා මේ භින්නෝන්මාදය ගැන ඉතා වැදගත් වැඩසටහනක්. එය තුලින් භින්නෝන්මාදය ගැන ගැඹුරටම පෙන්වා දෙනවා. භින්නෝන්මාදය ඇති වෙන්න හේතු මොනවද ? එය ඇතිවුන අය හැසිරෙන්නේ කොහොමද ? මේ සඳහා ඇති නවීන ප්‍රතිකාර ක්‍රම මොනවද ? වගේ ගොඩක් වැදගත් දේවල්. මෙම චිත්‍රපටයේ නම තමයි Why did I Go Mad ? [CENTER][IMG]https://image.ibb.co/iHUrvm/rsz_horizon.jpg[/IMG][/CENTER] ඉතින් මම නිවාඩු ලැබුන වෙලාවට මේ වැඩසටහන සම්පුර්ණයෙන් ම සිංහලට පරිවර්තනය කළා බොහෝ දෙනෙකුට මෙය නරඹා දැනුමක් ලබා ගැනීම පහසු කරන්න. මම මුලින් අදහස් කරගෙන හිටියේ මේකට sinhala subtitle hard-cord කරලා මේක YouTube වලට upload කරලා හැමෝටම බලන්න පහසු කරන්න. නමුත් copyright ප්‍රශ්න නිසා මේක YouTube වලට දාන්න බැහැ. ඒක නිසා මම මේක Sinhala sub දාලා google drive එකට upload කළා. කැමති අයට ඒක උපසිරසි එක්ක එතනින් online බලන්න පුළුවන්. එහෙම නැත්නම් මම වෙනමම subtitle file එක upload කරලා තියෙනවා.මේ චිත්‍රපටය download කරගෙන subtitle එකත් අරගෙන බලන්න. ඇත්තටම මේක ඕනෑම කෙනෙක්ට ගොඩක් වටිනා වැඩසටහනක්. බොහෝ අය මෙවැනි මානසික රෝග ගැන කිසිම දැනුමක් නැහැ. එම නිසාම මෙයින් රෝගිනුත් , සාමාන්‍ය අයත් දෙගොල්ලොම අපහසුවට පත් වෙනවා. බොහෝ අය කෙනෙකුගේ රෝගය වැරදියට තේරුම් අරන් අනවශ්‍ය දේවල් කරනවා. මෙවැනි රෝගියෙකු දුටුවම ගොඩක් අය සිතන්නේ ඔහුට මලගිය ප්‍රාණ කාරයෙකු ආරුඩ වෙලා කියලා. ඉතින් ඊට පස්සේ බලි තොවිල් ආදිය කරමින් විශාල ලෙස මුදල් නාස්ති කරගන්නවා විතරක් නෙවෙයි. රෝගියාගේ රෝගී තත්වය තවත් වැඩි කරනවා. එම නිසා පුළුවන් අය මේ වැඩසටහන බලලා දැනුමක් ලබා ගන්න. ඒ වගේම මේක වැදගත් වෙන අය අතරෙත් බෙදා හරින්න. මම මේක කරලා තියෙන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. මේකෙන් ලබා ගන්නා දැනුම නිසා කොතන හෝ දුක් විඳින කෙනෙක්ට පිහිටක් ලැබෙයි කියලා හිතාගෙන. එහෙනම් කට්ටිය අරගෙන බලන්න. කිසිම කෙනෙක් ට මේ වගේ ලෙඩක් නම් හැදෙන්න එපා...ජය වේවා :)[/B][/COLOR][/SIZE] [CENTER][SIZE="5"][B][COLOR="DeepSkyBlue"]Sinhala Subtitle File [SIZE="3"] [URL="http://www.mediafire.com/file/wpmyd8mzrksaykt/Why_did_i_go_mad.srt"]http://www.mediafire.com/file/wpmyd8mzrksaykt/Why_did_i_go_mad.srt[/URL] [URL="https://drive.google.com/open?id=0BxkDpFXoKN9WOEc0YWJOTERlYjA"]https://drive.google.com/open?id=0BxkDpFXoKN9WOEc0YWJOTERlYjA[/URL][/SIZE] Google Drive Link with Sinhala Subtitle [SIZE="3"][URL="https://drive.google.com/open?id=0BxkDpFXoKN9WeC1jcG5UN0tkWlU"]https://drive.google.com/open?id=0BxkDpFXoKN9WeC1jcG5UN0tkWlU[/URL][/SIZE] Other Links [SIZE="3"][URL="https://vimeo.com/225975032"]https://vimeo.com/225975032[/URL] [URL="https://www.dailymotion.com/video/x5m331x"]https://www.dailymotion.com/video/x5m331x[/URL][/SIZE][/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom